fa
Feedback
eLearning.lk updates

eLearning.lk updates

رفتن به کانال در Telegram

You may mute this group. But don't leave it. Purpose of this group is to provide eLearning.lk course updates and share interesting stories/news about various subjects/personalities and knowledge systems.

نمایش بیشتر
1 035
مشترکین
-124 ساعت
-17 روز
-1130 روز
آرشیو پست ها
💵 *වැඩිම වැටුපක් ලැබෙන ICT රැකියාවක් කරන්න කැමතිද? - Python Programming with AI - Online Course* 🤔 මොකක්ද මේ? * ඔයාලට බිංදු
💵 *වැඩිම වැටුපක් ලැබෙන ICT රැකියාවක් කරන්න කැමතිද? - Python Programming with AI - Online Course* 🤔 මොකක්ද මේ? * ඔයාලට බිංදුවේ ඉදලම සරලව, පියවරෙන් පියවර, ක්‍රමානුකූලව, ප්‍රායෝගිකව දවසින් දවස අලුත්වෙන AI එක්ක Python විෂය කියලා දීලා ඔයාලව සුපිරි Python Programming වැඩ්ඩෙක් කරන Course එකක්. 🤔 මොකටද අපි මේක ඉගෙනගන්න ඕන? * AI, Data Science, AI, DevOps, Machine Learning, Automation වගේ ICT ක්ෂේත්‍රයේ වැඩිම වටිනාකමක් තියෙන, වැඩිම ඉල්ලුමක් තියෙන, වැඩියෙන්ම වැටුප් හිමිවෙන මේ රැකියා වලින් අතිසාර්ථකව ඉදිරියට යන්න නම් ඔයාලට Python දැනුම ඕනම වෙනවා. 🤔 අපි මීට කලින් Code කරලම නැත්නම්? * ඔයාලට Python ඉගෙන ගන්න, වෙනත් ICT Subject එකක පෙර දැනුමක් අවශ්‍ය නෑ. 🤔 කවදටද තියෙන්නෙ? * 2024 සැප්තැම්බර් 12 වන දින ආරම්භ කෙරෙන මේ සජීවී පන්තිය සති අටක් යන තෙක්, සෑම බ්‍රහස්පතින්දාවකම රාත්‍රී 8.00 සිට 10.00 දක්වා අපි පවත්වනවා. 🤔 ඕනම කෙනෙක්ට එන්න පුලුවන්ද? * උසස්පෙළ අවසන් කරලා තියෙනවා නම් වඩාත් හොඳයි. ඉගෙනගන්න ආසාව තියෙන්න ඕන. කම්මැලි නොවී Self Studies වල නිරත වෙන්නත් ඕන!

Autodesk AutoCAD 2D Professional Training Programme in Sinhala - https://www.youtube.com/watch?v=o45CABCNAoM

Microsoft Power Apps Masterclass In Sinhala - Session 03 : https://www.youtube.com/watch?v=MCjpcIDVxR4

Microsoft Power Apps තුළින් ඔබේ ආයතනයට අවශ්‍ය කරන Apps ඔබටම නිර්මාණය කරගන්න අවස්ථාවක් 😉 ✍️ 2024 සැප්තැම්බර් 12. වෙනිදා ඇරඹෙන
Microsoft Power Apps තුළින් ඔබේ ආයතනයට අවශ්‍ය කරන Apps ඔබටම නිර්මාණය කරගන්න අවස්ථාවක් 😉 ✍️ 2024 සැප්තැම්බර් 12. වෙනිදා ඇරඹෙන eLearning.lk Power Apps පාඨමාලාවට දැන්ම Register වෙමු - https://elearning.lk/sl/PowerBi3 ⚠️ ඔබත් ව්‍යවසායකයෙක්ද? එහෙමත් නැත්නම් ව්‍යාපාරිකයෙක්ද? ඔබේ ආයතනයේ Data Entry, Sales Reports, Invoice Processing, Data Tracking, Ticketing වැඩ පහසු කරගන්න Software එකක්, එහෙමත් නැත්නම් App එකක් Design කරගන්න හිතිලද තියෙන්නෙ? Microsoft Power Apps තියෙද්දි, තවත් IT Company එකකට Project එකක් දීලා ලක්ෂ ගාණක් වියදම් කරන්නෙ ඇයි? 🤩 මේ වැඩේට Programming දැනුමක් අවශ්‍ය නෑ. ඒ නිසා දවස් දෙකක් වගේ කෙටි කාලයක් ඇතුළත, ලස්සන Design එකකුත් දාලා, පිළිවෙලකට, තමන්ටම Customize කරගන්න පුලුවන් විදිහට, Data Breach නොවෙන Software එකක් හදලා, කොළ පුරවන වැඩ අඩු කරලා, අනවශ්‍ය වියදම් අඩු කරලා, කාලය සහ ශ්‍රමය ඉතුරු කරලා, මුළු Operation එකක්ම හොඳ System එකකින් Automate කරන්න පුලුවන්. 👉 WhatsApp Group එකට මෙතනින් Join වෙන්න - https://chat.whatsapp.com/ID1GlGhieB6JUYAWASEEWz 📱 වැඩි විස්තර සඳහා අමතන්න - 075 6 700 700

💵 *වැඩිම වැටුපක් ලැබෙන ICT රැකියාවක් කරන්න කැමතිද? - Python Programming with AI - Online Course* 🤔 මොකක්ද මේ? * ඔයාලට බිංදු
💵 *වැඩිම වැටුපක් ලැබෙන ICT රැකියාවක් කරන්න කැමතිද? - Python Programming with AI - Online Course* 🤔 මොකක්ද මේ? * ඔයාලට බිංදුවේ ඉදලම සරලව, පියවරෙන් පියවර, ක්‍රමානුකූලව, ප්‍රායෝගිකව දවසින් දවස අලුත්වෙන AI එක්ක Python විෂය කියලා දීලා ඔයාලව සුපිරි Python Programming වැඩ්ඩෙක් කරන Course එකක්. 🤔 මොකටද අපි මේක ඉගෙනගන්න ඕන? * AI, Data Science, AI, DevOps, Machine Learning, Automation වගේ ICT ක්ෂේත්‍රයේ වැඩිම වටිනාකමක් තියෙන, වැඩිම ඉල්ලුමක් තියෙන, වැඩියෙන්ම වැටුප් හිමිවෙන මේ රැකියා වලින් අතිසාර්ථකව ඉදිරියට යන්න නම් ඔයාලට Python දැනුම ඕනම වෙනවා. 🤔 අපි මීට කලින් Code කරලම නැත්නම්? * ඔයාලට Python ඉගෙන ගන්න, වෙනත් ICT Subject එකක පෙර දැනුමක් අවශ්‍ය නෑ. 🤔 කවදටද තියෙන්නෙ? * 2024 සැප්තැම්බර් 12 වන දින ආරම්භ කෙරෙන මේ සජීවී පන්තිය සති අටක් යන තෙක්, සෑම බ්‍රහස්පතින්දාවකම රාත්‍රී 8.00 සිට 10.00 දක්වා අපි පවත්වනවා. 🤔 ඕනම කෙනෙක්ට එන්න පුලුවන්ද? * උසස්පෙළ අවසන් කරලා තියෙනවා නම් වඩාත් හොඳයි. ඉගෙනගන්න ආසාව තියෙන්න ඕන. කම්මැලි නොවී Self Studies වල නිරත වෙන්නත් ඕන!

ඉහළ ආදායමක් ලබා ගත හැකි රැකියාවකට AutoCAD - https://www.youtube.com/watch?v=0msDZ9c--P0

FREE Seminar - කෘතිම බුද්ධියෙන් "හරියට" වැඩ ගන්න "හරිම" විදිහ 🤖🤖🤖 💪 AI එක්ක හැප්පෙන්න නම් AI වලට බය වෙලා හරියන්නෙ නෑ. ඒ න
FREE Seminar - කෘතිම බුද්ධියෙන් "හරියට" වැඩ ගන්න "හරිම" විදිහ 🤖🤖🤖 💪 AI එක්ක හැප්පෙන්න නම් AI වලට බය වෙලා හරියන්නෙ නෑ. ඒ නිසා තමයි eLearning.lk අපි 2024 සැප්තැම්බර් මස 07 වෙනිදා රාත්‍රී 8.00ට, ලෝකයේ තියෙන අලුත්ම තාක්ෂණයන් එක්ක, ඔයාලට හරියටම AI දැනගෙන AI එක්ක හැප්පෙන්න පුලුවන් විදිහේ නොමිලේ AI Seminar එකක් ඔයාලට අරගෙන එන්නෙ.. 👨‍💻 මෙහෙයවීම: eLearning.lk සම නිර්මාතෘ සහ විධායක අධ්‍යක්ෂක; AI පිළිබඳ විශේෂ දේශක සංජය ඇල්විටිගල මහතා විසින් ✍️ නොමිලේ සම්මන්ත්‍රණයට Register වෙමු - https://us06web.zoom.us/meeting/register/tZAkcu-gqzoiGNJWX5E57iCaYdSl1kU1DGJ-#/registration 💬 WhatsApp Group - https://chat.whatsapp.com/FzsJk7YTt1u68g9PFSgyD6 📱 Hotline - 075 6 700 700

🤩 FREE Seminar: International Job Market එකට සරිලන සේ ඔබව බලගන්වන, eLearning.lk AutoCAD 2D Professional Training Seminar එක
🤩 FREE Seminar: International Job Market එකට සරිලන සේ ඔබව බලගන්වන, eLearning.lk AutoCAD 2D Professional Training Seminar එක 🥳🥳🥳 ✍️ අපි අරගෙන එන AutoCAD 2D Professional Training FREE Seminar එකට දැන්ම Register වෙමු - https://us06web.zoom.us/meeting/register/tZUkdu-tpjoqG9Ibx42B-x6EvJOHxCgi4kSQ 👷 ඔබත් Engineering, Architecture, QS, Draughtsmanship, Interior Designing, වාස්තු වැනි ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තියකට සම්බන්ධ හෝ ඒවා ඉගෙන ගන්නා අයෙක්ද? එහෙනම් අපි මේ කියන්න යන්නේ ඔබ මේ ක්ෂේත්‍රවල ඕනෑම අංශයක නියැලුනත්, ඒවා ඉගෙන ගනිමින් සිටියත්; ඔබට අනිවාර්යෙන්ම අවශ්‍ය වෙන AutoCAD 2D Software එක ගැනයි.

💵 වැඩිම වැටුපක් ලැබෙන ICT රැකියාවක් කරන්න කැමතිද? : FREE Seminar - Python Programming with AI 🤖🤖🤖 ✍️ 2024 සැප්තැම්බර් මස
💵 වැඩිම වැටුපක් ලැබෙන ICT රැකියාවක් කරන්න කැමතිද? : FREE Seminar - Python Programming with AI 🤖🤖🤖 ✍️ 2024 සැප්තැම්බර් මස 03 වන දින රාත්‍රී 8.30 සිට 10.30 දක්වා අපි ගෙන එන අතිවිශේෂ Python Programming with AI නොමිළේ සම්මන්ත්‍රණයට මෙතනින් Register වෙලා, මෙතෙක් ඔබ නොලබපු අලුත්ම අත්දැකීමක් ලබාගමු - https://us06web.zoom.us/meeting/register/tZAufu2gqz4vGdNb8WqOZzMa7mvPq1siZ7oA 🥳 AI හරියට භාවිතා කරනවා නම්, Develop කරන්න දවස් ගාණක්, සති ගාණක්, මාස ගාණක් යන Software එකක් වුණත් විනාඩි කිහිපයකින් Code කරලා ඉවර කරන්න පුලුවන්. දන්නවද? ඔයාලට Python ඉගෙන ගන්න, වෙනත් ICT Subject එකක පෙර දැනුමක් අවශ්‍ය නෑ. ඉතින් මේ වාසියත් එක්ක ඔයාලට බිංදුවේ ඉදලම සරලව, පියවරෙන් පියවර, ක්‍රමානුකූලව Python විෂය කියලා දීලා ඔයාලව සුපිරි Python වැඩ්ඩෙක් කරන්න තමයි eLearning.lk අපේ සූදානම! 💬 Join WhatsApp Group - https://chat.whatsapp.com/Lx7RAfRtzRf7gDpm8N0b8h ☎️ වැඩි විස්තර සඳහා: 075 6 700 700

👉 ඔබේ ජීවිත ආරක්ෂාවට වැදගත්ම කරුණු රැසක් - https://www.youtube.com/watch?v=3seppuiqiqQ

👉 WhatsApp Group එකට මෙතනින් Join වෙන්න - https://chat.whatsapp.com/ID1GlGhieB6JUYAWASEEWz 📱 වැඩි විස්තර සඳහා අමතන්න - 075 6 700 700

Microsoft Power Apps තුළින් ඔබේ ආයතනයට අවශ්‍ය කරන Apps ඔබටම නිර්මාණය කරගන්න අවස්ථාවක් - FREE Seminar ✍️ Register Now - https:
Microsoft Power Apps තුළින් ඔබේ ආයතනයට අවශ්‍ය කරන Apps ඔබටම නිර්මාණය කරගන්න අවස්ථාවක් - FREE Seminar ✍️ Register Now - https://us06web.zoom.us/meeting/register/tZIkf--uqTwiGtNdt3lv4GUe32cf798XQVJJ ⚠️ ඔබත් ව්‍යවසායකයෙක්ද? එහෙමත් නැත්නම් ව්‍යාපාරිකයෙක්ද? ඔබේ ආයතනයේ Data Entry, Sales Reports, Invoice Processing, Data Tracking, Ticketing වැඩ පහසු කරගන්න Software එකක්, එහෙමත් නැත්නම් App එකක් Design කරගන්න හිතිලද තියෙන්නෙ? Microsoft Power Apps තියෙද්දි, තවත් IT Company එකකට Project එකක් දීලා ලක්ෂ ගාණක් වියදම් කරන්නෙ ඇයි? 🤩 මේ වැඩේට Programming දැනුමක් අවශ්‍ය නෑ. ඒ නිසා දවස් දෙකක් වගේ කෙටි කාලයක් ඇතුළත, ලස්සන Design එකකුත් දාලා, පිළිවෙලකට, තමන්ටම Customize කරගන්න පුලුවන් විදිහට, Data Breach නොවෙන Software එකක් හදලා, කොළ පුරවන වැඩ අඩු කරලා, අනවශ්‍ය වියදම් අඩු කරලා, කාලය සහ ශ්‍රමය ඉතුරු කරලා, මුළු Operation එකක්ම හොඳ System එකකින් Automate කරන්න පුලුවන්. 📅 2024 සැප්තැම්බර් 05 වෙනිදා රාත්‍රී 08.00 සිට 10.00 දක්වා පැවැත්වෙන eLearning.lk නොමිළේ සම්මන්ත්‍රණයේදී අපි මේක ප්‍රායෝගිකව ඉගෙනගමු!

💵 වැඩිම වැටුපක් ලැබෙන ICT රැකියාවක් කරන්න කැමතිද? : FREE Seminar - Python Programming with AI 🤖🤖🤖 ✍️ 2024 සැප්තැම්බර් මස
💵 වැඩිම වැටුපක් ලැබෙන ICT රැකියාවක් කරන්න කැමතිද? : FREE Seminar - Python Programming with AI 🤖🤖🤖 ✍️ 2024 සැප්තැම්බර් මස 03 වන දින රාත්‍රී 8.30 සිට 10.30 දක්වා අපි ගෙන එන අතිවිශේෂ Python Programming with AI නොමිළේ සම්මන්ත්‍රණයට මෙතනින් Register වෙලා, මෙතෙක් ඔබ නොලබපු අලුත්ම අත්දැකීමක් ලබාගමු - https://us06web.zoom.us/meeting/register/tZAufu2gqz4vGdNb8WqOZzMa7mvPq1siZ7oA 🥳 AI හරියට භාවිතා කරනවා නම්, Develop කරන්න දවස් ගාණක්, සති ගාණක්, මාස ගාණක් යන Software එකක් වුණත් විනාඩි කිහිපයකින් Code කරලා ඉවර කරන්න පුලුවන්. දන්නවද? ඔයාලට Python ඉගෙන ගන්න, වෙනත් ICT Subject එකක පෙර දැනුමක් අවශ්‍ය නෑ. ඉතින් මේ වාසියත් එක්ක ඔයාලට බිංදුවේ ඉදලම සරලව, පියවරෙන් පියවර, ක්‍රමානුකූලව Python විෂය කියලා දීලා ඔයාලව සුපිරි Python වැඩ්ඩෙක් කරන්න තමයි eLearning.lk අපේ සූදානම! 💬 Join WhatsApp Group - https://chat.whatsapp.com/Lx7RAfRtzRf7gDpm8N0b8h ☎️ වැඩි විස්තර සඳහා: 075 6 700 700

අපේ රටේ විවිධ ක්ෂේත්‍රයන්වල ඉන්න Expertsලා එක්ක සිදු කරන වටිනා සාකච්ඡාවන්, විවිධ අධ්‍යාපනික පාඩම් මාලාවන් සහ විවිධ වර්ගයේ වාර්තාමය වැඩසටහන් ඔස්සේ ජීවිතයට අලුත් දෙයක් ඉගෙන ගන්න, දැනුම සහ බුද්ධිය වර්ධනය කරගන්න දැන්ම අපේ, eLearningLK YouTube Channel එකත් එක්ක එකතුවෙන්න - https://www.youtube.com/@eLearningLK

Branding for New Technology with Shanaka De Silva - https://www.youtube.com/watch?v=H56LEurtVeY

🤩 International Job Market එකට සරිලන සේ ඔබව බලගන්වන, eLearning.lk AutoCAD 2D Professional Training Course එක 🥳🥳🥳 - https://www.youtube.com/watch?v=TZYt2swGGvY

ඔබේ පෞරුෂත්ව වර්ධනයට උපදෙස් - https://www.youtube.com/watch?v=SAVz2WpfJ_M

FREE Seminar on Artificial Intelligence * දැන්ම Register වෙමු - https://us06web.zoom.us/meeting/register/tZAkcu-gqzoiGNJWX5E57iCaYdSl1kU1DGJ-#/registration * දිනය: 2024 සැප්තැම්බර් 07 * වේලාව: රාත්‍රී 8.00ට * මෙහෙයවීම: eLearning.lk සම නිර්මාතෘ සහ AI පිළිබඳ විශේෂ දේශක සංජය ඇල්විටිගල මහතා ආසද කවදා හරි දවසක AI, Data Science, DevOps, Machine Learning, Automation පැත්තෙන් ඉස්සරහට යන්න? ඒත් AI නිසා ඔයාට Chance එකක් ලැබෙන එකක් නෑ කියලා බයද? AI එක්ක හැප්පෙන්න නම් AI වලට බය වෙලා හරියන්නෙ නෑ. ඒ නිසා තමයි ලෝකයේ තියෙන අලුත්ම තාක්ෂණයන් එක්ක, ඔයාලට හරියටම AI දැනගෙන AI එක්ක හැප්පෙන්න පුලුවන් විදිහේ නොමිලේ AI Seminar එකක් ඔයාලට අරගෙන එන්නෙ..

AAT3 මේ වගේ ඉගෙනගන්න නම් ඉතින් eLearning.lk තමයි 😍 💪 VirtualSet තාක්ෂණයන් ගණනාවකින් ගෙන එන AAT3 අවසාන අදියරයේ Online පන්ති
AAT3 මේ වගේ ඉගෙනගන්න නම් ඉතින් eLearning.lk තමයි 😍 💪 VirtualSet තාක්ෂණයන් ගණනාවකින් ගෙන එන AAT3 අවසාන අදියරයේ Online පන්ති දැන් ඇරඹුනා. 👉 මෙතනින් Register වෙමු - https://elearning.lk/courses?home_search=AAT 🤩 පළවෙනිම පාඩම අපි ඔයාලා වෙත ගෙන එන්නෙ නොමිලේ පාඩමක් විදිහටයි. ඒ නිසා පාඨමාලා වලට ලියාපදිංචි වෙන්න කලින්ම, ඔයාලට අපේ ගුරුවරුන්ගේ ඉගැන්වීමේ රටාවන් වල සහ ඉගැන්වීමේ තාක්ෂණයන් වල තියෙන ගුණාත්මක තත්වයන් ගැන නව අත්දැකීමක් අරගන්න පුලුවන්. 🤩 පළවෙනි පාඩම බලලා, පාඨමාලාවට ලියාපදිංචි වුණාට පස්සෙ ඔයාලට අනිත් පාඩම් නරඹන්න පුලුවන්.. අපි සෑම සතියකම එක පාඩම බැගින් පාඨමාලා වලට එකතු කරනවා. 📱 තාක්ෂණික සහාය ලබා දීමට අපි සූදානම්: * 075 6 700 700 (Direct Calls Only) * 075 954 1398 (WhatsApp Messages Only) * 075 987 3655 (WhatsApp Messages Only) 📱 WhatsApp Group - https://chat.whatsapp.com/EbrEdkteUS1J7vTuZUgGR2 🗣️ වැඩි විස්තර දැන ගැනීමට Form එක සම්පූර්ණ කරන්න - https://forms.gle/qE1ft7moH9wxw2AX9 🏦 Register වෙන විදිහ - https://www.youtube.com/watch?v=UQ3BOD2riQM