fa
Feedback
SL Android Official ™ 🇱🇰

SL Android Official ™ 🇱🇰

رفتن به کانال در Telegram

💢 SL Android වෙතින්, 💥 Termux Basic ඉදලා Advance දක්වා vedio+ post Full Course එකක් කරනවා 💥 Python ,PHP ,HTML ,CSS ,Shell Programming Full course 💥 Hacking 💥අමතර තාක්ෂණික දැනුම ලබා ගත හැක

نمایش بیشتر
2 802
مشترکین
+124 ساعت
-117 روز
-1730 روز
آرشیو پست ها
🔰 Group එකට members ලා එහෙම ඇඩ් කරලා sup එකක් දෙන්න..එදා මෙදාතුර tools හදලා දානවා..ඒවගෙන් ප්‍රයෝජන ගන්නවා විතරයි කවුරුවත් group එකට members ලා add කරන්නේ නෑ..

🔰 SL Android අපි චැනල් එක පටන් ගත්ත දවසේ ඉදන් හදපු සියලුම Termux Tools මෙම playlist එකේ තියෙනවා. This playlist contains all the Termux Tools we have created since the day the channel was launched. 🔥 Playlist 👇 Termux Tools | SL Android 🇱🇰: https://www.youtube.com/playlist?list=PLo53q4ylnKlDPxPd3wLqpBwTmJK0rQMf2 🔥 My Github : https://github.com/RazorKenway 🔥 Telegram : https://t.me/SL_Android

Termux Tools හදන අය කෝ ??

මැරෙන්න ඕනද මෙන්න බඩු 😂
මැරෙන්න ඕනද මෙන්න බඩු 😂

ඔන්න අද අරන් ආවෙ හැමෝටම වගේ වටින ඇප් එකක් 😇 හැමෝම වගේ Google Drive පාවිච්චි කරනව ඇතිනේ මේ ඇප් එක ඒ අයට 👌 Direct Link Genera
ඔන්න අද අරන් ආවෙ හැමෝටම වගේ වටින ඇප් එකක් 😇 හැමෝම වගේ Google Drive පාවිච්චි කරනව ඇතිනේ මේ ඇප් එක ඒ අයට 👌 Direct Link Generator මේ ඇප් එකෙන් පුලුවන් ඔයාලගේ Google Drive Link එකක් Direct Link එකක් විදිහට convert කර ගන්න. App Link - https://play.google.com/store/apps/details?id=com.cy.directlinkgenerator ඇප් එක ඔයාලට වටිනව නම් ඇප් එකට රේටින් එකක් ලබා දෙන්න තවත් අයට දැනගන්න ෂෙයා කරන්න. Direct Link Generator is an application developed to solve your problem of manually managing all links. It can take the sharing link from you and create a direct download link to share it with. Normally, when you get a link to your file and share it, the other person opens the link to view the file. ✒️ First, go to Google Drive, then make the file share link. ✒️ Second, paste the share link in Text Box as ✒️ Then, Click Generate Link button #GoogleDrive Google Drive Direct Link Google Drive Link Google Drive Direct Link #cyberyakku ❤️

🔰 Termux ගැන තියෙන සියලුම ප්‍රශ්න වලට විසඳුම් 👇👇👇👇 miss කර ගන්න එපා. https://youtu.be/PEjMI6ZBHtk

🔰 Termux ගැන තියෙන සියලුම ප්‍රශ්න වලට විසඳුම් 👇👇👇👇 miss කර ගන්න එපා. https://youtu.be/PEjMI6ZBHtk

🔰 ජලය (water ) අධික පීඩනයකට ලක්කරලා ඉතා වේගයෙන් යමක් මතට එල්ල කලහොත් කුමක් වේවිද ?? 👇👇 https://youtube.com/shorts/G0yGJr6frLk?feature=share

🔰 මෙහෙම එකක් හම්බුනොත් මටත් කියන්න 🔰🙈 https://youtube.com/shorts/EQOLKp0qG6c?feature=share

💢 *Professional Readme එකක් හදමු.* 💢 *ඔන්න ඉතින් අද අරගෙන ආවේ Github professional readme file එකක් හදන හැටි* Readme file එක
💢 *Professional Readme එකක් හදමු.* 💢 *ඔන්න ඉතින් අද අරගෙන ආවේ Github professional readme file එකක් හදන හැටි* Readme file එක හදන්න ඕන පේලියෙන් පේලිය code කරන්න ඕන.ඉතින් ඒක ඔයාලට අමාරු නිසා මම ඒකටම Termux Tool එකක් හැදුවා ඒ tool එකත් පහලින් දාන්නම් ඉතින් පහලින් වීඩීයෝ එක දාන්නම් හරියටම බලලා කරන්න..නැත්තම් තේරෙන එකක් නෑ.... 🔰 Video link 👇 https://youtu.be/cbJRQR4YrY4 *Readme Generator Tool* *Termux commands* 👇👇 pkg update && pkg upgrade pkg install python pkg install python2 pkg install wget pkg install curl pkg install git git clone https://github.com/RazorKenway/README-Generator.git cd README-Generator python requirements.py python readmeGEN.py 💢 *මම Razor Kenway*

🔰 *Types of Errors in Python* 🔰 හරි අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ.python programing කරන විට අපිට ඇතිවන Errors සම්බන්ධවයි.
🔰 *Types of Errors in Python* 🔰 හරි අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ.python programing කරන විට අපිට ඇතිවන Errors සම්බන්ධවයි. Errors වර්ග , ඒවා ඇති වන්නේ කෙසේද සහ වලක්වාගන්නා ආකාරයත් අපි මෙහිදී කතා කරනවා. *Termux Tool develop කරන විට අනිවාරෙන් මෙම Errors ගැන හොද අවබෝධයක් තියෙන්න ඕන* *පහල වීඩියෝ එක Skip නොකර බලන්න. Python Errors ගැන සිය්ලුම දේ දැනගන්න පුලුවන් ..* ⚜️ *Video link* 👇👇 https://youtu.be/egv0Jht65zQ *Razor Kenway | SL Android* 🇱🇰 📛Subscribe My youtube Channel https://www.youtube.com/c/SLAndroid 📛 Follow Us On Telegram https://t.me/SL_Android 📛Follow Us On Facebook Page https://www.facebook.com/SLAndroidD/ 📛Join Facebook Group https://www.facebook.com/groups/277920623081269/ 📛Follow Us On Instagram https://www.instagram.com/sl_android_official/

sticker.webp0.25 KB

http://sm.dialog.lk/data/offer/ ලින්ක් එක Dialog Network මේකට ගිහින් නම්බරෙ දෙන්න 100mb - 5gb අතර ඩේට හම්බුවෙයි හරියට ගානක් කියන්න බෑ 👍

🔰 Python Dictionary 🔰 Termux tool develop කරන්න අපි පටන් ගන්න හදන්නේ..ඒකට අවශ්‍යකරන programing knowledge එක ඉස්සෙල්ලාම හදන්
🔰 Python Dictionary 🔰 Termux tool develop කරන්න අපි පටන් ගන්න හදන්නේ..ඒකට අවශ්‍යකරන programing knowledge එක ඉස්සෙල්ලාම හදන්න ඕන...මම මීට කලින් කරගෙන ආපු python tutorial එක ආපහු මෙතන ඉදලා continue කරනවා මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ python dictionary ගැන... වීඩියෝ එක ඉවර වෙනකම් බලලා ඉගෙන ගන්න. Termux tool හදනකොට හිර වෙන්නෙ නැති වෙන්න මේවා practice කරලා තියා ගන්න. 🔰 Video Link : https://youtu.be/9gDr28S6VWs

🔰 *All-Downloader New Update* 🔰 All download tool එකට අලුත් updates ටිකක් add කරා error ඔක්කොම fix කරා.. දැන් ඕනමගුලක තියෙන
🔰 *All-Downloader New Update* 🔰 All download tool එකට අලුත් updates ටිකක් add කරා error ඔක්කොම fix කරා.. දැන් ඕනමගුලක තියෙන වීඩියෝ එකක් download කරන්න පුළුවන් (Video එකෙ link එක තිබ්බොත් විතරයි) අලුත් අය පහල commands ටික තියෙනවා අරගන්න. *Termux Commands* 👇👇 pkg update && pkg upgrade pkg install git git clone http://github.com/RazorKenway/All-Downloader.git cd All-Downloader python alldown.py *Im Razor Kenway* *subscribe for More termux tutorial* 👇 https://www.youtube.com/c/SLAndroid

💢Termux Themes And Font Change💢 👉 Post no 07 (2019-02-12) හොදයි අපි termux වල basic ඉදලා කතා කරගෙන ආවා..අපි basic ඉවර කරලා පොඩි අලුත් වැඩක් කරමු.. Termux එකට default එන theme එක මෙලෝ රහක් නෑනෙ අපි theme එක වෙනස් කරලා font change කරමුද?? 💢 එහෙම කරන්න පුලුවන්ද ? - ඔව් පුලුවන් මොකද බැරි 💢 කොහොමද කරන්නේ?? - ඒක තමා මේ කියන්න හදන්නේ මේක මම කියනවට වඩා ලේසි කරලම පෙන්නුවනම්, මෙන්න ලින්ක් එක බලන්න.. https://youtu.be/J1n4RyahwEI 👉 මතක ඇතුව SL Android Chanel එක subscribe කරන්න 👉 ප්‍රශ්නයක් තියෙනම් අහන්න 👉 instagram ,facebook ,whatsapp join වෙන්න මම - *Razor Kenway*

🔰 Promotion 🔰 Youtube Channel කරන අය කවුද ඉන්නේ ,???