SSB PROJECTS
رفتن به کانال در Telegram
ලංකාවෙ අඩුම මිල අපෙන් නිකන් වගේ ගන්න ලාබෙට ඔනේම එකවුන්ට් එකක් keyඑකක් ගන්න සෙට් වෙන්න අපිත් එක්ක ✅✅ Contact admin in telegram @Delta_theta Buy ads: https://telega.io/c/SSB_PROJECTS
نمایش بیشتر8 901
مشترکین
-624 ساعت
-447 روز
-16330 روز
آرشیو پست ها
8 898
✅ Blum All Video Codes🥰
👉Video 1 :- To Analyze Crypto
• Code :- VALUE
👉Video 2 :- Forks Explained
• Code :- GO GET
👉Video 3 :- Secure your Crypto!
• Code :- BEST PROJECT EVER
👉Video 4 :- Navigating Crypto
• Code :- HEYBLUM
👉Video 5 :- What are Telegram Mini Apps ?
• Code :- CRYPTOBLUM
👉Video 6 :- Say No To Rug Pull !
• Code :- SUPERBLUM
👉Video 7 :- What are AMMs ?
• Code :- CRYPTOSMART
👉Video 8 :- Liquidity Pools Guide
• Code :- BLUMERSSS
Thanks you 🥰
8 898
Cats withdrawal available
Bitgate දැම්මොත් 30000 වැඩියෙන් දෙනවා
Fcfs
කොමද කට්ටියගේ තත්වේ
8 898
ගොඩක් අය HMSTR ටිකයි ලැබුණෙ කියලා කනස්සල්ලෙන්. ඒත් ගායිස් ආවෝ ගියෝ project එකක් නෙවෙයි මේක. වටිනාකම තියෙන්නෙ අනාගතයේ. ලැබුණ HMSTR 2-3 හරි වොලට් එකක දාලා අමතක කරලා තියන්න. අර එකෙක් BTC 10,000 කින් pizza 🍕 දෙකක් කෑවාවගේ usdt කරගන්න එපා ✋
මෙහෙම කියයි කවුරු හරි අමතක නොකර කන පැලෙන්න ගිහින් ගහලා එන්න
8 898
අඩො දැන් තමා දන්නෙ මේ meme. එක ඇවිත් තියෙන්නෙ dexter series එකෙන් කියලා 😅 suppress mo@#_-# 😂
8 898
බස් එකේ යනකොට 4න් එක ඔබනකොට වමනේ යන්න ඔලුව කැරකෙන්න එනවා ද එහෙනම් try කරලා බලන්න
මේ ලේඩේට කියන්නෙ Motion sickness,
aluth iphone wala thiyenawa okata podi fix ekak (Vehicle Motion Cues)
Android walatath thiyenawa (KineStop)
try කරලා බලන්න 👌
8 898
🌇 NOT Pixel එක Play කරන්න තේරෙන්නෙ නැ කියල ගොඩක් අය Reply කරල තිබුනා.
▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️
Game එක හරියට Load වෙනවා නම් ඔයාලට බලාගන්න පුළුවන් Pixels ගොඩක් තියන Canvas එකක්.
මේ වෙද්දි 1M+ Users ල, Not Pixel Play කරනවා. Play කරන හැමෝටම පෙන්නන්නෙ එකම Canvas එක.
ඔයාලට මේක Zoom in / Out කරන්න පුළුවන්. මෙහෙම Zoom කරල Pixel එකක් Select කරල Paint කරන්න තමයි තියෙන්නෙ.
මෙහෙම Paint කලාම ඔයාලට Points (PX) එකතු වෙනවා. මේ Points තමයි TGE එකේදි Token එකකට Convert කරගන්න තියෙන්නෙ.
මේකට අමතරව Referral එකකට 8PX ( TG Premium - 64PX) ලැබෙනවා.
🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾
ඒ වගේම Canvas එකට උඩින් තියන PX Balance එක Click කලාම යන Tab එකේ තියන Tasks ටික Complete කරලත් PX Claim කරගන්න පුළුවන්.
එතනම තියන Boost Option එකෙන් Paint Reward, Recharging Speed, Energy Limit Boost කරගන්න පුළුවන්.
Star Shop එකේ තියන ඒවා නම් Buy කරේ නෑ. මේ ටික තමයි දැනට කරන්න තියෙන්නෙ.
@DropZilo #NotPixel #Airdrop #HowtoPlay
8 898
දැන් තමා ලොකුම ගේම තියෙන්නෙ හිතෙන තරම් වැඩේ ලේසී නැ උන් ඔක්කොම එකට එකතු වෙලා එන්න යන්නෙ
anyway good luck 👌
