fa
Feedback
eLearning.lk updates

eLearning.lk updates

رفتن به کانال در Telegram

You may mute this group. But don't leave it. Purpose of this group is to provide eLearning.lk course updates and share interesting stories/news about various subjects/personalities and knowledge systems.

نمایش بیشتر
1 030
مشترکین
-224 ساعت
-77 روز
-1530 روز
آرشیو پست ها
පසුගිය සදුදා දින අතිසාර්ථකව පැවැත්වූ අපේ Digital Marketing සම්මන්ත්‍රණයේ පටිගත කිරීම් ඔබට දැන් නැරඹීමට හැකියාව ඇත. https://www.youtube.com/live/4MEXP4o-w-U?si=L0eyePjMmpC39zZQ

ඔබේ දරුවාව බුද්ධියෙන් සහ තාක්ෂණයෙන් සන්නද්ධ කරන්න අපි සූදානම්. මෙන්න, ඊළග දැවැන්ත මෙහෙයුම (ආසන සංඛ්‍යාව සීමිත බැවින් ඉක්මණින්ම ලියාපදිංචි වෙන්න) - https://www.youtube.com/watch?v=C71Xh4eyzvM

මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි මහත්මිය විසින්, 2023 ඔක්තෝබර් මස 14 වන දින STEMFactory.io හඳුන්වාදීමේ වැඩසටහනේදී සිදු කළ විශේෂ දේශනය - https://www.youtube.com/watch?v=bxG60pC95ts

Digital Marketing තුළින් ව්‍යාපාරයක් අරඹමු 🤩 💪 කාගෙන්වත් උදව්වක් නැතුව ඔයාලගෙ Product එක, Service එක හරියටම Online Market ක
Digital Marketing තුළින් ව්‍යාපාරයක් අරඹමු 🤩 💪 කාගෙන්වත් උදව්වක් නැතුව ඔයාලගෙ Product එක, Service එක හරියටම Online Market කරන්නෙ කොහොමද කියලා අපි සති 8ක් ඇතුළත... ගොඩක් සරලව, මුල සිට අගට, ක්‍රමානුකූලව, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් සුපිරියටම කියලා දෙනවා. ඒ, සම්ප්‍රදායික Online ඉගැන්වීමේ රාමුවෙන් අයින් වෙලා, AI Tools ඇතුළත් කරපු හොඳ Content එකක් සමඟින් Boring නැති, හරිම Interactive විදිහටයි. ✍️ Register NOW : https://elearning.lk/sl/digital-marketing-group-b-course 🎥 Introduction Seminar: https://youtube.com/live/4MEXP4o-w-U ⏰ 2023 නොවැම්බර් 06 වන දින සිට සෑම සදුදාවකම රාත්‍රී 7.30 සිට 9.30 දක්වා 📞 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා : 075 6 700 700

Digital Marketing තුළින් ව්‍යාපාරයක් අරඹමු : FREE Seminar 🤩🤩🤩 ✍️ දැන්ම Register වෙමු - https://elearning.lk/sl/digital-mar
Digital Marketing තුළින් ව්‍යාපාරයක් අරඹමු : FREE Seminar 🤩🤩🤩 ✍️ දැන්ම Register වෙමු - https://elearning.lk/sl/digital-marketing-B-Seminar-01 💪 2023 ඔක්තෝබර් 30 වන දින රාත්‍රී 7.30 සිට 9.30 දක්වා eLearning.lk අපි ගෙන එන FREE Digital Marketing Seminar එකට ඉක්මණින්ම Register වෙමු. AI Tools ඇතුළත් කරපු හොඳ Content එකක් සමඟින්, Boring වෙන්නෙ නැතුව, සරලව, මුල සිට අගට, පියවරෙන් පියවර, තේරෙන සිංහලෙන් ගෙන එන නොමිළේ සම්මන්ත්‍රණය... 💬 වැඩි විස්තර දැනගන්න WhatsApp Group එකට Join වෙමු - https://chat.whatsapp.com/B8lHhZqQcNb9YEJcgECS5o 📞 තාක්ෂණික සහාය සඳහා - 075 6 700 700

👉 Register Now Button එක ඔස්සේ දැන්ම ලියාපදිංචි වෙන්න (සීමිත ආසන සංඛ්‍යාවක් ඇති බැවින් ඉක්මණ් කරන්න) - https://stemfactory.io/ge/ ❓ වැඩි විස්තර සහ තාක්ෂණික ගැටළු සඳහා 075 6 700 700 දුරකතන අංකය අමතන්න. එහෙමත් නැත්නම් මේ Group එකේ පල කරන්නත් පුලුවන්.

Gadget Engineer Workshop - දරුවන් ආසම කරන ක්‍රියාකාරකම් තුලින්ම ඔවුන්ගේ අධ්‍යාපනය ලබා දෙමු 📌 eLearning.lk සහ 360 Labs ආයතන ව
Gadget Engineer Workshop - දරුවන් ආසම කරන ක්‍රියාකාරකම් තුලින්ම ඔවුන්ගේ අධ්‍යාපනය ලබා දෙමු 📌 eLearning.lk සහ 360 Labs ආයතන වල එකතුවෙන් ආරම්භ කෙරුනු ලෝකය වෙනස් කරන්න සිහින දකින, අලුත් සහ වෙනස්ම විදිහට හිතන, අලුත් නිර්මාණ කරන්න ආස කරන, විද්‍යාව සහ තාක්ෂණය ගැන උනන්දු, වයස අවුරුදු 6 සිට 16 දක්වා දරුවන්ව දැනුමෙන් සහ බුද්ධියෙන් සන්නද්ධ කරන මෙහෙයුමේ තවත් විශේෂ අවස්ථාවක් 2023 නොවැම්බර් මස 04 වන සහ 05 වන දිනයන් වල සිදු කෙරෙනවා. 📌 එදාට බොරලැස්ගමුවේ තියෙන eLearning.lk පරිශ්‍රයට දරුවන් සමඟ ආවොත් දරුවන්ට Science, Technology, Engineering, Maths, Robotics, Coding, Electronics විෂයන් ගැන බොහෝ දේවල් දැනගන්න, අත්දැකීම් විදගන්න, ප්‍රායෝගික ක්‍රියාකාරකම් වල විනෝදයෙන් නිරත වෙන්න පැය තුනක් පුරාවට අවස්ථාව උදා වෙනවා. 📌 එතකොට දෙමව්පියන්ට? ඒ අතර තුර මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි මහත්මියගේ සහ eLearning.lk / StemFactory සම නිර්මාතෘ සංජය ඇල්විටිගල මහතාගේ මූලිකත්වයෙන් දරුවන් පිළිබඳව පැය තුනක දේශනමය සහ සාකච්ඡාමය වැඩසටහනකට සම්බන්ධ වීමේ අවස්ථාව ලැබෙනවා.

ව්‍යපාර පටන් ගන්න අයට හොඳම Tips ටිකක් - https://www.youtube.com/watch?v=_Yu5wAQq_HU

Digital Marketing තුළින් ව්‍යාපාරයක් අරඹමු : FREE Seminar 🤩🤩🤩 ✍️ නොමිළේ සම්මන්ත්‍රණයට දැන්ම Register වෙමු - https://elearn
Digital Marketing තුළින් ව්‍යාපාරයක් අරඹමු : FREE Seminar 🤩🤩🤩 ✍️ නොමිළේ සම්මන්ත්‍රණයට දැන්ම Register වෙමු - https://elearning.lk/sl/digital-marketing-B-Seminar-01 📌 Facebook, Instagram, YouTube, Emails වලින් කොච්චර Marketing කළත් හිතපු තරම් Business එකට Sales එන්නෙ නැද්ද? Website එක හරහා Inquiries එන්නෙ නැද්ද? ඒ ඔයාලා, ඔයාලාගේ Target Audience එක හරියටම අදුරගෙන නැති නිසයි. ඒ වගේම Target Audience එකේ නාඩිය බලලා හරිම වෙලාවෙ, හරිම තැනට ඇනපු නැති නිසයි. සම්ප්‍රදායටම කොටු වෙලා යල් පැනපු ක්‍රමවේද භාවිතා කරපු නිසයි. තත්පරෙන් තත්පරේ වෙනස් වෙන, අලුත් වෙන ලෝකයේ Trends එක්ක, තාක්ෂණයන් එක්ක Update නොවුණු නිසයි. 💪 මේ ගැන වැඩි විස්තර 2023 ඔක්තෝබර් 30 වන දින රාත්‍රී 7.30 සිට 9.30 දක්වා eLearning.lk අපි ගෙන එන FREE Digital Marketing Seminar එකෙන් සාකච්ඡා කරමු. 📞 තාක්ෂණික සහාය සඳහා - 075 6 700 700

Novels වල වගේ Boss Lady කෙනෙක් වෙන්න දැකපු හීනය සැබෑ කරගත් නිපුණි - https://www.youtube.com/watch?v=Y-j8ul6i7_U

මීට කලින් දැකලා තියෙනවද රොබෝ කෙනෙක්, අපේ සම්ප්‍රදායික පොල්තෙල් පහනක් දල්වනවා? eLearning.lk සහ 360 Labs එකතුවෙන් අපේම දරුවන් විරුවන් කරන මහා අරගලයක ආරම්භය - https://www.youtube.com/watch?v=_vSjEQorjEY

Digital Marketing තුළින් ව්‍යාපාරයක් අරඹමු : FREE Seminar 🤩🤩🤩 ✍️ නොමිළේ සම්මන්ත්‍රණයට දැන්ම Register වෙමු - https://elearn
Digital Marketing තුළින් ව්‍යාපාරයක් අරඹමු : FREE Seminar 🤩🤩🤩 ✍️ නොමිළේ සම්මන්ත්‍රණයට දැන්ම Register වෙමු - https://elearning.lk/sl/digital-marketing-B-Seminar-01 📌 Facebook, Instagram, YouTube, Emails වලින් කොච්චර Marketing කළත් හිතපු තරම් Business එකට Sales එන්නෙ නැද්ද? Website එක හරහා Inquiries එන්නෙ නැද්ද? ඒ ඔයාලා, ඔයාලාගේ Target Audience එක හරියටම අදුරගෙන නැති නිසයි. ඒ වගේම Target Audience එකේ නාඩිය බලලා හරිම වෙලාවෙ, හරිම තැනට ඇනපු නැති නිසයි. සම්ප්‍රදායටම කොටු වෙලා යල් පැනපු ක්‍රමවේද භාවිතා කරපු නිසයි. තත්පරෙන් තත්පරේ වෙනස් වෙන, අලුත් වෙන ලෝකයේ Trends එක්ක, තාක්ෂණයන් එක්ක Update නොවුණු නිසයි. 💪 මේ ගැන වැඩි විස්තර 2023 ඔක්තෝබර් 30 වන දින රාත්‍රී 7.30 සිට 9.30 දක්වා eLearning.lk අපි ගෙන එන FREE Digital Marketing Seminar එකෙන් සාකච්ඡා කරමු. 📞 තාක්ෂණික සහාය සඳහා - 075 6 700 700

👉 Register Now Button එක ඔස්සේ දැන්ම ලියාපදිංචි වෙන්න (සීමිත ආසන සංඛ්‍යාවක් ඇති බැවින් ඉක්මණ් කරන්න) - https://stemfactory.io/ge/ 👉 තාක්ෂණික ගැටළු සඳහා 075 6 700 700 දුරකතන අංකය අමතන්න.

Gadget Engineer Workshop - දරුවන් ආසම කරන ක්‍රියාකාරකම් තුලින්ම ඔවුන්ගේ අධ්‍යාපනය ලබා දෙමු 📌 eLearning.lk සහ 360 Labs ආයතන ව
Gadget Engineer Workshop - දරුවන් ආසම කරන ක්‍රියාකාරකම් තුලින්ම ඔවුන්ගේ අධ්‍යාපනය ලබා දෙමු 📌 eLearning.lk සහ 360 Labs ආයතන වල එකතුවෙන් ආරම්භ කෙරුනු ලෝකය වෙනස් කරන්න සිහින දකින, අලුත් සහ වෙනස්ම විදිහට හිතන, අලුත් නිර්මාණ කරන්න ආස කරන, විද්‍යාව සහ තාක්ෂණය ගැන උනන්දු, වයස අවුරුදු 6 සිට 16 දක්වා දරුවන්ව දැනුමෙන් සහ බුද්ධියෙන් සන්නද්ධ කරන මෙහෙයුමේ තවත් විශේෂ අවස්ථාවක් 2023 නොවැම්බර් මස 04 වන සහ 05 වන දිනයන් වල සිදු කෙරෙනවා. 📌 එදාට බොරලැස්ගමුවේ තියෙන eLearning.lk පරිශ්‍රයට දරුවන් සමඟ ආවොත් දරුවන්ට Science, Technology, Engineering, Maths, Robotics, Coding, Electronics විෂයන් ගැන බොහෝ දේවල් දැනගන්න, අත්දැකීම් විදගන්න, ප්‍රායෝගික ක්‍රියාකාරකම් වල විනෝදයෙන් නිරත වෙන්න පැය තුනක් පුරාවට අවස්ථාව උදා වෙනවා. 📌 එතකොට දෙමව්පියන්ට? ඒ අතර තුර මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි මහත්මියගේ සහ eLearning.lk / StemFactory සම නිර්මාතෘ සංජය ඇල්විටිගල මහතාගේ මූලිකත්වයෙන් දරුවන් පිළිබඳව පැය තුනක දේශනමය සහ සාකච්ඡාමය වැඩසටහනකට සම්බන්ධ වීමේ අවස්ථාව ලැබෙනවා.

👉 Register Now Button එක ඔස්සේ දැන්ම ලියාපදිංචි වෙන්න (සීමිත ආසන සංඛ්‍යාවක් ඇති බැවින් ඉක්මණ් කරන්න) - https://stemfactory.io/ge/ ❓ වැඩි විස්තර සහ තාක්ෂණික ගැටළු සඳහා 075 6 700 700 දුරකතන අංකය අමතන්න. එහෙමත් නැත්නම් මේ Group එකේ පල කරන්නත් පුලුවන්.

මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි මහත්මියව සජීවීව මුණ ගැසීමට අවස්ථාවක් ❤️ 📌 eLearning.lk සහ 360 Labs ආයතන වල එකතුවෙන් ආරම්භ ක
මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි මහත්මියව සජීවීව මුණ ගැසීමට අවස්ථාවක් ❤️ 📌 eLearning.lk සහ 360 Labs ආයතන වල එකතුවෙන් ආරම්භ කෙරුනු ලෝකය වෙනස් කරන්න සිහින දකින, අලුත් සහ වෙනස්ම විදිහට හිතන, අලුත් නිර්මාණ කරන්න ආස කරන, විද්‍යාව සහ තාක්ෂණය ගැන උනන්දු, වයස අවුරුදු 6 සිට 16 දක්වා දරුවන්ව දැනුමෙන් සහ බුද්ධියෙන් සන්නද්ධ කරන මෙහෙයුමේ තවත් විශේෂ අවස්ථාවක් 2023 නොවැම්බර් මස 04 වන සහ 05 වන දිනයන් වල සිදු කෙරෙනවා. 📌 එදාට බොරලැස්ගමුවේ තියෙන eLearning.lk පරිශ්‍රයට දරුවන් සමඟ ආවොත් දරුවන්ට Science, Technology, Engineering, Maths, Robotics, Coding, Electronics විෂයන් ගැන බොහෝ දේවල් දැනගන්න, අත්දැකීම් විදගන්න, ප්‍රායෝගික ක්‍රියාකාරකම් වල විනෝදයෙන් නිරත වෙන්න පැය තුනක් පුරාවට අවස්ථාව උදා වෙනවා. 📌 එතකොට දෙමව්පියන්ට? ඒ අතර තුර මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි මහත්මියගේ සහ eLearning.lk / StemFactory සම නිර්මාතෘ සංජය ඇල්විටිගල මහතාගේ මූලිකත්වයෙන් දරුවන් පිළිබඳව පැය තුනක දේශනමය සහ සාකච්ඡාමය වැඩසටහනකට සම්බන්ධ වීමේ අවස්ථාව ලැබෙනවා.

👉 වැඩි විස්තර සඳහා (WhatsApp Group) - https://chat.whatsapp.com/KTjFvmsXalCLiuwCfVdtzi 👉 Register Now Button එක ඔස්සේ දැන්ම ලියාපදිංචි වෙන්න (සීමිත ආසන සංඛ්‍යාවක් ඇති බැවින් ඉක්මණ් කරන්න) - https://stemfactory.io/ge/ 👉 තාක්ෂණික ගැටළු සඳහා 075 6 700 700 දුරකතන අංකය අමතන්න.