fa
Feedback
SL Android Official ™ 🇱🇰

SL Android Official ™ 🇱🇰

رفتن به کانال در Telegram

💢 SL Android වෙතින්, 💥 Termux Basic ඉදලා Advance දක්වා vedio+ post Full Course එකක් කරනවා 💥 Python ,PHP ,HTML ,CSS ,Shell Programming Full course 💥 Hacking 💥අමතර තාක්ෂණික දැනුම ලබා ගත හැක

نمایش بیشتر
2 803
مشترکین
-224 ساعت
-127 روز
-1930 روز
آرشیو پست ها
Did you know this Cool i phone tricks ?? #iphone #shorts #apple #slandroid https://youtube.com/shorts/eKyUKkN0sjk RAZOR KENWA
Did you know this Cool i phone tricks ?? #iphone #shorts #apple #slandroid https://youtube.com/shorts/eKyUKkN0sjk RAZOR KENWAY

📌️ ඉස්සරහට youtube channel එකෙන් ගේන්න ඕන videos මොනවද ?? any suggestions ??

Did You know this cool feature on Realme ?? Realme phone https://youtube.com/shorts/QB8P3crirsw?feature=share
Did You know this cool feature on Realme ?? Realme phone https://youtube.com/shorts/QB8P3crirsw?feature=share

🛑✔️ Data type conversion and Type Casting| C Programming සිංහල Tutorial (EPISODE 20 ) අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ C progr
🛑✔️ Data type conversion and Type Casting| C Programming සිංහල Tutorial (EPISODE 20 ) අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ C programming වල වැදගත්ම දෙයක් වන Data type conversion and Type casting ගැන වීඩියෝ එක skip නොකර හරියට බලන්න නැත්තම් තේරෙන එකක් නෑ.. 🌐 https://youtu.be/4yq-D6vWrDQ RAZOR KENWAY

🛑✔️ Assignment Operators| C Programming සිංහල Tutorial (EPISODE 19 ) අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ C programming වල වැදගත්ම
🛑✔️ Assignment Operators| C Programming සිංහල Tutorial (EPISODE 19 ) අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ C programming වල වැදගත්ම දෙයක් වන Assignment operators ගැන වීඩියෝ එක skip නොකර හරියට බලන්න නැත්තම් තේරෙන එකක් නෑ.. 🌐 https://youtu.be/mXVAwRDDNoo RAZOR KENWAY

🛑✔️ Equality Operators| C Programming සිංහල Tutorial (EPISODE 15 ) අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ C programming වල වැදගත්ම ද
🛑✔️ Equality Operators| C Programming සිංහල Tutorial (EPISODE 15 ) අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ C programming වල වැදගත්ම දෙයක් වන Equality operators ගැන වීඩියෝ එක skip නොකර හරියට බලන්න නැත්තම් තේරෙන එකක් නෑ.. 🌐 https://youtu.be/sHqh7rwZnu8 RAZOR KENWAY

🌿 Whatsapp Vulnerbility : Hacking (සිංහල) 😱🚨 හැඳින්වීම : Whatsapp කියලා කියන්නේ දත්ත සන්නිවේදනය කරන්න මිනිස්සු බිලයන ගණනක්
🌿 Whatsapp Vulnerbility : Hacking (සිංහල) 😱🚨 හැඳින්වීම : Whatsapp කියලා කියන්නේ දත්ත සන්නිවේදනය කරන්න මිනිස්සු බිලයන ගණනක් පාවිච්චි කරන Instant Massage Application එකක්. කොහොම නමුත් අපි දන්නවනේ ඕනීම System එකක දුර්වලතා තියෙන්න පුලුවන් කියලා. මොකද මේ System හදලා තියෙන්නෙත් අපි වගේම මිනිස්සු ඉතින් දුර්වලතා නැති වෙන්න විදියක් ඇත්තෙම නැ අපේ දුර්වලතා හඳුනාගන්න පුලුවන් අපිටම වගේම මේ මිනිස්සු හදලා තියෙන System එකෙත් දුර්වලතා හොයාගන්න පුලුවන් වෙන්නෙත් අපිටම තමයි. ඉතින් අද Artical එකෙන්, මේන්න මේ පිළිවලට අපි කතා කරමු. See More =============================== Join our channel ✅ : @hack_kap0 Our community ✅ : @Hack_Kap Happy Hacking 🥷🏻 Copyright  Ⓒ 2023 𝐇𝐀𝐂𝐊|𝐊𝐀𝐏

\_ ASCII TEXT ART GENERATOR _/ small modify of this project 🥲 ~ Termux installation • pkg upgrade && pkg update • pkg instal
\_ ASCII TEXT ART GENERATOR _/ small modify of this project 🥲 ~ Termux installation
• pkg upgrade && pkg update
• pkg install pyfiglet
• pkg install python
• pkg install git
• git clone https://github.com/DarkLusifer/ASCII-ART-GENERATOR.git
• cd ASCII-ART-GENERATOR
• python main.py Follow me on GitHub 😻 & put a star ⭐️

🛑 PAID PROMOTION 🛑

Repost from N/a
අපේ කොල්ලන් විසින් අතීතයෙ සිටම තැබූ කිසිවෙකුට බිඳහෙලිය නොහැකි cricket ලෝක වාර්තා කිහිපයක් , ඒ වදින පහරවල් දකිනකොට ඇගේ මයිල් ක
අපේ කොල්ලන් විසින් අතීතයෙ සිටම තැබූ කිසිවෙකුට බිඳහෙලිය නොහැකි cricket ලෝක වාර්තා කිහිපයක් , ඒ වදින පහරවල් දකිනකොට ඇගේ මයිල් කෙලින් වෙනවා..බලලා channel එකත් subscribe කරන්න. https://youtu.be/exBVwaOWLZA ඔබට ජය. MULTIVERSE 🌍

Repost from S.T.U.F.F.
ළගදිම WhatsApp වලට Usernames :) තවම develop කරගෙන යනව කියලයි කියන්නෙ. "Telegram වගේ වෙමු" ව්‍යාපෘතියේ ඊළග අඩිය තමයි මේ තියල ත
ළගදිම WhatsApp වලට Usernames :) තවම develop කරගෙන යනව කියලයි කියන්නෙ. "Telegram වගේ වෙමු" ව්‍යාපෘතියේ ඊළග අඩිය තමයි මේ තියල තියෙන්නෙ. තවදුරටත් msg යවන්න කාගෙවත් No. එකක් ඕන වෙන්නෙ නෑ....username එක දුන්නම ඇති. හැබැයි කාගෙහරි Username එකක් search කරල msg දාන්න පුලුවන්ද කියන එක ගැන තවම දැනුවත් කරල නැ. @SusaEpic #whatsapp #usernames #tg STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ

⭕ HONOR X7a Smartphone Quick Review | SL Android #shorts #smartgadgets #smartphone https://youtube.com/shorts/nEP_M9-Dosk

🛑✔️ Unary Operators| C Programming සිංහල Tutorial (EPISODE 15 ) අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ C programming වල වැදගත්ම දෙයක
🛑✔️ Unary Operators| C Programming සිංහල Tutorial (EPISODE 15 ) අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ C programming වල වැදගත්ම දෙයක් වන Unary operators ගැන වීඩියෝ එක skip නොකර හරියට බලන්න නැත්තම් තේරෙන එකක් නෑ.. 🌐 https://youtu.be/3b1tDa-aRJk RAZOR KENWAY

🚧 ඔන්න ඉතිම් අන්තිමට ම අඩුවකට කියල තිබ්බ OpenAI’s ChatGPT app එකකුත් officially launch කරල තියෙනවා🥳 . මේ දැනට iOS (apple)🍎
🚧 ඔන්න ඉතිම් අන්තිමට ම අඩුවකට කියල තිබ්බ OpenAI’s ChatGPT app එකකුත් officially launch කරල තියෙනවා🥳 . මේ දැනට iOS (apple)🍎 users ලට විතරයි දීල තියෙන්නෙ🥲. ඒකත් us වල අයට😢. OpenAI කියල තියෙන විදියට ඉස්සරහට සියලුම os වලට සහ countries වලට මේ app එක available💀. තව දෙයක් තමයි ChatGPT-4 purchase කරල තියෙන අයට app එකෙනුත් ChatGPT-4 use කරන්න පුලුවන්😏. 🚧 මේ official app එක තාම us වල iOS🍎 users ලට විතරයි උනාට🖥️, ChatGPT based android / iOS applications දැනටමත් ගොඩක් තියෙනවා🪦.. ඒක තමයි ඒනම් විස්තරේ..🕊️ හරිනෙ කොම්ලො ඒනම් අපි ගියා.. 💖 Copyrights ©️ 2023 ℂ𝕪𝕓𝕖𝕣 𝕊𝕙𝕒𝕣𝕖 『🇱🇰』 X 𝗦𝗟 𝗔𝗻𝗱𝗿𝗼𝗶𝗱 🇱🇰

🛑✔️ Equality Operators| C Programming සිංහල Tutorial (EPISODE 15 ) අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ C programming වල වැදගත්ම ද
🛑✔️ Equality Operators| C Programming සිංහල Tutorial (EPISODE 15 ) අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ C programming වල වැදගත්ම දෙයක් වන Equality operators ගැන වීඩියෝ එක skip නොකර හරියට බලන්න නැත්තම් තේරෙන එකක් නෑ.. 🌐 https://youtu.be/gZpoILRnw9U RAZOR KENWAY

⭕️ How to see all WIFI passwords around you using Windows PowerShell ⭕️ ➖First, open powershell ➖Then, send this command : netsh wlan show profiles ➖Then, send this command: netsh wlan show profile name="Name Of The WIFI" key=clear ➖Last, You can see the password as Key Content in Security Settings If you learn🧑🏼‍💻 something, please Share⤵️ and do some Reaction😘 Copyrights ©️ 2023 ℂ𝕪𝕓𝕖𝕣 𝕊𝕙𝕒𝕣𝕖 『🇱🇰』 X 𝗦𝗟 𝗔𝗻𝗱𝗿𝗼𝗶𝗱 🇱🇰

ERROR: Could not find a version that satisfies the requirement (....) (from versions: none)