cookie

ما از کوکی‌ها برای بهبود تجربه مرور شما استفاده می‌کنیم. با کلیک کردن بر روی «پذیرش همه»، شما با استفاده از کوکی‌ها موافقت می‌کنید.

avatar

📣 Official Channel | MCGH

@GroupHelpBot Clone - @CentimetreGroupHelpBot 🤖 @CentimetreGroupHelpBot 📢 @CentimetreGroupHelp

نمایش بیشتر
کشور مشخص نشده استزبان مشخص نشده استدسته بندی مشخص نشده است
پست‌های تبلیغاتی
280
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
اطلاعاتی وجود ندارد30 روز

در حال بارگیری داده...

معدل نمو المشتركين

در حال بارگیری داده...

‼️🇬🇧 නවතම තත්ත්වය පිළිබඳ වාර්තාව බොහෝ විධාන සහ බොහෝ කාර්යයන් නැවත සක්‍රිය කර ඇත. තවමත් සමහර සමූහවල සමහර විශේෂාංග අක්‍රීයව පවතී. සාමාන්‍යයෙන්, සියල්ල නැවත සක්‍රිය කළ හැකිද සහ කෙසේද යන්න ඉදිරි පැය කිහිපය තුළ අපට වඩා හොඳින් වැටහෙනු ඇත. ඔබගේ ඉවසීම වෙනුවෙන් අපි ඔබට ස්තූතිවන්ත වන අතර පසුගිය පැය කිහිපය තුළ ඇති වූ බරපතල ගැටළු සඳහා නැවත සමාව අයදිමු.
نمایش همه...
‼️🇬🇧 නවතම තත්ත්වය පිළිබඳ වාර්තාව බොහෝ සමූහවල බොට් සම්පුර්ණයෙන්ම ක්‍රියාකරන අතර සමහර සමූහවල බොට් තවමත් ක්‍රියාත්මක තත්වයේ නොපවතී. එය පැය කිහිපයක් සඳහා එලෙසම පවතිනු ඇත. විශේෂයෙන්ම PRO සහ ULTRAPRO සමූහ සඳහා හැකිතාක් බොට් ක්‍රියාත්මක තත්වයේ පවත්වාගැනීමට උත්සාහ කරන්නෙමු, නමුත් සමහර සාමාන්‍ය සමූහ සඳහා එය එසේ නොවනු ඇත. සිදුවන අපහසුතාවය ගැන Group Help කණ්ඩායමේ සමාව ඉල්ලා සිටිමු.
نمایش همه...
විවිධ අධ්‍යාපනික සමූහවල සිදුවන යම් යම් Spam, Scam වැනි අනවශ්‍ය කටයුතු නිසා @CentimetreGroupHelpBot භාවිතා කරන ඔබගේ සමූහයන් වෙනුවෙන්ම, කිහිප දෙනෙකුගේ ඉල්ලීම පරිදි, Education Black List එකක් අප විසින් නිර්මාණය කර ඇත. මෙම Education Black List එක හා සම්බන්ධව අප විසින් manually ban කිරීමකට ලක් කරන සියලු පරිශීලකයින්ගේ තොරතුරු @SLEducationBlackList නාලිකාවට, Screenshot සමග ඇතුලත් කරනු ලබයි. මෙම Black List එක ඇතුලත් කර ගැනීම සදහා ඔබ කල යුත්තේ, @SLEducationBlackList නාලිකාවෙහි pin කල පණිවිඩයේ ඇති QR Code එක ඔබගේ සමූහයට forward කිරීම (Save කිරීම මගින් මෙය ඇතුලත් කල නොහැක. forward mark ඇතිව forward කිරීමට කටයුතු කරන්න) පමණයි. ඉන්පසු "🚷 Ban all" යන්න මත ක්ලික් කරන්න. ♻️ මෙහි ක්‍රියාකාරීත්වය සදහා ඔබගේ සමූහයේ Group Help Bot සිටිය යුතුය. ⭕️ කිසිදු අයුරකින්, කිසිදු පුද්ගලයෙක් අදාළ නාලිකාවේ දැනුවත් කිරීමකින් තොරව ban නොකරන බවත්, මෙම BlackList එක පෞද්ගලිකව මා විසින් නිර්මාණය කරන ලද්දක් බවත් මතක් කර සිටිමි. ⭕️ එය ඔබේ සමූහයට ඇතුලත් කරගැනීමෙහි වගකීම අප විසින් දරන්නේද නැත.
نمایش همه...
වෙනත් යෙදුම් වල ක්‍රියා විරහිත වීම හේතුවෙන් (වට්ස්ඇප්, ඉන්ස්ටග්‍රෑම් සහ ෆේස්බුක්) එමගින් ටෙලිග්‍රෑම් වෙත පැමිණෙන පරිශීලකයින්ගේ ප්‍රමාණය ඉක්මවා යෑම නිසා මේවන විට ටෙලිග්‍රෑම් යම්තාක් දුරකට මන්දගාමී විය හැක. මෙම තත්වය මත බොට්වරුන්ද මන්දගාමීව ක්‍රියා කරනු ඇත. සියල්ල ඉවසා දරා සිටින්න. https://t.me/tginfosi/211
نمایش همه...
Telegram Info Sinhala

ටෙලිග්‍රෑම් මන්දගාමී විය හැකියි ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් ලොව පුරා පරිශීලකයින් සදහා අක්‍රීය තත්වයකට මේ වන විට පත්ව තිබේ. ටෙලිග්‍රෑම් දැනට "සෙමින් වැඩ කරනවා, නමුත් තවමත් සියල්ල හොදින්" - යනුවෙන් ටෙලිග්‍රෑම් කණ්ඩායම සිය ට්විටර් වෙබ් අඩවියේ මෙසේ පල කරන ලදී. ෆේස්බුක් සේවාවන්හි පවතින ගැටලු සහ වැඩ නොකරන යෙදුම් වලින් පරිශීලකයින්ගේ ගලා ඒම හේතුවෙන් මෙය සිදු වේ.

"Bots 🤖 are not allowed here." Choose the Best translation: 👍🏻 - මෙහි බොට්වරුන්ට 🤖 වාසය කිරීමට අවසර නැත 👍🏾 - මෙම සමූහයට බොට්වරුන් 🤖 එකතු කිරීමට අවසර නොමැත
نمایش همه...
👍🏻 174
👍🏾 56
සුභ උදෑසනක් සියලුම දෙනාට.... ඉතිං ඔබ දන්නවා ඇති ටෙලිග්‍රෑම් තුල ඇති Group Manage කිරීම සදහා පවතින විශාලම බොට් වන Group Help Bot. ඔව් ඔබට මතකයට නැගෙන ඒ බොට් තමයි. දැන් ඔබට සිංහල භාෂාවෙන්ම Support Group එකක් තියෙනවා ඔන්න. ඉතිං අපි ආරාධනා කරනවා එන්න එකතු වෙන්න සමූහය වෙත.... https://t.me/joinchat/ik-p_JyIKEYyOTk8
نمایش همه...
🇱🇰 Group Help උදව් | GH

@GroupHelpBot, @cHelpBot, @LimitatiBot යන බොට්වරුන්ගේ ජාත්‍යන්තර සමූහයකි. කරුණාකර ENGLISH, සිංහල යන භාෂා පමණක් භාවිතා කරන්න. සමූහයේ නීති කියවීම සදහා /rules විධානය භාවිතා කරන්න. 🤖 @GroupHelpBot 📢 @iGroupHelp

ගෘෘප් හෙල්ප් බොට්වරයායේ සිංහල පරිවර්තන කටයුතු සදහා mute සහ unmute කියන වචන දෙක වෙනුවෙන් සිංහල වචනයක් යෝජනා කල හැකිද?Anonymous voting
  • නිහඩ කරන්න, නිහඩ කිරීම නවතන්න.
  • නිශ්ශබ්ද කරන්න, නිශ්ශබ්ද කිරීම නවතන්න
  • වෙනත් අදහස් කමෙන්ට් කරන්න.
0 votes
🛠 The Bot is in reduced mode only for groups PRO or ULTRAPRO (offline in the others), due to a maintenance. If you want to delete service messages in reduced mode, please add @AntiServiceMsg_Bot to your group and promote him as an admin with delete messages permission. ✅ Bot fully online for PRO and ULTRAPRO groups ❌ Bots temporarily offline for other groups ✅ Back fully online
نمایش همه...
ℹ️ Information for groups with more than 10k members Due to some changes made by Telegram it is necessary to add @GHSecurityBot as administrator of the group to continue receiving welcome messages, captchas and for other functions that act when users join the group. Telegram has stopped sending join service messages to such groups.
نمایش همه...
5 YEARS Today is the fifth anniversary of Group Help and it is really nice to be here to celebrate this, once again with exceptional achievements over the last year. Not long ago we exceeded the 500,000 groups in which the bot is an administrator, the messages that the bot processes every day are fivefold compared to a year ago and this required a huge continuous work of optimization and management of server resources. 🏃🏻 The bot never stops and we also never stop working for the Bot: even in the periods when no updates come out, we are always working to ensure that the Bot is active as efficiently as possible and to solve all those small problems, bugs and improvements that you report to us every day. 💡 Of course we are also developing new features, and we hope to be able to release them soon, but at the moment our top priority is to ensure a certain and stable future for Group Help, to the best of our abilities and resources. 📁 Today, therefore, we are announcing only some news: • We have created the block for users with names in Russian, which can be activated from SettingsChecksName blocks • We have created the command /warnmute or /wm which warns the user and mutes it (if you indicate a duration, it will be used only for mute) • If you add @GHSecurityBot both in group and log channel, manual actions that administrators perform in the group (not only via the bot) will also be logged (ban, mute, new admin, etc...) • You can set up a poll as a repeating message (SettingsRepeated messages) and to ensure that the votes are preserved, the poll you set will simply be forwarded (so if the original one is deleted, the bot will stop sending it) • We have added a new mini-game accessible with the command /game to celebrate this anniversary Thanks a lot to everyone for these 5 years and see you soon with other news 😉
نمایش همه...