cookie

ما از کوکی‌ها برای بهبود تجربه مرور شما استفاده می‌کنیم. با کلیک کردن بر روی «پذیرش همه»، شما با استفاده از کوکی‌ها موافقت می‌کنید.

avatar

හඳගැස්ම ™

එක්වන්න කියවන්න..👥 එක්වන්න පොපියන්න..🥰 යෞවනයේ ලියවුනු හැගීම් කැටිඋනු අදහස් එක්ව..😈 රිද්මයකට ගැහෙන හදවත් ගොන්නක..💓 අදහස් අගයමු එක්වී මේ ලෙසට..💱🎶 මන්දාකිණියේ නවතම සමූහය🌾🌴 ´´හදගැස්ම✨´´ ඔබේ නිර්මාණ අපට එවන්න..🙌💫 @Mandakini_inbox2

نمایش بیشتر
کشور مشخص نشده استزبان مشخص نشده استدسته بندی مشخص نشده است
پست‌های تبلیغاتی
204
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
اطلاعاتی وجود ندارد30 روز

در حال بارگیری داده...

معدل نمو المشتركين

در حال بارگیری داده...

විශ්‍රාම යන විදුහල්පති තුමෙක්ට ගැළපෙන්න නිසදැසක් ලියලා දෙන්න කෙනෙක් නැද්ද.. 🥺❤️ පහළින් comment කරන්නකෝ.. පුලුවන් නම්.. නිසදැස...
نمایش همه...
Photo unavailableShow in Telegram
තරු ඉද්දි හඳ වටේ හඳට නොදැනෙනව ඇති ඉරක අඩුව.. වහිනකොට පෙම් කලේ නොපෙන්නද කඳුළු මං හැඬුව.. ගලවල පෙන්නුවත් තේරෙන්නෑ උන්ට අපෙ බොටුව.. ඒ නිසයි..! ඉස්සර ඉඳන්ම මනමෙලා වැද්දට දුන්නෙ කඩුව.. -V.I.Edirisingha -
نمایش همه...
Photo unavailableShow in Telegram
To my love secret heart ❤️😌 සිත් අහසේ තිබූ... හීන ගොන්නක්... ඔබේ ආදරේ වර්ණයෙන්... වර්ණ ගන්වා... සිතුම් මල් දහස් ගණනකින්... සිත ඇතුලට පුරවා මගේ... දුන්න ඒ සැනසීම කවදාවත් ... ලබන්න බෑ ලොවේ කිසිම දෙයකින්... ලස්සන මාවතක... මල් පෙති අතුරා නොමැත ... මාවතේ අපේ... ඔබේ පැමිණීමට ... නමුත් මම අතුරන්නම්... හදවත් යහනේ අපේ... දෑ සමන් පොහොට්ටු ... ආදරය මෙන් සුවද වීමට... රෝමියෝ -ජුලියට් නොව අප... සාජහන් මුන්ටාර්ජ්ද නොව... සාලිය අශෝකමාලාද නොව... අපිටම වූ අපි අපෙමයි හැමදාමත් ... රැදෙයි දවසක මිනිසුන්ගේ හදේ... ඔබේ මේ ආදරය ,කැපකිරීම... උදෑසන පිපුණු මලක් මෙන් මට ... පිවිතුරුයි ඔබේ ආලය... ගතින් අප දෙතැනක ... සිතින් අප අපේම වී ඇත... ලෝකයා ඉදිරිපිට අප... වැරදිකරුවන් වන නමුත් ... ප්‍රේමාදර යුක්‍තිය අප සතුය... පෙරුම් පුරමි මම හැමදාම ... වෙන්න ඔබේම පතිනිය ... දෝරේ ගලන ආදරයේ මේ... වෙන්න සසර උරුමක්කාරිය... 💞සෙනූ💞.....crazy writer......
نمایش همه...
🧠 : තාමත් ආදරෙයි නේද ?? 😅 ❤️ : හ්ම්ම්.. ඔව් ඉස්සර වගේ😔 🧠 : එයාට ඔයා ගැන ගානක්වත් නෑනෙ..🙄 ❤️ : හ්ම්ම්..ඔව් එයා දැන් වෙනස් වෙලා..😔 🧠 : ඇයි ❤️ : දන්නෙ නෑ..🥺💔 🧠 : ඉතින් ඇයි ඔයාට වෙනස් වෙන්න බැරි ? ❤️ : වෙනස් වෙන්න try කරනවා ඒත් බෑ..😔 🧠 : ඔයාට වෙනස් වෙන්නම වෙනවා.. එයාට ඔයාව ඕනෙ නෑ.. 😒 ❤️ : එහෙම නොවෙන්නත් පුලුවන් නේද ?? 🧠 : එහෙම නැත්‍තම් එයා ඔයාට එක පාරක් හරි මැසේජ් දානවා..හරියට ඔයා වගේ.. එයා අඩුම තරමෙ ඔයාගෙ මැසේජ්වත් seen කරන්නෙ නෑ නේද ? ❤️ : හ්ම්ම්.. එයා busy ද දන්නෙ නෑනෙ 🧠 : එයාට ඕනෙ නම් පුලුවන් ඔයාට මැසේජ් එකක් හරි දාන්න..😒 ඔයා busy කියල එයාට මැසේජ් දාන එක නවත්වල නෑනෙ 🙄 ❤️ : හ්ම්ම් ඔව් ඒකනම් ඇත්ත 🧠 : බොරු බලාපොරොත්තු දීලා ඔයාව රිදව ගන්න එපා 😂 ❤️ : හ්ම්ම් 😔💔 🧠 : දැන්වත් වෙනස් වෙන්න එයා වෙනස් වුණා වගේම ❤️ : මටත් වෙනස් වෙන්න තිබුනා හීන බලාපොරොත්තු එක්ක මෙච්චර දුර ආවෙ නැත්තම් 🙂💔 🧠 : ඔයා කියන්නෙ එයා වැරදී කියලද ?? ❤️ : අනේ නැහැ 😊 එයා වැරදි නෑ මම බලාපොරොත්තු වුණා වැඩියි 🙂💔 🧠 : වරද ඔයාගෙ නම් ඒවා දරාගෙන ජීවත් වෙන්න පුරුදු වෙන්න.. 🙂 වෙනස් වීම් වලට ඔරොත්තු දෙන්නෙ.. ❤️ : හ්ම්ම්.. 😊❤️ මොළයත් හදවතත් අතර යුද්ධයක්.. කවුරු දින්නත් පැරදුනත් වැඩක් නැහැ.. අවසානෙදි ඉතුරු වෙන්නෙ හිස් වූ යුධ පිටියක් 🙂💔 ~ Sathmi Weerasinghe ~
نمایش همه...
Photo unavailableShow in Telegram
ආදරය.🙂❤️ ලෝකයෙ තියෙන ලස්සනම හැගීමලු..දුක,සතුට,තනිකම,විශ්වාසය වගේ දේවල් ගොඩක එකතුවක්..ඒ හැගීම විදින අයට ආදරය කියන්නෙ ලෝකයක්..🤗ඒත් වෙන් වුණු අය වෛර කරන දෙයක්..😒 ඒ දෙකටම වඩා ලබා ගන්න බැරි අයට ලොකූ වේදනාවක්..😔 ආදරය හිමි අයට වඩා ආදරය අහිමි අයට වඩා මේ ලෝකෙ ගොඩක් ඉන්නෙ හමු වෙන්න වාසනාවක් තිබුනත් හිමි වෙන්න වාසනාවක් නැති අය..🙂💔 එකම ඇස් දෙකකින්,එකම හිනාවකින්, එකම රූපයකින් හිත පිරුනම මිනිස්සු ආදරය කරනවා මැරීගෙන ලැබුනත් නොලැබුනත් 😶 සම්මත වුණත් අසම්මත වුණත් මිනිස්සු නවතින්නෙ හිත ඉල්ලන තැන 😊❤️ || Sathmi Weerasinghe || 💟
نمایش همه...
Photo unavailableShow in Telegram
වල්ගා තරුවක් විලස ඇවිදින් සිහිනවල මා අතරමන් කර අහම්බයකින් හමුවූ ඔයා මගේ දිවියම එලි කලා නුබ එබෙන විට මා හද මඩලට රිද්මෙකට මගේ හුස්ම වැටුනා නුබේ නෙත්හී තියුණු බැල්මට හැදූ සිත මගේ සසල වූවා අරමුණ ක්වත් නොමැති වූ මම නුබ නිසා තරුවක් උනා හිරුට අහස ම හිමි උනා මැරෙනකම් අපී අපේ සදා නොසිතූ මොහොතක මට ඔයා දෙවියෝ දුන් වරමක් කියා අසීරු ම තැන්වල එදා මගේ හින පනගැන්වුවා ආදරෙ මට දැනේ ඔබගේ ලැබුවෙ නෑ මා වෙනකුගෙන් ජීවිතේ මම විදිමි දැනටත් ඔබේ ප්‍රේමේ අනුහසින්... ✍️කවී අබේසේන 🪄❤️
نمایش همه...
Photo unavailableShow in Telegram
සිගන්නෙකි මා.... පාරක් පාරක් ගානේ... රෙදි කඩමාලු ඇදන් පිංසෙන්දු වී අතපාන්නෙ සොච්චමක් සොයාගෙන කුසට අහරක් ලබන්න මිසක් මාලිගා තනන්න නොව....😖🥀 හෙටක් ගැන සිතන්නවත් පිනක් නැතුව 🥺 බලාපොරොත්තු ගොන්නක් මැද ලෝකයාට නොබියව මුහුන දීම නිසාවෙනි මා කාලකණ්නියෙකු යැයි නිග්‍රා කරන්නේ.... අනෙකා මෙන්ම ලේ මසින් හැදි සිතක් පපුවක් ඇති මිනිසෙකු නොවන්නේද.... මාගේ පාපයනම් සිගන්නියෙකුගේ කුසෙන් මා බිහිවීමද....🥺💔 💖Dilukshi💖
نمایش همه...
Photo unavailableShow in Telegram
අම්මෙකුගේ උණුහුමක් නැති තාත්තෙකුගේ රැකවරණයක් නැති ආදරය කියන අකුරු හතරට ආසකරන අය අතරෙ ඒක විදින්නට වරම් ලැබි පව්කාර දරුවො..😑 තමන්ගෙ අම්මා තාත්තාව පිළිකුලක් වෙලා... වැඩිහිටි නිවාස වල මහපාරවල් වල දෙමව්පියන්ව දාල යද්දි හිතුවෙ නැද්ද ඒ උබේ කවුද කියලා...😕 දසමසක් කුස දරාගෙන ලේ කිරිකර පොවා... තමන්ගෙ කැතකුනු අතගාල වැදුව අම්මාව...❤️ සොච්චම් පඩියකට හරි රස්සාවකට ගිහිල්ලා... දුක් විදලා... උබව පෝෂණය කල තාත්තාව...❤️ නමට විතරක් අම්මා කියලා කතාකරන්න එපා... නමට විතරක් උබ එයාලගෙ දරුවෙක් වෙන්නත් එපා... කවදා හරි දවසක තේරෙයි මේ ලෝකෙ අපිට ඉන්නෙ... අපිට ආදරය කරන්න ඉන්නෙ... අම්මායි තාත්තායි විතරයි කියලා....🌹 හැමදාමත් ආදරෙයි ❤️😘 💖Dilukshi💖
نمایش همه...
Photo unavailableShow in Telegram
තනිකමට මෙතරම් ඇයි කැමති මිනිසුන් සිතුනා මට දවසක් දුර ඈත අතීතයේ සිටම මේ මනුසතා සමාජශීලි සතෙකුයැයි උගතුන් පැවසුවේ විහිලුවටදැයි කියා S.A.D.T
نمایش همه...
یک طرح متفاوت انتخاب کنید

طرح فعلی شما تنها برای 5 کانال تجزیه و تحلیل را مجاز می کند. برای بیشتر، لطفا یک طرح دیگر انتخاب کنید.