fa
Feedback
SL Android Official ™ 🇱🇰

SL Android Official ™ 🇱🇰

رفتن به کانال در Telegram

💢 SL Android වෙතින්, 💥 Termux Basic ඉදලා Advance දක්වා vedio+ post Full Course එකක් කරනවා 💥 Python ,PHP ,HTML ,CSS ,Shell Programming Full course 💥 Hacking 💥අමතර තාක්ෂණික දැනුම ලබා ගත හැක

نمایش بیشتر
2 807
مشترکین
-324 ساعت
-97 روز
-1530 روز
آرشیو پست ها
📌️ සැලකිලිමත් වන්න Song Bot Abuse ගැන වැදගත් දැනුම්දීමක්.⚠️️ • වැඩි විස්තර සදහා චැනල් එක බලන්න.❣️📌️🌻
📌️ සැලකිලිමත් වන්න Song Bot Abuse ගැන වැදගත් දැනුම්දීමක්.⚠️️ • වැඩි විස්තර සදහා චැනල් එක බලන්න.❣️📌️🌻

📌️ සැලකිලිමත් වන්න Song Bot Abuse ගැන වැදගත් දැනුම්දීමක්.⚠️️ • වැඩි විස්තර සදහා චැනල් එක බලන්න.❣️📌️🌻
📌️ සැලකිලිමත් වන්න Song Bot Abuse ගැන වැදගත් දැනුම්දීමක්.⚠️️ • වැඩි විස්තර සදහා චැනල් එක බලන්න.❣️📌️🌻

https://t.me/FriendsHubChristmas/106 යාලුවනේ මෙකට හාඩ් රියැට් ටිකක් ඔයාලගෙන් ඔනා මගෙ යාලුවාට සපොර්ට් එකක් දෙන්න හැමෝම.📌️🌻❣️
https://t.me/FriendsHubChristmas/106 යාලුවනේ මෙකට හාඩ් රියැට් ටිකක් ඔයාලගෙන් ඔනා මගෙ යාලුවාට සපොර්ට් එකක් දෙන්න හැමෝම.📌️🌻❣️

📺💻 How to Analyze a Suspicious File Properly 1. Don't trust the file name A file like invoice_update.exe is suspicious. An
📺💻 How to Analyze a Suspicious File Properly 1. Don't trust the file name A file like invoice_update.exe is suspicious. An invoice should never be an executable. 2. Check size and basic details A few hundred KB may be normal for a program, but not for an invoice or document. 3. Look inside without running it Use tools like strings to spot system or internet-related behavior. 4. Search for URLs or web paths Malware usually communicates over the internet. An invoice does not need this. 5. Check for hiding techniques Packed or obfuscated code (high entropy, odd sections) is a red flag. 6. Draw a conclusion The file pretends to be an invoice but behaves like a Windows program with internet access. This is enough to label it suspicious without advanced reversing. Useful commands:
file invoice_update.exe
ls -lh invoice_update.exe
strings invoice_update.exe | head
strings invoice_update.exe | grep -i http
pecheck invoice_update.exe

How to Analyze a Suspicious File Properly Step 1: Don’t trust the file name → From your image showing invoice_update.exe and
How to Analyze a Suspicious File Properly Step 1: Don’t trust the file name → From your image showing invoice_update.exe and the explanation “File names lie all the time” Step 2: Check size & details → From the ls -lh invoice_update.exe screenshot and the line “400 KB is abnormal for an invoice” Step 3: Look inside without running it → From the strings invoice_update.exe | head screenshot (kernel32.dll, LoadLibraryA, InternetOpenA, etc.) Step 4: Look for URLs / web paths → From the strings … | grep http screenshot showing update-checker[.]online/check and /api/v1/connect Step 5: Check if it’s hiding (packed / entropy) → From the pecheck invoice_update.exe output (high entropy, suspicious sections) Step 6: Put it all together → From the section saying “You don’t need advanced reversing skills” and “This file pretends to be an invoice but is a Windows program”

SL Android Official ™ 🇱🇰 අප්ඩේට් කරපු 02 extra key ගොනුව කැමති අය ඩවුන්ලොඩ් කරගෙන ඇඩ් කරගෙන යූස් කරලා බලන්න ස්ටෙප් බයි ස්ටෙප් මේ විදිහට කරන්න සිරු මාරුවට එහෙම නැත්තම් ගැටලු ඇති වෙන්න පුලුවන් හොදයි එහෙනම් එකත් ඔලුවේ තියාගෙන ට්‍රයි කරලා බලන්න මෙකෙ මම secure mode එනෙබල් කරා එ නිසා ඔයාලට ලොකු පහසුවක් වෙයි 👨‍💻 ⬇️⬇️ මුලින්ම termux.properties ගොනුව ඩවුන්ලොඩ් කරගෙන ඉන්න ඉට පස්සෙ කමාන්ඩ් ටික හරියටම රන් කරන්න 🙂
01 cd /data/data/com.termux/files/home/.termux

02 rm termux.properties

03 cd /sdcard
04 දැන් cd කමාන්ඩ් එක යුස් කරලා ඔයාල ඩවුන්ලොඩ් කරපු termux.properties කියන ගොනුව තියන ෆොල්ඩර් එකට යන්න
05 mv termux.properties /data/data/com.termux/files/home/.termux

06 cd

07 termux-reload-settings

08 apt update && apt upgrade && clear

09 CTRL ± d
🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰

༺❀༻༺❀༻༺❀༻

දන්නවද මිත්ත්‍රයා
මැනික කිවුවම කෙල්ලො
කොහොමත් පපුවේ දොරවල් අරිනවා.

එහෙව් පපුවල පිරිමි රිංගම්
පිනුම් කරනම් ගහනවා
ඒ අතරින් සෙත් පිරිත් පැන්
ඉහන පිරිමිත් ඉන්නවා
වැරදි කෙනෙකුට
දොර ඇරියොත්
නිරය මිහිපිට පෙනවා..💔👍

༺❀༻༺❀༻༺❀༻

༺❀༻༺❀༻༺❀༻

මිනිස්සු සමහර වෙලාවට
අතීතය දිහා බලාගෙන
අනාගතය තීරනය කරනවා
වැරදිච්ච අතීතය වෙනුවෙන්
පැරදිච්ච අනාගත ඉරනම ලියන්න
කවදාවත් තීරනය කරන්න එපා

හොදට තෙරුම් ගන්න
අතීතයේ වරදින්න පුලුවන්
පරදින්න පුලුවන්
වෙදනාවන් කඩා වැටීම් බිද වැටීම් 
බොහොමයක් තියෙන්න පුලුවන්

හැබැයි ඒ මත
අදුරු අනාගතයක්
හිතින් මවා ගන්න එපා

විනාශකාරී වේදනාකාරී පැරදිච්ච අනාගතයක්
හිතින් මවා ගන්න එපා

ඉරිලා ගිය කොල වලට
වර්ත මානය උගසට තියන්න එපා
ජිවිතයේ දහසක් බලාපොරොත්තු ප්‍රාර්ථනා තියාගෙන
සැලසුම් කරපු සමහර දේවල් ඉරිලා යන්න ඇති
හුලගෙ යන්න ඇති
පාවෙලා යන්න ඇති
හැබැයි එ ඉරිලා ගියපු කොලවලට
කිසිම විටක අනාගතය උකසට තියන්න එපා
පසු තැවීමක කදුලු එක්ක
ජිවිතේ කවදාවත් විදවන්න එපා
කෙනෙක් මට මෙහෙම කරා
මට මෙහෙම පාඩුවක් උනා
කියන වේදනාවෙන් චේතනාවෙන් 
එ පසුතැවිමේ කදුලු එක්ක
කිසි දවසක ජිවිතය විදවන්න යන්න එපා

ඇත්තටම මොකද්ද දන්නවාද හෙතුව
අපි නැවතුනාට කාලය අපි පහුකරගෙන 
වෙගයෙන් ඉස්සරාට යනවා
මේ හැරිලා මේ බලද්දි ජිවිතයේ තප්පර ගානක් ඉවරයි
දවස් තිස් පන්දාස් හය සීයක්
මේ මහ පොලවේ ජිවත් වෙන්න
ඔබට සමහර වෙලාවට දැන් අවසර නෑ
ඔබට සමහර වෙලාවට දැන් ඒ කාලය නෑ

අවුරුදු සීයක් කියන්නෙ
දවස් තිස් පන්දාස් හය සීයක්
මේ මහ පොලව උඩ ඔබට ජිවත් වෙන්න චාන්ස් එකක් නෑ

මොහොතකට හිතලා බලන්න
අපි කොතනද ඉන්නෙ කියලා
අපිට කොතනද වැරදුනේ
අපි කොතනද පැරදුනේ කියල
මොහොතකට හිතලා බලන්න

කල්පනා කරන්න
බුද්දිමත් වෙන්න
මේ ගෙවෙන්නෙ
ඔබෙත් මගෙත් අපි හැමෝගෙම ජීවිත කාලයයි
කිසිම හෙතුවකට ඒ කාලය අපතේ යවන්න එපා

හරිම සැලසුමකින්
විශ්වාසයකින්
ඔබේ ජීවිතයේ ඉදිරි අනාගතය සැලසුම් කරන්න

කිසිම හෙතුවකට
කිසිම වෙලාවකට මේ කාලය
නැවත එනවා කියලා හිතාගෙන වැඩ කරන්න එපා
ගෙවෙන හැම තප්පරයක්ම
ඔබට කවදාවත් ආපහු
ලගා කරගන්න වෙන්නෙ නැහැ

සතුටින් ජිවත් වෙන්න
අනාගතය ලස්සන හීන දකින්න
හීන පාට කරන පියවර දවසින් දවස අලුත් කරන්න


ඔබට සුභ දවසක්..🌻❤️

༺❀༻༺❀༻༺❀༻

༺❀༻༺❀༻༺❀༻

යන ඔහුන්ට ඔබව අහිමි වෙන්න ඉඩ හරින්න
ඔහුන්ට ඔබව නැති කරගන්න ඉඩ දෙන්න
ඔබේ ආලෝකය හා ඔබ ලබා දුන් කරුනාවන්ත කම
මොකද මගෙ මිත්ත්‍රයා
ඔබේ වටිනා කම තව කෙනෙකුට ඔප්පු කරන එක ඔබේ කාර්‍යක් නෙමෙයි
ඔබේ වටිනා කම ඔබ තුල කොහොමත් රැදෙනවා
සමහර වෙලාවට තමන් කැමතිම අයට යන්න ඉඩ දෙන එක ඉතාමත් වේදනා කාරී

"නමුත්"

ඇත්තටම ඔබව සුදුසු අය වෙනුවෙන් ඔබට ඉඩ හදලා දෙන්න වෙනවා
ඔහුන් කලින් අය වගේ නොවෙන්න පුලුවන්
නමුත් දැනගන්න ඔබ හැම මොහොතෙම ඔබ හැකි උපරිමයෙන්ම කලා කියන එක
ඉතිම් යන්න ඔනි අයට යන්න දෙන්න

ඔබ ඔබේ ගමන විශ්වාස කරන්න
දවසක ඔහුන් තෙරුම් ගනි ඔබ තරම් කිසිවෙකු ආදරය නොකල බව
ඉතිම් ඔබව ඔහුන්ට මග හැරෙන්න ඉඩ දෙන්න
මොකද සැබවින්ම බුද්ධිමත් හා කරුනාවන්ත කෙනෙකු ඔබේ වටිනා කම හදුනාගෙන ඔබ වෙත පැමිනේවී
ඔහු ඔබව කිසිදා අත් නොහරී
ඒ දවස එනකම් ඔබ ඔබට අවදානය දෙන්න
දීප්තිමත්ව බබලන්න ශක්තිමත්ව ඉන්න
ආයේ කිසිම දවසක කිසිම කෙනෙක්ට ඔයාගේ වටිනා කම ප්‍රශ්න කරන්න නොහැකි අයුරින්
මෙය ඔබේ ගමනෙහි ආරම්භය මිස අවසානය නොවේ.🌻🔖

༺❀༻༺❀༻༺❀༻
𒆜 𝐈𝐌 𝐂𝐎𝐎𝐋 𝐁𝐎𝐎𝐘 𒆜

SL Android Official ™ 🇱🇰 My-QR-COOLBOOY is a powerful and easy-to-use Python tool that allows you to generate and decode QR
SL Android Official ™ 🇱🇰 My-QR-COOLBOOY is a powerful and easy-to-use Python tool that allows you to generate and decode QR codes This tool supports creating QR codes from various types of data including URLS plain text and other custom data Additionally it provides a simple way to decode QR codes extracting the embedded information with ease The tool is designed to be fast and efficient making it perfect for developers tech enthusiasts and anyone who needs quick access to QR code functionalities.. 01 pip install My-QR-COOLBOOY 02 My-QR-COOLBOOY -h ♻️♻️♻️♻️♻️♻️♻️♻️♻️

⫷⟦ 🖥️ 𝑬𝑻𝑯𝑰𝑪𝑨𝑳 𝑪𝒀𝑩𝑬𝑹𝑺𝑬𝑪𝑼𝑹𝑰𝑻𝒀 𝑨𝑾𝑨𝑹𝑬𝑵𝑬𝑺𝑺 𝑪𝑯𝑨𝑵𝑵𝑬𝑳 ™ 🇱🇰 🖥️ ⟧⫸ 🚀 Level Up Your Skills in Ethical Hacking & Cybersecurity.! 🔥 Exclusive group for Hackers, Coders, & Security Enthusiasts ⚡ Share knowledge, tools, scripts, and tutorials 💡 Learn advanced Night Reaper & Tool Engineering techniques 🤝 Connect with experts and grow your network ⚠️ Rules: 1️⃣ Respect all members! No insults or hate speech. 2️⃣ Avoid unnecessary PMs. 3️⃣ No spam, ads, or malicious links. 4️⃣ Adult content strictly prohibited. 5️⃣ Follow admin instructions. 🌟 Join us & elevate your hacking journey.! 🌟 🖤💀 Be part of the elite.! 💀🖤 👉 💻 𝑪𝑯𝑨𝑵𝑵𝑬𝑳 ™ 🇱🇰 💻 ➡️ https://t.me/COOLBOOY552

¶¶ hound Hound is a simple and light tool for information gathering and capture exact GPS coordinates and can also grab basic
¶¶ hound Hound is a simple and light tool for information gathering and capture exact GPS coordinates and can also grab basic information about the system and ISP. This tool can be very helpful in information gathering Longitude Latitude Device Model Operating System Number of CPU Cores Screen Resolution User agent Public IP Address Browser Name ISP Information ¶¶ Install on kali/termux
📍apt-get -y install php unzip git wget

📍git clone https://github.com/techchipnet/hound

📍cd hound

📍bash hound.sh