cookie

ما از کوکی‌ها برای بهبود تجربه مرور شما استفاده می‌کنیم. با کلیک کردن بر روی «پذیرش همه»، شما با استفاده از کوکی‌ها موافقت می‌کنید.

avatar

දිගහැරුම - Digaharuma

نمایش بیشتر
پست‌های تبلیغاتی
712
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
اطلاعاتی وجود ندارد30 روز

در حال بارگیری داده...

معدل نمو المشتركين

در حال بارگیری داده...

Photo unavailableShow in Telegram
Sri Lanka Best Tik tok Channel Telegram ▪️ Trending Videos ▪️ English Tik Tok ▪️Sinhala Tik Tok ▪️ Funny Tik Tok ▫️එහෙනම් ඔක්කොම කට්ටිය ජොඉන් වෙන්න.........
نمایش همه...
🎙 T i k T o k 🎙
Bot to parse messages from open groups. @Telescan_AlDKU_bot New bots and information updates are always on our channel @TeleScanOfficial
نمایش همه...
Bot to parse messages from open groups. @Telescan_AlDKU_bot New bots and information updates are always on our channel @TeleScanOfficial
نمایش همه...
00:06
Video unavailableShow in Telegram
3.38 KB
'🔥 Gift Telegram Premium 47/100
Photo unavailableShow in Telegram
" මූ නම් ලෝකෙ කාලා වතුර බීපු මිනිහෙක් " කියලා කිව්වට ඔයා කවදාවත් මේ ලෝකෙ මොන රසද දන්නවද? රාස්බෙරි ගෙඩියක රසට සමානයි කියලා විද්‍යාඥයින් සොයාගෙන තියෙනවා කිව්වොත් ඔයා පුදුම වේවි. ක්ෂීරපථයෙ මධ්‍යයේ තියෙන විශාල දූවිලි වලාවක් අධ්‍යයනය කරලා ඒ විදියට විශ්වයෙ බහුලව පවතින රසායනික සංඝටක වන්නෙ එතිල් ෆෝමේට් කියලා විද්‍යඥයන්ට සොයාගන්න පුළුවන් වෙලා තියෙනවා. රාස්බෙරි වල රසට හේතුවන්නෙත් මේ එතිල් ෆෝමේට් මයි.ඒ නිසා රස රාස්බෙරි වල රස වගේ කියලා කියනවා වගේම මේ විශ්වයේ සුවඳ වෙඩි බෙහෙත් වල සුවඳ කියලා සොයාගෙන තියෙනවා. @Digaharuma 🙌
نمایش همه...
Photo unavailableShow in Telegram
තාක්ෂණයේ දියුණුවත් එක්කම කාන්තාවන්ට තවදුරටත් මාස නවයක් ගැබ්ගැනීමට සිදුවන්නේ නෑ කියලා කිව්වොත් ඔයා පුදුම වෙයි. විද්‍යාඥයින් ඒ විදියට ectogenesis ක්‍රියාවලිය සංවර්ධනය කරමින් ඉන්නවා වගේම මේකෙන් කාන්තාවන්ට මාස නවයක් යනකල් දරු ප්‍රසූතියක් සිදු කරන්නවත් ඇයට ප්‍රසව වේදනාවක් විඳීමට වත් ඇයට අවශ්‍ය වෙන්නෙ නෑ. අනාගතයේ දී කෘතිම ගර්භාෂ ක්‍රමය ඒ කියන්නේ සරලව අවශ්‍ය වෙන්නෙ පිරිමියෙකු සහ කාන්තාවකු මෙම පහසුකමට ඇතුල් වෙලා ඔවුන්ගේ තරල හරි සංසේචනය කළ බිත්තර හරි ලබාදෙන එක විතරයි. මාස නවයකට පස්සෙ දුරකථන ඇමතුමක් ලැබෙනවා තමන්ගේ දරුවා ඉපදෙනවා කියලා. මේ වැඩේට අකමැති අය ඉන්නවද? 😢💔 @Digaharuma
نمایش همه...
Photo unavailableShow in Telegram
ඔයා දන්නව ද The Princess Kissing කියන Movie එක මේ Movie එකට ලෝකය පුරා ගැහැණු ළමයින් ගොඩක් පිස්සු වැටිලා තියෙනවා.ඒකෙනුත් 700ක් පමණ මහම මහ අමුතු සහ මහම මහා මෝඩ වැඩක් කරලා තියෙනවා.ඒ තමයි ගෙම්බොන්ව සිප ගත්ත එක.මේක නිසා මේ ඔක්කොම අයගෙන් සියයට අනූවක් පමණ ගෙම්බ සිප ගත්ත එක විස වෙලා සුර ලෝකෙට ගිහින් තියෙනවා. 😂💔🔥 @Digaharuma 💡🧠
نمایش همه...
Photo unavailableShow in Telegram
මේ ඉන්නේ ලෝකයේ වේගවත්ම සර්පයා වන බ්ලැක් මම්බා.මෙයාගේ වේගය පැයට කිලෝමීටර් 20ක් වෙනවා.හැබැයි පිරිමි පුද්ගලයෙක්ගේ සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර් 13යි.කාන්තාවන්ගේ පැයට කිලෝමීටර් 10යි.ඉතින් හිතන්න කොච්චර වේගයක්ද? @Digaharuma 💡🧠
نمایش همه...
Photo unavailableShow in Telegram
මේ පිටසක්වල ජීවියෙක් කියලද හිතුවේ.නෑ මේ ඉන්නෙ පරපෝෂිතයෙක්.මේ විදිහට  මාලුවගේ කට ඇතුලෙ  වාසය කරනවා. අයිසොපොඩ් කියල තමයි මේ විශේෂය හදුන්වන්නේ.මේ විදිහට කරමල් තුලින් ඇතුල් වෙලා මාලුවගේ දිව ග්‍රහනය කරගන්නව.ඊට පස්සෙ දිව ටිකෙන් ටික ක්ශය වෙලා මේ මාලුවගෙ දිව විදිහට ඒ සතා පත්වෙනව.මේ මාලු ගන්න ආහාර වලින්ම ඌත් පෝශනය වෙලා,පස්සෙ මාලුවාගේ කට ඇතුලෙම වර්ගයා බෝ කරනවත් එක්කම ඒ මාලුවා මියයනව. හරියට නිකන් අපේ ඔලුව උකුනෙක් කනකොට අපිට ඒක මොනතරම් පීඩාවක්ද. එතකොට මේ වගේ තත්වයක් කොහොම ඇතිද? @Digaharuma 💡🧠
نمایش همه...
یک طرح متفاوت انتخاب کنید

طرح فعلی شما تنها برای 5 کانال تجزیه و تحلیل را مجاز می کند. برای بیشتر، لطفا یک طرح دیگر انتخاب کنید.