SL Android Official ™ 🇱🇰
رفتن به کانال در Telegram
💢 SL Android වෙතින්, 💥 Termux Basic ඉදලා Advance දක්වා vedio+ post Full Course එකක් කරනවා 💥 Python ,PHP ,HTML ,CSS ,Shell Programming Full course 💥 Hacking 💥අමතර තාක්ෂණික දැනුම ලබා ගත හැක
نمایش بیشتر2 803
مشترکین
-224 ساعت
-127 روز
-1930 روز
آرشیو پست ها
Epic Fortnite Moments: Hacks, World Records & Lawsuits! #gaming #fortnite
https://youtube.com/shorts/-1h39SqA7Iw
🎮 5 Surprising Facts about Surviving 100 Days in Minecraft! 😮
https://youtube.com/shorts/xIoJOnG_a4E
🏰 Epic Minecraft 100 Day Challenges!
https://youtube.com/shorts/1ZNQaKNHSuo
Minecraft's 100-Day Challenges: Mind-Blowing Facts! 🤯
https://youtube.com/shorts/PnBwqfgMTKk?feature=share
😎 car gaming Facts
https://youtube.com/shorts/2kIpeLzxHrk?feature=share
Repost from MrX InsightS
Raspberry Pi 4 එක release වෙලා අවුරුදු 4 කට පස්සේ release වෙන Raspberry Pi 5 🤩
Pi 4 එකට වඩා x2 x3 speed ලු .අලුත් features ගොඩක් එක්ක PCI Express 2.0 interface එකකුත් add කරලා තියෙනවා. ලබන මාසේ අග release වෙනවලු .
2.4GHz quad-core 64-bit Arm Cortex-A76 CPU
VideoCore VII GPU, supporting OpenGL ES 3.1, Vulkan 1.2
Dual 4Kp60 HDMI® display output
4Kp60 HEVC decoder
Dual-band 802.11ac Wi-Fi®
Bluetooth 5.0 / Bluetooth Low Energy (BLE)
High-speed microSD card interface with SDR104 mode support
2 × USB 3.0 ports, supporting simultaneous 5Gbps operation
2 × USB 2.0 ports
Gigabit Ethernet, with PoE+ support (requires separate PoE+ HAT, coming soon)
2 × 4-lane MIPI camera/display transceivers
PCIe 2.0 x1 interface for fast peripherals
Raspberry Pi standard 40-pin GPIO header
Real-time clock
Power button"
Repost from MrX InsightS
තමන්ගේ data කොච්චර වටිනවද කියලා තේරෙන්නේ fake ssd අරන් කෙල උනාම තමයි .
ඉස්සර kingston කිව්වහම සිරාම brand එකක් . දැන් market එකේ අඩුවට තියෙන ගොඩක් ssd brands , fake එවා .
original kingston 120gb ssd එක Rs.7000 පනිනවා . ලන්කාවේ kingston authorized dealers ලා ටික දෙනයි ඉන්නේ . හැම වෙලේම අඩුවටම ගන්න හදන් නැතුව කාලයක් එකතු කරලා හරි හොද දෙයක් ගන්න try කරන්න friendz
Repost from Rezothᵀᴹ❤️️️
අද කියන්න යන්නෙ ඔයාගෙ යාලුවො ඇඩ් කරාම තෑගි දෙන adminල කවුද කියලවත් දන්නෙ නැති ගෲප් ගැන😅
මේකත් ඉතින් දාර scam එකක් තමයි. මේකෙ වෙන්නෙ සතියකට හෝ දවසකට වැඩියෙන්ම කට්ටිය ඇඩ් කරන කෙනාට තෑග්ගක් දෙන එක🙊. ඉතින් අපේ ගව රැලත් හෝ ගාල ඇඩ් කරනව නිකන් හම්බුනොත් දෙමළ අත්තරේ උනත් ගන්නවනේ.
ඉතින් ඒවයි admin අයියල දෙනවනේ කිව්ව විදියට සතියකට පාරක් gift එක දෙනවනෙ🙈. එහෙම හම්බුන කෙනෙක් ඉන්නවනම් කියන්න අපිත් කැමතියි කවුද කියල දැනගන්න😂
මේවයි 10k-20k වගේ වෙද්දි තමයි සුපිරිම ආතල් එක පටන්ගන්නෙ. දැන් එයාල මාර අඩුවට phone,lap එහෙමත් විකුනනවා(හැබැයි කවදාවත් cash on delivery කරන්නෙ නෑ මෙයාල). හේ මෙච්චර නිකන් දෙන එකේ මෙයාලව විස්වාස කරල ගත්තම මොකද වෙන්නෙ නෙහ්. බය නැතුව ගන්න ඔනෙ. ඔන්න ඉතින් යනව චැනල් එකේ Contact කරගන්න දාල තියෙන ලොක්කගෙ inbox ගිහින් එයාගෙන් සල්ලි දිල ගන්නො මාර අඩුවට බඩු. සල්ලි දැම්මට පස්සෙ ලොකු අයිය missing😂😂
🛑Mastering For Loops in C Language: From Basics to Advanced Techniques🚀|C Programming සිංහල Tutorial Episode 28| SL Android #c
අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ C programming language එකේ භාවිතා වන for Loop එක ගැන
වීඩියෝ එක skip නොකර හරියට බලන්න නැත්තම් තේරෙන එකක් නෑ..
🌐 https://www.youtube.com/watch?v=uni8lJddIUg&list=PLo53q4ylnKlAdKEj9K5p5a7lNthF9hzIk
RAZOR KENWAY
🛑Do-While Loop in C Programming | Learn the Basics and Beyond 🚀|C Programming සිංහල Tutorial Episode 27| SL Android #c
අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ C programming language එකේ භාවිතා වන Do-While Loop එක ගැන
වීඩියෝ එක skip නොකර හරියට බලන්න නැත්තම් තේරෙන එකක් නෑ..
🌐 https://www.youtube.com/watch?v=dpjKX1wD5QU&list=PLo53q4ylnKlAdKEj9K5p5a7lNthF9hzIk
RAZOR KENWAY
🔴 Wifi Deauth Attack (Password Crack) Explaination & Live Attack in Sinhala
🔹Video එකේ හොඳ නරක Comment එකක් දාන්න
📍https://youtu.be/y235K5nBDRo
Like | Comment | Share
🌙🌿 Please react & comment to post "/
Video By : @Kap_Official
==================================
Join our channel ✅ : @hack_kap0
Our community ✅ : @Hack_Kap
Facebook Page : https://ibit.ly/Dko6l
Tiktok : https://ibit.ly/dG3Wj
Happy Hacking 🥷🏻
Copyright Ⓒ 2023 𝐇𝐀𝐂𝐊|𝐊𝐀𝐏
🛑While Loop in C Programming | Learn the Basics and Beyond 🚀|C Programming සිංහල Tutorial Episode 26| SL Android #c
අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ C programming language එකේ භාවිතා වන While Loop එක ගැන
වීඩියෝ එක skip නොකර හරියට බලන්න නැත්තම් තේරෙන එකක් නෑ..
🌐 https://www.youtube.com/watch?v=sGLM-DKHvoY&list=PLo53q4ylnKlAdKEj9K5p5a7lNthF9hzIk
RAZOR KENWAY
🛑 තාම CV එකක් නැතිද? 🛑
📝 Professional CV එකක් නිර්මාණය කර ගැනීමට අපට කතා කරන්න.
📌 අපෙන් CV එකක් හදාගැනීමෙන් ඔබට ඇති වාසි,
👉🏻 අන්තර්ජාතිකව පිලිගත් ආකෘතිය
👉🏻 කාර්යක්ෂම එක්දින සේවාව
👉🏻 ඔබගේ ඕනෑම අදහසක් අප සමග සුහදශීලීව හුවමාරු කරගත හැකිවීම
👉🏻 ඕනෑම වාර ගණනක් ඕනෑම වෙනස් කමක් සිදුකරගත හැකි වීම.
👉🏻 පෞද්ගලිකත්වය සුරැකීමට ප්‍රමුඛත්වය ලබා දීම.
✍️ඔබ කල යුත්තේ CV එකට අවශ්‍ය ඔබගේ විස්තර ලබා දිම හා ඔබ කැමති Template එක තොරා දිම පමණි.
#CV #resume #srilanka #cvwriting #resumedesign #cvdesignersrilanka #srilanka #jobs #srilanka #professional #careers #cvdesignersrilanka #srilanka #career #jobs #ProfessionalCVtemplate #Resume_Makers #BUMZ_Creative_idea #thebumzcreativeidea
🛑 තාම CV එකක් නැතිද? 🛑
📝 Professional CV එකක් නිර්මාණය කර ගැනීමට අපට කතා කරන්න.
📌 අපෙන් CV එකක් හදාගැනීමෙන් ඔබට ඇති වාසි,
👉🏻 අන්තර්ජාතිකව පිලිගත් ආකෘතිය
👉🏻 කාර්යක්ෂම එක්දින සේවාව
👉🏻 ඔබගේ ඕනෑම අදහසක් අප සමග සුහදශීලීව හුවමාරු කරගත හැකිවීම
👉🏻 ඕනෑම වාර ගණනක් ඕනෑම වෙනස් කමක් සිදුකරගත හැකි වීම.
👉🏻 පෞද්ගලිකත්වය සුරැකීමට ප්‍රමුඛත්වය ලබා දීම.
✍️ඔබ කල යුත්තේ CV එකට අවශ්‍ය ඔබගේ විස්තර ලබා දිම හා ඔබ කැමති Template එක තොරා දිම පමණි.
#CV #resume #srilanka #cvwriting #resumedesign #cvdesignersrilanka #srilanka #jobs #srilanka #professional #careers #cvdesignersrilanka #srilanka #career #jobs #ProfessionalCVtemplate #Resume_Makers #BUMZ_Creative_idea #thebumzcreativeidea
Ultimate Termux Locking Virus Program 🔒 | Termux Lock Tool |Termux Tutorial Episode 30| SL Android
Termux Lock වෙන වයිරස් එකක් හදමු
හරි අපි කලින් video එකේදි කතාකරා කාගෙ හරි termux එකක් කුඩුපට්ටම් කරලා දාන virus එකක් හදන හැටි,
මේ video එකෙන් බලමු termux එක ඇරගන්න බැරිවෙන්නම් Lock කරන virus එකක් හදන හැටි
Warning !!
සම්පූර්න වීඩියෝ එක බලන්නේ නැතුව අත් හදා බැලීමෙන් වලකින්න
👉 Video Link : https://www.youtube.com/watch?v=QVHQqBnXY-Q&list=PLo53q4ylnKlDPxPd3wLqpBwTmJK0rQMf2
HAPPY HACKING - RAZOR KENWAY - SL ANDROID 🇱🇰
اکنون در دسترس! پژوهش تلگرام ۲۰۲۵ — مهمترین بینشهای سال 
