cookie

ما از کوکی‌ها برای بهبود تجربه مرور شما استفاده می‌کنیم. با کلیک کردن بر روی «پذیرش همه»، شما با استفاده از کوکی‌ها موافقت می‌کنید.

avatar

කතා මන්දාරම

🔥❤️‍🔥දැවෙන හදකට.......🔥❤️‍🔥 💔🌾තැවෙන සිතකට......🌾💔 💕💖දැනෙන ආදරය බෙදා ගන්නට....💗💞 🌧️🌨️නොනැවතී ඇද හැලෙනා.....🌨️🌧️ ⚜️........කතා මන්දාරමයි මේ........⚜️ නිර්මාණ එවිය යුත්තේ: @Onlystories_bot

نمایش بیشتر
پست‌های تبلیغاتی
373
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
اطلاعاتی وجود ندارد30 روز

در حال بارگیری داده...

معدل نمو المشتركين

در حال بارگیری داده...

نمایش همه...
❄️🍀🫧 තුහිනි 🌼💙

❄️🍀🫧 තුහිනි 🌼💙 🐞🐞🐞🐞🍃 තුන් වන කොටස🍃🐞🐞🐞🐞🐞  🌼🌼🌼🌼🌼පෙර කොටස🌼🌼🌼🌼🌼  මාරම ලස්සනයි....නිල් පාට ඇස් දෙකක්😳......මාරයි හැබැයි.... කවුද ඒ...... තුහිනි ඒ මූණ දිහාම බලන් හිටියා.. " තුහී....මේක අනිත් ටේබල් එකට 🧐" කාවින්ග අයියා තුහීගේ සිහින ලෝකේ බින්දා... 🌼🌼🌼🌼එතැන් සිට🌼🌼🌼🌼  තුහිනි කෑම ප්ලේට් ටික මේස වලට දිලා දවල් කෑම එක ගත්තේ 2ට විතර.... " එපා වෙනවා බන් මේක අස්සේ එහෙට මෙහෙට ඇවිදලා " සරා නිහඬ බව බින්දා.... " ඒකනම් ඇත්ත සරා..මටත් එපා වෙලා." " මොනවා කරන්නද බන්....කරුමෙ තමයි " " ම්ම්ම්ම් එහෙමවත් හිත හදාගමු " දෙන්නා…

نمایش همه...
❄️🍀🫧තුහිනි🌼💙

❄️🍀🫧 තුහිනි 🌼💙 🐞🐞🐞🐞🍃 දෙවන කොටස🍃🐞🐞🐞🐞🐞  එක එක ලෝකවල ගිලිලා කල්පනාවට වැටුන තුහිනිට එහෙන්මම නින්ද ගියා😴😴😴.... " අඩෝහ්....නැගිටපන් බන්....අද වැඩ නැද්ද 😬" ශහිනි හොදටම තඩිබෑවා.... " අයියෝ....වෙලාව කීයද බන්...මම නැගිටින්නම ඕනිද😴🥴" " වෙලාව 7යි නැගිටපන්...මේ මම උයලත් ඉවරයි...😒" ශහිනි එහෙම කියනකොට තුහිනි උඩ ගිහින් ඇහැරුනා...දඩි බිඩි ගාලා ඇදෙන් බිමට පැනලා දුවලා ගිහින් වොශ් එකක් දාගෙන ලෑස්ති උනා... " මේ උබේ තේ එක බීපන්...නැත්තම් මගේ සීනි වතුර ටිකයි අපරාදේ...." " වෙලාවක් නෑ ශහී...හොදටම පරක්කු වෙලා...බොසා හිටියොත්…

نمایش همه...
❄️🍀තුහිනි🌼💙

❄️🍀🫧 තුහිනි🌼💙 🐞🐞🐞🐞🍃පළමු කොටස🍃🐞🐞🐞🐞🐞  හෝටලයේ වැඩ නිමවී තුහිනි බෝඩිමට ආවේ ගොඩාක් හෙම්බත් වෙලයි.... " අමෝහ් වෙලාව රෑ 11ත් පහු වෙලා" තුහිනි තමන්ටම කියාගත්තා... තුහිනිගේ බෝඩිමේ එයාගේ තනියට කියලා හිටියේ ශහිනි විතරයි... එයානම් හොද ජොබ් එකක් කරනවා....තුහිනි හොටෙල් එකේ වැඩකට ආවේ ඉගෙන ගෙන නැති කමකට නෙවෙයි...අම්මටයි අප්පච්චිටයි තවත් බරක් වෙන්න බැරි නිසයි... .තුහිනි හිමින් සීරුවේ කාමරේ අස් කරගෙන ආවේ ශහිනිගෙ කාමරේට... " පවු කෙල්ලට නින්ද ගිහින්😴" ආයෙමත් තමන්ගේ කාමරේට ඇවිත් ඇදට වෙලා ඉන්න අතරේ තුහිනි කල්පනාවට වැටුනා...…

කොහොම හිතකින් වෙන්ව යන්නද ... ජීවිතය මෙත්නයි සදා... මම භාවනාවක නැවතිලා හිතාදර සදවත මේ අපෙන් සමුගැන්මට් කාලයයි...... අවසරද මට එක් වැලදගැනීමකින් ඔබට සමු දෙන්නට 💔🌹 -ආශ්-
نمایش همه...
මැණික.. දවසක නැවත අප මුණ ගැහේවි එදිනට මතක අතර ඇවිද යමු හිත නොරිද්දාගෙනම හරි පරිස්සමින් අඩිය තියමු හිත රිදුනොත් නුඹට හැකී උරහිසට බරවෙන්න.. දුක් සුසුම් හුරුයි මට මට පුළුවන් නුඹව නිවන්න..💜 -ආශ්-🖤
نمایش همه...
"මමයි නුබෙ සඳ නුබයි මගෙ ලොව" මතකද ඔබට එය දිනක් කීවා ලොවටම ඉදින් හැම රැයක දකින විට දිලෙන සඳ නුබට ගතු කියන ලෙස කියන්නෙමි ගතු සඳට මම දුරක ඔබ දිදුලන්න බලාඉන්නම් පෙර සේම කියන්නට නොහැකි වුව තනි තරුවක් ය මම නුඹ නිසා එළිය උන.. 💜️ _ආශ්_🖤
نمایش همه...
نمایش همه...
🖤 High school love 🖤

🥰දෙවනි දිගහැරුම 🥰 " ඔය ලමයා පොඩ්ඩක් නවතින්න" මන් හැරිලා බලද්දි පොඩි කරුණාවන්ත ලුක් එකක් තිබ්බ සර් කෙනෙක් කිව්වා " සොරි සර් මම මේ නිකම්. මම පොඩ්ඩක් මේ බැලුවා විතරයි " මන් ශේපට කිව්වෙ ආපු දවසෙම නඩුවක් වැටෙයිද කියන මෙව්වා එකකින් 🙄😐 " නෑ නෑ පොඩ්ඩක් කියන්න ඔයාද මේ ෆෝර්මියුලා එක විසදුවෙ කොහොමද ඒක කරේ.මං උගන්නන ලමයි දැන් දවස් 3 ක් තිස්සෙ මේක විසදන්න හදනවා" හත්තික්කේ යකෝ සර් මොනාද මේ කියන්නෙ ඒක මන් මේ වැඩ්ඩා වගේ විසදුවෙ එකෙක්ටවත් ලේසියෙන් හදාගන්න බැරි උන ගානක්ද " ම්ම්ම් ආ ඒක ඉතිම් දන්නෙ නෑ සර් ෆෝර්මියුලා එක…

නිහඩවම කියා දුන් පාඩම දැනුනා හද පත්ලටම ඔබෙන් ලද ආදරයට ගරුකරමි හැමදාම ආදරෙයි තාත්තේ♥️ සදා...♥️
نمایش همه...
Photo unavailableShow in Telegram
අමාවකට පුර හද පායලා වගේ🌕✨ අවාරෙටත් පල දෙන මහ රුකක් වගේ❤️💫 ගතට සුවය දෙන සීතල හුලග වගේ🥰 නිතර ලගම ගැවසෙන හෙවනැල්ල වගේ🥺🌍💫 ----❤️VIHA❤️----
نمایش همه...
ඔය උනුහුම මැද ලමැදේ දැවටෙන්නට ආසාවේ පෙරුමන් පිරුවා හැම යාමේ ඔබ මාගේම වෙනවදෝ හැම භවයම සංසාරේ නිම නැති නුබේ ආලේම පතලා මේ හිත දැන් කකියනවා නුබ එනවද රෑතුන් යාමේ මගේ සයනට හිනෙහීලා දිවිරන්නම් පන මගේ හැම භවයෙම ඔබෙයි මෙමා... සදා...♥️
نمایش همه...
یک طرح متفاوت انتخاب کنید

طرح فعلی شما تنها برای 5 کانال تجزیه و تحلیل را مجاز می کند. برای بیشتر، لطفا یک طرح دیگر انتخاب کنید.