fa
Feedback
SSB PROJECTS

SSB PROJECTS

رفتن به کانال در Telegram

ලංකාවෙ අඩුම මිල අපෙන් නිකන් වගේ ගන්න ලාබෙට ඔනේම එකවුන්ට් එකක් keyඑකක් ගන්න සෙට් වෙන්න අපිත් එක්ක ✅✅ Contact admin in telegram @Delta_theta Buy ads: https://telega.io/c/SSB_PROJECTS

نمایش بیشتر
8 893
مشترکین
-624 ساعت
-447 روز
-16330 روز
آرشیو پست ها
X Empire 🤑 Daily Combo (02/09/2024) 🎩 http://t.me/empirebot/game?startapp=hero679152851 ❓Riddle: satoshi ❓Rebus: bullion 📹
X Empire 🤑 Daily Combo (02/09/2024) 🎩 http://t.me/empirebot/game?startapp=hero679152851 ❓Riddle: satoshi ❓Rebus: bullion 📹 YouTube episode 32: 12932 📹 YouTube episode 33: 86133 #muskempire #xempire #episodes #combo

තව දවස් 28 යි තවම පුලුවන් ඉක්ක්මන් කරන්න 🔥 Tomarket එකෙ snapshot අරන් 🔥

❗❗ SPOILER ALERT ❗❗ මිනිහෙක්ට මෙච්චර දරුනු වෙන්න පුලුවන් ද ? ඔව් පුලුවන් ,තමන්ට ඔන දේ කරන්න මිනිහෙක්ට එ මට්ටමට යන්න පුලුවන් �
❗❗ SPOILER ALERT ❗❗ මිනිහෙක්ට මෙච්චර දරුනු වෙන්න පුලුවන් ද ? ඔව් පුලුවන් ,තමන්ට ඔන දේ කරන්න මිනිහෙක්ට එ මට්ටමට යන්න පුලුවන් 👍 පට්ටම ආසාවෙන් බලපු සීසන් 9ක් serial killer කතාවලින් best ම එක 🔥 ටිකක් පරන උනත් කතාව බලන්න පුලුවන් උනේ දැන් මේක නිසා ගොඩක් කතා බලන එක කල් දැන්මා 2013 ඉවර කරලා new blood එකෙන් ආයේ කතාව යනකොට කතාව කාලා ඇති කියලා හිතුවට ඒක ඉට වඩා සුපිරියක් 🔥❤️ breaking bad බලලා තියන නිසා අවසානෙට මොකද්ද වෙන්නෙ කියලා මුල ඉදන්ම දැනුන්නා 😥 breaking bad වගේම end එකක් දුන්නා ❤️දැන් 1ට තියන්නෙ BB නෙමේ DEXTER 🔥 හිතට වැදුන චරිතයක් පට්ටටම ආසා කලේ පොර උත් එක්ක කතා කරන එක අපිට අහන්න පුලුවන් උන එක . එහෙම එකක් මම මේ වෙනකන් බලපු පලවෙනි කතාව කැරැක්ටර් බිල්ඩ් එකේ ඉදන් සීසන් 9 යම එකම විදිහට සුපිරියට ගියා. මුල සීසන් එකම වගේ උනත් අන්තිම සීසන් ටිකම ගින්දර 🔥 ඩේබ් තමා ආසම චරිතේ උනේ සයිඩ් කැරැක්ටර් වලින් 😥 සයිඩ් කැරැක්ටර් විලන්ලගේ ඉදන් ඔක්කොම එකම සුපිරියක් මුලු miami පොලිස් department එකම නටවපු පොරට අන්තිමට පොඩි පොලිසියකට පදිරි වෙන්න උනා 😪 හැරිසන් නැත්තම් පොර එතනිනුත් පැනගෙන මැරෙනකන්ම අහුවෙන්න නැතුව ගේමක් ගහන්න තිබ්බා ඒ තරම් පොර වැඩ්ඩෙක් ❤️

🍅

Time farm එක කොමද කට්ටියගේ auto assistant ගත්තා නම් auto ඔක්කොම වෙනවා 🔥 https://t.me/TimeFarmCryptoBot?start=e6RhsKfmuK0wsCo3

X Empire 🤑 Daily Combo (31/08/2024) 🎩 http://t.me/empirebot/game?startapp=hero679152851 ❓Riddle: Funding ❓Rebus: Broker 📹
X Empire 🤑 Daily Combo (31/08/2024) 🎩 http://t.me/empirebot/game?startapp=hero679152851 ❓Riddle: Funding ❓Rebus: Broker 📹 YouTube episode 31: 61931 📹 YouTube episode 32: 12932 #muskempire #xempire #episodes #combo

W coin එකෙත් අලුත් update ටිකක් ඇවිත් task ගොඩක් එක්ක https://t.me/wcoin_tapbot?start=Njc5MTUyODUx

Blum එකත් ඉවර වෙයි වගේ ලබන මාසේ 🤔 https://t.me/blum/app?startapp=ref_ELH200hirU

දැන් මිස් වෙච්ච එවලට අඩ අඩ ඉන්නෙ නැතුව ඉලගට Q3 එකේ එන ටිකට සෙට් වෙමු Notcoin වලට පස්සෙ Tap, swipe, clicker game bot ගොඩක් මේ
දැන් මිස් වෙච්ච එවලට අඩ අඩ ඉන්නෙ නැතුව ඉලගට Q3 එකේ එන ටිකට සෙට් වෙමු Notcoin වලට පස්සෙ Tap, swipe, clicker game bot ගොඩක් මේ ටිකේ share කරපු නිසා මම list එකක් හැදුවා මම වැඩියෙන්ම focus කරල play කරන games/ bot ටික දාල. List එක තියෙන්නේ ඒ පිළිවෙලට. 🎮 Tap bots 1. Yescoin ✅ 2. Tapswap ✅ 3. Hamster Kombat  ✅ 4. CEX io Tap & Loot ✅ 5. Click ARBUZ ✅ 6. Memefi  ✅ 7. Dotcoin ✅ 8. W coinPoint Farm Bots/ Games 1. Aqua Protocol ✅ End✅ 2. CatizenAI ✅ 3. Catizen mantle ✅ 4. Blum ✅ 5. HOT-NEAR ✅ 6. Gamee ✅ 7. W3BFLIX ✅ 8. Time Farm ✅ 9. Dormint ✅ 10. Pocketfi ✅ 11. ANON Space ✅ 12 . Dogs ✅ End 13. Major ✅ 14. Tomarket ai ✅ 15 . CATS ✅ 16 . SEEDS ✅ 17 . X empire ✅ ℹ️ ඔයා කලින් play කරපු නැති එකක් තියෙනවනම් මෙතනින්ම join වුනහැකි. 💬 මේ post එක save කරල තියාගෙන ලේසියෙන් මේ bot ටිකට යන්නත් පුළුවන්. පුලුවන් නම් airdrop කියලා telegram folder එකක් හදාගෙන එකට බොට් ටික add කර ගන්න උඩ 4ටො එකේ වගේ 👌 එතකොට මගඇරෙන්නෙ නැ එකක්වත් 🔥 Join our channel for more info @SSB_PROJECTS #p2e #airdrop #crypto

TOMARKET AI snapshot එකට තව තියෙන්නෙ දවස් දෙකක් වගේ පොඩි කාලයක්. ඔයා මේ ටික හරියට කරල තිබුනේ නැත්තන් ඔයාට airdrop එකට eligible වෙන්න බැරි වෙයි. මම දාලා තියෙන විදියට steps ටික හරියට කරගන්න. https://t.me/Tomarket_ai_bot/app?startapp=0000ct1d Step 01: මුලින්ම ඔයා bitget wallet app එක පහළ මම දාලා තියෙන link එකෙන් download කරගෙන wallet එකක් create කරගන්න ඕන. ℹ️Bitget wallet / bitget exchange කියන්නේ app දෙකක්. 🔴මේ හදාගන්න wallet එකේ seed phrase/ recovery phrase නැති කරගන්න එපා. ඒක නැති වුණොත් ඔයාට මේ wallet එක ආයේ recover කරගන්න බෑ. Step 02: ඔයා හදාගත්ත wallet එක Tomarket game එකේ wallet tab එකට ගිහින් connect කරගන්න. Step 03: පහළ link එකෙන් ගිහින් bitget exchange account එකකුත් හදල KYC verification complete කරල තියාගන්න. 💬මේ ටික හරියට කරගත්තනම් September 2 තියෙන airdrop snapshot එකට ඔයාට eligible වෙන්න පුළුවන්. #tomarket #tomato #tomatoai #rwa #snapshot #bitget #airdrop

X Empire 🤑 Daily Combo (31/08/2024) 🎩
X Empire 🤑 Daily Combo (31/08/2024) 🎩

X Empire (musk empire) game එක Hamster Kombat වගේ tapping + passive mining (card upgrade) game එකක්. . මෙක ලගදි ඉවරවෙනවා Q3 එකේ ඉවර වෙයි මට මෙක ගැන දාන්න බැරි උනා 😥 ඉක්මන් කරලා ටාස්ක් ටික කලොත් ගේමක් ගහගන්න පුලුවන් t.me/empirebot/game?startapp=hero679152851 #xempire #muskempire #memefi #combo #updates

මෙක Q4 වල වගේ එයි මෙකත් HOT වගේ ටයිම් එකෙන් ටයිම් එකට farm කරලා ගන්න තියෙන්නෙ 👌 t.me/seed_coin_bot/app?startapp=679152851

සැප්තැම්බර් වල දෙක 3ක් එයි වගේ රෙඩි වෙලා ඉන්න තියෙන්නේ මොනවද කියලා දැන්ම කියන්න බැ

Sep 26 🔥

OKX is listing the Hamster coin.

TOMARKET AI game එකේ airdrop snapshot එකට තව දවස් 4ක් (2nd September) වගේ තියෙන්නෙ. මේ නිසා tomarket team එකෙන් login streak
TOMARKET AI game එකේ airdrop snapshot එකට තව දවස් 4ක් (2nd September) වගේ තියෙන්නෙ. මේ නිසා tomarket team එකෙන් login streak bonus & invite bonus boost කරල තියෙනව. ඔයා Catizen, Blum, Dogs වගේ airdrop play කරපු කෙනෙක්නම් tomarket එකේ stars bonus event එක miss කරගන්න එපා. පහළ link එකෙන් join වෙලා popup banner එක හරි main screen එකේ තියෙන airdrop icon එක හරි click කරලා stars claim කරගන්න. 🍅 https://t.me/Tomarket_ai_bot/app?startapp=0000ct1d මේ දවස් ටිකේ miss කරගන්නෙ නැතුව game එකට login වෙලා tomato drop game එකත් play කරන්න. යාලුවන්ටත් invite කරගන්න. #tomarket #tomarketai #bitget #snapshot #airdrop

Infinite alpha 🔥
Infinite alpha 🔥

sticker.webp0.29 KB