cookie

ما از کوکی‌ها برای بهبود تجربه مرور شما استفاده می‌کنیم. با کلیک کردن بر روی «پذیرش همه»، شما با استفاده از کوکی‌ها موافقت می‌کنید.

avatar

🌹⃝⃘̉̉̉̉̉̉🧚සිතුවිලි සයුර✾ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٖٜ۬ـٰٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٖٜ۬ـٰٖٜ۬ـٰٰٖٖٜ۬ـٖٖٖ

ගලා යන සිතුවිලිවලට ඉඩ හරින්න🙂😜 අලුත් ලෝකයක් දකින්න😃🌍. මිතුදම් ඇති කරගෙන තනිකම් තුරන් කරගන්න🤝❤️ එන්න මේ අපූරු නවාතැනට😌 එකම පවුලක සහෝදරයෝ වෙන්න😊❤️🙈 https://t.me/sithuwilsayura

نمایش بیشتر
اليابان9 909زبان مشخص نشده استدسته بندی مشخص نشده است
پست‌های تبلیغاتی
511
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
اطلاعاتی وجود ندارد30 روز

در حال بارگیری داده...

معدل نمو المشتركين

در حال بارگیری داده...

نمایش همه...
ඔබත් ඇයත් මමත්.

ඇයි අනේ  ඔයා  ඔහොම.    මොකක්ද කියන්නේ ඔයා.     ඔයා මේවා නවත්තෙන්නෙ කවද්ද.    මොනවාද.     මේ සම්බන්ධයන්.    මොන..   දැන්  ඔය තියෙන  ඔක්කොම සම්බන්ධ.    ගොඩක් නෑ..    හරි  අනිත් එක..   හ්ම්.    හ්ම් කියන්නෙ.    දන්නෙ නෑ.    ඇයි    දන්නෙ නෑ ඉතින්..   ඉතින් දැන්  ඔයයි මායි මැරි කරන්නනෙ ඉන්නෙ. මතක නැද්ද.    මතකයි.   එහෙනම් මොකක්ද භේ නාඩගම.    මුකුත් නෑ.  මට ටිකක් නිදහසේ ඉන්න දෙන්න..    ඔයා හැමදාම කියවන්නෙ  ඕකනේ.    හරි හරි  අද විතරයි..   හ්ම්.    ඒ තමයි මම එයා එක්ක කතා කර මම , එයාව බදින්න  …

හලො කට්ටිය 🥺🥺🥺 පොඩි දෙයක් කියන්න ඕනි ඔයාලට🥺🥺🥺 හෙට රෑ අපි මේ චැනල් එක අයින් කරන්න හිතුවා 🙁🙁🙁 මේක කරන් යන හැමෝම මේ පාර එක්සෑම් ලියන අය 😖 ඒක නිසා මේක කරන්න අමාරුයි අපිට 🥺🥺 මේක අයින් කරන්න වෙනෝ යාලුවනෙ 🥺🥺🥺😥😥 කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් මේක ඉදිරියට ඔව්නර් වෙලා @roshen12 @A_l_o_n_e_00 මැසේජ් එකක් දාන්න 🥺🥺😖 හැමෝම සමාවෙන්න යාලුවනෙ අපිට 🙏🙏රයිටලත් සමාවෙන්න 🙏🙏අපි එක්ක මෙච්චර කල් හිටපු ඒ වගේම අපිට සහයෝගය දීපු නිර්මාණ එවපු හැමෝටම ස්තූති ගොඩක් පින් ❤️🙏🙏 නැවත වතාවක් සොරි යාලුවනෙ 🥺🥺🙏🙁 ඒනම් හැමෝටම ගුට්නයිට් සුභ දවසක් 🤗🤗 සුභ අනාගතයක් ❤️❤️❤️ හැමෝටම බායි 🤗🤗 අපිත් එක්ක හිටියට ස්තූති 👋👋👋🙏 *ඒනම් චැනල් එකෙ අවසාන දවස එක්ක එකතු වෙන්න හෙට . කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් අර දෙන්නට ඉන්බොක්ස් මැසේජ් එකක් දෙන්න* 🤗🤗🤗🤗🤗 ගුඩ් බායි ගයිස් 👋👋😭😭👋👋
نمایش همه...
نمایش همه...
✨️ මතක මැදින් ✨️ අවසානයට පෙර...

🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃 41 වන කොටස 🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃 ඊටපස්සෙ දවසෙ මං ලෑස්ති වුනේ ස්කෝලෙ යන්න... අම්මා කාමරේට ආවා... " දෝණි මට ටිකක් කතා කරන්න ඕනි... " සාරියෙ පොට නමන ගමන් හිටියේ මං... " කියන්න අම්මේ... " අම්මා ඇවිත් ඇඳ උඩින් ඉඳගත්තා... " මොනාද පුතේ ඔයා කරන්න හිතන් ඉන්නේ... " මං දන්නවා අම්මා මේ කියන්න යන්නේ මොකක් ගැනද කියලා... " මොකද්ද... " පොට වම් උරිස්සෙන් දාලා සාරි කට්ට ගහලා වට දෙක තුනක් කැරකිලා බැලුවා... හැඩට ඉන්නවානේ... 😝 " දැන් විසිහතක්... අපිත් වයසයි පුතේ... පිලිවෙලක් වෙන්න ඕනි දැන්…

نمایش همه...
සදට පෙම් බදින ඈ. ❤ 15 කොටස

මුලින්ම කියන්න ඕනි ඇගිල්ල හොද වෙන්න කියලා පාර්ථනා කරපු හැමෝමටම තැන්කු. ඒ වගේම කියන්න ඕනි යම් හේතුවක් මත කතාව දෙන්න බැරි වුනොත් මම ඒක දැනුවත් කරන්නෙ mge blog එකේ විතරයි කියන එකත්. අනිත් ඒවාට එහෙම පණිවිඩ එවන්න විදියක් නෑ. අප්ඩේට් දැන ගන්න මගේ personal blog එකට ජොයින් වෙලා ඉන්න.

https://t.me/sithalu_niwahana

- my personal blog . කතාවට .... 15 කොටස.   ඔන්න අද කතාව ගේනවා. දැන් ටිකක් හොදයි 🙂 කමෙන්ට් ඕනි ඉතින් වෙනදා වගේ ම  ගොඩාක් 🤗 ඉතින් සමනලී  ශාන් විභාගයයට…

نمایش همه...
අපේ සෙට් එක

හ්ම්   මෙතැන් සිට   17 කොටස 🎯  හ්ම්.     අන්න  එහෙම  හිනා වෙලා ඉන්නකෝ ඉතින්.  මොනවද කන්න අරන්  ඕන.    ම්ම්  ටිපිටික්😚 අහ්  😯   ම්ම් හාද. 🙊🙊  ම්ම්ම් අරන් එන්නම්  ඔහොම  ඉන්න..  හා..    5 minutes පසු.   අහ් ආ ගන්නකෝ.. 😊  ම්ම්  ටැන්කූ.    ම්ම්  ටැන්කූ  කියලා  මදි.    ඇයි ඒ.  🤔   මට කවන්න  ඕන😏   අහ් හා ඉතින් 😎 ම්ම්  එහෙනම්  යමුකෝ  😋  හා..    ********  මේ අතර ක්ලාස්  එකේ,   අනේ මන්දා  අකී මට තේරෙන්නේ නෑ බන්.  මේ නෙතු නම්  මොනව කරනවා කියලා ද.     අනේ මන්දා.     දැන් කොහි  යනවා කියල ද ගියේ.  …

نمایش همه...
හීනයක් ද ඔබ

04. කොටස අනේ මාව බේරගන්නකෝ😯😯😯 කවුරුත් නැද්දෝ.😥😥 අනේ, ඇයි ඇයි උබ කෑ ගහන්නෙ අහ්🤣🤣🤣 කෑ ගැහුවට වැඩක් නෑ යකෝ. උබව බේරගන්න මෙතන බල්ලෙක්වත් නෑ බන්.😅😅 කට වහප්🤨 අනේ මට වතුර ටිකක්. අහ් වතුර ඇයි උබට කෑගහලා මහන්සි ඇති නෙ😏 ඔහොම ඉදපන් සර් එනකන්. සර් කිව්වා උබට මුකුත් දෙන්න එපා කියලා 😏කට වහන් හිටිටයොත් හොදයි උබට  අනේ මම මොකක්ද කරපු වැරද්ද.ඒවා සර් ආවම අහගනින්😄 ( එහෙම කියලා දොර ලොක් කරලා ගියා )  ( 🙊🙊 මොකක්ද කරේ කියලා හිතෙනවා ඇති කතාවට මම. ඔව් ඔව් බලන්නකෝ අනේ මම මුකුත් කරේ නෑ🙈🙈 )  සර් ආවද . කෙල්ල ඇතුලේ සර්. හරි යමන්.…

කෙටි කතාවකි. ඔබත් ඇයත් මමත් තුන් කොන් කතාවක්.... ❤ අනිද්දා උදේ 9 ට.... බලාපොරොත්තු වන්න.... 𝒟𝓈 මම
نمایش همه...
نمایش همه...
✨️ මතක මැදින් ✨️

🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃 🖤 39 වන කොටස 🖤 🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃 උඹ අද හිටන් ඉන්නවා මගෙ ඇස් ඉස්සරහ...  හීනයක් නෙවේ මේ... ඇත්තක්... " කතා කරන්න ඕනි..." මං කිව්වා... උඹෙ හිනාව හැමදාම වගෙ අදත් මාව අතරමං කෙරෙව්වා... හිත කියනවා අවුරුදු දාහතේ පුංචි කෙල්ලෙක් වගේ ආදරේ ඉල්ලලා අඬන්න කියලා... ඒත් ඊටවඩා වයසින් පරිණතයි දැන්... හිතේ තියන් පිටට නෙපෙන්වා ඉන්න පුළුවන්... " දැන්... මෙතන... " ⁣දැන් බෑ... රෑ වෙලා.. අටටත් ලඟයි... " හෙට පෝය... ඔයාට වැඩද... " " උදේ වරුව වැඩ... " " එහෙනම්... තුනට එන්න... කරදර නෑ නේද.. " …

نمایش همه...
✨️ මතක මැදින් ✨️

🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃 🖤 40 වන කොටස 🖤 🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃 කෝල් එක තාත්තාගෙන්... " පුතෙ කොහෙද ඉන්නේ... " " යාළුවෙක් හම්බෙන්න ආවා... " " ම්ම්ම්... හරි හරි... පෝය දවසෙ කොහෙ ගියාද කියලා බැලුවේ... පරිස්සමෙන් යන්න... " ඒම කියලා තාත්තා කට් කලා... " චූටි... උඹ තාම බයයි මං ගැන කියන්න... පනින්නෙ ගිනි ගොඩකට කියලා දැන දැන උඹ මේ සෙල්ලම් කරන්නේ... " " මට වැඩක් නැ... මට ඕනි ඔයා ලගින් ඉන්න විතරයි... ඔයා එක්ක ඉන්න... ඇයි තේරුම් ගන්නැත්තෙ ඒක... " මිනිස්සු රණ්ඩු කරන්නෙ හිත් බිඳෙනකන් විතරයිලු... මගෙ හිත බිඳිලා ගිහින්…