fa
Feedback
𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀

𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀

رفتن به کانال در Telegram

𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content ☘️ No Copyright Infringement Intended ☘️

نمایش بیشتر
3 506
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
اطلاعاتی وجود ندارد30 روز
آرشیو پست ها
මම විඩියෝ එකෙ delete කරා 🥺
Anonymous voting

Vido app එකෙන් විඩියෝ හදන හැටි තියෙන්නේ 😇 මේක coppy ගහන්න එපා...🥺 අමාරුවෙන් හැදුවේ 😶 Vido app එක playstore එකෙන් download කර ගන්න 😇 Comment කරනවට සල්ලි ගන්නෙ නෑ....🥺 ඒ නිසා අදහස් comment කරන්න 😌 මම හැදුවේ 😌 වෙන කවුරුත් නොවේ 🥺 🥺

ඒ වගේම Huawei සමාගම විසින් මේ සඳහා development කිරීම වෙනුවෙන් හඳුන්වාදී තිබෙන HUAWEI DevEco Studio එක බැලු බැල්මටම Android Studio එකට සර්ව-සම බවක් දැකගත හැකි වෙනවා. (දෙකම base වෙලා තියෙන්නේ Jetbrains සමාගමේ IntelliJ IDEA කියන software එක මතයි) කොහොම වුණත් Huawei සමාගම නම් මෙය ප්‍රතික්ෂේප කරනවා. ඔවුන් කියන්නේ මේ අලුතින් හඳුන්වාදුන් HarmoneyOS 2.0 සංස්කරණය සඳහා Linux kernel එක භාවිතා කරන බවයි. නමුත් Smartwatch වලට එන HarmonyOS lite තමයි Original ම HarmonyOS එක කියල මේ වෙබ් අඩවි දෙකම වාර්තා කරල තිබුණා. මේකෙන් අනුමාන කරන්න පුලුවන් දේ තමයි Huawei සමාගමට ඇමරිකානු සමාගම් වලින් Software සහය සෘජුව ලබාගන්නට නොහැකි නිසා වක්‍රව Android OS ඔස්සෙ තමන්ගෙ Device බලගන්වන්න Huawei සමාගම කටයුතු කරනව කියන එක. Huawei සමාගම Android සමග භාවිතා කල එයාලගෙ EMUI Android Skin එක ඔයාලට මතක ඇති. සමාන්‍ය Android OS නැති ගොඩාක් පහසුකම් සහ සේවාවන් ඒ Skin එකේ බලාගන්න පුලුවන් වුණා. ඉතින් අන්න ඒ Android Skin එකත් එක්ක එන හැම Feature එකක්ම ඔයාලට HarmonyOS සමග ලැබේවී. ඊට අමතරව Super device කියන අලුත් Feature එක හරහා ඔයාලට HarmonyOS 2 ක්‍රියාත්මක වෙන ඔයාලගෙ Smart Device එකම තැනකින් Control කරගැනීමෙ හැකියාව ලැබෙනවා. මේක Google smart home වගේ Feature එකක් කියල අපිට හිතන්න පුලුවන්. ඒ වගේම HarmonyOS user interface එකක් ගොඩක් දුරට EMUI එකට සමාන වන ලෙස නිර්මාණය කරලා තියෙන නිසා ඔබට ඇත්තටම ලොකු අපහසුවකින් තොරව මේ අලුත් OS එකත් එක්ක වැඩ කරන්න පුළුවන් වේවි. වාර්තා වෙන විදියට දැනට Huawei හා Honor මාදිලි 100කට වඩා වැඩි ප්‍රමාණයකට HarmonyOS එක ලබා දෙන්නට huawei සමාගම සූදානමින් ඉන්නවා. මේකේ විශේෂත්වය වෙන්නේ වසර කීපයක් පැරණි Huawei Nova 3 වගේ devices වලට පවා මේ අලුත්ම OS එක ලබා දෙන්නට Huawei සමාගම තීරණය කරලා තිබීමයි. නමුත් HarmonyOS එක ලබාදීම මූලිකව චීනයට පමණක් සිදු වෙනු ඇති අතර ලොව පුරා ඇති අනෙක් Huawei devices, HarmonyOS එක ඔස්සෙ බලගැන්වෙන කාල රාමු ටිකක් වෙනස් වෙන්නටත් ඉඩ තිබෙනවා. පසු සටහන. කලින් කිව්ව වගේ HarmonyOS කියල කියන්නෙ ජංගම දුරකථන ලෝකයට විතරක් නෙමෙයි Huawei සමාගමටත් ලොකු Turning point එකක්. ඉතිං අපි බලමු විශාල සම්බාධක ප්‍රමාණයක් මැද්දේ HarmonyOS එකත් එක්ක Huawei සමාගමට තමන්ට අහිමිව ගිය " ලෝකයේ දෙවන විශාලතම ජංගම දුරකථන නිෂ්පාදකයා" කියන කිරුළ වෙත යළි ගමන් කරන්නට හැකියාවක් ලැබේවිද කියලා. තොරතුරු අන්තර්ජාලයෙනි- 😇 @t_k_s_chanel_bot 😇 start කරලා බලන්න

📝Technology Knowledge Store: 💨꧁☬𝐒𝐀𝐕𝐈𝐘𝐀☬official studio🎶🎶: ජංගම දුරකථන ලෝකයේ නව පෙරළිකාරයා,"HarmonyOS" දැනට ලෝකයේ තිබෙන ජනප්‍රියතම ජංගම දුරකථන OS දෙක මොකක්ද කියලා ඇහුවොත් ඒකට උත්තරේ ඉතාම සරලයි. ඒ තමයි Android හා iOS. මේ OS දෙකම එකකට එකක් වෙනස් සුවිශේෂීතාවයන් රැසක්ම තියෙන නිසා, එකකින් අනික නොනැසී මේ දක්වා එන්න සමත් වෙලා තියෙනවා. ප්‍රධාන වශයෙන්ම Apple සමාගමේ iOS එක සුවිශේෂී වෙන්නේ, ඒ OS එකට හරියටම හරියන hardware තියෙන device එකක් හදලා දෙන නිසා වන අතරම, Google සමාගමේ Android OS එක විශේෂ වෙන ප්‍රධාන හේතුව වෙන්නේ ඒක ඕන කෙනෙකුට නොමිලයේම අරගෙන තමන්ගේ device එකක් බළගන්වන්න භාවිතා කරන්න පුලුවන් නිසයි. මේ වෙනකොට ජංගම දුරකථන OS Market share ගැන සැලකීමට ගත්තොත් 72%කට අධික ප්‍රමාණයක්ම Android වලට අයිති වෙලා තියෙන්නේ Android මේ විදිහට open source ( විවෘත මූලාශ්‍ර) විදිහට තියෙන නිසයි. නමුත් ආරක්ෂාව, OS එකටම ආවේණික UI experience එක වගේ දේවල් නිසා 75% ක් තරම් දැවැන්ත share එකක් තියෙන Android එක්ක හැප්පෙන්න අදටත් iOS එකට හැකි වෙලා තියෙනවා. ඉතිං මේ තරඟයට අලුතින්ම එකතු වෙන තරඟකාරයා තමයි මේ Huawei සමාගම විසින් හඳුන්වාදෙන HarmoneyOS, එහෙමත් නැතිනම් සමහර වෙලාවට HongmengOS යන නමින් හඳුන්වන OS එක. ඔයාලට මතක ඇති 2019 මැයි මාසයේදී Donald Trumph ප්‍රමුඛ ඇමරිකානු රජය විසින් Huawei සමාගම සමඟ ගනුදෙනු කරන එක ඇමරිකානු සමාගම් වලට තහනම් කරනව. ඒකත් එක්ක Huawei සමාගමට Google සමාගම සමග ගණුදෙනු කරන්න තියෙන හැකියාව අහිමි වෙනවා වගේම එතනින් එහාට ගිහින් Display නිෂ්පාදකයින්, Chip නිෂ්පාදකයින් හා අනෙක් ජංගම දුරකථන කොටස් නිෂ්පාදනය කරන සමාගම් එක්ක ගනුදෙනු කරන්න තියෙන අවස්ථාවත් Huawei සමාගමට අහිමි වෙනවා. Google සමාගම එක්ක ගනුදෙනු නැවතීමත් එක්ක Google Mobile Services (GMS) එක Huawei උපාංග වලට අහිමි වුණා. මේ GMS කියන package එකේ තමයි Google Play Store එක ඇතුළුව Google Maps, Chrome, YouTube, Gmail වගේ සියළුම Google apps ඇතුලත් වෙන්නේ. ඒ වගේම Google Play Services කියන package එක හරහා තමයි දැනට තියෙන Android apps බොහෝමයක් push notifications එහෙමත් යවන්නේ. (ඒ කියන්නේ Huawei Phone වල තියෙන apps වලට notification ලැබෙන තැන ඉඳන් තව ගොඩක් දේවල් නැති වෙනවා GMS නැති වුණු ගමන් ම) Android මෙහෙයුම් පද්ධතිය open-source වුණත්, මේ Google Mobile Services කියන package එක Google සමාගමේ license එකක් යටතේ තමයි Huawei සමාගම ඇතුළුව ඕනම device manufacturer කෙනෙකුට ගන්න පුලුවන් වෙන්නේ. මේ පසුබිම නිසා GMS වලට විකල්පයක් නිර්මාණය කරන්න Huawei සමාගමට සිදුවීමත් එක්ක පස්සෙ කාලෙක Huawei Mobile Service (HMS) හඳුන්වාදෙන්න Huawei සමාගම කටයුතු කරනවා. ඒත් එක්කම Huawei සමාගමේ අලුත් OS එකක් පිළිබඳ තොරතුරුත් ටිකෙන් ටික එළියට එන්න පටන් ගන්නව. මුලින්ම HongmengOS නමින් හඳුන්වපු, මේ නව OS එක HarmonyOS ලෙසත් හැඳින්වෙන්න පටන් ගන්නවා. Huawei සමාගම නම් කියන්නේ එයාලා මේ OS එක develop කරන්නේ 2012 ඉඳන් කියලා. නමුත් මුළු ලෝකෙම මේ OS එක ගැන දැනගන්නෙ 2019 න් පස්සෙ. 2020දි HarmonyOS එකෙ පලමු version එකත්, 2021 මැයි වලදි ඒකේ version 2.0 එක නිකුත් කරන්නත් Huawei සමාගම කටයුතු කරනවා. HarmonyOS එක Smartphone, Smartwatch, Smart TV, Smart Car වගේ විශාල පරාසයක උපාංග සඳහා සහය දක්වන තනි OS එකක් විදිහට තමයි Huawei සඳහන් කරන්නේ. විශේෂයෙන්ම Huawei සමාගමේ ප්‍රධාන අරමුණ වුණේ මේ HarmoneyOS එක හරහා ඉතා විශාල පරාසයක devices ප්‍රමාණයක් ආවරණය කරමින් අවසානයේ එම devices සියල්ලේ එකතුවෙන් තනි super device එකක් නිර්මාණය කිරීමයි. මුලින් සඳහන් කළ ආකාරයට 2020 වර්ෂයේදී හඳුන්වාදෙන HarmoneyOS එක, IoT සඳහා විශේෂයෙන් නිර්මාණය කළ operating system එකක් වූ අතර, එය Smart TV වලට මූලිකව නිකුත් කිරීමට Huawei සමාගම කටයුතු කළා. එමෙන්ම HarmoneyOS 2.0 නමින් 2021 වර්ෂයේදී නිකුත් කළ operating system එක අර මුලින් කියපු IoT වෙනුවෙන් නිර්මාණයක කරපු එකම නොවුණත් මෙය Mobile phones, Tablets සහ Smartwatchs වෙනුවෙන් නිර්මාණය කළ version එකක් වුණා. ඇත්තටම Android වලට වඩා මේ OS එක වෙනස්ද කියන එක නම් මතභේදාත්මකයි. ඒකට හේතුව වෙන්නේ දුරකථන සහ Tablet වලට එන HarmonyOS එක (HarmoneyOS 2.0) Android OS එකේ Re-build එකක්, එහෙමත් නැත්තන් Re-Brand එකක් පමණයි කියලා අනාවරණයවීමයි. ලොව සුප්‍රකටම තාක්ෂණික වෙබ් අඩවි වන XDA, TechCruch වගේ වෙබ් අඩවි විශේෂයෙන්ම මේ HarmoneyOS 2.0 එකේ beta සංස්කරණ මුලින්ම නිකුත් කරපු ගමන්ම මේ ගැන කරපු සොයාබැලීම් වලදී අනාවරණය වෙච්ච දෙයක් තමයි ඇත්තටම දුරකථන හා Tablet වලට එන HarmonyOS එක, Android 10 සංස්කරණයේ fork එකක් ගෙන, එහි Android යන නම සම්පූර්ණයෙන්ම ඉවත් කර ඒ වෙනුවට HarmoneyOS ලෙස replace කරලා තිබෙන බව.

ඒ වගේම Huawei සමාගම විසින් මේ සඳහා development කිරීම වෙනුවෙන් හඳුන්වාදී තිබෙන HUAWEI DevEco Studio එක බැලු බැල්මටම Android Studio එකට සර්ව-සම බවක් දැකගත හැකි වෙනවා. (දෙකම base වෙලා තියෙන්නේ Jetbrains සමාගමේ IntelliJ IDEA කියන software එක මතයි) කොහොම වුණත් Huawei සමාගම නම් මෙය ප්‍රතික්ෂේප කරනවා. ඔවුන් කියන්නේ මේ අලුතින් හඳුන්වාදුන් HarmoneyOS 2.0 සංස්කරණය සඳහා Linux kernel එක භාවිතා කරන බවයි. නමුත් Smartwatch වලට එන HarmonyOS lite තමයි Original ම HarmonyOS එක කියල මේ වෙබ් අඩවි දෙකම වාර්තා කරල තිබුණා. මේකෙන් අනුමාන කරන්න පුලුවන් දේ තමයි Huawei සමාගමට ඇමරිකානු සමාගම් වලින් Software සහය සෘජුව ලබාගන්නට නොහැකි නිසා වක්‍රව Android OS ඔස්සෙ තමන්ගෙ Device බලගන්වන්න Huawei සමාගම කටයුතු කරනව කියන එක. Huawei සමාගම Android සමග භාවිතා කල එයාලගෙ EMUI Android Skin එක ඔයාලට මතක ඇති. සමාන්‍ය Android OS නැති ගොඩාක් පහසුකම් සහ සේවාවන් ඒ Skin එකේ බලාගන්න පුලුවන් වුණා. ඉතින් අන්න ඒ Android Skin එකත් එක්ක එන හැම Feature එකක්ම ඔයාලට HarmonyOS සමග ලැබේවී. ඊට අමතරව Super device කියන අලුත් Feature එක හරහා ඔයාලට HarmonyOS 2 ක්‍රියාත්මක වෙන ඔයාලගෙ Smart Device එකම තැනකින් Control කරගැනීමෙ හැකියාව ලැබෙනවා. මේක Google smart home වගේ Feature එකක් කියල අපිට හිතන්න පුලුවන්. ඒ වගේම HarmonyOS user interface එකක් ගොඩක් දුරට EMUI එකට සමාන වන ලෙස නිර්මාණය කරලා තියෙන නිසා ඔබට ඇත්තටම ලොකු අපහසුවකින් තොරව මේ අලුත් OS එකත් එක්ක වැඩ කරන්න පුළුවන් වේවි. වාර්තා වෙන විදියට දැනට Huawei හා Honor මාදිලි 100කට වඩා වැඩි ප්‍රමාණයකට HarmonyOS එක ලබා දෙන්නට huawei සමාගම සූදානමින් ඉන්නවා. මේකේ විශේෂත්වය වෙන්නේ වසර කීපයක් පැරණි Huawei Nova 3 වගේ devices වලට පවා මේ අලුත්ම OS එක ලබා දෙන්නට Huawei සමාගම තීරණය කරලා තිබීමයි. නමුත් HarmonyOS එක ලබාදීම මූලිකව චීනයට පමණක් සිදු වෙනු ඇති අතර ලොව පුරා ඇති අනෙක් Huawei devices, HarmonyOS එක ඔස්සෙ බලගැන්වෙන කාල රාමු ටිකක් වෙනස් වෙන්නටත් ඉඩ තිබෙනවා. පසු සටහන. කලින් කිව්ව වගේ HarmonyOS කියල කියන්නෙ ජංගම දුරකථන ලෝකයට විතරක් නෙමෙයි Huawei සමාගමටත් ලොකු Turning point එකක්. ඉතිං අපි බලමු විශාල සම්බාධක ප්‍රමාණයක් මැද්දේ HarmonyOS එකත් එක්ක Huawei සමාගමට තමන්ට අහිමිව ගිය " ලෝකයේ දෙවන විශාලතම ජංගම දුරකථන නිෂ්පාදකයා" කියන කිරුළ වෙත යළි ගමන් කරන්නට හැකියාවක් ලැබේවිද කියලා. තොරතුරු අන්තර්ජාලයෙනි- 😇

💨꧁☬𝐒𝐀𝐕𝐈𝐘𝐀☬official studio🎶🎶: ජංගම දුරකථන ලෝකයේ නව පෙරළිකාරයා,"HarmonyOS" දැනට ලෝකයේ තිබෙන ජනප්‍රියතම ජංගම දුරකථන OS දෙක මොකක්ද කියලා ඇහුවොත් ඒකට උත්තරේ ඉතාම සරලයි. ඒ තමයි Android හා iOS. මේ OS දෙකම එකකට එකක් වෙනස් සුවිශේෂීතාවයන් රැසක්ම තියෙන නිසා, එකකින් අනික නොනැසී මේ දක්වා එන්න සමත් වෙලා තියෙනවා. ප්‍රධාන වශයෙන්ම Apple සමාගමේ iOS එක සුවිශේෂී වෙන්නේ, ඒ OS එකට හරියටම හරියන hardware තියෙන device එකක් හදලා දෙන නිසා වන අතරම, Google සමාගමේ Android OS එක විශේෂ වෙන ප්‍රධාන හේතුව වෙන්නේ ඒක ඕන කෙනෙකුට නොමිලයේම අරගෙන තමන්ගේ device එකක් බළගන්වන්න භාවිතා කරන්න පුලුවන් නිසයි. මේ වෙනකොට ජංගම දුරකථන OS Market share ගැන සැලකීමට ගත්තොත් 72%කට අධික ප්‍රමාණයක්ම Android වලට අයිති වෙලා තියෙන්නේ Android මේ විදිහට open source ( විවෘත මූලාශ්‍ර) විදිහට තියෙන නිසයි. නමුත් ආරක්ෂාව, OS එකටම ආවේණික UI experience එක වගේ දේවල් නිසා 75% ක් තරම් දැවැන්ත share එකක් තියෙන Android එක්ක හැප්පෙන්න අදටත් iOS එකට හැකි වෙලා තියෙනවා. ඉතිං මේ තරඟයට අලුතින්ම එකතු වෙන තරඟකාරයා තමයි මේ Huawei සමාගම විසින් හඳුන්වාදෙන HarmoneyOS, එහෙමත් නැතිනම් සමහර වෙලාවට HongmengOS යන නමින් හඳුන්වන OS එක. ඔයාලට මතක ඇති 2019 මැයි මාසයේදී Donald Trumph ප්‍රමුඛ ඇමරිකානු රජය විසින් Huawei සමාගම සමඟ ගනුදෙනු කරන එක ඇමරිකානු සමාගම් වලට තහනම් කරනව. ඒකත් එක්ක Huawei සමාගමට Google සමාගම සමග ගණුදෙනු කරන්න තියෙන හැකියාව අහිමි වෙනවා වගේම එතනින් එහාට ගිහින් Display නිෂ්පාදකයින්, Chip නිෂ්පාදකයින් හා අනෙක් ජංගම දුරකථන කොටස් නිෂ්පාදනය කරන සමාගම් එක්ක ගනුදෙනු කරන්න තියෙන අවස්ථාවත් Huawei සමාගමට අහිමි වෙනවා. Google සමාගම එක්ක ගනුදෙනු නැවතීමත් එක්ක Google Mobile Services (GMS) එක Huawei උපාංග වලට අහිමි වුණා. මේ GMS කියන package එකේ තමයි Google Play Store එක ඇතුළුව Google Maps, Chrome, YouTube, Gmail වගේ සියළුම Google apps ඇතුලත් වෙන්නේ. ඒ වගේම Google Play Services කියන package එක හරහා තමයි දැනට තියෙන Android apps බොහෝමයක් push notifications එහෙමත් යවන්නේ. (ඒ කියන්නේ Huawei Phone වල තියෙන apps වලට notification ලැබෙන තැන ඉඳන් තව ගොඩක් දේවල් නැති වෙනවා GMS නැති වුණු ගමන් ම) Android මෙහෙයුම් පද්ධතිය open-source වුණත්, මේ Google Mobile Services කියන package එක Google සමාගමේ license එකක් යටතේ තමයි Huawei සමාගම ඇතුළුව ඕනම device manufacturer කෙනෙකුට ගන්න පුලුවන් වෙන්නේ. මේ පසුබිම නිසා GMS වලට විකල්පයක් නිර්මාණය කරන්න Huawei සමාගමට සිදුවීමත් එක්ක පස්සෙ කාලෙක Huawei Mobile Service (HMS) හඳුන්වාදෙන්න Huawei සමාගම කටයුතු කරනවා. ඒත් එක්කම Huawei සමාගමේ අලුත් OS එකක් පිළිබඳ තොරතුරුත් ටිකෙන් ටික එළියට එන්න පටන් ගන්නව. මුලින්ම HongmengOS නමින් හඳුන්වපු, මේ නව OS එක HarmonyOS ලෙසත් හැඳින්වෙන්න පටන් ගන්නවා. Huawei සමාගම නම් කියන්නේ එයාලා මේ OS එක develop කරන්නේ 2012 ඉඳන් කියලා. නමුත් මුළු ලෝකෙම මේ OS එක ගැන දැනගන්නෙ 2019 න් පස්සෙ. 2020දි HarmonyOS එකෙ පලමු version එකත්, 2021 මැයි වලදි ඒකේ version 2.0 එක නිකුත් කරන්නත් Huawei සමාගම කටයුතු කරනවා. HarmonyOS එක Smartphone, Smartwatch, Smart TV, Smart Car වගේ විශාල පරාසයක උපාංග සඳහා සහය දක්වන තනි OS එකක් විදිහට තමයි Huawei සඳහන් කරන්නේ. විශේෂයෙන්ම Huawei සමාගමේ ප්‍රධාන අරමුණ වුණේ මේ HarmoneyOS එක හරහා ඉතා විශාල පරාසයක devices ප්‍රමාණයක් ආවරණය කරමින් අවසානයේ එම devices සියල්ලේ එකතුවෙන් තනි super device එකක් නිර්මාණය කිරීමයි. මුලින් සඳහන් කළ ආකාරයට 2020 වර්ෂයේදී හඳුන්වාදෙන HarmoneyOS එක, IoT සඳහා විශේෂයෙන් නිර්මාණය කළ operating system එකක් වූ අතර, එය Smart TV වලට මූලිකව නිකුත් කිරීමට Huawei සමාගම කටයුතු කළා. එමෙන්ම HarmoneyOS 2.0 නමින් 2021 වර්ෂයේදී නිකුත් කළ operating system එක අර මුලින් කියපු IoT වෙනුවෙන් නිර්මාණයක කරපු එකම නොවුණත් මෙය Mobile phones, Tablets සහ Smartwatchs වෙනුවෙන් නිර්මාණය කළ version එකක් වුණා. ඇත්තටම Android වලට වඩා මේ OS එක වෙනස්ද කියන එක නම් මතභේදාත්මකයි. ඒකට හේතුව වෙන්නේ දුරකථන සහ Tablet වලට එන HarmonyOS එක (HarmoneyOS 2.0) Android OS එකේ Re-build එකක්, එහෙමත් නැත්තන් Re-Brand එකක් පමණයි කියලා අනාවරණයවීමයි. ලොව සුප්‍රකටම තාක්ෂණික වෙබ් අඩවි වන XDA, TechCruch වගේ වෙබ් අඩවි විශේෂයෙන්ම මේ HarmoneyOS 2.0 එකේ beta සංස්කරණ මුලින්ම නිකුත් කරපු ගමන්ම මේ ගැන කරපු සොයාබැලීම් වලදී අනාවරණය වෙච්ච දෙයක් තමයි ඇත්තටම දුරකථන හා Tablet වලට එන HarmonyOS එක, Android 10 සංස්කරණයේ fork එකක් ගෙන, එහි Android යන නම සම්පූර්ණයෙන්ම ඉවත් කර ඒ වෙනුවට HarmoneyOS ලෙස replace කරලා තිබෙන බව.

"Cookies ගැන සරලව දැනගමු Web site එකකට යනකොට සමහර වෙලාවට Cookies allow කරන්න කියලා හරි එහෙම නැතිනම් ඒ Web site එක Cookies ගන්නවා කියලා හරි message එකක් හෝ popup එකක් වගේ ඔයාල අනිවාර්යෙන් දැකලා ඇති. අන්තර්ජාලය භාවිතා කරන ඕනෙම කෙනෙකුට අතිශය සුලභ වුනාට හරියටම මේ Cookies ගැන දන්නවද? මේක ලියන්නේ මම දැකපු Meme එකක් නිසා. ඔය පහල තියෙන්නේ ඒක. මේ ලිපියේ අරමුණ ඕනෑම කෙනෙකුට ලේසියෙන් මේ ගැන තේරුම් ගන්න පුළුවන් වෙන එක. ඒනිසා ගොඩාක් තාක්ෂණික කරුණු සහ දීර්ඝ පැහැදිලි කිරීම් මේකේ මම ඇතුලත් කරන්නේ නැහැ. මොනවද මේ Cookies? සරලවම කිව්වොත් Cookies කියන්නේ වෙබ් අඩවියක් අපේ පරිගණකයේ තැන්පත් කරන පොඩි දත්ත ගොනුවක්. මේකේ තියෙන්නේ ඒ අදාළ වෙබ් අඩවිය ඇතුලේ පරිගණකය පාවිච්චි කරන පුද්ගලයාගේ Preferences, Choices, Activities වගේ දේවල්. සාමාන්‍යයෙන් අපි කෑමට ගන්න Cookies ජාති වගේම browser cookies, HTTP cookies, web cookies, computer cookies වගේ විවිධ නම් වලින් මේ cookies හඳුන්වන අතර, First-party Cookies, Third-party Cookies, Session Cookies, Persistent Cookies, Secure Cookies විදිහට අපිට ප්‍රධාන වර්ග කිහිපයකුත් දැකගන්න පුළුවන්. කොහොමද මේක හැදෙන්නේ? පලමු වතාවට web site එකකට ඇතුලු වෙනකොට පෙන්වන accept cookies tab එක agree කලහම web site එකේ cookies අපේ browser memory එක ඇතුලේ තියෙන cookies store එක තුළ store වෙන්න පටන් ගන්නවා. ඒක Disagree දුන්නා කියලා මහා වෙනසක් වෙන්නේ නම් නැහැ. යුරෝපයේ තියෙන General Data Protection Regulation නීතිය නිසා තමයි අඩුම ගානේ ඔය වගේ දැනුම්දීමක් වත් කරන්නේ.‍ මේ හැදෙන cookies වලට කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. ඔයා යම් වෙබ් අඩවියක කරන Activities, Search, browsing history වගේ දේවල් මේවා හරහා track කරලා තියාගන්නවා. මොකක්ද ප්‍රයෝජනේ? වෙබ් අඩවි වලට පරිශීලකයින්ගේ එහෙම නැත්නම් අපේ preference අනුව දැන්වීම් එහෙම පෙන්වන්න මේවා ලොකු උදව්වක් වෙනවා. සරළ උදාහරණයක්‌ විදිහට ඔයා Aliexpress එකේ කරන Search එකට අදාලව පස්සේ Facebook එකේ ad එහෙම පෙන්වන්න ගන්නේ මේ cookies නිසා කියලා කියන්න පුලුවන්. මේ ඔයාලව track කරන එක විදිහක් විතරයි, ඒවගේම වෙබ් අඩවි වල login එහෙමත් මේ cookies වල තැම්පත් වෙනවා. ඔයාලට එකපාරක් log වුන web site එකකට ආයේ login credentials type නොකර ඇතුලට යන්න ලැබෙන්නෙත් මේ cookies නිසා. Website owners ලාට තමන්ගේ වෙබ් එකට එන Unique Visitors ලා ගැන වගේ දේවල් වල සෑහෙන්න Accurate count එකක් ගන්නත් මේ cookies උදව් වෙනවා. (Cookies වල තියෙන ID එක නිසා ) ඔයාගේ පරිගණකයේ save වෙන Cookies, එක එක වෙබ් සයිට් වලින් භාවිතා වෙන විදිහ අනුව Privacy වලටත් යම් හානියක් සිදු නොවෙනවා ම නෙමෙයි. Post එක දිග වෙන නිසා මේකේ ඉතිහාසය වගේ දේවල් ගැන නම් මම මේකේ සඳහන් කරන්නේ නැහැ අත්‍යාවශ්‍ය නොවෙන නිසා." තොරතුරු අන්තර්ජාලයෙනි- 😇

🚫 hacking 📡tech news 📱 phone tech 💻 Pc tech 🎥video edting 📸photo editing 🎮 gaming 📇 app review 🛡️ computer security 📝app informasion 📉 youtube update informasion 🎮gaming pc price 💻gaming pc build 🗃 app update informasion

"ශ්‍රී ලංකාව තුළ නිර්මාණය වූ නවතම Social media එක Moji ගැන ඔබ දන්නවා ද? මේ දිනවල වෙනස් ආකාරයේ පහසුකම් සහිත Social media අප අතර ජනප්‍රියතාවක් උසුලනවා. ලංකාවේ නිර්මාණය වූ සරල හා වෙනස් ආකාරයේ අත්දැකීමක් ලබා ගත හැකි Social media එකක් ගැන තොරතුරු අපට දැනගන්නට ලැබුනා. Moji නමින් හදුන්වන මෙම Platform එක 2021 ජුනි 01 වන දින ආරම්භ කල සේවාවක් වන අතර මේ වන විට මෙහි Beta සංස්කරණයක් ( Web version ) moji.lk වෙබ් අඩවිය හරහා අත්හදා බැලීමට හැකියාව ඔබ අප සියලු දෙනා හට ලබා දී තිබෙනවා. Moji ගැන කතා කිරීමේදී මෙහි ඇති තරමක් විශේෂ පහසුකමක් වනුයේ "Story in Square" ක්‍රමයයි. මෙම පහසුකම හරහා ඔබ විසින් Moji තුළ පලකරන සැම පොස්ට් එකක්ම square හැඩයක් ගන්නවා. Text සහිත post පල කිරීමේදී මෙම පහසුකම භාවිතා කරමින් slides ආකාරයට ඒවා ඉදිරිපත් කිරීමට ඔබට හැකියාව පවතිනවා. එමෙන්ම මෙලෙස slides ආකාරයට Text පළකිරීම තුළින් අදාල Text එක කියවන පුද්ගලයාට වඩාත් පහසුවෙන් (පොතක් කියවන ආකාරයට) කියවීමට හැකියාව ලැබෙනවා. එමෙන්ම මෙම Plaform එක භාවිතයෙන් ඔබට ඔබගේ Photos සහ Text Share කර ගැනීමට හැකියාව ඇති අතර මෙහිදී Friends Only සහ Public ලෙස Option දෙකක් භාවිතා කිරීමටත් ඔවුන් ලබාදෙන Text formatting options භාවිතා කිරීමටත් ඔබට හැකියාව පවතිනවා. ඊට අමතරව මෙහිදී මිතුරන් එකතු කර ගැනීමට සඳහා Friend Request යැවීමට හා වෙනත් පුද්ගලයන් අප වෙත එවන Friend request වලට ප්‍රතිචාර දැක්වීමට ද හැකියාව පවතිනවා. Moji Plaform එක තුළදී අපට යම් කිසි Post එකකට React කිරීමට අවශ්‍ය වුවහොත් ඒ සඳහා Moji නමින් icon එකක් හදුන්වා දී ඇති අතර එය භාවිතා කරමින් තමන් කැමති ආකාරයේ Post වලට React කිරීමට ද තමන්ගේ අදහස් Comment ලෙස ඉදිරිපත් කිරීමට ද හැකියාව පවතිනවා. තවද ඔබ කැමති ආකාරයේ Post Save කර තබා ගැනිමට හැකියාව ලබා දෙන පහසුමක්ද ‌Moji හරහා දැකගැනීමට හැකියාව ලැබෙනවා. තවද මෙහි සරල හා අත්‍යාවශය අංගයන්ගෙන් සමන්විත Profile එකක් දැක ගත හැකි අතර මෙහි දී අපගේ මූලික විස්තර අන් අයට ඉදිරිපත් කිරීමටත් මෙතෙක් පළකර ඇති Post සියල්ල එකවර බලා ගැනීමටත් හැකියාව හැකියාව ලබා දෙනවා. එමෙන්ම මෙය තවමත් Beta Version එකෙහි පවතින බවත් ඉදිරියේදී මෙයට ඇතුළත් කළ යුතු ඔබ කැමති පහසුකම් යෝජනා කිරීමටත්, දැනට ඇති ගැටලු ඔවුන් වෙත ඉදිරිපත් කිරීමට හැකියාව පවතිනවා. ඉතා ඉක්මනින් Moji සඳහා Android App එකක් හා iOS Application එකක් ද නිකුත් කිරීමට ඔවුන් බලාපොරොත්තු වන බව අපිට සඳහන් කළා. ඉතින් ඔබටත් පුලුවන් moji.lk වෙබ් අඩියට පිවිස එහි ගිණුමක් නිර්මාණය කිරීම තුළින් Moji භාවිතා කර බලන්න."

"ශ්‍රී ලංකාව තුළ නිර්මාණය වූ නවතම Social media එක Moji ගැන ඔබ දන්නවා ද? මේ දිනවල වෙනස් ආකාරයේ පහසුකම් සහිත Social media අප අතර ජනප්‍රියතාවක් උසුලනවා. ලංකාවේ නිර්මාණය වූ සරල හා වෙනස් ආකාරයේ අත්දැකීමක් ලබා ගත හැකි Social media එකක් ගැන තොරතුරු අපට දැනගන්නට ලැබුනා. Moji නමින් හදුන්වන මෙම Platform එක 2021 ජුනි 01 වන දින ආරම්භ කල සේවාවක් වන අතර මේ වන විට මෙහි Beta සංස්කරණයක් ( Web version ) moji.lk වෙබ් අඩවිය හරහා අත්හදා බැලීමට හැකියාව ඔබ අප සියලු දෙනා හට ලබා දී තිබෙනවා. Moji ගැන කතා කිරීමේදී මෙහි ඇති තරමක් විශේෂ පහසුකමක් වනුයේ "Story in Square" ක්‍රමයයි. මෙම පහසුකම හරහා ඔබ විසින් Moji තුළ පලකරන සැම පොස්ට් එකක්ම square හැඩයක් ගන්නවා. Text සහිත post පල කිරීමේදී මෙම පහසුකම භාවිතා කරමින් slides ආකාරයට ඒවා ඉදිරිපත් කිරීමට ඔබට හැකියාව පවතිනවා. එමෙන්ම මෙලෙස slides ආකාරයට Text පළකිරීම තුළින් අදාල Text එක කියවන පුද්ගලයාට වඩාත් පහසුවෙන් (පොතක් කියවන ආකාරයට) කියවීමට හැකියාව ලැබෙනවා. එමෙන්ම මෙම Plaform එක භාවිතයෙන් ඔබට ඔබගේ Photos සහ Text Share කර ගැනීමට හැකියාව ඇති අතර මෙහිදී Friends Only සහ Public ලෙස Option දෙකක් භාවිතා කිරීමටත් ඔවුන් ලබාදෙන Text formatting options භාවිතා කිරීමටත් ඔබට හැකියාව පවතිනවා. ඊට අමතරව මෙහිදී මිතුරන් එකතු කර ගැනීමට සඳහා Friend Request යැවීමට හා වෙනත් පුද්ගලයන් අප වෙත එවන Friend request වලට ප්‍රතිචාර දැක්වීමට ද හැකියාව පවතිනවා. Moji Plaform එක තුළදී අපට යම් කිසි Post එකකට React කිරීමට අවශ්‍ය වුවහොත් ඒ සඳහා Moji නමින් icon එකක් හදුන්වා දී ඇති අතර එය භාවිතා කරමින් තමන් කැමති ආකාරයේ Post වලට React කිරීමට ද තමන්ගේ අදහස් Comment ලෙස ඉදිරිපත් කිරීමට ද හැකියාව පවතිනවා. තවද ඔබ කැමති ආකාරයේ Post Save කර තබා ගැනිමට හැකියාව ලබා දෙන පහසුමක්ද ‌Moji හරහා දැකගැනීමට හැකියාව ලැබෙනවා. තවද මෙහි සරල හා අත්‍යාවශය අංගයන්ගෙන් සමන්විත Profile එකක් දැක ගත හැකි අතර මෙහි දී අපගේ මූලික විස්තර අන් අයට ඉදිරිපත් කිරීමටත් මෙතෙක් පළකර ඇති Post සියල්ල එකවර බලා ගැනීමටත් හැකියාව හැකියාව ලබා දෙනවා. Moji Platform එක නිර්මාණය කළ කණ්ඩායම Technews.lk අපට කියා සිටියේ simple user interface එකක් හරහා පරිශීලකයන්ට ඉතා සරල හා පහසු සහ ආකාරයේ සමාජ ජාලා අත්දැකීමක් ලබා දීම Moji නිර්මාණයේදී ඔවුන්ගේ මූලික අරමුණ වූ බවයි. එමෙන්ම මෙය තවමත් Beta Version එකෙහි පවතින බවත් ඉදිරියේදී මෙයට ඇතුළත් කළ යුතු ඔබ කැමති පහසුකම් යෝජනා කිරීමටත්, දැනට ඇති ගැටලු ඔවුන් වෙත ඉදිරිපත් කිරීමට හැකියාව පවතිනවා. ඉතා ඉක්මනින් Moji සඳහා Android App එකක් හා iOS Application එකක් ද නිකුත් කිරීමට ඔවුන් බලාපොරොත්තු වන බව අපිට සඳහන් කළා. ඉතින් ඔබටත් පුලුවන් moji.lk වෙබ් අඩියට පිවිස එහි ගිණුමක් නිර්මාණය කිරීම තුළින් Moji භාවිතා කර බලන්න." තොරතුරු අන්තර්ජාලයෙනි- 🥺

ඇත්තනේ සහෝදරවරුනි......😶 මම inbox ගිහිල්ලා කට්ට කාලා Promoting කරගෙන් අන්තිමේදී Owner ship එක වෙන කාට හරි දෙන්න පුලුවන් ද 🥺
ඇත්තනේ සහෝදරවරුනි......😶 මම inbox ගිහිල්ලා කට්ට කාලා Promoting කරගෙන් අන්තිමේදී Owner ship එක වෙන කාට හරි දෙන්න පුලුවන් ද 🥺

කොල්ලන් වෙතටයි 🌝 කෙල්ලො ටිපර් වෙන්න එපා 🌝 දැං telegram එකේ කෙල්ලංගෙ නම් වලිං accounts හදාගෙන fake කට්ටිය ඉන්නවා මෙයාලා බහුතරයක් සංවිදානාත්මක අපරාද කරුවන්. ex :- 💢video calls ඇරම් ඇදුං ගලවනවා . 💢අසහනෙන් වගේ message කරනවා. මේවට අහුවෙන්න එපා ගොඩක් (99% ) english වලිං group එකේ kiss දානව වගේ එව්වා තමා 🌝 ඉතිම් අපේ උනුත් ගොන්නු වගේ ඒකියංගෙ inbox යනවා ඊට පස්සෙ chat කරලා ඔයාලගෙ photos එහෙම ඇරගෙන ඒව නිරුවත් විදියට edit කරලා ඔයාලගෙන් කප්පම් ගන්නවා. සමහර වෙලාවට එකපාරට video call එකක් ඇරම් කෙල්ලෙක් ඇදුම් ගලවන්න ඇරම් ඒත් එක්කම කට් වෙනවා එතකොට ඒ කෝල් එකේදි ඔයාගෙ මූන සේරම එයාලා බලාගෙන ඉවරයි 🌝. telegram කියන්නෙ whatsapp වගේ නෙමේ 🌝 ගොඩක් දුරට මේකෙ වෙන දේවල් කිසිම කෙනෙකුට පාලනය කරන්න බෑ. ඒක නිසා ඉන්න එකේ ඇග බේරගෙන ඔය වගේ උංට අහු නොවී ඉන්න බලන්න 🌝 telegram එක කෙල්ලංටනම් කොහොමත් recommend කරන්නෙ නෑ මම . මොකද මේකෙ අපරාදකාරයො ඉන්නවා . එහෙම කියලා මෙතන ටිපර් වෙන්න එපා , මොකද මේකෙ දෙගොල්ලම ඉන්න ඕනි මම කියන්නෑ මම හොද මිනිහෙක් කියලා 😅 ඒ උනාට ඉතිම් දැනුවත් වෙන්ම දැම්මෙ මොලයක් තියෙන කෙනෙක් නම් ටිපර් නොවී කියපු දේ තේරුම් ගන්න ඇති කියලා හිතනවා😃 එහෙනම් කොම්ලෝ අපි කැපුනා 🌝 credits to @hora_pusa ස්තූතිය දැනුවත් කරාට හොර පූසට 😇

සන්නිවේදනය, ප්‍රජාව පදනම් කරගත් ආදානය, අන්තර් ක්‍රියාකාරිත්වය, අන්තර්ගත හුවමාරුව සහ සහයෝගීතාව කෙරෙහි අවධානය යොමු කරන වෙබ් අඩව
සන්නිවේදනය, ප්‍රජාව පදනම් කරගත් ආදානය, අන්තර් ක්‍රියාකාරිත්වය, අන්තර්ගත හුවමාරුව සහ සහයෝගීතාව කෙරෙහි අවධානය යොමු කරන වෙබ් අඩවි සහ යෙදුම් සඳහා වූ සාමූහික යෙදුමකි. සංසද, මයික්‍රොබ්ලොග් කිරීම, සමාජ ජාලකරණය, සමාජ පිටු සලකුණු කිරීම, සමාජ සැකසීම සහ විකී විවිධ සමාජ මාධ්‍ය අතර වේ. බොහෝ පුද්ගලයින් මිතුරන් හා පවුලේ අය සමඟ සබඳතා පැවැත්වීම සඳහා සමාජ මාධ්‍ය භාවිතා කරන අතර අනෙක් අය විවිධ ප්‍රජාවන් සමඟ සන්නිවේදනය කිරීමට එය භාවිතා කරති. බොහෝ ව්‍යාපාර තම නිෂ්පාදන අලෙවි කිරීමට සහ ප්‍රවර්‍ධනය කිරීමට මාර්ගයක් ලෙස සමාජ මාධ්‍ය භාවිතා කරති. ඊට අමතරව, ව්‍යාපාර සිට පාරිභෝගිකයා (බී 2 සී) වෙබ් අඩවි වලට පරිශීලකයින් සඳහා අදහස් දැක්වීමේ ක්ෂේත්‍ර වැනි සමාජ සංරචක ඇතුළත් වේ. සඳහන් කිරීම් ගණන සහ වෙළඳ නාම සංජානනය නිරීක්ෂණය කිරීම සඳහා වෙනත් මෙවලම් නිර්මාණය කර ඇත.