fa
Feedback
𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀

𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀

رفتن به کانال در Telegram

𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content ☘️ No Copyright Infringement Intended ☘️

نمایش بیشتر
3 506
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
اطلاعاتی وجود ندارد30 روز
آرشیو پست ها
මේ වෙලාවේ මහරගම පිලිකා රෝහලේ ඉතා කුඩා ළදරු ළමයි බෙහෙත් නැතුව මැරෙනවා. මේ වෙලාවෙ chemotherapy සහ තවත් අත්‍යාවශ්‍ය ඖෂධ කිහිපයක්
මේ වෙලාවේ මහරගම පිලිකා රෝහලේ ඉතා කුඩා ළදරු ළමයි බෙහෙත් නැතුව මැරෙනවා. මේ වෙලාවෙ chemotherapy සහ තවත් අත්‍යාවශ්‍ය ඖෂධ කිහිපයක් නෑ.. පිටරට ඉන්න කෙනෙක්ගෙන් අපිට උදව් ඕනේ. උදව් කරන්න කෙනෙක් දකිනකන් ශෙයා කරන්න. සල්ලි එකතු කරන්නෙ නෑ. එයාලට chemotherapy ගෙනත් දෙන්න කියන්න. නැත්නම් ඒ ඔක්කොම මැරිල යයි. share Fast❤️

හොංකොංවල මූලස්ථානය ඇති APT Satellite සමාගම අසියා-පැසිෆික් කලාපයේ සන්නිවේදන චන්ද්‍රිකා මෙහෙයවන සමාගමකි. මෙම සමාගමට Apstar නමින් චන්ද්‍රකා පද්ධතියක් ඇති අතර මේ වන විට Apstar 6, Apstar 7, Apstar 9, Apstar 5C සහ Apstar 6C ලෙසින් චන්ද්‍රිකා 5 ක් භූ ස්ථාවර කක්ෂවල ක්‍රියා කරවයි. ‍ APT Satellite සමාගම 2009 සැප්තැම්බර් 29 වැනිදා යුරෝපයේ චන්ද්‍රිකා සහ අභ්‍යවකාශ යානා නිපදවන Thales Alenia Space සමාගම සමඟ ගිවිසුමක් අත්සන් කළ අතර ඒ අනුව Thales Space සමාගම විසින් Apstar 7 චන්ද්‍රිකාව APT Satellite සමාගම වෙනුවෙන් නිෂ්පාදනය කරන ලදී. ඊට අමතරව 2010 අපේ‍්‍රල් මාසයේ දී APT Satellite විසින් තවත් චන්ද්‍රිකාවක් ඉදිකිරීමට Thales Alenia සමාගමටම භාර දුන් අතර එයට හේතුව වූයේ Apstar 7 චන්ද්‍රිකාව දියත් කිරීමේදී රොකට්ටුවේ ගැටලුවකින් එය විනාශ වී ගියහොත් ඒ වෙනුවට භාවිත කිරීමටයි (Backup). ඒ නිසා මෙය Apstar 7B ලෙස හදුන්වන ලදී. එමෙන්ම Apstar 7 චන්ද්‍රිකාව සාර්ථකව කක්ෂගත කරනු ලැබුවහොත්, Apstar 7B චන්ද්‍රිකාව චීන රජයේ චන්ද්‍රිකා මෙහෙයවන ChinaSat සමාගම විසින් ChinaSat 12 (ZX 12) නමින් භාවිත කිරීමටත් ඔවුන් එකඟ වී ඇත. ඒ අනුව Apstar 7 චන්ද්‍රිකාව 2012 මැයි 31 වැනිදා සාර්ථකව පෘථිවි කක්ෂයට යවන අතර Apstar 7B චන්ද්‍රිකාව ChinaSat 12 ලෙසින් 2012 නොවැම්බර් 27 වැනිදා චීනයේ Long March 3B/E රොකට්ටුවක් මගින් කක්ෂගත කරන ලදී. මෙම චන්ද්‍රිකාව ටොන් 5 ක සන්නිවේදන චන්ද්‍රිකාවක් වූ අතර එය නැගෙනහිර දේශාංශ 87.5 භූ ස්ථාවර කක්ෂයක පිහිටයි. මෙම චන්ද්‍රිකාවේ සන්නිවේදන කටයුතු සඳහා යොදා ගන්නා Transponders 56 (සන්නිවේදන උපකරණ) ක් ඇති අතර එයින් සමහරක් Apstar සමාගම විසින් කුලියට භාවිත කළ අතර තවත් සමහරක් ශ්‍රී ලංකාවේ සුප්‍රීම්සැට් සමාගම විසින් කුලියට ගෙන ඇත. එමෙන්ම මෙහිදී මෙය SupremeSat-I නමින් භාවිත කිරීමටත් (Co-branding) ගෙන ඇති බව සඳහන් වේ. මෙම චන්ද්‍රිකාව වර්තමානයේ හොඳින් ක්‍රියාත්මක වන නමුත් ශ්‍රී ලංකාව කුලියට ගත් උපකරණවලට සිදු වූයේ කුමක්ද යන්න නොදනී. ඒවා භාවිතා කරමින් ලංකාව සන්නිවේදන කටයුතු කරන බවට කිසිදු තොරතුරක් නම් සොයා ගැනීමට නැත. සරලව කීවොත් ලංකා ආණ්ඩුව සුප්‍රීම්සැට් නම් සමාගමක් හරහා චීනයේ චන්ද්‍රිකාවක වැඩිපුර ඇති Transponder කිහිපයක් භාවිතා කිරීමට, ලංකාවේ කොඩියක් ඇලවීමට සහ වෙනත් නමක් භාවිතා කිරීමට (Co-branding) මුදල් ගෙවා ඇත. සුප්‍රීම්සැට් සමාගම නිර්මාණය කරන්නේ 2012 ඔක්තෝබර් 25 වන අතර චන්ද්‍රිකාව දියත් කළේ 2012 නොවැම්බර් 27 වනදායි. Apstar 7 චන්ද්‍රිකාවේ වටිනාකම ඩොලර් මිලියන 200 ක් පමණ වේ. සාමාන්‍යයෙන් Long March 3B රොකට්ටුවක දියත් කිරීමේ සම්පූර්ණ වියදමත් ඩොලර් මිලියන 100 කට අඩු වේ. එනම් චන්ද්‍රිකාව සෑදීමට සහ දියත් කිරීමට යන සම්පූර්ණ වියදම ඩොලර් මිලියන 300 ක් පමණ වේ. එසේ නම් චන්ද්‍රිකාවේ "කොටසක්" අයිති කර ගැනීමට ලංකාව ඩොලර් මිලියන 320 ක් ගෙව්වේ ඇයි? It is not Rocket Science!

AndroidWadakarayo ශ්‍රී ලංකාවෙන් යැවූ ප්‍රථම චන්ද්‍රිකාව වන සුප්‍රීම්සැට් චන්ද්‍රිකාවට කුමක් සිදු වුනිද? 2012 දී ශ්‍රී ලංකාවේ
AndroidWadakarayo ශ්‍රී ලංකාවෙන් යැවූ ප්‍රථම චන්ද්‍රිකාව වන සුප්‍රීම්සැට් චන්ද්‍රිකාවට කුමක් සිදු වුනිද? 2012 දී ශ්‍රී ලංකාවේ පළමු චන්ද්‍රිකාව ලෙස SupremeSAT-I නමින් චන්ද්‍රිකාවක් යැව්වා ඔබට මතක ඇති. මේ චන්ද්‍රිකාවට සිදු වුනේ කුමක්ද යන්න බොහෝ දෙනෙක්ට තවමත් ගැටලුවක්. ඇත්තටම කීවොත් ඒ චන්ද්‍රිකාව පෘථිවි කක්ෂයේ සාර්ථකව ක්‍රියා කරනවා.

FACT 🙂 Twitter logo එකේ ඉන්න කුරුල්ලගෙ නම Larry 😙❤️ #bird #twitter #logo #larry Credits :- STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
FACT 🙂 Twitter logo එකේ ඉන්න කුරුල්ලගෙ නම Larry 😙❤️ #bird #twitter #logo #larry Credits :- STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ

මේ වන විට ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ නිළ වෙබ් අඩවිය වන police.lk වෙබ් අඩවිය අකර්මන්‍යය වී ඇති බව දැකගත හැකි වෙනවා. කෙස
මේ වන විට ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ නිළ වෙබ් අඩවිය වන police.lk වෙබ් අඩවිය අකර්මන්‍යය වී ඇති බව දැකගත හැකි වෙනවා. කෙසේ නමුත් මෙය සයිබර් ප්‍රහාරයක් නිසා සිදු වූයේ ද, නැතහොත් වෙනත් තාක්ෂණික දෝශයක් නිසා සිදු වූයේ ද යන්න පිළිබඳව මේ දක්වා නිළ තොරතුරක් වාර්තා නොවන නමුත්, බොහෝ විට සයිබර් ප්‍රහාරයක් විය හැකි බව බොහෝ දෙනා අනුමාන කරනවා. Credits - @TECHNEWSLK

ගෝඨාගමට නොමිලේ 4G😁
+1
ගෝඨාගමට නොමිලේ 4G😁

Repost from Trendar Bots⚡️
ඔබ සැමට නිදුක් නිරෝගී සුභ නව වසරක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා😘. ඒ වගේම මේ රටේ ඇති වෙලා තියෙන තත්ත්වයෙන් මේ අවුරුද්දෙ වත් අපි
ඔබ සැමට නිදුක් නිරෝගී සුභ නව වසරක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා😘. ඒ වගේම මේ රටේ ඇති වෙලා තියෙන තත්ත්වයෙන් මේ අවුරුද්දෙ වත් අපිට ගොඩ එන්න පුළුවන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා😢. ~ Wishes from Team SL Bots Official 🇱🇰

ලැබුවා ඌ අලුත් අවුරුද්ද කිරියෙන් පැනියෙන් ඉතිරෙන නිදුක් නිරෝගී සාමය සතුට පිරි අලුත් අවුරුද්දක් වේවා 😌🤝 Owner - @G_c_c_123

Name - I Phone 13 Storage - 512 GB Prize - 385000 Contact - @Fake_Smile_xD
Name - I Phone 13 Storage - 512 GB Prize - 385000 Contact - @Fake_Smile_xD

Name - I Phone Xs Storage - 256 GB Prize - 105000 Contact - @Fake_Smile_xD
Name - I Phone Xs Storage - 256 GB Prize - 105000 Contact - @Fake_Smile_xD

Name - I Phone 13 PRO MAX Storage - 256 GB Prize - 435000 Contact - @Fake_Smile_xD
Name - I Phone 13 PRO MAX Storage - 256 GB Prize - 435000 Contact - @Fake_Smile_xD

⭕ Proof ⭕ - Anon ලා අර YouTube Video එකට අදාළ ලිංක් එක Share කිරීම - මේකෙන් ගිහින් බලන්න :- https://youtu.be/HqW-AwAWArI 🥀 #
Proof- Anon ලා අර YouTube Video එකට අදාළ ලිංක් එක Share කිරීම - මේකෙන් ගිහින් බලන්න :- https://youtu.be/HqW-AwAWArI 🥀 #GoHomeGota2022 👾 Copied from @Razor_Tech

මේ Anonymous කියන නමින් දාලා තියෙන වීඩියෝ එක ඇත්තක් ද ? 🤔 ඔයාලා දකින්න ඇති YouTube එකේ වීඩියෝ එකක් දාලා තිබ්බා "ගෝඨෝ උබට දවස
මේ Anonymous කියන නමින් දාලා තියෙන වීඩියෝ එක ඇත්තක් ද ? 🤔 ඔයාලා දකින්න ඇති YouTube එකේ වීඩියෝ එකක් දාලා තිබ්බා "ගෝඨෝ උබට දවස් 14 ක් දෙන්නම් අස් වෙලා පලයන් 😗 " කියලා 🙂 ඉතින් අපි හැමෝම හිතුවෙ ඒක බොරුවක් කියලනේ.. ඒත් මීට පැය 4 කට කලින් Anonymous Official Twitter Account එකෙන්ම;අර YouTube වීඩියෝ එකට අදාළ Link එක Share කරලා තිබ්බා 🙂 ස'ගෙ රහස් හෙලි වෙයිද ?🤔 ඔයාගෙ අදහස මොකක්ද ? 🇱🇰 Copied from @Razor_Tech