cookie

ما از کوکی‌ها برای بهبود تجربه مرور شما استفاده می‌کنیم. با کلیک کردن بر روی «پذیرش همه»، شما با استفاده از کوکی‌ها موافقت می‌کنید.

avatar

AL ICT 2021 - Express Revision - Bhanuka Ekanayaka

پست‌های تبلیغاتی
453
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-17 روز
-1430 روز

در حال بارگیری داده...

معدل نمو المشتركين

در حال بارگیری داده...

Photo unavailable
🟢 බිඳුණු සිත් අරන් එන්න, අපි ආයෙත් වැඩකරන්න පටන්ගමු... 🟡 අලුතින්ම ඇරඹෙන 2023 AL ICT - Express Revision පාඨමාලාව සඳහා නවක සිසුන් දැන් බදවා ගැනේ. ✅ පාඩම් 13ම ආවරණය කරන සුවිශේෂී වැඩසටහනකින් සමන්විතය.. ✅ ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සිටින සිසුවෙකුට සහභාගී විය හැක. 🟣 නවක සිසුන් ලියාපදිංචිවීම සඳහා හා වැඩිදුර තොරතුරු ලබා ගැනීම සදහා නම, පාසල, විෂය ධාරාව සහ ආසන්නතම නගරය 2023 Express Revision ලෙස සඳහන් කර 071 302 6 302 අංකයට WhatsApp පණිවිඩයක් එවන්න.. වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා පහත Telegram නාලිකාව සමග එක්වන්න.. https://t.me/bealict2023 ICT | භානුක ඒකනායක
نمایش همه...
نمایش همه...
Log in or sign up to view

See posts, photos and more on Facebook.

Photo unavailable
AL 2023 ICT | Full Papers ඇරඹුණා පමණි දිවයිනේ වැඩිම සිසු පිරිසක් සහභාගී වන, ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ICT පන්තිය.. ICT | භානුක ඒකනායක 📚 ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සිටින සිසුවෙකුට සහභාගී විය හැක. 📚 අප සිද්ධාන්ත පන්ති වලට සහභාගී නොවන සිසුන්ට වුවද මෙම Paper Class සමඟ භෞතිකව හෝ Online ආකාරයට සම්බන්ධ විය හැක. ✍🏽 නවක සිසුන් ලියාපදිංචි වීම සදහා ඔබගේ නම, ලිපිනය, පාසල සහ විෂය ධාරාව සදහන් කර 071 302 6 302 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.. 🔰 වැඩිදුර තොරතුරු දැන ගැනීම සදහා පහත Telegram නාලිකාව සමග එක්වන්න.. 🔵 https://t.me/beictpaperclass 🔰 Voice - 070 100 7003 ICT | භානුක ඒකනායක
نمایش همه...
Photo unavailable
ලෝක ළමා දිනයට භානුක සර්ගෙන් පුංචි තෑග්ගක්.. ❤️
نمایش همه...
Photo unavailable
Happy Children’s Day to all my dear students. I feel blessed to serve the future of the nation.
نمایش همه...
Photo unavailable
නුගේගොඩ කියන්නේ කොළඹ ළමයින්ගේ දෛවය තීරණය කරන තැනක්... 🏅භානුක සර් හරි අපූරුවට මේ පාරත් ඒක කරා 🏅 කොළොම්තොට ප්‍රතිඵල පෙළහර 😎 මේ ප්‍රතිඵල දරුවන්ගේය. 🤗 මම එයට නිසි මග පෙන්වූවා පමණි. ❤ මෙම දරුවන්ගේ දෙමව්පියන්ටත් පාසල් ගුරුවරුන්ටත් මෙහි ගෞරවය හිමි විය යුතුමය. 🙏🙏🙏 🔰 අපගේ ආයතනයට පැමිණ ලියාපදිංචි වී නිබන්ධන ලබා ගත හැක.. රොටරි නුගේගොඩ - 0718935954 🔰 වැඩිදුර තොරතුරු දැන ගැනීම සදහා පහත Telegram නාලිකා සමග එක්වන්න.. ✅ 2023 AL - https://t.me/bealict2023 ✅ 2024 AL - https://t.me/beict2024 ✅ 2025 AL - https://t.me/bhanukaekanayaka2025 🔵 හැමදාමත් වගේ මෙවරත් කොළොම්තොට වැඩිම සිසුන් ප්‍රමාණයකට සරසවි වරම් ලබා දුන් පාඨමාලාවට සම්බන්ධ වීමට අවස්ථාව ඔබටත් ලැබී ඇත. 🔵 ප්‍රමුඛයා සමඟ ඔබ වඩාත් සුරක්ෂිතයි. එන්න අපගේ පියාපත් සෙවණට.. ICT | භානුක ඒකනායක
نمایش همه...
Photo unavailable
භානුක සර් කියන්නේ වෙනම Level එකක් ❤ ප්‍රතිඵල වලින් ඒක ඔප්පු කරලා ඉවරයි 😎 කළුගංතොට ප්‍රතිඵල පෙළහර 😎 මේ ප්‍රතිඵල දරුවන්ගේය. 🤗 මම එයට නිසි මග පෙන්වූවා පමණි. ❤ මෙම දරුවන්ගේ දෙමව්පියන්ටත් පාසල් ගුරුවරුන්ටත් මෙහි ගෞරවය හිමි විය යුතුමය. 🙏🙏🙏 🔰 අපගේ ආයතන වලට පැමිණ ලියාපදිංචි වී නිබන්ධන ලබා ගත හැක.. ගුරුමඩල කළුතර - 07777 5 8004 සියෝන් ඔපෙරා - 070 680 2 680 🔰 වැඩිදුර තොරතුරු දැන ගැනීම සදහා පහත Telegram නාලිකා සමග එක්වන්න.. ✅ 2023 AL - https://t.me/bealict2023 ✅ 2024 AL - https://t.me/beict2024 ✅ 2025 AL - https://t.me/bhanukaekanayaka2025 🔵 හැමදාමත් වගේ මෙවරත් කළුගංතොට වැඩිම සිසුන් ප්‍රමාණයකට සරසවි වරම් ලබා දුන් පාඨමාලාවට සම්බන්ධ වීමට අවස්ථාව ඔබටත් ලැබී ඇත. 🔵 ප්‍රමුඛයා සමඟ ඔබ වඩාත් සුරක්ෂිතයි. එන්න අපගේ පියාපත් සෙවණට.. ICT | භානුක ඒකනායක
نمایش همه...
Photo unavailable
මිණිපුර ප්‍රතිඵල පෙළහර 😎 මේ ප්‍රතිඵල දරුවන්ගේය. 🤗 මම එයට නිසි මග පෙන් වූවා පමණි. ❤ මෙම දරුවන්ගේ දෙමව්පියන්ටත් පාසල් ගුරුවරුන්ටත් මෙහි ගෞරවය හිමි විය යුතුමය. 🙏🙏🙏 🔰 අපගේ ආයතනයට පැමිණ ලියාපදිංචි වී නිබන්ධන ලබා ගත හැක.. සිසුල්කා රත්නපුර - 077 6520807 🔰 වැඩිදුර තොරතුරු දැන ගැනීම සදහා පහත Telegram නාලිකා සමග එක්වන්න.. ✅ 2023 AL - https://t.me/bealict2023 ✅ 2024 AL - https://t.me/beict2024 ✅ 2025 AL - https://t.me/bhanukaekanayaka2025 🔵 හැමදාමත් වගේ මෙවරත් රුවන්පුර වැඩිම සිසුන් ප්‍රමාණයකට සරසවි වරම් ලබා දුන් පාඨමාලාවට සම්බන්ධ වීමට අවස්ථාව ඔබටත් ලැබී ඇත. 🔵 ප්‍රමුඛයා සමඟ ඔබ වඩාත් සුරක්ෂිතයි. එන්න අපගේ පියාපත් සෙවණට.. ICT | භානුක ඒකනායක
نمایش همه...
یک طرح متفاوت انتخاب کنید

طرح فعلی شما تنها برای 5 کانال تجزیه و تحلیل را مجاز می کند. برای بیشتر، لطفا یک طرح دیگر انتخاب کنید.