fa
Feedback
SL Android Official ™ 🇱🇰

SL Android Official ™ 🇱🇰

رفتن به کانال در Telegram

💢 SL Android වෙතින්, 💥 Termux Basic ඉදලා Advance දක්වා vedio+ post Full Course එකක් කරනවා 💥 Python ,PHP ,HTML ,CSS ,Shell Programming Full course 💥 Hacking 💥අමතර තාක්ෂණික දැනුම ලබා ගත හැක

نمایش بیشتر
2 816
مشترکین
-224 ساعت
-37 روز
-230 روز
آرشیو پست ها
Repost from N/a
📌️ Trading විඩියෝ ලිට්ස් අංක 05 💰🪙 මොනවද මේ CRYPTO COIN සහ TOKEN අතර තියෙන වෙනස.

🛑 C Programming කුප්පිය 🛑 ✔️ මෙහිදී අපි C Programming වලට අදාල සියලුම Theories ආවරනය කරන අතර ඊට අදාල practicals ද සාකඡ්ඡා ක
🛑 C Programming කුප්පිය 🛑 ✔️ මෙහිදී අපි C Programming වලට අදාල සියලුම Theories ආවරනය කරන අතර ඊට අදාල practicals ද සාකඡ්ඡා කරනවා ඊට අමතරව c programming Language එක use කරලා mini projects හදනවා. ඔයාලගෙ campus projects වලටත් මේවා use කරන්න පුලුවන්.. මේ සියලුම දේවල් නොමිලේම තමයි කියලා දෙන්නෙ 🔥 C Programming Full Course : https://www.youtube.com/playlist?list=PLo53q4ylnKlA-V9s3albJ4ntLsTR0YX9L හැමෝටම share කරන්න.. අනිවාර්‍යයෙන් youtube channel එක subscribe කරන්න. මේ channel එක ඔයාලට ඉස්සරහට ගොඩක් වැදගත් වෙයි. 🔗Connect with Us: 👍 Follow us on Facebook : https://www.facebook.com/SLAndroidD/ 🛩 Follow us on Telegram : https://t.me/SL_Android 📌 Academic Tube: https://www.youtube.com/@AcademicTube99

📱⚡ 𝗧𝗲𝗿𝗺𝘂𝘅:𝗔𝗣𝗜 – Control Android Features From Termux 🛠️ Termux කියන්නේ Android device එකේ hardware සහ system features directly Termux terminal එකෙන් access කරන්න පුළුවන් powerful add-on එකක්. 🚀 Linux commands + Android features එකට combine කරලා automation, scripting, development සහ learning purposes වලට භාවිතා කරන්න පුළුවන්. ━━━━━━━━━━━━━━━ 📥 Installation Guide 1️⃣ Install Termux App 🔗 Termux on F-Droid 2️⃣ Install required package in Termux:
pkg install termux-api
⚠️ Important: F-Droid සහ Google Play versions mix කරන්න එපා. Compatibility issues ඇති වෙන්න පුළුවන්. ━━━━━━━━━━━━━━━ 🔥 Popular Features 🔋 Device Information
• Battery status

• System information

• GPS location

• Sensor data
🎛️ Hardware Controls
• Screen brightness

• Flashlight control

• Device vibration

• Audio volume
📸 Multimedia Tools
• Capture photos

• Record audio

• Text-to-speech

• Media playback
📶 Connectivity & Network
• Wi-Fi information

• Wi-Fi scanning

• Cellular information

• USB access
📋 Productivity Features
• Clipboard access

• Notifications

• Dialog popups

• File sharing

• Download manager support
━━━━━━━━━━━━━━━ ⚡ Useful Commands
termux-battery-status 

termux-camera-photo 

termux-location 

termux-notification 

termux-torch on 

termux-vibrate 

termux-volume 

termux-wifi-connectioninfo
━━━━━━━━━━━━━━━ 📚 Official Resources 🔗 Official Termux Wiki 🔗 Termux Documentation 🔗 Termux GitHub ━━━━━━━━━━━━━━━ 🛡️ Cybersecurity & Developer Awareness 🧠 This content is strictly for educational purposes only — focused on learning Linux 🐧 Android automation 📱 scripting 💻 open-source technologies 🌐 and developer skill improvement. 🎯 It is intended for students, developers, and tech enthusiasts to understand safe computing practices, system tools, and authorized development/testing environments. 🔒 No promotion of unauthorized access, hacking activities, data misuse, privacy violations, spam, or any harmful or illegal behavior. ⚖️ Users are expected to follow platform policies, respect privacy, and use technology responsibly in legal and ethical environments only. 📚 This is purely an awareness and learning-based post.

📱🔧 𝗧𝗲𝗿𝗺𝘂𝘅:𝗔𝗣𝗜 – Access Android Features From Termux 🛠️ Termux:API කියන්නේ Android device එකේ hardware සහ system f
📱🔧 𝗧𝗲𝗿𝗺𝘂𝘅:𝗔𝗣𝗜 – Access Android Features From Termux 🛠️ Termux:API කියන්නේ Android device එකේ hardware සහ system features directly Termux terminal එකෙන් access කරන්න පුළුවන් powerful add-on එකක්. 📥 Setup: 1️⃣ Install Termux:API app from F-Droid 2️⃣ Run: pkg install termux-api ⚡ Useful Commands & Features 🔋 Device Information
• termux-battery-status → Battery details

• termux-info → System information

• termux-location → GPS location data

• termux-sensor → Hardware sensor access
🎛️ Hardware Controls
• termux-brightness → Screen brightness control

• termux-torch → Flashlight toggle

• termux-vibrate → Device vibration

• termux-volume → Audio volume control
🎤 Multimedia & Connectivity
• termux-camera-photo → Capture photos

• termux-microphone-record → Record audio

• termux-tts-speak → Text-to-speech

• termux-wifi-connectioninfo → Wi-Fi information
📋 Productivity Features
• termux-clipboard-get → Read clipboard

• termux-clipboard-set → Set clipboard text

• termux-notification → Android notifications

• termux-dialog → Native Android dialogs
📚 Learn More: 🔗 Official Termux API Wiki 🔗 Termux:API on F-Droid 🛡️ Cyber Security & Developer Awareness Post 📢 Android automation, Linux learning, scripting, and authorized development/testing environments සදහා educational purposes වලට පමණක් share කරයි.

🔐 𝗖𝗨𝗣𝗣 – Custom Password List Generator Tool 🛠️ 𝗖𝗨𝗣𝗣 (Common User Passwords Profiler) කියන්නේ user information භාවි
+1
🔐 𝗖𝗨𝗣𝗣 – Custom Password List Generator Tool 🛠️ 𝗖𝗨𝗣𝗣 (Common User Passwords Profiler) කියන්නේ user information භාවිතා කරලා custom password wordlists generate කරන smart cybersecurity tool එකක්. 📌 Generate කරන data examples:
• 👤 Name

• 🎂 Birthday

• 🐶 Pet Name

• ❤️ Nicknames

• 📱 Important Numbers

• 🏠 Personal Keywords
⚡ Features:
✅ Custom wordlist generation

✅ Security testing support

✅ Kali Linux / Ubuntu support

✅ Easy installation & usage

✅ Useful for password auditing & awareness
🖥️ Platforms:
🐉 Kali Linux

🐧 Ubuntu

📱 Termux
📚 Educational & authorized security testing purposes only. 🔗 Tutorial & Commands: CUPP Installation & Usage Guide 🔗 Official GitHub Repository: CUPP GitHub 🛡️ Cyber Security Awareness Post 🔖 Telegram භාවිතා කරන අය strong passwords භාවිතා කිරීමේ වැදගත්කම සහ weak password වල අවදානම පිළිබඳ දැනුවත් කිරීම සඳහා මෙම post එක ලියන ලදි.

Repost from N/a
📌️ Trading විඩියෝ ලිට්ස් අංක 03 • වොලට් එකක් කියන්නෙ මොකද්ද සහ වොලට් එකක් නිවැරදිව හදාගන්න විදිහ ඔයාලට මේ විඩියෝ සිරියස් එකෙන් ඉගෙන ගන්න පුලුවන් • මේ සර්ගේ අංග සම්පූර්න කොස් එකේ විඩියෝ සිරියස් 78 වගේ ප්‍රෙමානක් තියෙනවා අංග සම්පූර්න කොස් එකම කවර් කරනවා ප්‍රී ඉතින් ඔයාලත් හරියටම ඉගෙන ගන්න සම්පූර්න විඩියෝ ඔක්කොම මන් දානවා 🫂 ජයම ජිවිතේ දිනපල්ලා ඔක්කොම එකෙන්ම.💕💰

Repost from N/a
📌️ නිකරුනේ අන්තර් ජාලයට ජොයින්ඩ් වෙලා ගෘප් ගානේ කාලය කකා ඉන්නෙ නැතුව ඔයා ගෙමක් ගහලා ජිවිතේ දිනන්න ආස කෙනෙක්ද.? • එහෙනම් මේ විඩියෝ ලිට්ස් එක ඔයා වෙනුවෙන්මයි. • අංග සම්පූර්න විඩියෝ ලිට්ස් එකම මම මේ චැනල් එකේ අප්ලෝඩ් කරනවා මේ සර්ගේ මුල ඉදන් ඔයාලත් බලලා ඉගෙන ගන්න. 💞 හැමෝටම ජය. 📌️ විඩියෝ ලිට්ස් අංක 02

Repost from N/a
📌️ නිකරුනේ අන්තර් ජාලයට ජොයින්ඩ් වෙලා ගෘප් ගානේ කාලය කකා ඉන්නෙ නැතුව ඔයා ගෙමක් ගහලා ජිවිතේ දිනන්න ආස කෙනෙක්ද.? • එහෙනම් මේ විඩියෝ ලිට්ස් එක ඔයා වෙනුවෙන්මයි. • අංග සම්පූර්න විඩියෝ ලිට්ස් එකම මම මේ චැනල් එකේ අප්ලෝඩ් කරනවා මේ සර්ගේ මුල ඉදන් ඔයාලත් බලලා ඉගෙන ගන්න. 💞 හැමෝටම ජය. 📌️ විඩියෝ ලිට්ස් අංක 01

Repost from N/a
📌️ නිකරුනේ අන්තර් ජාලයට ජොයින්ඩ් වෙලා ගෘප් ගානේ කාලය කකා ඉන්නෙ නැතුව ඔයා ගෙමක් ගහලා ජිවිතේ දිනන්න ආස කෙනෙක්ද.? • එහෙනම් මේ විඩියෝ ලිට්ස් එක ඔයා වෙනුවෙන්මයි. • අංග සම්පූර්න විඩියෝ ලිට්ස් එකම මම මේ චැනල් එකේ අප්ලෝඩ් කරනවා මේ සර්ගේ මුල ඉදන් ඔයාලත් බලලා ඉගෙන ගන්න. 💞 හැමෝටම ජය. 📌️ විඩියෝ ලිට්ස් අංක 01

🚨 Chrome Browser එකෙන් Background එකේ 4GB AI File එකක් Download වෙනවද.? • මෑතකදී තාක්ෂණික ලෝකයේ වැඩි අවධානයක් ගත්ත කාරණාවක්
🚨 Chrome Browser එකෙන් Background එකේ 4GB AI File එකක් Download වෙනවද.? • මෑතකදී තාක්ෂණික ලෝකයේ වැඩි අවධානයක් ගත්ත කාරණාවක් තමයි Google Chrome browser එක මගින් background එකේ විශාල AI file එකක් download කරන බව අනාවරණය වීම. 😮 📦 මේ download වෙන දේ: • Google සමාගමගේ “Gemini Nano” කියන On-device AI model එක. 🤖 මේකේ වැඩේ මොකක්ද.? • Chrome browser එකේ AI features device එක ඇතුළේම run කරන්න මේ model එක භාවිතා වෙනවා. 📌️ උදාහරණ: ✍️ “Help me write” 🛡️ Scam / phishing protection 🧠 AI text processing ⚡ Future smart features • මෙහි අරමුණ data cloud එකට යවන්නේ නැතුව computer/mobile එක ඇතුළේම AI process කිරීමයි. ⚠️ ප්‍රධාන ගැටලුව: • Usersලාට clear notification එකක් නැතුව background එකේ 2GB – 4GB වගේ විශාල file download වීම. 📌️ ඒකෙන්: • 📶 Data usage වැඩි වෙන්න පුළුවන්. • 💾 Storage space අඩුවෙන්න පුළුවන්. • 📲 Device performance slow වෙන්නත් ඉඩ තියෙනවා. 🦠 මේක Virus එකක්ද.? ❌ නැහැ. • මේක official Google Chrome AI component එකක්. • හැබැයි user awareness නැතුව large AI files download වීම ගැන tech community එකේ කතා බහක් ඇති වෙලා තියෙනවා. 🛠️ නවත්තන්න ඕන නම්: • Chrome Settings → AI Features → Disable 📌️ හෝ: 🔗 chrome://flags • එතනින් AI / Gemini Nano related options disable කරන්න පුළුවන්. 📌 Tech world එකේ දැන් වැඩිම trend එක: • Browsers දැන් AI operating systems වගේ හැසිරෙන්න පටන් අරන්. 🤯

Cybersecurity Threat Report 🔐 • This post is shared strictly for educational and cybersecurity awareness purposes only. • A
Cybersecurity Threat Report 🔐 • This post is shared strictly for educational and cybersecurity awareness purposes only. • A phishing campaign has been observed abusing Google Ads to redirect users to fake login pages that imitate legitimate services such as ManageWP. The goal of this attack is to steal user credentials through deceptive authentication pages. • In some cases, attackers may use advanced techniques such as Adversary-in-the-Middle (AiTM) methods to intercept login sessions and attempt to bypass multi-factor authentication (2FA). • This activity has been identified across multiple websites and may pose a risk to users who interact with malicious advertisements or unverified login pages. ⚠️ Important Notice: • This content is for awareness and research purposes only • No instructions for attacks or unauthorized access are included • Users should avoid interacting with suspicious ads and always verify login pages before entering credentials 📌️ Stay alert and practice good cybersecurity hygiene.

ද#රැනු ගනයේ බර අ#වියක් පේනවද. මෙ වගේ co#lle#ctions ඔයාලා ගාවත් තියෙනවද.? 🤭😍👨‍💻
+1
ද#රැනු ගනයේ බර අ#වියක් පේනවද. මෙ වගේ co#lle#ctions ඔයාලා ගාවත් තියෙනවද.? 🤭😍👨‍💻

📶 𝗪𝗶𝗳𝗶𝗙𝗼𝗿𝗴𝗲 • Built on mininet-wifi • Simulates WiFi networks for testing • No real hardware required • Pre-configu
📶 𝗪𝗶𝗳𝗶𝗙𝗼𝗿𝗴𝗲 • Built on mininet-wifi • Simulates WiFi networks for testing • No real hardware required • Pre-configured att#ack labs • Safe environment for learning WiFi att#acks ⚠️ Not stable, use in VM only https://github.com/blackhillsinfosec/WifiForge

90+ recon modules 48 secret-regex patterns 80+ dorks 9 read-only credential validators 27 a#tt#ack-path templates 5,500+ line
90+ recon modules 48 secret-regex patterns 80+ dorks 9 read-only credential validators 27 a#tt#ack-path templates 5,500+ lines of structured tradecraft. Might be helpful. Try: https://github.com/elementalsouls/Claude-OSINT