𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀
رفتن به کانال در Telegram
𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content ☘️ No Copyright Infringement Intended ☘️
نمایش بیشتر3 506
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
اطلاعاتی وجود ندارد30 روز
آرشیو پست ها
https://t.me/chanel_dp_of?voicechat=95bb1df763b331bde6
වොයිස් චැට් එකට එන්න ❤️
..............................................................
8 ball poll acc giveaway 🙂❤️
Tomorrow morning ☝❤️
.................................................................
Voot x1
Code එක යන්න මේ බොටාට
කෝඩ් එක පලවෙනියට යවන කෙනාට තෑගී 😎❤️
Code - #tech_voot_g564
මේ කෝඩ් එක
@VOTE_gcc_123_bot
බොටාට එවන්න ❤️🙂
එවනකොට ඔයාගේ usermname එකත් එවන්න ❤🙂
https://t.me/Logo_giveaways_by_lourum/497
කට්ටියම මේ link එලෙන් ගිහින් vote කරලා අනිවා මේකට ss ටික දන්න
🤓
අනිවාමේ ඩැරේ ඕනී 🤓
@VOTE_gcc_123_bot
@VOTE_gcc_123_bot
@VOTE_gcc_123_bot
@VOTE_gcc_123_bot
@VOTE_gcc_123_bot
මේ බොටාට දාන්න අනිවා ඒ චැනල් එකට join වෙන්න
අනිවා වෝට් කරන්න 🤓
Plz 🤓
https://t.me/Logo_giveaways_by_lourum/498
මෙකටත් වෝට් එකක් දාලා මෙට ss එවන්න ❤️
"Live Stream Recording, Chat Themes සහ තවත් නව පහසුකම් කිහිපයක්ම සමග Telegram 8.1 Update එක නිකුත් වෙයි
අසීමිත සාමාජිකයන් සංඛ්‍යාවකට සහභාගී විය හැකි ලෙස තම Group Video Calls පහසුකම වැඩිදියුණු කළ Telegram පිළිබඳව පසුගිය මස ලිපියකින් අප ඔබට තොරතුරු ගෙන ලදී.
අසීමිත සහභාගී වන්නන් සංඛ්‍යාවකට සම්බන්ධ වියහැකි Group Video Calls පහසුකම සමඟින් Telegram 8.0 Update එක නිකුත් වෙයි
පසුගිය දිනෙක ලොව පුරා Download වාර බිලියන 1 ක සීමාව පසු කළ Mobile App 15 අතරට පැමිණි Telegram වෙතින් මෙවර ද අනෙකුත් Messenger Platform වලට හොඳ අභියෝගයක් වෙමි
TechNews.LK
Nawoth Thakshila
ඉහත ලිපියේ සදහන් Update එකෙන් පසු, සැප්තැම්බර් 19 වැනි දින නිකුත් වූ Telegram හි නවතම Update එක පිළිබඳ තොරතුරු මෙම ලිපියේ සදහන් වේ.
Group Video Calls Record with Video
පෙර පැවති Group Calls Record with Voice පහසුකම වැඩිදියුණු කරමින් මෙම නව Group Video Calls Record with Video පහසුකම එළිදක්වා ඇති අතර මෙහි දී ඔබට Group Video Call එකක් Portrait හෝ Landscape යන ආකාර දෙකෙන් කැමති ආකාරයකට Record කිරීමේ හැකියාව ලැබෙනවා.
මේ අනුව Live Stream හෝ Video Chat menu එක හරහා Video and Audio හෝ Only Audio යන options හරහා stream එක record කළ හැකි අතර, record වී අවසානය් එය Saved Messages වලට එකතු වෙනවා.
කොහොම නමුත් Telegram ආයතනය විසින් තවමත් Record කිරීමට හැකි උපරිම කාල සීමාවක් පිලිබදව තොරතුරු ප්‍රකාශයට පත් කර නැත.
Chat Themes
දැනට Messenger, Viber වැනි Platforms කිහිපයක පමණක් තිබෙන මෙම සිත්ගන්නාසුලු පහසුකම, මෙවර නව update එකෙන් පසු Telegram පරිශීලකයන්ටද භාවිත කිරීමේ හැකියාව ලබාදී තිබෙනවා.
දැනට Telegram Designers කණ්ඩායම විසින් Themes 8ක් පරිශීලකයන් හට භාවිත කිරීමට හැකි වන ලෙස නිකුත් කර ඇති අතර ඉදිරියේදී තවත් Chat Themes නිකුත් කිරීමට අපේක්ෂා කරන බව ඔවුන් සදහන් කරනවා. මෙම සෑම Chat Theme එකක්ම Day Mode සහ Night Mode යන ආකාර දෙකෙන්ම භාවිත කිරීමට හැකි වන ලෙස සකසා ඇත.
Who Read My Message
WhatsApp Group තුළ දක්නට ලැබුණු මෙම අංගය මෙවර Telegram විසින් තම පරිශීලකයින්ට ද ලබා දීමට කටයුතු කරන ලදී. මෙහි දී සිදුවන්නේ Group එකක් තුළ ඔබ යැවූ පණිවිඩයක් කියවූ අය කවුරුන්ද යන වග පෙන්වීමයි.
කෙසේ නමුත් Telegram ආයතනය විසින් මෙම පහසුකම ලබා දී ඇත්තේ සාමාජිකයන් 50ට අඩු Private Group සදහා පමණි. තවද ඔබගේ පණිවිඩය කියවූ අය ගැන තොරතුරු දර්ශනය වන්නේ අදාල පණිවිඩය යැවූ දින සිට සතියක් දක්වා පමණි. තම පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට මෙම ක්‍රියාමාර්ගය ගත් බවට ඔවුන් පවසයි.
Interactive Emojis
තමන්ටම ආවේණික වූ නිර්මාණාත්මක Animated Emojis එළිදක්වන Telegram ආයතනය විසින් මෙවර තවත් පියවරක් ඉදිරියට තබමින් Interactive Emojis පහසුකම හදුන්වා දෙන ලදී.
මෙහි විශේෂත්වය වනුයේ පෙර තිබූ සරළ Animation තවත් වැඩිදියුණු කරමින් සිත්ගන්නාසුළු Full Screen Animation එකක් ආකාරයෙන් සිදු වීමයි. මෙම නව Interactive Emojis ක්‍රියාත්මක වන්නේ Personal Chat වල පමණි.
විශේෂත්වය නම් ඔබ යම් Animation එකක් ක්‍රියාත්මක කළ විට ඔබ සමග සංවාදයේ යෙදෙන අනෙක් පුද්ගලයාටද අදාළ Animation එක එම මොහොතේ දර්ශනය වීමයි. දැනට 🎉, 🎈, 👍, 💩 හා ❤️ යන Emojis සදහා මෙම අංගය ක්‍රියා කරයි. ඉදිරියේ දී තවත් මෙවැනි Interactive Emojis එළිදැක්වීමට කටයුතු කරමින් සිටින බව Telegram ආයතනය පවසයි."
Credit technews.lk
https://t.me/Logo_giveaways_by_lourum/497
වෝට් කරලා බොටාට ss එකක් වන්න 🥺
අනේ
අනේ
🥺බ
@VOTE_gcc_123_bot
@VOTE_gcc_123_bot
@VOTE_gcc_123_bot
@VOTE_gcc_123_bot
@VOTE_gcc_123_bot
මේ බොටාට දාන්න
https://t.me/Logo_giveaways_by_lourum/497
කට්ටියම මේ link එලෙන් ගිහින් vote කරලා අනිවා මේකට ss ටික දන්න
🤓
අනිවාමේ මේ සැරේ ss ඕනී 🤓
@VOTE_gcc_123_bot
@VOTE_gcc_123_bot
@VOTE_gcc_123_bot
@VOTE_gcc_123_bot
@VOTE_gcc_123_bot
මේ බොටාට දාන්න අනිවා ඒ චැනල් එකට join වෙන්න
අනිවා වෝට් කරන්න 🤓
Plz 🤓
කට්ටියම වෝට් කරලා බොටාට scrreen shot දාන්න
