𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀
رفتن به کانال در Telegram
𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content ☘️ No Copyright Infringement Intended ☘️
نمایش بیشتر3 506
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
اطلاعاتی وجود ندارد30 روز
آرشیو پست ها
AndroidWadakarayo
Google සමාගමේ දැඩි නීතිමය කටයුතු හේතුවෙන් YouTube Vanced සේවාව නවතා දැමීමට කටයුතු කරයි
Youtube Vanced කියන්නේ මේ වෙන විට අතිශය ජනප්‍රියත්වයට පත්වෙලා තියෙන Android Youtube App එක සදහා ආදේශකයක් වුණ 3rd Party Mod App එකක් විදිහට සරලව හදුන්වා දෙන්න පුලුවන්. ඉතින් Android වැඩකාරයෝ අපිත් එක්ක නිතරම ඉන්න ඔබ නම් මේ වෙන විටත් දන්නවා මොකක්ද මේ Youtube Vanced App එක කියනනේ වගේම බොහෝ දුරට භාවිතා කරනවාත් වෙන්න පුලුවන්.
කෙසේ වෙතත් මේ අතිශය ජනප්‍රිය Youtube Vanced App එක නවතා දමන බව එහි සංවර්ධකයින් විසින් ඔවුන්ගේ නිල Twitter ගිණුම ඔස්සේ ප්‍රකාශයට පත් කර තිබෙනවා.
WIFI Hacking ♥️🌚
Bruteforce Attack 🌸
Video By Ravindu_D 🇱🇰
සැ.යු :- මෙහි ඇති නම් ගම් සියල්ල මනඃකල්පිත වේ 🤓
A-Z Tutorial After A/L 😹
❌ For Educational Purposes Only ❌
Credit @RazorTech
උබලට කොච්චර පෝස්ට් දැම්මත් වැඩක් නෑ left වෙනවනේ 😕
වැඩක් නෑ මේවගේ එවුන්ව 🙇
මෙහිදී බොහෝ Developers ල සිදු කරන විදිහට PC Game එකේ port එකක් – (PC Game එකම Mobile එක සදහා optimize කර නිකුත් කිරීම) ලෙස නොකර මුල සිටම Mobile Platform වල ඇති තාක්ෂණයන්ට අනුගත වන අයුරින් නිපදවීම Activision සමාගමේ අරමුණ වී තිබෙනව. මෙහිදී Engineering, Design, Art, marketing කියන ප්‍රධාන වැඩ සහ අනෙකුත් සියළුම රැකියා අවස්ථාවන්ට සියළුම දෙනාට අයදුම් කරන ලෙස දන්වා තිබෙනව.
PCGLK
Mobile එකට එන COD Warzone
ලෝකයේ ජනප්‍රියම පරිගණක ක්‍රීඩාවක් වන Call of Duty WarZone එක Mobile එක සදහා ප්‍රතිනිර්මාණය කිරීම ආරම්භ කරන බව Activision සමාගම Blog post එකක් මගින් දන්වා තිබෙනව. 2022 මාර්තු මස 10 වනදින පලකල මෙම Post එක හරහා Warzone Mobile Development එක සදහා Game developers ලාට විවෘත ආරාධනයක් සිදු කර තිබෙනව.
දැනටමත් Nokia.com වෙබ් අඩවියේ මෙම Purebook line up එක පලකරල තිබෙනව වගේම අගල් 17, 15 සහ 14 යන Range වලින් නිකුත් කරන්න කටයුතු සූදානම් කරල තියෙනව. මෙහිදී මෙම සියළුම Laptop වල යොදා ගැනෙන්නේ intel 12th gen i3 – i5 සහ i7 CPU. මේවා perfroamce Cores සහ Efficiency Cores වලින් සමන්විත SOC Range එකක් නිසා වැඩි Battery Life එකක් සමග Nokia PureBook පළමු නිකුතුවත් එක්ක Brand එක ඉහල තත්වයකට ගෙනඑන්න බොහෝ විට සමත් වෙන්න පුළුවන්.
මින් පෙර Nokia Branded laptops ඉන්දියාවේ පමණක් අලෙවි වීම සිදු උනත් Global Market එකට Nokia Laptop Launch එකක් සිදු වන්නෙ ප්‍රථම වතාවටයි.
මේ සමගම ප්‍රංශයේ OFF Global නම් නව සමාගමක් විසින් Nokia Brand එක යටතේ PureBook ලෙස Laptop Series එකක් ලොව පුරා වෙළදපොලවල් වලට නිකුත් කිරීමට අවශ්‍ය අවසරය ලබාගෙන තිබෙනව. මෙහිදී Purebook Series එක Design කිරීම – Develop කිරීම නිෂ්පාදනය වගේම බෙදැහැරීම හා වෙළද ප්‍රචාරණය යන සියළුම දේ OFF Global සමාගම හරහා සිදුවන අතර Nokia නාමය පමණක් ලබා ගැනීම සිදුවෙනවා.
PCGLK
Nokia Brand එකෙන් Laptop
Nokia සමාගමේ බිදවැටීමත් සමගම HMD Global ලෙස නව සමාගමක් පිහිටුවා ගත් Nokia සමාගමේ හිටපු සේවකයන් පිරිසක් නැවතත් Nokia Brand එක යටතේ Android OS එක සමග Smart Phones නිකුත් කරන්න පටන් ගත්ත. මේ සමග නැවතත් Nokia Brand එක market එකේ පෙර තරම් ප්‍රභල නොවුනත් Smart Phone manufacturer කෙනෙක් බවට පත්වුනා.
මේ වනවිට Microsoft සමාගම සහ Apple සමාගම රුසියාව තුල තමන්ගෙ සේවාවන් වගේම නිෂ්පාදන (Software / Hardware) විකිනීම නවත්වල තියෙනව. ඒ වගේම 2022 මාර්තු 4 වෙනිදා රුසියානු රජය Facebook එක Ban කිරීමත් එක්කම ඇමරිකානු Social Media යම් තරමක පාලනය කිරීමක් (Throttle) සිදු කලා. මේ හරහා රුසායානුවන්ට පිටත ලෝකයේ සිදුවන දේවල් ගැන දැනගැනීමට සිදුවන්නේ රුසියාවේ ජනමාධ්‍ය මගින් පමණයි.
රුසියානු රජයේ මෙම ක්‍රියා කලාපයත් සමග අන්තර්ජාලය සහ අනෙකුත් තාක්ෂණික සමාගම් වගේම පරිගණක Smart Phone පවා නිපදවන රට සහ භාවිතා කරන රටවල් අනුව කාන්ඩ වලට බෙදී යාමක් සහ වෙන්කිරීමක් දකින්නට පුළුවන්. මෙම වෙන්කිරීම තාක්ෂණය දියුණු මෙවන් අවධියකදී කෙතරම් දුරට මානුෂීයද යන්න ගැන නැවත සිතා බැලීම මෙන්ම හැම දෙනාටම පොදු මෙවන් සේවාවන් රටක් හෝ ආයතන වලට සිතූ ලෙස නැවතිය හැකිද යන්න ගැනත් නැවත කතිකාවක් ඇති කල යුතු කාලය පැමිණ තිබෙනවා.
PCGLK
රුසියාව Internet එකෙන් වෙන් වෙන ලකුණු
මේ වනවිට ඇතිවෙලා තියෙන රුසියානු යුක්රේන යුද්ධය සමග රුසියාවට සම්බාධක පනවන්න ඇමරිකාව ප්‍රමුඛ රටවල් කටයුතු කිරීමත් සමගම අන්තර්ජාල සේවාවන් නවත්වන්නත් නොයෙක් සමාගම් කටයුතු කරනව. මේ සමගම පසුගිය සතියේ රුසියාව විසින්ම තමන්ගෙ අන්තර්ජාලය සීමා කිරීම ආරම්භ කරල තියෙනව.
දැනට අප දන්න තරමින් චීනය තම රට තුල දැඩිව පාලනය කල අන්තර්ජාල සේවාවක් තමයි ලබාදෙන්නෙ. Google, Facebook, Youtube නැති චීන ජනතාව ඒ වෙනුවට ඔවුන්ගේම Baidu වැනි Search engine සහ Facebook වෙනුවට WeChat වැනි දේවල් වගේම චීනයටම සීමාවූ TikTok එකක් පවා ඔවුන් භාවිතා කරනව. අති විශාල ජනගහනයක් සිටින චීන ජනතාවට අත්විදින්න වෙලා තියෙන මේ Fire Walled Internet එක වගේම දෙයක් තමයි රුසියාවටත් වෙන්න යන්නෙ.
මේ පිළිබඳව TikTok සමාගම The Verge වෙබ් අඩවියට අදහස් දක්වමින් පවසා සිටියේ, ඔවුන් සෑම විටම ක්‍රියාකරන්නේ තම පරිශීලකයින්ට වටිනාකමක් එක් කිරීමට සහ TikTok හරහා ලබා ගත හැකි අත්දැකීම පුළුල් කිරීම සඳහා වන නව ක්‍රමෝපායන් පිළිබඳව බවයි.
Social media consultant සහ analyst වරයෙකු වන Matt Navarra සිය Twitter ගිණුමේ සටහන් තබමින් පවසා සිටියේ, සමහර පරිශීලකයින් හට මෙම ප්‍රවෘත්තිය App එක තුළ Notification එකක් ආකාරයට ලබා දී තිබූ බවයි.
මේ පිළිබඳව Matt Navarra විසින් The Verge වෙබ් අඩවියට අදහස් දක්වමින් පවසා සිටියේ, සාමාන්‍යයෙන් long-form content මුදල් ඉපයීමට පහසු වන අතර පරිශීලකයින්ව බොහෝ වේලාවක් සිය platform එක තුළ තබා ගැනීමට සමත් වන බවයි. කෙසේ වෙතත් TikTok සමාගම මෙම Videos සිය platform එක තුළ ස්ථානගත කර ඉදිරිපත් කරන්නේ කෙසේද යන්න පිළිබඳව සොයාබැලිය යුතු බවයි.
TECHNEWSLK
TikTok වීඩියෝවක උපරිම දිග මිනිත්තු 10ක් දක්වා පුළුල් කරයි
ලොව පුර සක්‍රීය පරිශීලකයින් බිලියනයේ සීමාව ඉක්මවා ගිය, Portrait videos සඳහා වැඩි ප්‍රසිද්ධියක් උසුලන TikTok සමාජ මාධ්‍ය වේදිකාව තුළ මීට පෙර උපරිම මිනිත්තු 3ක් දක්වා වූ videos upload කිරීමේ හැකියාව තිබුණා.
කෙසේ වෙතත් ඊයේ (මාර්තු 2) TikTok සමාගම, YouTube සමාගමට අභියෝගයක් එල්ල කරමින් TikTok සඳහා long-form videos upload කිරීමේ හැකියාව පරිශීලකයින්ට ලබා දී තිබෙනවා.
ජපාන රජයේ නිලධාරීන් විසින් පසුගිය අගහරැවාදා තහවුරු කරන ලද්දේ Cyber ප්‍රහාරයකට Kojima Industries හි පරිගණක පද්ධතිය ගොදුරු වි ඇති බවයි.
ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රධාන කැබිනට් ලේකම් Hirokazu Matsuno විසින් දක්වා සිටියේ රජය විසින් මෙම Cyber ප්‍රහාරයේ මූලාශ්‍රය පිළිබඳ විමර්ශනය කරමින් සිටින බවත් යුක්රේන හා රැසියානු අර්බුදය සමග තම රටේ සමාගම්වල Cyber Security එක ශක්තිමත් කර ගැනිමට උපදෙස් ලබා දි ඇති බවයි.
ජපානයේ දේශිය Toyota කර්මාන්ත ශාලා 14ක මෝටර් රථවාහන නිෂ්පාදනය මෙලෙස තාවකාලිකව නවතා දමා ඇති අතර මේ නිසා මෝටර් රථ 13,000ක පමණ නිෂ්පාදනය නැවති ඇති බවත් සදහන් වෙනවා.
AndroidWadakarayo
සැපයුම්කරුවෙකුට සිදු වූ සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් Toyota සමාගම වාහන නිෂ්පාදන කටයුතු තාවකාලිකව නවතා දමයි.
ලොව විශාලතම මෝටර් රථවාහන නිෂ්පාදන සමාගම වෙන Toyota සමාගම විසින් පසුගිය අගහරැවාදා දින ප්‍රකාශයක් නිකුත් කරමින් සදහන් කර සිටියේ ඔවුන්ගේ ප්‍රධාන මෝටර් රථවාහන නිෂ්පාදනය සදහා යොදා ගන්න ප්ලාස්ටික් හා ඉලෙක්ට්‍රෝනික උපාංග සැපයුම Cyber ප්‍රහාරයක් නිසා නතර වි ඇති බවයි. මේ හේතුව නිසා ජපානය තුල Toyota මෝටර් රථවාහන නිෂ්පාදනය තාවකාලිකව නවතා දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා.
මෝටර් රථවාහන උපාංග නිෂ්පාදකයෙකු වෙන Kojima Industries හි පරිගණක පද්ධතිය තුල ඇති වු ගැටලුවක් සමග සමාගමේ Ordering System එක අඩපණ වි තිබෙනවා. පසුගිය සෙනසුරාදා ප්‍රථමයෙන්ම ඇති වු මෙම ගැටලුව පාරිභෝගිකයන් වෙත පැතිරිම වැලැක්වීම සදහා ඔවුන් විසින් පරිගණක පද්ධතිය වසා දැමිමට තීරණය කර තිබෙනවා.
AndroidWadakarayo
Samsung Sri Lanka Community එක විසින් Samsung Unpacked 2022ට සමගාමීව පැවැත්වුනු Samsung Unpacked 2022 Contestහි ජයග්‍රහණය, Android වැඩකාරයෝ රචක Bhasura Nuwan ගේ Samsung සමාගම විසින් Next Generation Galaxy S22 Series එක එළිදැක්විමට කටයුතු කරයි නම් ලිපිය ජයග්‍රහණය කිරීමට සමත්ව ඇත.
