eLearning.lk updates
رفتن به کانال در Telegram
You may mute this group. But don't leave it. Purpose of this group is to provide eLearning.lk course updates and share interesting stories/news about various subjects/personalities and knowledge systems.
نمایش بیشتر1 061
مشترکین
-124 ساعت
-47 روز
-730 روز
آرشیو پست ها
1 062
Microsoft Accessවලින් ඔයාලගේ Shop එකට, Factory එකට Software Engineer කෙනෙක් නැතුව App එකක් ඔබටම හදන්න පුළුවන් බව දැනගෙන හිටියද? 😮😮😮 - https://www.youtube.com/watch?v=9fCP8HCyxU0
1 062
👩 තවත් දිරිය ව්‍යාපාරික කාන්තාවකගේ රසබර කතාවක් - https://www.youtube.com/watch?v=vaWGYD8IJVc
1 062
🏆 O/Lවලින් පසුව කොළඹ විශ්වවිද්‍යාලයෙන් IT උපාධියක් ලබා ගැනීමට වරම් - FIT Program
🌟 O/L වලින් පසු කෙලින්ම කොළඹ විශ්වවිද්‍යාලයෙන් IT උපාධියක් කරන විදිහක් දැනගන්න කැමතිද? අවම පිරිවැයක් දරලා Software Engineer කෙනෙක් වෙන්න හොඳම ක්‍රමයක් තමයි කොළඹ විශ්වවිද්‍යාලයේ සිදු කෙරෙන BIT නොහොත් Bachelor of Information Technology Degree Program එක කියන්නෙ. BIT එකට සම්බන්ධ වෙන්න නම් ඔයාලා අනිවාර්යෙන්ම උසස්පෙළ විභාගය සමත්වෙලා ඉන්න ඕන. BIT එකට සම්බන්ධ වෙන්න ආසාව තියෙන, ඒත් උසස්පෙළ විභාගය සමත් වෙන්න බැරි වුණු සහ O/L සමත් එනමුත්, උසස්පෙළ නොකරන්න තීරණය කරපු ඔයාලා වෙනුවෙන් තමයි FIT නොහොත් Foundation in Information Technology පාඨමාලාව තියෙන්නෙ.
📚 මාස තුනක කාලයක් සහිත FIT පාඨමාලාව සමත් වුණොත්, ඔයාලට BIT පාඨමාලාවට පිවිසෙන්න පුලුවන් වෙනවා. ඉතින් eLearning.lk අපි හිතුවා Winhe Software Engineering Academy එකත් එක්ක එකතුවෙලා FIT සම්බන්ධ උපකාරක පාඨමාලාවක් ආරම්භ කරලා, ඒ ඔස්සේ ඔයාලට ශක්තියක් වෙන්න සහ ඔයාලගේ ඉලක්කය පහසු කරවන්න.
📌 පාඨමාලා ආරම්භය: 2024 මාර්තු 15
📌 පාඨමාලා කාලය: මාස තුනකි
📌 මාධ්‍යය: සිංහල / ඉංග්‍රීසි
✍️ Register Now / More Details: https://elearning.lk/sl/fit-2024-intake-01
🥳 2024 මාර්තු 13 වන දින රාත්‍රී 12.00ට පෙර, සම්පූර්ණ ගාස්තුව ගෙවන සිසුන් සඳහා 10%ක සුවිශේෂී මිළ අඩු කිරීමක්..!!!!!
📱 වැඩි විස්තර සඳහා 075 6 700 700 අමතන්න. එහෙමත් නැත්නම්, දැන්ම අපේ WhatsApp Group එකත් එක්ක එකතුවෙන්න - https://chat.whatsapp.com/Hfx22C2zubO0MqHKVrbpz1
1 062
AAT-3: Corporate & Individual Taxation Online Class
📖 2024 වර්ෂයේ ජූලි මස පැවැත්වෙන AAT අදියර 3 විභාගය සඳහා පෙනී සිටීමට සූදානම් වන සිසුන් වෙනුවෙන්...
https://www.youtube.com/watch?v=_TLyDl9CH70

එංගලන්තකාරයො ප්‍රංශයෙන් Cricket හොරකං කළාද? - https://www.youtube.com/watch?v=nD3lTJHaTt0
1 062
🏆 O/Lවලින් පසුව කොළඹ විශ්වවිද්‍යාලයෙන් IT උපාධියක් ලබා ගැනීමට වරම් - FIT Program
🌟 O/L වලින් පසු කෙලින්ම කොළඹ විශ්වවිද්‍යාලයෙන් IT උපාධියක් කරන විදිහක් දැනගන්න කැමතිද? අවම පිරිවැයක් දරලා Software Engineer කෙනෙක් වෙන්න හොඳම ක්‍රමයක් තමයි කොළඹ විශ්වවිද්‍යාලයේ සිදු කෙරෙන BIT නොහොත් Bachelor of Information Technology Degree Program එක කියන්නෙ. BIT එකට සම්බන්ධ වෙන්න නම් ඔයාලා අනිවාර්යෙන්ම උසස්පෙළ විභාගය සමත්වෙලා ඉන්න ඕන. BIT එකට සම්බන්ධ වෙන්න ආසාව තියෙන, ඒත් උසස්පෙළ විභාගය සමත් වෙන්න බැරි වුණු සහ උසස්පෙළ නොකරන්න තීරණය කරපු ඔයාලා වෙනුවෙන් තමයි FIT නොහොත් Foundation in Information Technology පාඨමාලාව තියෙන්නෙ.
📚 මාස තුනක කාලයක් සහිත FIT පාඨමාලාව සමත් වුණොත්, ඔයාලට BIT පාඨමාලාවට පිවිසෙන්න පුලුවන් වෙනවා. ඉතින් eLearning.lk අපි හිතුවා Winhe Software Engineering Academy එකත් එක්ක එකතුවෙලා FIT සම්බන්ධ උපකාරක පාඨමාලාවක් ආරම්භ කරලා, ඒ ඔස්සේ ඔයාලට ශක්තියක් වෙන්න සහ ඔයාලගේ ඉලක්කය පහසු කරවන්න.
📌 පාඨමාලා ආරම්භය: 2024 මාර්තු 15
📌 පාඨමාලා කාලය: මාස තුනකි
📌 මාධ්‍යය: සිංහල / ඉංග්‍රීසි
✍️ Register Now / More Details: https://elearning.lk/sl/fit-2024-intake-01
🥳 2024 මාර්තු 13 වන දින රාත්‍රී 12.00ට පෙර, සම්පූර්ණ ගාස්තුව ගෙවන සිසුන් සඳහා 10%ක සුවිශේෂී මිළ අඩු කිරීමක්..!!!!!
📱 වැඩි විස්තර සඳහා 075 6 700 700 අමතන්න. එහෙමත් නැත්නම්, දැන්ම අපේ WhatsApp Group එකත් එක්ක එකතුවෙන්න - https://chat.whatsapp.com/Hfx22C2zubO0MqHKVrbpz1
1 062
🏆 O/L වලින් පසු කෙලින්ම කොළඹ විශ්වවිද්‍යාලයෙන් IT උපාධියක් කරන විදිහ මෙන්න, A/L අනවශ්‍යයි !!!!!
https://www.youtube.com/watch?v=a6sYjVrE_HM
1 062
NEW AAT Level 3 Courses: Financial Reporting, Management Accounting, Finance Control, Auditing, Taxation, Business Communication - https://www.youtube.com/watch?v=dDr25gZY7xA
1 062
🔥🔥 Microsoft Access වලින් ඔයාලගේ Shop එකට, Factory එකට Software Engineer කෙනෙක් නැතුව App එකක් ඔබටම හදන්න පුළුවන් බව දැනගෙන හිටියද? - https://www.youtube.com/watch?v=_6_MQriRU58
1 062
🏆 O/L වලින් පසු කෙලින්ම කොළඹ විශ්වවිද්‍යාලයෙන් IT උපාධියක් කරන විදිහ මෙන්න, A/L අනවශ්‍යයි !!!!!
https://www.youtube.com/watch?v=OG4mfLGNsJ4
1 062
Digital Marketing for Beginners - https://www.youtube.com/watch?v=eFGkiq3H3Wc
1 062
හිතට වද දෙන ඕනෑම ප්‍රශ්නයක් අහන්න - https://www.youtube.com/live/3O2uIjfovWc?si=sF9Ql3BmysZdrybI
1 062
මොන අමාරුකම් තිබ්බත් තමන්ගේම ව්‍යාපාරය වෙනුවෙන් උෂාදිගේ කැපවීම - https://www.youtube.com/watch?v=OlG8yARVvZ8
1 062
🥳 ඉතින් අපේ FIT මාලාව ගැන දැනුවත් කිරීමේ විශේෂ නොමිළේ Online සම්මන්ත්‍රණයක්, අපි 2024 මාර්තු 05 වන අගහරුවාදා දින රාත්‍රී 8.00 සිට 10.00 දක්වා පවත්වනවා. ඔබත් මේ අවුරුද්දේ FIT කරනවා නම්, අනිවාර්යෙන්ම යාලුවොත් එක්ක අපේ සම්මන්ත්‍රණයට එන්න.
📱 වැඩි විස්තර සඳහා 075 6 700 700 අමතන්න. එහෙමත් නැත්නම්, දැන්ම අපේ WhatsApp Group එකත් එක්ක එකතුවෙන්න - https://chat.whatsapp.com/Hfx22C2zubO0MqHKVrbpz1
1 062
🏆 Software Engineer කෙනෙක් වීමේ ඔබේ සිහිනයේ පළවෙනි පියවර තබමු: FIT FREE Orientation Program
✍️ Register Now: https://elearning.lk/sl/fit-2024-intake-seminar
🌟 අවම පිරිවැයක් දරලා Software Engineer කෙනෙක් වෙන්න හොඳම ක්‍රමයක් තමයි කොළඹ විශ්වවිද්‍යාලයේ සිදු කෙරෙන BIT නොහොත් Bachelor of Information Technology Degree Program එක කියන්නෙ. BIT Program එකට සම්බන්ධ වෙන්න නම් ඔයාලා අනිවාර්යෙන්ම උසස්පෙළ විභාගය සමත්වෙලා ඉන්න ඕන. BIT එකට සම්බන්ධ වෙන්න ආසාව තියෙන, ඒත් උසස්පෙළ විභාගය සමත් වෙන්න බැරි වුණු ඔයාලා වෙනුවෙන් තමයි FIT නොහොත් Foundation in Information Technology පාඨමාලාව තියෙන්නෙ.
📚 වසරක කාලයක් සහිත FIT පාඨමාලාව සමත් වුණොත්, ඔයාලට BIT පාඨමාලාවට පිවිසෙන්න පුලුවන් වෙනවා. ඉතින් eLearning.lk අපි හිතුවා Winhe Software Engineering Academy එකත් එක්ක එකතුවෙලා FIT සම්බන්ධ උපකාරක පාඨමාලාවක් ආරම්භ කරලා, ඒ ඔස්සේ ඔයාලට ශක්තියක් වෙන්න සහ ඔයාලගේ ඉලක්කය පහසු කරවන්න.
1 062
සකුණිගේ ව්‍යාපාරය ඇරඹුණු හැටි - https://www.youtube.com/watch?v=B5PAEE8jU2I
1 062
🔥දෙමාපියභාවය මනෝවිද්‍යාත්මක ඇසින්🔥
🚀සමිතා ඇතුල්දොරාරච්චි මහත්මිය විසින් පවත්වන දෙමපියභාවය සජීවී නොමිලේ වැඩමුළුව.🚀
වයස අවුරුදු 6-16ත් අතර දරුවන් සිටින දෙමාපියන් සදහා, ඔබගේ දරුවන් සමග සහභාගී වන්න.
✅ ස්ථානය: බොරලැස්ගමුව STEMfactory.io ශාලාවේදී, 🗺️ https://maps.app.goo.gl/q7V7gTsfXMbwvSyU7
✅ දිනය හා වෙලාව: මාර්තු 2වන සෙනසුරාදා ප.ව. 3.00ට හා 5:30ට
✅ ඉහත සදහන් වේලාවන් දෙකෙන් කැමති වේලාවක් වෙන්කරගත හැක. සම්පුර්ණයෙන්ම නොමිලේ
✅ ලියාපදිංචිය: 📝 https://forms.gle/A8nKtQSgV8qUfvNg7
1 062
විනාඩි හතට ඔබේ ව්‍යාපාරය ගොඩයන ව්‍යාපාරික රහස් හතක් - https://www.youtube.com/watch?v=UvAggDiASBM
1 062
AAT-3: Financial Control & Auditing Online Class
📖 2024 වර්ෂයේ ජූලි මස පැවැත්වෙන AAT අදියර 3 විභාගය සඳහා පෙනී සිටීමට සූදානම් වන සිසුන් වෙනුවෙන්...
🤩 පාඨමාලාවට සම්බන්ධ වන සෑම සිසුවෙකුටම 20%ක සුවිශේෂී මිළ අඩු කිරීමක් ලැබේ (රු.4000ක් පමණි). අපගේ අලෙවි නියෝජිතයෙකුගෙන් පාඨමාලාව මිළදී ගන්නේ නම් තවත් "10%"ක මිළ අඩු කිරීමක්...
🎥 FREE Lesson - hhttps://youtu.be/2hHNTPRstPs?si=nIgfthtyXbrCXccg
💬 Join WhatsApp Group - https://chat.whatsapp.com/F6wkxKZLiwFI7L0rsfrSq3
✍ Register Now - https://elearning.lk/sl/aat-financial-control-and-auditing
☎ වැඩි විස්තර සඳහා : 075 6 700 700
اکنون در دسترس! پژوهش تلگرام ۲۰۲۵ — مهمترین بینشهای سال 