2026 SFT | Sakya | Malith Wasalage
رفتن به کانال در Telegram
1 070
مشترکین
-124 ساعت
-57 روز
-2130 روز
آرشیو پست ها
අමතක නොවන රාත්‍රීයක් 🌙💥
AN UNFORGETTABLE NIGHT 🔥
අප්‍රේල් 04 වන සිකුරදා [ හෙට ] සවස 06 ට නුගේගොඩ සක්යා ආයතනයේ දී අපේ SFT පන්තියේ රාත්‍රී සම්මන්ත්‍රණය පැවැත්වේ.
සංඛයානය පාඩම ආවරණය කරණු ලබන රාත්‍රී සම්මන්ත්‍රණය අතරතුර විනෝදාස්වාදයට විශේෂාංග කිහිපයක්ද ඔබ වෙනුවෙන් සූදානම් කර ඇත.
එබැවින් සවස 06 සිට පැය 12 ක් පුරාවට අපේ SFT පන්තියේ රාත්‍රී සම්මන්ත්‍රණයේ අත්දැකීම ලබා ගන්න සියලු සිසුන්ට ආරාධනා කරමු.
වැඩි විස්තර : https://chat.whatsapp.com/BKOUURbPCJM2EWgNNrzPkN
Malith Wasalage | SFT
https://www.youtube.com/live/tYvi0CbTVEA?si=nD0eUl0HRZ6s6HHa
⭕ Zoom ඔස්සේ සම්බන්ධ වීමට නොහැකි අය Youtube ඔස්සේ දැන්ම සම්බන්ධ වෙන්න.
Night Seminar | Parents Meeting
⭕ අපේ SFT පන්තියේ Night Seminar එකට අදාළ දෙමව්පිය රැස්වීම අද (බදාදා) රාත්‍රී 08 ට පැවැත්වේ.
⭕ එම රැස්වීම සදහා පහත Link එක හරහා Zoom ඔස්සේ සම්බන්ධ වෙන්න.
https://us06web.zoom.us/j/83777087385?pwd=nKeOsAKHaURBGy2laFqaBRYOhG9YbR.1
⭕ සියලුම දෙමව්පියන් මේ සදහා සම්බ්න්ධ වීම කාරුණිකව අපේක්ෂා කරමි.
⭕ මිතුරන් දැනුවත් කිරීමට කටයුතු කරන්න.
මලිත් සර්
Repost from 2025 SFT | Sakya | Malith Wasalage
⭕ අපේ SFT පන්තියේ Night Seminar එකට අදාළ දෙමව්පිය රැස්වීම අද (බදාදා) රාත්‍රී 08 ට පැවැත්වේ.
⭕ මිතුරන් දැනුවත් කිරීමට කටයුතු කරන්න.
*මලිත් සර්*
⭕ අපේ SFT පන්තියේ Night Seminar එකට අදාළ දෙමව්පිය රැස්වීම හෙට (බදාදා) රාත්‍රී 08 ට පැවැත්වේ.
⭕ මිතුරන් දැනුවත් කිරීමට කටයුතු කරන්න.
මලිත් සර්
Repost from 2025 SFT | Online | Malith Wasalage
⭕️2027 SFT නංගි මල්ලිව අදම join කරන්න
⭕️අද රාත්‍රි 8.00 2027 online class ඇරඹේ..
⭕️2027 උසස් පෙළ හැදෑරීමට බලාපොරොත්තුවෙන් සිටින සිසුන් SFT Online පන්තිය සදහා සම්බන්ධ වීමට පහත Whatsapp සමූහයට සම්බන්ධ වෙන්න.
⭕️https://chat.whatsapp.com/HcDQMNTmV0D205bNKnrujk
*Malith Wasalage | SFT*
💛 2026 උසස් පෙළ කණ්ඩායම සදහා කොළඹ, රත්නපුර සහ ලංකාවටම ONLINE බලය ඉගෙන ගන්න පුලුවන් හොදම තැන...
💛 තවමත් බලය ඒකකය සදහා නවක සිසුන්ටද සම්බන්ධ වීමට හැක.
✅ 2026 SFT Whatsapp Group :
https://chat.whatsapp.com/BKOUURbPCJM2EWgNNrzPkN
මලිත් වාසලගේ | SFT
#නංගිලා_මල්ලිලාට_කියන්න
🔰 එදත්, අදත්, හෙටත් කොළඹ දරුවන්ගේ විශ්වාසය, 2027 උසස් පෙළ සිසුන් සදහා තාක්ෂණයවේදය විෂය ධාරාව හඳුන්වා දෙන නොමිලේ සම්මන්ත්‍රණය...
🔴 මාර්තු 31 සදුදා උදේ 08 ට නුගේගොඩ සක්යා ආයතනයේ දී ඇරබේ.
🔻 සමාන්‍ය පෙළ අවසන් කර උසස් පෙළ සදහා තාක්ෂණයවේදය විෂය ධාරාව හැදෑරීමට බලාපොරොත්තු වන සියලු සිසුන් පහත Whatsapp සමූහයට සම්බන්ධ වෙන්න.
https://chat.whatsapp.com/FQdsjJ9N44Q9NHrThw1Xja
වැඩි විස්තර සදහා අමතන්න.
0778903843
#නංගිලා_මල්ලිලාට_කියන්න.
🔰 2027 සිසුන් සදහා කොළඹ දිස්ත්‍රික්කයේ තාක්ෂණයවේදය විෂය ධාරාව හඳුන්වා දෙන නොමිලේ සම්මන්ත්‍රණය...
🔴 මාර්තු 31 සදුදා උදේ 08 ට නුගේගොඩ සක්යා ආයතනයේ දී ඇරබේ...
🔻 සමාන්‍ය පෙළ අවසන් කර උසස් පෙළ සදහා තාක්ෂණයවේදය විෂය ධාරාව හැදෑරීමට බලාපොරොත්තු වන සියලු සිසුන් පහත Whatsapp සමූහයට සම්බන්ධ වෙන්න.
https://chat.whatsapp.com/FQdsjJ9N44Q9NHrThw1Xja
වැඩි විස්තර සදහා අමතන්න.
0778903843
#නංගිලා_මල්ලිලට_කියන්න.
🔰 නැවුම් ආරම්භයක්, 2027 කොළඹ / රත්නපුර / ගාල්ල දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි SFT ආරම්භක සම්මන්ත්‍රණ මාලාව පැවැත්වේ...
✅ මාර්තු 31 උදේ 08 ට
සක්යා - නුගේගොඩ
✅ අප්‍රේල් 02 උදේ 08 ට
සිසුල්කා - රත්නපුර
✅ අප්‍රේල් 01 උදේ 08 ට
සදර්න් - ගාල්ල
✅ මාර්තු 31 උදේ 10.30
සුසිප්කා - හෝමාගම
✅ අප්‍රේල් 01 රාත්‍රී 08 ට
ලංකාවටම - Online
🔻 දිනපතා පන්ති පිළිබදව තොරතුරු දැන ගැනීම සදහා පහත Whatsapp සමූහයට සම්බන්ධ වෙන්න.
https://chat.whatsapp.com/FQdsjJ9N44Q9NHrThw1Xja
🌟වැඩිම සිසුන් පිරිසකට විශ්ව විද්‍යාල වරම් හිමිකර දුන්,කොළඹ රත්නපුර වැඩිම සිසුන් පිරිසක් සහභාගී SFT පන්තියට ඔබත් විශ්වාසය සොයා පැමිණෙන්න.
ගිය සතියට අදාළ සියලුම පන්ති පැවැත්වීමට නොහැකි වූ බැවින් මාර්තු 28 පැවැත්වීමට නියමිතව තිබූ අපේ SFT පන්තියේ Night Seminar එක සතියකින් කල් දැමීමට තීරණය කෙරේ.
ඒ අනුව සංඛ්‍යානය පාඩම ආවරණය කරණු ලබන SFT Night Seminar එක අප්‍රේල් 04 වන සිකුරදා පැවැත්වීමට තීරණය කර ඇත, සියලු සිසුන් ඒ සදහා එදින සවස 06 ට නුගේගොඩ සක්යා ආයතනයට පැමිණෙන්න.
මේ සතියේ පැවැත්වීමට ඇති සියලුම පන්ති ඒ අනුව සුපුරුදු වේලාවන් වලදී පැවැත්වේ.
🔴 2025 Revision | 28 සිකුරදා | පෙ.ව.08 - 02
🔴 2025 Theory | 29 සෙනසුරාදා | පෙ.ව.08 - 12.30
🔴 2026 Theory | 29 සෙනසුරාදා | ප.ව.12.30 - 03.30
ඔබගේ මිතුරන් දැනුවත් කරන්න.
මලිත් වාසලගේ | SFT
අමතක නොවන රාත්‍රියක්
𝐀𝐍 𝐔𝐍𝐅𝐎𝐑𝐆𝐈𝐕𝐀𝐁𝐋𝐄 𝐍𝐈𝐆𝐇𝐓 💥🔥
නැවුම් විශේෂාංග රැසක් සමගින් අප්‍රේල් මස 04 වන සිකුරදා රෑ 06 සිට පසුදා උදේ 06 දක්වා නුගේගොඩ සක්යා හීදී අපේ 𝐒𝐅𝐓 𝐍𝐈𝐆𝐇𝐓 𝐒𝐄𝐌𝐈𝐍𝐀𝐑 එක පැවැත්වේ.
වැඩි විස්තර : https://www.facebook.com/share/p/1FeiRaopKF/
#𝐄𝐃𝐔𝐕𝐈𝐁𝐄 #𝐈𝐍𝐅𝐈𝐍𝐈𝐓𝐘𝐁𝐋𝐀𝐒𝐓 #𝐂𝐇𝐈𝐋𝐋𝐍𝐈𝐆𝐇𝐓 #𝐓𝐄𝐂𝐇𝐓𝐔𝐍𝐄𝐒
𝐌𝐀𝐋𝐈𝐓𝐇 𝐖𝐀𝐒𝐀𝐋𝐀𝐆𝐄 | 𝐒𝐅𝐓
ඔයාලටත් එහෙමද...? ❤🩹🥰
https://vt.tiktok.com/ZSr1WbMCA/
#SFT #MalithWasalage #විශ්වාසය_සොයා_පැමිණෙන්න
🚨 විශේෂ නිවේදනයයි...
❌ හෙට දින පැවැත්වීමට නියමිත 2026 Theory පන්තිය මලිත් සර්ට වෛරස් උණ වැලඳී ඇති බැවින් නොපැවැත්වීමට තීරණය කර ඇත.
ඒ අනුව හෙට (මාර්තු 22) දිනට නියමිත සක්යා ආයතනයේ 2026 Theory පන්තිය නොපැවත්වේ.
ඔබගේ මිතුරන් දැනුවන් කිරීමට කටයුතු කරන්න.
Malith Wasalage | SFT ONLINE
BST Devinda sir is inviting you to a scheduled Zoom meeting.
Topic: new food technologies.... BST devinda sir
Time: Mar 16, 2025 09:00 PM Colombo
Join Zoom Meeting
https://us06web.zoom.us/j/86448055024?pwd=dbl4VKKzRIsceUbVEBf5XQ7tG3oVYg.1
ඕනෑම දරුවෙකුට නොමිලේ සම්බන්ධ වීමට හැකියි.
යාලුවෝ දැනුවත් කරන්න
විමසීම් 0712 37 17 67
Meeting ID: 864 4805 5024
Passcode: 062178
හැමෝම අමාරුයි කියන බලය, ලේසියෙන්ම ගොඩදාගන්න එන්න... ❤️🩹🔥
අද | සෙනසුරාදා ප.ව.12.30 - 03.30
සක්යා - නුගේගොඩ ආයතනයේදී ආරම්භවේ.
වැඩි විස්තර සදහා සම්බන්ධ වෙන්න.
https://chat.whatsapp.com/BKOUURbPCJM2EWgNNrzPkN
මලිත් වාසලගේ
🔰 Sillubus එකේ තියන අංක එකේ පාඩමක් වෙන "බලය" පාඩම, ලංකාවේ අංක එකේ SFT පන්තියෙන් ගොඩදාගන්න එන්න... 😉
🟥 සක්යා | නුගේගොඩ
හෙට | සෙනසුරාදා | ප.ව.12.30 - 03.30
🟥 සිසුල්කා | රත්නපුර
අනිද්දා | ඉරිදා | පෙ.ව.08.00 - 10.30
නවක සිසුන්ට නව ඒකකයේ ආරම්භයට සම්බන්ධ වීමට හැක.
🔻 2026 A/L Whatsapp Group :
https://chat.whatsapp.com/BKOUURbPCJM2EWgNNrzPkN
ඔබගේ පාසල් මිතුරන් දැනුවත් කර නව ඒකකයේ ආරම්භයට සම්බන්ධ කර ගන්න.
දිවයිනේ ප්‍රථමයින් 4ක්, 1,2,3 9යක්, දිස්ත්‍රික් ප්‍රථමයින් 25 දෙනෙක් බිහිකළ...
ප්‍රවීණ SFT ආචාර්ය,
මලිත් වාසලගේ
විශ්වාසය සොයා පැමිණෙන්න.
රත්නපුර ලොකුම SFT පන්තිය කියන්නේ නිකන්ද... 😉💥
Full Video 👇👇👇
https://www.facebook.com/share/v/158DEatxAt/
Whatsapp Group 👇👇👇
https://chat.whatsapp.com/BKOUURbPCJM2EWgNNrzPkN
#SFT #MalithWasalage
Repost from N/a
2026 A/L සුසිප්කා ආයතනයේ සිසුන් සදහා නව ඒකකය අද සවස 03 ට ඇරබේ...
❤️❤️❤️ බලය ❤️❤️❤️
සියලු සිසුන් නව ඒකකයේ ආරම්භයට සම්බන්ධ වෙන්න.
නවක සිසුන්ටද සම්බන්ධ වීමට හැක.
සෑම බදාදා දිනකම ප.ව.03.00 - 05.30 දක්වා සුසිප්කා ආයතනයේ දී පන්ති පැවැත්වේ.
මලිත් වාසලගේ | SFT
اکنون در دسترس! پژوهش تلگرام ۲۰۲۵ — مهمترین بینشهای سال 
