𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀
رفتن به کانال در Telegram
𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content ☘️ No Copyright Infringement Intended ☘️
نمایش بیشتر3 506
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
اطلاعاتی وجود ندارد30 روز
آرشیو پست ها
ලෝක ජනගහනයෙන් 37% ක්, එනම් බිලියන 2.9 ක් තවමත් අන්තර්ජාලය භාවිතා කර නොමැති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය කියයි
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පසුගිය අඟහරුවාදා නිකුත් කළ වාර්තාවකට අනුව 2021 වර්ෂය වන විට සමස්ත ලෝක ජනගහනයෙන් 37% ක්, එනම් බිලියන 2.9 ක ජනතාවකට තවමත් අන්තර්ජාලය සඳහා පහසුකම නොමැති බව අනාවරණය වී තිබෙනවා.
2021 වසර වන විට බිලියන 4.9 ක ජනතාවක් අන්තර්ජාලය භාවිතා කරන බව මෙම නවතම අධ්‍යයනය විසින් හඳුනාගෙන තිබෙන අතර එය 2019 දී පැවතුනේ බිලියන 4.1 ක අගයකයි.
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳ එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතනය වන "ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය" (ITU) විසින් මෙම නවතම අනාවරණය සිදු කරනු ලැබුවා.
මෙලෙස අන්තර්ජාලය පහසුකම අහිමි වී ඇති බිලියන 2.9 ක ජනගහනයෙන් 96% ක් ම තවමත් සංවර්ධනය වෙමින් පවතින රටවල ජනතාව බව ITU ආයතනය පෙන්වා දෙන අතර, අන්තර්ජාල පහසුකම් ඇති බිලියන 4.9 ක් වූ ජනගහනයෙන් බහුතරයකට පවා ඒ සඳහා ඇත්තේ සීමිත ප්‍රවේශයක් බව වැඩිදුරටත් සඳහන් කරනවා.
ඒ වගේම ජනගහනයෙන් වයස අවුරුදු 15_24 අතර පසුවන්නන්ගෙන් 71% ක් අන්තර්ජාලය භාවිතා කරන බවත් අනෙක් සියලුම වසස් මට්ටම් වල අයගෙන් 57% ක් පමණක් අන්තර්ජාලය භාවිතා කරනවා.
එමෙන්ම ලෝක කාන්තා ජනගහනයෙන් 57% ක් පමණක් අන්තර්ජාල පහසුකම් ලබාගනිද්දී ලෝක පිරිමි ජනගහනයෙන් 62% ක් පමණ අන්තර්ජාලය භාවිතා කරන බව මෙම වාර්තාවෙන් හෙළි කර තිබෙනවා.
විශේෂයෙන්ම අප්‍රිකානු කලාපය තුළ ජීවත්වන ජනතාවගෙන් 30% කට පමණ කුමන ආකාරයක හෝ අන්තර්ජාලය ප්‍රවේශයක් නොමැති බව මෙම ITU වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙනවා.
ITU හි ප්‍රධාන ලේකම් Houlin Zhao මහතා පෙන්වා දෙන්නේ ලෝකයේ සමස්ත ජනගහනයෙන් ⅔ ක ට පමණ මේ වෙන විට අන්තර්ජාල ආවරණය තිබුණත්, මෙම අගය ප්‍රශස්ත මට්ටමකට ගෙන ඒම සඳහා තවත් බොහෝ දේ සිදු කිරීමට තිබෙන බවයි.
☘️What Is a Virtual Private Server?
☘️VPS නොහොත් Virtual Private Server යනු multi-tenant cloud hosting ක්‍රමයක් වන අතර එමඟින් අථත්‍යකරණය කළ සේවාදායක සම්පත් cloud හෝ hosting provider හරහා අන්තර්ජාලය හරහා අවසන් පරිශීලකයෙකුට ලබා ගත හැකිය.
☘️සෑම VPS එකක්ම ස්ථාපනය කර ඇත්තේ භෞතික යන්ත්‍රයක් මත වන අතර එය ක්‍රියාත්මක වන්නේ cloud හෝ hosting provider විසිනි. VPS hypervisor සහ යටින් පවතින දෘඩාංග බෙදා ගන්නා අතර, සෑම VPS එකක්ම තමන්ගේම මෙහෙයුම් පද්ධතියක් (OS) සහ යෙදුම් ධාවනය කරන අතර යන්ත්‍රයේ සම්පත් වලින් (මතකය, ගණනය කිරීම ආදිය) තමන්ගේම කොටසක් වෙන් කර ගනී.
#TᥱᥴᖾSᥴoρᥱ
Snapchat 📸
ස්නැප්චැට් යනු ස්නැප් ඉන්කෝපරේෂන් විසින් වැඩි දියුණු කරන ලද ඇමරිකානු බහු මාධ්‍ය ක්‍ෂණික පණිවුඩකරණ යෙදුමක් සහ සේවාවකි, මුලින් ස්නැප්චැට් ඉන්කෝපරේෂන්. ස්නැප්චැට් හි එක් ප්‍රධාන ලක්‍ෂණයක් නම් පින්තූර සහ පණිවිඩ සාමාන්‍යයෙන් ලබා ගත හැක්කේ ඒවා ලබන්නන්ට ප්‍රවේශ විය නොහැකි වීමයි. යෙදුම මුලින් පුද්ගලයාගෙන් පුද්ගලයාට ඡායාරූප හුවමාරු කර ගැනීමේ සිට වර්තමානයේ පැය 24 පුරාවටම අන්තර්ගත පරිශීලකයින්ගේ "කතන්දර" ඇතුළත් "ඩිස්කවර්" සමඟ වෙළඳ නාම වලට දැන්වීම්-සහය දක්වන කෙටි ආකෘති අන්තර්ගතයන් පෙන්වීමට දියුණු වී ඇත. පරිශීලකයින්ට ඡායාරූප "මගේ ඇස් පමණක්" තබා ගැනීමට ඉඩ සලසන අතර එමඟින් ඔවුන්ගේ ඡායාරූප මුරපදයෙන් ආරක්‍ෂිත ඉඩක තබා ගැනීමට ඉඩ සලසයි. අනාගතයේ දී එහි භාවිතය පුළුල් කිරීමේ සැලසුම් සමඟ, සීමාවේ සිට අවසානය දක්වා වූ සංකේතනය අවම වශයෙන් භාවිතා කිරීම ද ඇතුළත් කර ඇති බව වාර්තා වේ.🧑💻
#TᥱᥴᖾSᥴoρᥱ
⭕️THESE ARE THE MEANING OF THE FOLLOWING ABBREVIATIONS.👇
___________
1.) GOOGLE - Global Organization Of Oriented Group Language Of Earth.
2.) YAHOO - Yet Another Hierarchical Officious Oracle.
3.) WINDOW - Wide Interactive Network Development for Office work Solution.
4.) COMPUTER - Common Oriented Machine Particularly United and used under Technical and Educational Research.
5.) VIRUS - Vital Information Resources Under Siege.
6.) UMTS - Universal Mobile Telecommunicati ons System.
7.) AMOLED - Active-matrix organic light-emitting diode.
8.) OLED - Organic light-emitting diode.
9.) IMEI - International Mobile Equipment Identity.
10.) ESN - Electronic Serial Number.
11.) UPS - Uninterruptible power supply.
12. HDMI - High-Definition Multimedia Interface.
13.) VPN - Virtual private network.
14.) APN - Access Point Name.
15.) SIM - Subscriber Identity Module.
16.) LED - Light emitting diode.
17.) DLNA - Digital Living Network Alliance.
18.) RAM - Random access memory.
19.) ROM - Read only memory.
20.) VGA - Video Graphics Array.
21.) QVGA - Quarter Video Graphics Array.
22.) WVGA - Wide video graphics array.
23.) WXGA - Widescreen Extended Graphics Array.
24.) USB - Universal serial Bus.
25.) WLAN - Wireless Local Area Network.
26.) PPI - Pixels Per Inch.
27.) LCD - Liquid Crystal Display.
28.) HSDPA - High speed down-link packet access.
29.) HSUPA - High-Speed Uplink Packet Access.
30.) HSPA - High Speed Packet Access.
31.) GPRS - General Packet Radio Service.
32.) EDGE - Enhanced Data Rates for Globa Evolution.
33.) NFC - Near field communication.
34.) OTG - On-the-go.
35.) S-LCD - Super Liquid Crystal Display.
36.) O.S - Operating system.
37.) SNS - Social network service.
38.) H.S - HOTSPOT.
39.) P.O.I - Point of interest.
40.) GPS - Global Positioning System.
41.) DVD - Digital Video Disk.
42.) DTP - Desk top publishing.
43.) DNSE - Digital natural sound engine.
44.) OVI - Ohio Video Intranet.
45.) CDMA - Code Division Multiple Access.
46.) WCDMA - Wide-band Code Division Multiple Access.
47.) GSM - Global System for Mobile Communications.
48.) WI-FI - Wireless Fidelity.
49.) DIVX - Digital internet video access.
50.) APK - Authenticated public key.
51.) J2ME - Java 2 micro edition.
52.) SIS - Installation
53.) DELL - Digital electronic link library.
54.) ACER - Acquisition Collaboration Experimentation Reflection.
55.) RSS - Really simple syndication.
56.) TFT - Thin film
57.) AMR- Adaptive Multi-Rate.
58.) MPEG - moving pictures experts group.
59.) IVRS - Interactive Voice Response System.
60.) HP - Hewlett Packard.
#TᥱᥴᖾSᥴoρᥱ
🌸For Music & Cricket Lovers..😌💞
🥀Our Channel..https://t.me/SLstatusKingdom212
🔰නවතම සින්දු...
🔰නවතම ස්ටේටස්...
🔰නවතම ටික් ටොක්...
🔰වැනි බොහෝ දේවල් ලබා ගැනීම ඔබත් එන්න...
👉අපගේ චැනලය ට.....
💢❌සමුහයේ නිතී❌💢
🌹❇️අනිත් members ලට කරදරයක් නොවෙන විදියට හැසිරෙන්න .....
🌹❇️වෙනත් group වල links මෙහී දැමීමෙන් වලකින්න........
🌹❇️girls ලගෙ inbox ගිහින් group එක මැද්දෙ චාටර් වෙන්න එපා..
💐👇👇👇👇👇👇👇👇👇👇👇 💐
Github hosting 🧑💻
github එකේ simpale web page එකක් කොහොමද හොස්ට් කරන්නේ කියලා මේ විඩියෝ එකේ තියනවා
මුලින්ම යට තියන ටික කරගෙන ඉන්න 🧑💻
☘️ මුලින්ම ඔයා github account එකක් හදාගෙන .
☘️html css පාවිච්චි කරලා simple web page එකක් හදා ගන්න. html css ගැන දන්නේ නැත්තම් yt බලන්න ඕන තරම් සින්හල ඉංග්‍රීස් ටිවුටෝරියල් තියනවා.
මේ ටික තමා මූලික පියවර ටික 🧑💻
ඊට පස්සේ වීඩියෝ එකේ තියන විදිහට කරන්න 👌
☘️ share and suport us 🥺❤️
Credit - #TᥱᥴᖾSᥴoρᥱ
All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content
☘️ No Copyright Infringement Intended
ලොකු වෙනසක් එක්ක
ආයි චැනල් එක පටන් ගන්නවා
Chanel එක්ව්ව් post ඔක්කොම delete කරලා 🥲
වෙනදා වගේම හෙට ඉදන් chanel එකේ පොස්ට් දානවා 👌
ගොඩක් දෙනෙක් කැමති සහා ජනප්‍රිය Web Browser එකක් වන Firefox Web Browse එක
Windows 11 හි Microsoft Store එකට එකතු කිරීමට Mozilla Foundation එක මේ වන විට කටයුතු කර තිබෙනවා.
මීට පෙර Microsoft සමාගම ඔවුන්ගේ Store එකට Microsoft Edge හැර වෙනත් Web Browsers ඇතුලත් කිරීමට ඉඩ දී නොතිබුණු නමුත්,
මෑතකදී සිදු කළ Microsoft Store හි ප්‍රතිපත්ති ලිහිල් කිරීම නිසා මෙලෙස 3rd party Web Browsers Microsoft Store එක තුලට එකතු වනු දැකතගත හැකි වෙනවා.
කොහොම නමුත් එකනම් හොද වැඩක් ලෙසයි Aluthsl අපිට දැනෙන්නේ…. 
හැබැයි ඉතින් Opera සහ Firefox යන Web Browsers මෙලෙස Microsoft Store එක හරහා ලබාගත හැකි නමුත්,
Google ආයතනය තවමත් Chrome ඇතුළුව ඔවුන්ගේ කිසිඳු app එකක් Microsoft Store එකට ඇතුලත් කර නැහැ..
Windows 11 store එක හරහා ලබාගත හැකි Firefox version එක අන්තර්ජාලය හරහාද ඔබට ලැබෙන Firefox version එකට සමාන වුවද
Microsoft Store එක හරහ එහි සියලුම updates නොලැබෙන බවට වාර්තා වෙයි.
කෙසේ වෙතත් ඔබට තවමත් Downloads කරගත හැක්කේ එහි stable version එක පමණි. ඔබට එහි previews අවශ්‍ය නම් ඔබට ඒවා අන්තර්ජාලය හරහා Download කර Install කරගත යුතු වෙනවා.
හැබැයි ඉස්සහරට සියලුම Updates ලැබෙයි යන්න බව අපට සිතිය හැකියි
Technology knowledge store 🇱🇰
best zombi movies
1. World War Z (2013)
2. Dawn of the Dead (1978)
+ Down of the dead (2004)(2000s remake)
3. Shaun of the Dead (2004)
4. Zombieland (2009)
+Zombieland 2 (2019)
5. Planet Terror (2007)
6. Later series
+28 Days Later (2002)
+28 Weeks Later (2007)
7. REC series
+REC (2007)
+REC 2 (2009)
+REC 3 (2012)
+REC 4 (2014)
8. Resident evil series
+ resident evil (2002)
+ resident evil apocalypse (2004)
+ resident evil extension (2007)
+ resident evil degeneration (2008)
+resident evil afterlife (2010)
+resident evil damnation (2012)
+resident evil retribution (2012)
+resident evil final chapter (2016)
+Resident evil vendetta (2017)
9. Dead Snow (2009)
+Dead snow 2 (2014)
10. Re-Kill (2015)
11. Fido (2006)
12. The Serpent and the Rainbow (1988)
13. Versus (2000)
14. The Battery (2012)
15. Rabid (1977)
16. Exit Humanity (2011)
17. Pontypool (2008)
18. Land of the Dead (2005)
19. Quarantine (2008)
20. The Dead (2010)
+The dead 2 India (2013)
21. The Horde (2009)
22. The Girl with All the Gifts (2016)
23. Colin (2008)
24. Mutants (2009)
25. Rammbock (2010)
26. Devil's Playground (2010)
27. Dead Air (2009)
28. The Returned (2013)
29. Day of the Dead (2008)
+Day of the dead 2 (2018)
30. Diary of the Dead (2007)
31. I Am Legend (2007)
32. Warm Bodies (2013)
33. Pandemic (2016)
34. Train to Busan (2016)
35. It Stains the Sands Red (2016)
36. Daylight's End (2016)
37. What We Become (2015)
38. Maggie (2015)
39. Aaah! Zombies!! (2007)
40. Rampant (2018)
41. Cooties (2014)
42. Redcon 1 (2018)
43. Outpost series
+Outpost (2008)
+Outpost 2 (2012)
+Outpost 3 (2013)
44. Dead don't die (2019)
45 . Cargo (2017)
