fa
Feedback
eLearning.lk updates

eLearning.lk updates

رفتن به کانال در Telegram

You may mute this group. But don't leave it. Purpose of this group is to provide eLearning.lk course updates and share interesting stories/news about various subjects/personalities and knowledge systems.

نمایش بیشتر
1 036
مشترکین
-124 ساعت
+27 روز
-930 روز
آرشیو پست ها
🏬 Branding for New Technology - https://www.youtube.com/playlist?list=PL5W0GtVwXDWkGvXCdKmYy_xPBDyrUZMMu 💪 කැමතිද ඔබේ ආයතනය
🏬 Branding for New Technology - https://www.youtube.com/playlist?list=PL5W0GtVwXDWkGvXCdKmYy_xPBDyrUZMMu 💪 කැමතිද ඔබේ ආයතනය හෝ ව්‍යාපාරය දවසින් දවස දියුණු වෙනවා දකින්න? එහෙම වෙන්න නම් අනිවාර්යෙන්ම ඔබට ඔබේ ආයතනයේ වෙළඳ නාමය වගේම නිෂ්පාදන සහ සේවාවන් Customersලා අතරට අරගෙන යන්නම වෙනවා. 😔 ඔබේ ආයතනය සහ නිෂ්පාදන/සේවා මොන තරම් Quality වුණත්, Customersලා ඒ ගැන දැනුවත් නැත්නම් ඒකෙන් වැඩක් තියෙනවද? ඒ වගේම ඔබේ ආයතනය සහ නිෂ්පාදන/සේවා මොන තරම් රට වටේ ප්‍රසිද්ධ වුණත්, උවමනාවක් ඇති වුණු වෙලාවට Customerට ඔබේ ආයතනය හෝ නිෂ්පාදන/සේවා මතක් වෙන්නෙ නැත්නම්..... ඒත් වැඩක් නෑ නේද? 😔 Social Mediaවල පල කරන Ads ඔබේ Services වලින් ඉලක්ක කෙරෙන Audience එකට යන්නෙ නැත්නම්, හැම වෙලාවෙම අදාළ නැති අයගෙන් Calls එනවා නම් එතනත් අවුලක් තියෙනවා නේද? 🤩 ඉතින් eLearning.lk අපි අරගෙන එන Branding for New Technology YouTube Video Series එකේදි, Branding වලදි ඔයාලා හිතන්නෙ නැති මේ වගේ කරුණු, Marketing වලදි කරන වැරදි වැඩ සහ AI ඔස්සේ ඒවා හරියට හදාගන්න කෙටි සහ පහසු ක්‍රම ගැන අපි කියලා දෙනවා.

NIKE Brand එකේ සාර්ථකවීමේ රහස - https://www.youtube.com/watch?v=h4VVPnBdFao

Locations අනුව Telescopes වර්ග කරන විදිහ - https://www.youtube.com/watch?v=Q8Swtb0bh8E

👩‍💻 දවසින් දවස අලුත්වන AI සමඟින් SaaS Development කරන්න ඔබත් සූදානම්ද? - https://www.youtube.com/watch?v=K9CaOCBY3Jo

😥 English අමාරු නිසා තමන් ගැන තියෙන ආත්ම විශ්වාසය නැති කරගෙනද ඉන්නෙ? 😥 Clientsලා ඉස්සරහට ගිහින් English වලින් කතා කරන්න බයද
😥 English අමාරු නිසා තමන් ගැන තියෙන ආත්ම විශ්වාසය නැති කරගෙනද ඉන්නෙ? 😥 Clientsලා ඉස්සරහට ගිහින් English වලින් කතා කරන්න බයද? 😥 Clientsලා English වලින් කියන නොතේරෙන දේවල් වලටත් ඔව් කියලා ඔළුව හොලවනවද? 😥 English වලින් Presentation එකක් දෙන්න කිව්වාම Stuck වෙනවාද? 😥 English Message Type කරද්දි, හරිම Point එකට ලියන්නෙ නැතුව වටේ යනවද? 😥 English වලින් කතා කරනකොට ඇස් එහෙ මෙහෙ යනවද? දහඩිය දාලා ඇඟ වෙව්ලනවද? 😥 ඒ ඒ වෙලාවට වඩාත්ම ගැළපෙන English වචන ක්ෂණිකව හිතෙන්නෙ නැද්ද? 😥 English දැනුම අඩු නිසා Business එක International Market එකට ගෙනියන්න බැරිද? 👉 එසේ නම් eLearning.lk අපේ Speak Like a CEO නොමිලේ වැඩසටහන් මාලාව ඔබටමයි - https://www.youtube.com/playlist?list=PL5W0GtVwXDWm4VBY4zeIZ1zXia38fD3HS

ලස්සන Logo එකක් නෙවෙයි - හරි Logo එකක් හදන්න - https://www.youtube.com/watch?v=D_4AAthbjcA

💫 ජීවිතයේ විවිධ අභියෝග ජයගෙන තම සිහින සැබෑ කරගත් සුවිශේෂී පුද්ගලයන්ගේ සැබෑ ජීවිත කතා - https://www.youtube.com/playlist?list
💫 ජීවිතයේ විවිධ අභියෝග ජයගෙන තම සිහින සැබෑ කරගත් සුවිශේෂී පුද්ගලයන්ගේ සැබෑ ජීවිත කතා - https://www.youtube.com/playlist?list=PL5W0GtVwXDWnLx2_HGgK8Izg25-Z6uYbm 🌱 අභියෝග, ජයග්‍රහණ, අසාර්ථක වීම්, නැවත නැඟී සිටීම් සහ සාර්ථකත්වය කරා ගිය ඔවුන්ගේ ගමන තුළින් ඔබටත් වටිනා ජීවිත පාඩම්... ✨ ඔබගේ සිහින හඹා යෑමට දිරිගන්වන, බලාපොරොත්තු අලුත් කරන සහ ජීවිතය වෙනස් කළ හැකි අත්දැකීම්වලින් පිරුණු කතා... 👉 Inside Story with Hasini: Season 02 - දැන්ම බලමු!

🤩 ඔන්න එහෙනම් ජූලි 14 වෙනිදා රෑ 8.00ට වෙන මොකුත් වැඩ දාගන්න එපා. අලුත්ම Content Update එකක් එක්ක එන අපේ #SaaS #Development w
🤩 ඔන්න එහෙනම් ජූලි 14 වෙනිදා රෑ 8.00ට වෙන මොකුත් වැඩ දාගන්න එපා. අලුත්ම Content Update එකක් එක්ක එන අපේ #SaaS #Development with #AI #FREE #Seminar එක මඟහැරගන්න එපා. ✍️ Register NOW: https://us06web.zoom.us/meeting/register/1i7DUoyhR-SGwRx4NNEs1A#/registration 📱 JOIN WhatsApp Group: https://chat.whatsapp.com/KaLgyJl64UAFHJ1TwilLfK ▶️ SUBSCRIBE YouTube: https://www.youtube.com/@eLearningLK

Mounts අනුව Telescopes වර්ග කරන විදිහ - https://www.youtube.com/watch?v=KpZ41bjP3D0

🤩 ඕනෑම දෙයක් සාර්ථක කර ගන්න නම්, පළමුව ඔබ, ඔබ ගැන විශ්වාසය තබා ගන්න. මේ වැඩසටහනෙදි අපි කියලා දෙනවා, ඒ දේ මුල සිට අගට, සරලව,
🤩 ඕනෑම දෙයක් සාර්ථක කර ගන්න නම්, පළමුව ඔබ, ඔබ ගැන විශ්වාසය තබා ගන්න. මේ වැඩසටහනෙදි අපි කියලා දෙනවා, ඒ දේ මුල සිට අගට, සරලව, ක්‍රමානුකූලව, ප්‍රායෝගිකව, හරියටම කරන්නෙ කොහොමද කියලා - https://www.youtube.com/playlist?list=PL5W0GtVwXDWlQf6Du-FQFQpGO7pLDyKd6

ඔයාගේ Business එකට හරිම පාට තෝරන රහස (Colour Psychology) - https://www.youtube.com/watch?v=1KtJSPwXoyE

Gen Z පරපුරෙන් ඔයාගෙ Business එකට ලැබෙන්නෙ තත්පර 8යි - https://www.youtube.com/watch?v=x_X9CqKnMec

🚀 ඔබ කවදාහරි රාත්‍රී අහසේ දිලිසෙන තාරකා, ග්‍රහලෝක, සහ අභිරහස් අහස් වස්තු නිරීක්ෂණය කරලා “මේවා ළගටම බලන්න පුළුවන් නම්” කියලා
🚀 ඔබ කවදාහරි රාත්‍රී අහසේ දිලිසෙන තාරකා, ග්‍රහලෝක, සහ අභිරහස් අහස් වස්තු නිරීක්ෂණය කරලා “මේවා ළගටම බලන්න පුළුවන් නම්” කියලා හිතලා තියෙනවද? ⭐ The Precision Observer කියන්නේ තාරකා විද්‍යාව practical විදිහට ඉගෙන ගන්න, දුරේක්ෂයක් හරියට තේරීමෙන් පටන්ගෙන ඒක නිවැරදිව භාවිතා කිරීම, නඩත්තු කිරීම සහ සරල අලුත්වැඩියා දක්වා සම්පූර්ණයෙන්ම අත්දැකීමක් ලබා දෙන අලුත්ම වැඩක්! 👉 අපේ වැඩසටහන් මාලාව දැන්ම බලමු - https://www.youtube.com/playlist?list=PL5W0GtVwXDWkEdek57RhEgd78OhV_Ou64

🌖 eLearning.lk The Precision Observer, මෙවර වැඩසටහනෙන් අපි දුරේක්ෂ වර්ග හඳුන්වාදීමේ පාඩම් මාලාව ආරම්භ කළා - https://www.youtube.com/watch?v=r7MA7l9eTQw

Amazon Logo එක ලෝකයේ හොඳම Logo එකක්ද? - https://www.youtube.com/watch?v=FWCBVuUdXoM

🌍 Bio Facts: ලෝකයේ සුවිශේෂී චරිත වල අප්‍රසිද්ධ සහ රසවත් කතා පෙළහර (සංක්ෂිප්ත) - https://www.youtube.com/playlist?list=PL5W0G
🌍 Bio Facts: ලෝකයේ සුවිශේෂී චරිත වල අප්‍රසිද්ධ සහ රසවත් කතා පෙළහර (සංක්ෂිප්ත) - https://www.youtube.com/playlist?list=PL5W0GtVwXDWlyQurK4ukPLLO_gBUywmiB

🌍 Bio Map: ලෝකයේ සුවිශේෂී චරිත වල අප්‍රසිද්ධ සහ රසවත් කතා පෙළහර (සවිස්තරාත්මක) - https://www.youtube.com/playlist?list=PL5W0
🌍 Bio Map: ලෝකයේ සුවිශේෂී චරිත වල අප්‍රසිද්ධ සහ රසවත් කතා පෙළහර (සවිස්තරාත්මක) - https://www.youtube.com/playlist?list=PL5W0GtVwXDWlv-bqjXD5NO-8a5wls1rZr

💪 මතක තියාගන්න, Promotion එකකට යද්දි වුණත් ඔයාගේ හැම Management වැඩකටම බලපාන්නේ ඔයාගේ Communication Skills. වචනයක් එහා මෙහා
💪 මතක තියාගන්න, Promotion එකකට යද්දි වුණත් ඔයාගේ හැම Management වැඩකටම බලපාන්නේ ඔයාගේ Communication Skills. වචනයක් එහා මෙහා වුණොත් ඒක ඔයාගෙ Career එකට නරක විදිහට බලපාන්න පුලුවන් - https://www.youtube.com/playlist?list=PL5W0GtVwXDWmdJ1uwLvFBRFoO5X3_aV6w

💪 අපේම අධ්‍යාපන ක්‍රමයෙන් බොහෝ වෙලාවට නුහුරට හිතන අයගේ නිර්මාණශිලිත්වය බැඳ තබනවා. අපි ඒ බැමි වලින් මිදිලා නිදහසේ විද්‍යාත්මක
💪 අපේම අධ්‍යාපන ක්‍රමයෙන් බොහෝ වෙලාවට නුහුරට හිතන අයගේ නිර්මාණශිලිත්වය බැඳ තබනවා. අපි ඒ බැමි වලින් මිදිලා නිදහසේ විද්‍යාත්මකව හිතන්න, පටන් ගන්න උත්සාහයක් තමයි මේ - https://www.youtube.com/playlist?list=PL5W0GtVwXDWm8ikAt7_WYMNtDiXZNCL-M

🪐 ඔයාලා දන්නවද අපේ රටට අවුරුදු 100කටත් වඩා අතීතයකට යන Telescope ඉතිහාසයක් තියෙනවා කියලා? - https://www.youtube.com/watch?v=L
🪐 ඔයාලා දන්නවද අපේ රටට අවුරුදු 100කටත් වඩා අතීතයකට යන Telescope ඉතිහාසයක් තියෙනවා කියලා? - https://www.youtube.com/watch?v=LoUrErDb3JI