fa
Feedback
eLearning.lk updates

eLearning.lk updates

رفتن به کانال در Telegram

You may mute this group. But don't leave it. Purpose of this group is to provide eLearning.lk course updates and share interesting stories/news about various subjects/personalities and knowledge systems.

نمایش بیشتر
1 031
مشترکین
-324 ساعت
-57 روز
-1330 روز
آرشیو پست ها
අනාගත ලෝකයේ ඇති වෙන AI Graphic Design පෙරළියට මුහුණ දීමට ඔබ සූදානම්ද? - FREE Seminar ✍️ දැන්ම Register වෙමු - https://zoom.us
අනාගත ලෝකයේ ඇති වෙන AI Graphic Design පෙරළියට මුහුණ දීමට ඔබ සූදානම්ද? - FREE Seminar ✍️ දැන්ම Register වෙමු - https://zoom.us/meeting/register/tJErd-qrqjMvG9KIas0lfCDqxfJyjSr9Z4b4 💪 ඔයත් Graphic Designing ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න කෙනෙක්ද? එහෙමත් නැත්නම් දැනටමත් තනියෙන් ඉගෙන ගන්නවද? ලෝකයේ දවසින් දවස අලුත් වෙන මාතෘකාවක් තමයි AI කියන්නෙ. අපි දැන් ඉදන්ම AI එක්ක හැප්පෙන්න සූදානම් වුණේ නැත්නම් අනාගතයේදී අමාරුවෙ වැටෙන්නෙ අපිමයි. 🤩 ඉතින් අපි හිතුවා 2024 ජුනි 04 වෙනිදා රාත්‍රී 8.00 සිට 10.00 දක්වා Graphic Design ගැන FREE Seminar එකක් පවත්වන්න. එතනදි අපි AI Tools සහ Techniques වගේම Photoshop, Illustrator වගේ Photo Editing Softwares වලිනුත් එහාට ගියපු අලුත් වැඩ කෑලි ටිකක් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. 💬 Join WhatsApp Group - https://chat.whatsapp.com/Kiz36JhJQxtBMoRERAuGDt

☸️ පන්සල් ගිහින් ඔබ එන්න ඕනම දන්සල; මහා Online පාඨමාලා දන්සල ☸️ 🪷 ලැබුවා වූ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය නිමිති කරමින් අප වි
☸️ පන්සල් ගිහින් ඔබ එන්න ඕනම දන්සල; මහා Online පාඨමාලා දන්සල ☸️ 🪷 ලැබුවා වූ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය නිමිති කරමින් අප විසින් ඔබ වෙත රු.25,000ක් වටිනා පාඨමාලා ප්‍රමාණයක් මෙසේ නොමිළේ දායාද කෙරෙන වගයි... 📅 2024 මැයි මස 23 වන දින සවස 5.00 සිට මැයි මස 24 වන දින උදෑසන 10.00 දක්වා, ඔබට මෙම පාඨමාලා සඳහා අපගේ Website එක ඔස්සේ නොමිළේ ලියාපදිංචි විය හැක. 🤩 මෙම සෑම පාඨමාලාවක්ම ඔබට කැමති දවසක, කැමති වෙලාවක, කැමති තැනක, කැමති විදිහකට, "කැමති කාලයක්" යන තුරු ඉගෙනීමේ අවස්ථාව ඇත. 💻 තාක්ෂණික ගැටළු වලට සහාය ලබා ගැනීම සඳහා support@elearning.lk ලිපිනයට හෝ අපගේ Facebook Page එකට Message එකක් එවන්න. ඔබ එවන Message එක, මෙම දිනයන්හී මෙම කාල පරාසය අතරතුර තිබේ නම්, ඔබට දින තුනකට පසුව හෝ නොමිළේ ලියාපදිංචිවීමේ අවස්ථාව ලැබෙනු ඇත. 😎 මේ වටිනා දන්සල ගැන යාලුවන්ටත් කියන්න අමතක කරන්න එපා!

පින්බර වෙසක් මංගල්‍යක් වේවා!
පින්බර වෙසක් මංගල්‍යක් වේවා!

eLearning.lk අපේ සියලුම Courses වල සියලුම FREE Lessons දැන් එකම තැනකින් බලන්න... Tutorials by eLearning.lk YouTube Channel එක Subscribe කරන්නත් අමතක කරන්න එපා - https://www.youtube.com/@elearning-tutorials

🤔 මොනවද Autodesk Revit Software එක භාවිතයෙන් තිබෙන වාසි? 🥳 ඕනෑම ගොඩනැගිලි සැලසුමකට අදාල Building Information Model (BIM Model) එක සැකසීම තමයි මෙහි Ultimate goal එක. එතනදී, 🥳 ද්විමාන සහ ත්‍රිමාණ සැලසුම් (2D & 3D models) සැකසීම 🥳 අවශ්‍ය සියලු Realistic renderings ලබාගැනීමට ඇති හැකියාව 🥳 ගොඩනැගිලි නිර්මාණයවීමට පෙර අභ්‍යන්තර සහ භාහිර ආකෘතීන් ගැන පැහැදිලි අදහසක් ගත හැකි වීම 🥳 සම්පූර්ණ ඉදි කිරීම් ව්‍යාපෘතියේම තීරණ ගැනීම් සිදු කිරීමට පහසුවක් වීම 🥳 ගොඩනැගිලි නිර්මාණයට වැයවෙන මුදල් සම්බන්ධව ඇස්තමේන්තු කිරීමට හැකිවීම 🥳 සවිස්තරාත්මකව Documents ලබා ගත හැකිවීම (Plans, Sections, and Schedules) 🥳 ඉදි කිරීම් ක්‍රියාවලියේ මුල් අවධියේ ඇතිවෙන අවදානම්, පෙර සිටම හඳුනා ගත හැකිවීම 🥳 එක හා සමාන නිර්මාණයන් Automate කිරීම සහ ඒ ඔස්සේ කාලය ඉතුරු කරගැනීමට හැකිවීම 🥳 ගෘහ නිර්මාණ ශිල්පීන්, ඉංජිනේරුවන් සහ කොන්ත්‍රාත්කරුවන් අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම වැනි බොහෝ Advantages ඔබට ලැබෙනවා.

🔥 First Ever Autodesk Revit FREE Online Seminar in Sinhala 🔥 👷 ඔබත් Civil Engineering, Architecture, QS, Interior Designin
🔥 First Ever Autodesk Revit FREE Online Seminar in Sinhala 🔥 👷 ඔබත් Civil Engineering, Architecture, QS, Interior Designing වැනි ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තියකට සම්බන්ධ හෝ ඒවා ඉගෙන ගන්නා අයෙක්ද? 💪 එහෙනම් අපි මේ කියන්න යන්නේ ඔබ මේ ක්ෂේත්‍රවල ඕනෑම අංශයක නියැලුනත්, ඒවා ඉගෙන ගනිමි සිටියත්; ඔබට අනිවාර්යෙන්ම අවශ්‍ය වෙන Autodesk Revit Software එක ගැනයි. ✍️ 2024 ජූනි මස 01 වන සෙනසුරාදා දින රාත්‍රී 8.30 සිට 10.30 දක්වා eLearning.lk අපි නොමිළේ අරගෙන එන Revit Architecture Advanced Training Seminar එකට දැන්ම Register වෙලා බොහෝ දේවල් දැනගමු - https://elearning.lk/sl/revit-architecture-seminar-01 📱 WhatsApp Group එකට Join වෙන්න - https://chat.whatsapp.com/CujZg5wtABjJ6spJJp9cFo 📞 Hotline: 075 6 700 700

🤯 ඊශ්‍රායලයේ Iron Dome ඔය කියන තරමටම ලොකුද? - https://www.youtube.com/watch?v=Mp-fAOawm_U

AI සමඟ සිදු කරන ලංකාවේ සාර්ථකම Advanced Excel පාඨමාලාවේ අලුත්ම බඳවාගැනීම් දැන් ඇරඹුනා 🤩🤩🤩 ✍️ වැඩි විස්තර ලබා ගන්න සහ ලියාප
AI සමඟ සිදු කරන ලංකාවේ සාර්ථකම Advanced Excel පාඨමාලාවේ අලුත්ම බඳවාගැනීම් දැන් ඇරඹුනා 🤩🤩🤩 ✍️ වැඩි විස්තර ලබා ගන්න සහ ලියාපදිංචි වීමට මෙතනින් එන්න - https://elearning.lk/sl/advanced-excel-batch-08 👉 පාඨමාලා කාලය : සති 8 කි 👉 ආරම්භක දිනය : 2024.05.29 👉 අවසාන දිනය : 2024.06.22 👉 දිනය සහ වේලාව : සෑම සෙනසුරාදා දිනකම සවස 5.00 සිට රාත්‍රී 8.00 දක්වා හා සෑම බදාදා දිනකම, රාත්‍රී 7.30 සිට රාත්‍රී 9.30 දක්වා 👉 මාධ්‍යය : සිංහල ☎️ තාක්ෂණික සහාය සඳහා අමතන්න : 075 6 700 700

අපේ රටේ විවිධ ක්ෂේත්‍රයන්වල ඉන්න Expertsලා එක්ක සිදු කරන වටිනා සාකච්ඡාවන්, විවිධ අධ්‍යාපනික පාඩම් මාලාවන් සහ විවිධ වර්ගයේ වාර්තාමය වැඩසටහන් ඔස්සේ ජීවිතයට අලුත් දෙයක් ඉගෙන ගන්න, දැනුම සහ බුද්ධිය වර්ධනය කරගන්න දැන්ම අපේ, eLearningLK YouTube Channel එකත් එක්ක එකතුවෙන්න - https://www.youtube.com/@eLearningLK

AI සමඟ සිදු කරන ලංකාවේ සාර්ථකම Advanced Excel පාඨමාලාව 🤩🤩🤩- https://www.youtube.com/watch?v=jAe0xuDgi9g

අද, මැයි 18 ! 🪖 ලුතිනන් කර්නල් සුජිත් චමින්ද එදිරිසිංහ මහතා සමඟ අප සිදු කළ විශේෂ වැඩසටහන් මාලාව මෙතනින් නරඹමු - https://www.
අද, මැයි 18 ! 🪖 ලුතිනන් කර්නල් සුජිත් චමින්ද එදිරිසිංහ මහතා සමඟ අප සිදු කළ විශේෂ වැඩසටහන් මාලාව මෙතනින් නරඹමු - https://www.youtube.com/playlist?list=PL5W0GtVwXDWnT35OOV5KsySVRd3Ji2sYp

AI සමඟ සිදු කරන ලංකාවේ සාර්ථකම Advanced Excel පාඨමාලාවේ අලුත්ම බඳවාගැනීම් දැන් ඇරඹුනා 🤩🤩🤩 - FREE Seminar ✍️ 2024 මැයි මස 1
AI සමඟ සිදු කරන ලංකාවේ සාර්ථකම Advanced Excel පාඨමාලාවේ අලුත්ම බඳවාගැනීම් දැන් ඇරඹුනා 🤩🤩🤩 - FREE Seminar ✍️ 2024 මැයි මස 18 වන දින සවස 5.00 සිට රාත්‍රී 7.00 දක්වා eLearning.lk අපි නොමිළේ අරගෙන එන Advanced Microsoft Excel Seminar එකට දැන්ම Register වෙන්න - https://zoom.us/meeting/register/tJIscuuorTIvEt29zjeuKjHRsv1XCj3JHrPZ හැමදාම Microsoft Excel භාවිතා කරන ඔබ, 😫 තවමත් භාවිතා කරන්නෙ Basic Features විතරද? 😫 Reports හදන්න සෑහෙන කාලයක් වැය කරනවද? 😫 වැඩ Slow කියලා හැමදාම දොස් අහනවද? 😫 නොදන්න දේවල් Internet එකෙන් Search කරන්න ලොකු වෙලාවක් යනවද? 😫 දැන්, කරන කරන හැම Excel වැඩේම Boring වෙලාද? 😫 මේ නිසා Job එකත් ටිකෙන් ටික එපාවේගෙන එනවද? ✅ එහෙනං, අපේ Microsoft Advanced Excel Training එක ඔයාගෙ මේ ප්‍රශ්නවලට හොඳම විසඳුමක් වෙන්න 99.9%කම පුලුවන්කමක් තියෙනවා.

සෝවියට් දේශයේ අවසන් කාලයේ රොක් සංගීතයෙන් එරට තරුණයින් වසඟ කළ වික්තර් ත්සෝයි - https://www.youtube.com/watch?v=x7JkbOTx2J8

🤩 Bugs එන නිසා Clientගෙන් හැමවෙලාවෙම බැනුම් ඇහුවා නම්, දැන් ඒ කාලෙ ඉවරයි. https://www.youtube.com/watch?v=vM0o7uUKyyw

🤩 Bugs එන නිසා Clientගෙන් හැමවෙලාවෙම බැනුම් ඇහුවා නම්, දැන් ඒ කාලෙ ඉවරයි. Bugs නැති Quality Product එකක් Deliver කරන්න වැදගත් වෙන Selenium Software එක ගැන ඔයාලට කියලා දෙන්න eLearning.lk අපි සූදානම්. https://www.youtube.com/watch?v=zupMeWn2KZ8

අද විනාඩි දෙකේ කතාව, තලේබාන් සංවිධානයේ භයානකම බලකාය වන බද්‍රි 313 ඒකකය ගැනයි - https://www.youtube.com/watch?v=h0FsyHa3U3U

🥳 AI හරියට භාවිතා කරනවා නම්, Develop කරන්න දවස් ගාණක්, සති ගාණක්, මාස ගාණක් යන Software එකක් වුණත් විනාඩි කිහිපයකින් Code කරලා ඉවර කරන්න පුලුවන්. 🤩 දන්නවද? ඔයාලට Python ඉගෙන ගන්න, වෙනත් ICT Subject එකක පෙර දැනුමක් අවශ්‍ය නෑ. https://www.youtube.com/watch?v=srhWkVWoBRE

දවසින් දවස අලුත්වෙන AI තාක්ෂණය සමඟින් Advanced Microsoft Excel භාවිතා කරමු - FREE Seminar 🤩 ✍️ 2024 මැයි මස 18 වන දින සවස 5.
දවසින් දවස අලුත්වෙන AI තාක්ෂණය සමඟින් Advanced Microsoft Excel භාවිතා කරමු - FREE Seminar 🤩 ✍️ 2024 මැයි මස 18 වන දින සවස 5.00 සිට රාත්‍රී 7.00 දක්වා eLearning.lk අපි නොමිළේ අරගෙන එන Advanced Microsoft Excel Seminar එකට දැන්ම Register වෙන්න - https://zoom.us/meeting/register/tJIscuuorTIvEt29zjeuKjHRsv1XCj3JHrPZ හැමදාම Microsoft Excel භාවිතා කරන ඔබ, 😫 තවමත් භාවිතා කරන්නෙ Basic Features විතරද? 😫 Reports හදන්න සෑහෙන කාලයක් වැය කරනවද? 😫 වැඩ Slow කියලා හැමදාම දොස් අහනවද? 😫 නොදන්න දේවල් Internet එකෙන් Search කරන්න ලොකු වෙලාවක් යනවද? 😫 දැන්, කරන කරන හැම Excel වැඩේම Boring වෙලාද? 😫 මේ නිසා Job එකත් ටිකෙන් ටික එපාවේගෙන එනවද? ✅ එහෙනං, අපේ Microsoft Advanced Excel Training එක ඔයාගෙ මේ ප්‍රශ්නවලට හොඳම විසඳුමක් වෙන්න 99.9%කම පුලුවන්කමක් තියෙනවා.

Microsoft Power Apps තුළින් ඔබේ ආයතනයට අවශ්‍ය කරන Apps ඔබටම නිර්මාණය කරගන්න අවස්ථාවක් 😉 ✍️ 2024 මැයි13. වෙනිදා ඇරඹෙන eLearni
Microsoft Power Apps තුළින් ඔබේ ආයතනයට අවශ්‍ය කරන Apps ඔබටම නිර්මාණය කරගන්න අවස්ථාවක් 😉 ✍️ 2024 මැයි13. වෙනිදා ඇරඹෙන eLearning.lk Power Apps පාඨමාලාවට දැන්ම Register වෙමු - https://bit.ly/440mneq ⚠️ ඔබත් ව්‍යවසායකයෙක්ද? එහෙමත් නැත්නම් ව්‍යාපාරිකයෙක්ද? ඔබේ ආයතනයේ Data Entry, Sales Reports, Invoice Processing, Data Tracking, Ticketing වැඩ පහසු කරගන්න Software එකක්, එහෙමත් නැත්නම් App එකක් Design කරගන්න හිතිලද තියෙන්නෙ? Microsoft Power Apps තියෙද්දි, තවත් IT Company එකකට Project එකක් දීලා ලක්ෂ ගාණක් වියදම් කරන්නෙ ඇයි? 🤩 මේ වැඩේට Programming දැනුමක් අවශ්‍ය නෑ. ඒ නිසා දවස් දෙකක් වගේ කෙටි කාලයක් ඇතුළත, ලස්සන Design එකකුත් දාලා, පිළිවෙලකට, තමන්ටම Customize කරගන්න පුලුවන් විදිහට, Data Breach නොවෙන Software එකක් හදලා, කොළ පුරවන වැඩ අඩු කරලා, අනවශ්‍ය වියදම් අඩු කරලා, කාලය සහ ශ්‍රමය ඉතුරු කරලා, මුළු Operation එකක්ම හොඳ System එකකින් Automate කරන්න පුලුවන්. 👉 WhatsApp Group එකට මෙතනින් Join වෙන්න - https://chat.whatsapp.com/ID1GlGhieB6JUYAWASEEWz 📱 වැඩි විස්තර සඳහා අමතන්න - 075 6 700 700

Bio Facts අද කතාව, 2 වන ලෝක යුද්ධ කාලයේදී සිදුවුණු හරිම මන්දගාමී ආක්‍රමණයක් ගැනයි. ඒ තමයි, වැඩි දෙනෙක්ගේ කතාබහට ලක් නොවන බ්‍රිතාන්‍යයන්ගේ අයිස්ලන්ත ආක්‍රමණය - https://www.youtube.com/watch?v=6HL6m-OFt9g