fa
Feedback
eLearning.lk updates

eLearning.lk updates

رفتن به کانال در Telegram

You may mute this group. But don't leave it. Purpose of this group is to provide eLearning.lk course updates and share interesting stories/news about various subjects/personalities and knowledge systems.

نمایش بیشتر
1 063
مشترکین
-124 ساعت
+17 روز
-630 روز
آرشیو پست ها
Bio Map අද කතාව, සුප්‍රසිද්ධ පර්ල් වරාය ප්‍රහාරයේ මහා මොළකරුවෙක් වන අද්මිරාල් ඉසොරොකු යමමෝතෝ ගැනයි : https://www.youtube.com/watch?v=Rr0Arpw7gJY

ලංකාවේ සුලබ මිත්‍යා විශ්වාස : https://www.youtube.com/watch?v=DqE1VjebMW4

Quality එකට video production එකක් කරගන්නේ කොහොමද? ඉහල තත්වයකින් යුතු Short films, Youtube video, vLogs සහ stories එහෙම හදන හැටි professional කෙනෙක්ගෙන්ම ඉගෙනගමු. අතිවිශාල මුදලක් වැය කර diploma, degree කරන්න කලින් subject එක ගැන සම්පුර්ණ පාඨමාලාවක් අපි අරගෙන ආවා eLearning.lk එකෙන් ඉතාම පහසු මිලකට. Enroll and watch the free lesson: https://elearning.lk/course/online-videography-cinematography-film-making-course-in-sinhala-sri-lanka-by-janith-chamika-with-elearning.lk

photo content

Pirate Software වලට විකල්ප මොනවාද? මෘදුකාංග නිෂ්පාදන සමාගම්, Software Crack කරන්න පුලුවන් විදිහට හදන්නෙ හිතාමතාමද? : https://www.youtube.com/watch?v=FGTludzTO3M

Cinematography Industry එකේ ප්‍රමුඛයෙක් වීමට ඔබත් කැමතී ද? ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සිංහලෙන්, සරලව Camera settings , camera movements , Camera angles , audio , Storytelling , lighting , Post production ගැන Online Cinematography පාඨමාලාව.. දැන්ම සම්බන්ධ වන්න : https://elearning.lk/course/online-videography-cinematography-film-making-course-in-sinhala-sri-lanka-by-janith-chamika-with-elearning.lk

photo content

ආයතන වලට අත්‍යාවශ්‍ය Excel දැනුම, මුල සිට අගට : https://elearning.lk/course/simple-microsoft-excel-tutorials-in-sinhala-medium-by-elearning.lk

photo content

Bio Map අද කතාව ඔටො වොන් බිස්මාර්ක් ගැනයි : https://www.youtube.com/watch?v=WzsU4LIMp7c

photo content

photo content

ඉංග්‍රීසි කතා කරන්න බයයිද? කතා කරන්න ලැජ්ජයිද? හරියට ඉංග්‍රීසි කතා කරන සහ ලියන විදිහ සති අටක් ඇතුළත ඉගෙන ගන්න කැමතිද? එහෙනං, ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම පිළිබඳව වසර 10ක අත්දැකීම් සහිත රොෂාන් අබේවික්‍රම මහතා eLearning.lk සමඟ ගෙන එන Online පාඨමාලාවට දැන්ම පිවිසෙන්න. Link: https://elearning.lk/course/spoken-english-with-grammar

හරියට ඉංග්‍රීසි කතා කරන සහ ලියන විදිහ සති අටක් ඇතුළත ඉගෙන ගන්න කැමතිද? : https://www.youtube.com/watch?v=h6P-i0S-U6w

කොළඹ ආනන්ද විද්‍යාලයේ ආචාර්ය, අති පූජ්‍ය දෑරංගල සිවරතන හිමියන්, 9 ශ්‍රේණියේ සිසුන් වෙනුවෙන් eLearning.lk හරහා "නොමිළේ" ගෙන එන "බුද්ධ ධර්මය" පාඩම් මාලාව... දැන්ම පිවිසෙන්න : https://elearning.lk/course/buddhism-for-grade-09-by-derangala-siwarathana-thero

photo content

ප්‍රවීණ සාහිත්‍යවේදී සහ ලේඛක නීතීඥ අනුර හෑගොඩ ශූරීන්, සිංහල ජන ගී පිළිබඳව eLearning.lk සමඟ ගෙන එන "නොමිළේ" පාඨමාලාව [සිංහල භාෂාව ඉගෙන ගන්නා උසස්පෙළ සහ විශ්වවිද්‍යාල සිසුන්ට විශේෂයි] https://elearning.lk/course/essence-of-sinhala-folk-poetry-and-literature-of-sri-lanka-by-anura-hegoda

photo content

Photoshop තේරෙන්නෙ නැද්ද? එහෙනං Graphic Design ක්ෂේත්‍රයේ වසර 10කට ආසන්න අත්දැකීම් ඇති මාලන් ඉද්දමල්ගොඩ මහතා විසින් ඔබ වෙත නොමිළේ ගෙන එන Photoshop පාඨමාලාවට දැන්ම සම්බන්ධ වන්න. මෙම පාඨමාලාව ඔස්සේ Photoshop මෘදුකාංගයේ මූලික දේවල් සියල්ලක්ම ආවරණය වන අතර පෙර පටිගත කරන ලද පාඩම් ලෙස තිබෙන නිසා ඔබට කැමති දවසක, කැමති වෙලාවක, කැමති තැනක, කැමති විදිහකට නැරඹීමේ හැකියාව ඇත. දැන්ම සම්බන්ධ වන්න - https://elearning.lk/course/adobe-photoshop-simply-from-the-beginning-in-sinhala

photo content