fa
Feedback
SL Android Official ™ 🇱🇰

SL Android Official ™ 🇱🇰

رفتن به کانال در Telegram

💢 SL Android වෙතින්, 💥 Termux Basic ඉදලා Advance දක්වා vedio+ post Full Course එකක් කරනවා 💥 Python ,PHP ,HTML ,CSS ,Shell Programming Full course 💥 Hacking 💥අමතර තාක්ෂණික දැනුම ලබා ගත හැක

نمایش بیشتر
2 802
مشترکین
-224 ساعت
-127 روز
-1730 روز
آرشیو پست ها
HI I AM BACK 🥰

Romantic Lo-Fi Vibes | Lofi Hip Hop 🎶❤️ https://youtu.be/Z2XsNHorvFc
Romantic Lo-Fi Vibes | Lofi Hip Hop 🎶❤️ https://youtu.be/Z2XsNHorvFc

🔴🔴Getting Start Linux in සිංහල 🔴🔴 🔹 Cybersecurity Field එකේ නැතිවම බැරි Skill එකක් තමයි Linux Fundamentals කියන්නේ ✅ Lin
🔴🔴Getting Start Linux in සිංහල 🔴🔴 🔹 Cybersecurity Field එකේ නැතිවම බැරි Skill එකක් තමයි Linux Fundamentals කියන්නේ Linux Fundamentals 🐧ඉගෙන ගන්න ඕනි ඇයි කියලා ඔයාට දැන් ඔයාට තේරෙනවා ඇති. ඒත් English Requirement එකක් අනිවාර්ය වෙනවා ඔයා Self Study කරනවා නම්, ඉතින් මෙන්න මේ නිසාම Startup එකක් ගන්න කැමති Beginners ලා වෙනුවෙන්ම අපි Video Series එකක් Designed  කරා සිංහල භාශාවෙන්ම 🔹No Age Limit 🔹Best for Students ඉතින් ඔයත් දැන්ම Enroll වෙලා Linux වලට Startup එකක් ගමු 🟡Contact : Whatsapp 💬 🟡Website : HACK KAP Powered by : HACK KAP

https://t.me/+9ogFgm4wyoZkYmM9 airdrop චැනල් එක.. කැමති කෙනෙක්ට ජොයින් වෙන්න පුලුවන්.. දැනට fees යන්නැති airdrop විතරක් දාන්නම්

අද distribute කරපු alt layer aidrop එක කරපු කෙනෙක්ගෙ reward එක මේ..මේකෙ testnet එක විතරක් කරපු අයටත් 600ALT ඇවිත් තිබුනා.. te
අද distribute කරපු alt layer aidrop එක කරපු කෙනෙක්ගෙ reward එක මේ..මේකෙ testnet එක විතරක් කරපු අයටත් 600ALT ඇවිත් තිබුනා.. testnet කරන්න සතයක්වත් වියදම් යන්නෙත් නෑ.. ALT$ එකක මේ වෙලාවෙ price එක 0.34$ වෙනව.. reward එක ඩොලර් වලින් කීයක්ද කියල කැල් කරල බලල හිතාගන්න.. anyway කරන්න අය ඉන්නවනම් airdrop චැනල් එකක් පටන් ගන්නම් සිංහලෙන් කරන විදිය කියල දීල.. මගෙ මහන්සියෙන් වැඩක් ගන්න සෙට් එකක් ඉන්නවනම් විතරයි

Gallery Hack New Version

How to Remove Installed Termux Tools Termux එකට Install කරපු Tools අයින් කරන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එකෙන් අපි බලමු... http
How to Remove Installed Termux Tools Termux එකට Install කරපු Tools අයින් කරන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එකෙන් අපි බලමු... https://www.youtube.com/watch?v=q3yFRKHFtZE&list=PLo53q4ylnKlCWrMW-1nnV9bGxc5N9_UXa

චැනල් එකක් හදල Crypto Airdrops දැම්මොත් ඔයාල කරනවද.. reward sure ඒව තියනව ගේමක් ගහගන්න පුලුවන් උනන්දුවෙන් කරන කෙනෙක්ට.. ගොඩක් අයට english තේරෙන්නැති ප්‍රශ්නෙ තියන හින්ද සිංහලෙන් විස්තර කරල දෙන්නම් මට වෙලාවක් තියන විදියට

🔴🔴10 දෙනෙක් Special Offer එකක් තියෙනවා 🔹Full Fee : 5000/= හෙට දවල් වෙනකන් විතරයි Offer එක Valid වෙන්නේ

Zero to Hero° || Ethical Hacking📺 Series එක ඔන්න එහෙනම් අපි පටන් ගන්නවා ‼️ Feb 10 🗓 වෙනිදා වෙද්දි ඔයාලට Lessons ටික Study ක
Zero to Hero° || Ethical Hacking📺 Series එක ඔන්න එහෙනම් අපි පටන් ගන්නවා ‼️ Feb 10 🗓 වෙනිදා වෙද්දි ඔයාලට Lessons ටික Study කරන්න පටන් ගන්න පුලුවන් ⚜️Beginner Level එකේ ඉන්න කෙනෙක්ටත් අලුතින්ම Study කරන්න ඉන්න කෙනෙක්ටත් A to Z මේකේදි ඔයාලට ඉගෙන ගන්න පුලුවන් ✅ ⚜️මේකේදි Main Target එක වෙන්නේ ඔයාලාගේ Mentality & Knowledge එක Developed කරන එක එතනදි CTF වගේ Side එකකින් ඔයාට ඔයාගේ Practical පැත්ත හදාගෙන යන්න පුලුවන් ඔයාලට මේකේදි 🔎 🔹Lab Environment 🔹Network Basics 🔹Scanning & Enumerations 🔹Post Exploitation 🔹Web Hacking 101 🔹Wireless Attack 🔹Stay Anonymous 🔹Social Engineering මේ Modules ඇතුලේදි Topics 100කට වඩා ප්‍රමාණයක් ආවරණය කෙරෙනවා 🔸Participation Certificate එකක් 🔸Specially මුලින් Lesson Series එකට Enroll වෙන 150 දෙනාට Free T Shirt එකකුත් ලැබෙනවා ඉතින් ඔයාලට අද ඉඳන් මේකට Enroll වෙන්න පුලුවන් ✔️Course Price : Rs. 7000/= Cybersecurity🛡Field එකට ආසාවක් තියෙන කෙනෙක් මේක ලොකු Startup එකක් වෙයිPowered by : HACK KAP (PVT) LTD

/filters termux

🛑 File Handling in C Programming 🛑 File Handling ඇනිලද ? එහෙනම් මේ වීඩියෝ 3 බලන්න. (EP 43) File Handling ගැන හැමදේම සිංහලෙන
🛑 File Handling in C Programming 🛑 File Handling ඇනිලද ? එහෙනම් මේ වීඩියෝ 3 බලන්න. (EP 43) File Handling ගැන හැමදේම සිංහලෙන් : https://youtu.be/QWfZwIXkkew (EP 44) Data Reading from Files : https://youtu.be/8XqZfCcO4fU (EP 45) Data Writting to files : https://youtu.be/GmXDIUIvsY4 මීට අමතරව මෙන්න C Programming Full Course එකක් (සිංහල) 🔥 C Programming Full Course : https://www.youtube.com/watch?v=grpcSKuSCkI&list=PLo53q4ylnKlAdKEj9K5p5a7lNthF9hzIk

Unleash the Power of AI: Remove Vocals from a Song Tutorial AI භාවිතයෙන් තප්පර 2න් සිංදුවක කටහඬ ඉවත් කරමු https://youtu.be/Sa
Unleash the Power of AI: Remove Vocals from a Song Tutorial AI භාවිතයෙන් තප්පර 2න් සිංදුවක කටහඬ ඉවත් කරමු https://youtu.be/SaYNkfjFeoU

AI-Generated Real Human Faces | AI භාවිතයෙන් සත්‍ය මිනිස් මුහුණු නිර්මාණය #aiface ❤🎬 විනාඩියක වීඩියෝ එකක්.වැදගත් වෙයි https:
AI-Generated Real Human Faces | AI භාවිතයෙන් සත්‍ය මිනිස් මුහුණු නිර්මාණය #aiface ❤🎬 විනාඩියක වීඩියෝ එකක්.වැදගත් වෙයි https://youtu.be/lKVe_lIPFDY

🛑 *C Programming කුප්පිය* 🛑 ✔️ මෙහිදී අපි C Programming වලට අදාල සියලුම Theories ආවරනය කරන අතර ඊට අදාල practicals ද සාකඡ්ඡා කරනවා ඊට අමතරව c programming Language එක use කරලා mini projects හදනවා. ඔයාලගෙ campus projects වලටත් මේවා use කරන්න පුලුවන්.. *මේ සියලුම දේවල් නොමිලේම තමයි කියලා දෙන්නෙ* 🔥 *C Programming Full Course : https://www.youtube.com/watch?v=grpcSKuSCkI&list=PLo53q4ylnKlAdKEj9K5p5a7lNthF9hzIk* *හැමෝටම share කරන්න.. අනිවාර්‍යයෙන් youtube channel එක subscribe කරන්න.* *මේ channel එක ඔයාලට ඉස්සරහට ගොඩක් වැදගත් වෙයි.* 🔗Connect with Us: 👍 Follow us on Facebook : https://www.facebook.com/SLAndroidD/ 🛩 Follow us on Telegram : https://t.me/SL_Android 🐙 GitHub : https://github.com/RazorKenway (EP 01) Introduction to C Programming Language : https://youtu.be/grpcSKuSCkI (EP 02) Installing GCC Compiler using MinGw : https://youtu.be/e8r4T1mtQNw (EP 03) Introduction to Computer programs : https://youtu.be/H2crQxdP1i0 (EP 04) Setting up Environment Variables : https://youtu.be/X6YTgcuXcBk (EP 05) How to install code blocks IDE : https://youtu.be/AGmnpE0KKEg (EP 06) පලවෙනි C Programme එක ලියමු : https://youtu.be/lmxev1wkJCU (EP 07) Escape Sequences in C Programming : https://youtu.be/UogRM0eGfzA (EP 08) Printf Function එක ගැන නිවැරදිව ඉගෙනගමු : https://youtu.be/t0iTyC-lt7w (EP 09) Comments & Keywords in C Programming : https://youtu.be/OMqce0WWbe4 (EP 10) Variable & Variable naming : https://youtu.be/q7aHTrUT7ZI (EP 11) Format Specifiers කියන්නේ මොනවද ? : https://youtu.be/w3MXwMzn-ZI (EP 12) Scanf Function එක ගැන නිවැරදිව ඉගෙනගමු : https://youtu.be/FkRujYAZx_4 (EP 13) Arithmetic operators ගැන නිවැරදිව ඉගෙනගමු : https://youtu.be/gUkl_HHozmY (EP 14) Relational operators ගැන නිවැරදිව ඉගෙනගමු : https://youtu.be/6S9uO3Nmb64 (EP 15) Equality operators ගැන නිවැරදිව ඉගෙනගමු : https://youtu.be/gZpoILRnw9U (EP 16) Logical operators ගැන නිවැරදිව ඉගෙනගමු : https://youtu.be/FRzPqCmmNnc (EP 17) Unary operators ගැන නිවැරදිව ඉගෙනගමු : https://youtu.be/3b1tDa-aRJk (EP 18) Conditional operator ගැන නිවැරදිව ඉගෙනගමු : https://youtu.be/sHqh7rwZnu8 (EP 19) Assignment operators ගැන නිවැරදිව ඉගෙනගමු : https://youtu.be/mXVAwRDDNoo (EP 20) Varialble වල Data Type Change කරමු : https://youtu.be/4yq-D6vWrDQ (EP 21) If Statement ගැන දැන ගනිමු : https://youtu.be/JvLANhGrWBw (EP 22) If else Statement : https://youtu.be/KbLAnBfwo7A (EP 23) if else if Statement : https://youtu.be/6pf3YaAQoG4 (EP 24) Switch Statement : https://youtu.be/-8Yi3jFK0VU (EP 25) Project 01 - Simple Calculator එකක් හදමු : https://youtu.be/A6nvSvDcsUA (EP 26) While Loops ගැන හරියටම ඉගෙනගමු : https://youtu.be/sGLM-DKHvoY (EP 27) Do-While Loops ගැන හරියටම ඉගෙනගමු : https://youtu.be/dpjKX1wD5QU (EP 28) For Loops ගැන හරියටම ඉගෙනගමු : https://youtu.be/uni8lJddIUg (EP 29) Nested Loops ගැන හරියටම ඉගෙනගමු : https://youtu.be/ZzFbdtjPnz0 (EP 30) Continue Keyword ගැන හැමදේම : https://youtu.be/WNmeF1RWVOo (EP 31) Break Keyword ගැන හැමදේම : https://youtu.be/Pb-nJKj2Uvo (EP 32) Star Patterns හරියටම Print කරන ක්‍රමය : https://youtu.be/jtuf_yCUSks (EP 33) Arrays ගැන හැමදේම සිංහලෙන් : https://youtu.be/Wpe6a-6fpWE (EP 34) Multi-Dimentional Arrays සිංහලෙන් : https://youtu.be/CFtxh93H7ds (EP 35) Pointers ගැන හැමදේම සිංහලෙන් : https://youtu.be/wcnO9sfeI5U (EP 36) Pointers සමග ගණණය කිරීම් : https://youtu.be/X9hABBAa48k (EP 37) Generic Pointers සිංහලෙන් : https://youtu.be/HNsVU0812Cg (EP 38) Functions ගැන හැමදේම සිංහලෙන් : https://youtu.be/WHpy86G_i9Y (EP 39) Recursion Functions ගැන හැමදේම සිංහලෙන් : https://youtu.be/2laESJJhOrg (EP 40) Srting ගැන හැමදේම සිංහලෙන් : https://youtu.be/Mgg2G3K64yU (EP 41) Structure ගැන හැමදේම සිංහලෙන් : https://youtu.be/LcvEF9udP8w (EP 42) Variable Scope ගැන හැමදේම සිංහලෙන් : https://youtu.be/mnpw_RKKoNA (EP 43) File Handling ගැන හැමදේම සිංහලෙන් : https://youtu.be/QWfZwIXkkew (EP 44) Data Reading from Files : https://youtu.be/8XqZfCcO4fU (EP 45) Data Writting to files : https://youtu.be/GmXDIUIvsY4