cookie

ما از کوکی‌ها برای بهبود تجربه مرور شما استفاده می‌کنیم. با کلیک کردن بر روی «پذیرش همه»، شما با استفاده از کوکی‌ها موافقت می‌کنید.

avatar

●✿Sƚσɾყ Fσɾҽʋҽɾ✿● ᵒᶠᶠⁱᶜⁱᵃˡ

❤️කවිකාර හිත් මවන 🧡යොවුන් හැඟුමන් ගොතන 💛තෙලිතුඩින් නෙත් පිනන 💚සිනහ කැන් පුබුදුවන 💙අහඹු මිතුදම් ගෙනෙන 💜සොඳුරු සිත් නතරවන 🖤රස ගෙනෙන රසවිඳින 🤍අරුම නැවතුම මෙන්න #Official_Channel_2021 ☘️😇 📲💕 Stay tuned with us 💌💍 📌📲 © : @storyforeveoficiol 🥂

نمایش بیشتر
پست‌های تبلیغاتی
2 386
مشترکین
-324 ساعت
-117 روز
-6230 روز

در حال بارگیری داده...

معدل نمو المشتركين

در حال بارگیری داده...

Cԋαɳɳҽʅ @storyforeveoficiol 💞 Gɾσυρ @storyforevrr 💞 ♡ ㅤ   ❍ㅤ    ⎙ㅤ  ⌲ ˡᶦᵏᵉ  ᶜᵒᵐᵐᵉⁿᵗ  ˢᵃᵛᵉ  ˢʰᵃʳᵉ
نمایش همه...
Photo unavailableShow in Telegram
දෙන්නගෙන් කවුද...?
ඔබ මාගේ මිතුරියයි මිතුරකමට එහා යන්නට මාගේ සිත කියයි ඒත්... "යාලුකම් නැති කරගන්න ඕනේ නෑනේ" සිත නැවත මුමුනයි ඉතින් සොදුරියද..? මිතුරියද...? සිත නිතරම තැවෙයි...💔
#Dewmina
نمایش همه...
9
Photo unavailableShow in Telegram
නම්බුව
සෙනග අතරින් බසයේ මැදට ගියෙමි සැනින් නෙත ගැටුනේ වීදුරුවක් ලග වාඩිවී සිටින තද නිල් ගවුමක් ඇගලාගත් තරුනියකි සසර පුරා පැතූ රුපය මෙයමයි සිතූ මම ඇය දෙස බලා සිටිමි කතා කරන්නම සිතුන නමුත් ඇගෙත් මගෙත් නම්බුව බේරාගන්නට සිතූ මම, බසයෙන් බැසගතිමි ඉතින් යුවතිය..., අප නැවත හමුවිය කොහෙදි හෝ හමුවිය හැක නමුත් නුබට මා මතක නැත මටත් නුබ මතක නැත
#Dewmina
نمایش همه...
5
نمایش همه...
ආදරේ ඉකි බිඳුම්...

(කෙටි කතාවකි) ************************* වීදි ලාම්පුවලින් විහිදෙන මලානික ආලෝකය නිසා මූසල අඳුර යන්තමින් මැකුණු මාවතේ වාහන තදබදයට මගේ වාහනයත් මං එකතු කළේ පුරුදු විදිහටම වෙහෙසකර සතියක කෙළවර මගේ නවාතැන හොයාගෙන යන්න... තමන්ගේ ගෙදරට යන්න කලබලෙන් යන මිනිස්සු, සතියකට පස්සේ දකින තමන්ගේ ආදරණීයන්ගේ මූණු දැකගන්න හදිස්සි වුණු මිනිස්සු, සති අන්තෙදි නිදහස හොයාගෙන කොන්ක්‍රීට් වනාන්තරය අතඇරල ගම්බිම් බලා යන මිනිස්සු වාහන තදබදය ගැන තරහින් නොසන්සුන් හිත්වලින් නොනවත්වා නලා නාද කරද්දි සතුට සැනසීම අහිමි, ආදරණීය වැළඳ ගැනීමක්…

8
Photo unavailableShow in Telegram
මතක අතරින් හිමින් වැළලී යන.. ඒ මතක අතරේම සිට හිමින් වදදෙන ... ජීවිතේ කෙටි කාලයක් ඇසුරට වැටී වේදනාදෙන.. #මිනිස්සු ඇති ඕන තරම් හෝඩුවාවක් වත් නොදීම මිය යන..... Kavindi @kavI179🫶💗
نمایش همه...
9
Photo unavailableShow in Telegram
මට ඕන උනේ මගේ පළවෙනි ම ආදරේ ඔයාගෙ අන්තිම ආදරේ කරන්න.... ඒත් ඔයා අයිතිකරගත්තු ආදරේ පරිස්සම් කරගන්න මහන්සි උනේම නෑ ...🙃💔 හීන දැක්කෙම ඔයාව හැමදාමත් ළගින් තියාගෙන හදවතේ සදහටම ඉන්න... ඒත් ....මට ඔයාව ඕනි වෙද්දී ... සදහටම ඔයාට මාව එපා උනා... ප්‍රථම ප්‍රේමය එක් කල මතකයන්ද වෙන්කල මතකයන් ද මැරෙන තුරාවට තියේවි හදවතේ නොමැකෙන මතකයන් ලෙස....🙂💗 Kavindi 🫶💗@kavI179
نمایش همه...
8
Photo unavailableShow in Telegram
මහාවංශයේ නොලියවුණු ඉතිහාසයට එක් කිරීමට නොහැකි වූ ආදර කතා නම් බොහෝය.... බුදුනි මට කමා කල මැන ව... ඔබ දෙසූ මග නොගොස් කසාවත ගැන නොසිතා බැදීමක් ළග දණ ගැසුවාට... Kavindi 🫶💗@kavI179
نمایش همه...
6
Photo unavailableShow in Telegram
එකපාරක් විශ්වාසෙ බිදපු ආදරෙන් පරාද වෙලා ඉද්දී .. ඔයා මගේ ජීව්තේට ආවෙ අහම්බෙන් .. "කදුළු තහනම් හොදේ"" කියල මාව රැක ගනිපු ඔයාම ... අද දාල යන්න තරම් හේතුවක් තියෙනෙ කොහොමද කියලා මම තාම හොයනවා...👀🌚 මැරෙනකම් එකට ඉන්න පොරොන්දු දුන්නු අයත් දාල යද්දී... ඔයා ගියපු එක අහම්බෙයක් නෙවේ ඉතින් ළමයෝ....😇💔 Kavindi 🫶💗@kavI179
نمایش همه...
8👍 1
Photo unavailableShow in Telegram
කන්න ගියත් නිදාගන්න ගියත් මෙ හැමවෙලේම උබව මතක් වෙද්දි කොහොම හිර කරන්නද දුක ගලාගෙන එද්දි 🙂❤️.. නොදැනිම නොසෑහෙන්න ඇබ්බැහි වෙලා උබට... ලොකු අසරණකමක් දැනුනා මට උබ වෙන කෙනෙක්ට ලංවෙද්දි...🥹❤‍🩹 පලවෙනි ආදරේම ජීවිතේ එපා කරද්දි වැන්දෙ නැති ටික විතරයි දාලා යන්න හදද්දි...☺️✊ හැමෝටම මං කියන්නෙ... එක සැරයක් රවට්ටපු කෙනෙක්ට ආයෙ ජීවිතේ කොනකවත් ඉඩක් දෙන්න එපා 😌🌻 කොල්ලෙක්ට උනත් කෙල්ලෙක්ට උනත් හදවතේ නතර වෙන ආදරයක් ලැබෙන්නෙ ජීවිතේටම #එක පාරයි...💗😌 අපි නතර වෙන්නෙම හොදටම රගපාන අය ගාව 😂👉👈 *ඉතිම් පරිස්සමෙන්* ජීවිතේ හොදම කාලේ ප්‍රේමය වෙනුවෙන් කැප කරන්න එපා.😌❤‍🩹 Kavindi 🥀🪻@kavI179
نمایش همه...
5
Photo unavailableShow in Telegram
මුළු ලෝකෙටම වහන් වී නුබ දුන්නු සිප ගැන්ම ...👩‍❤️‍👨 වහක් වී සිපගැන්ම උඩු දුවන ලේ හීනය..💔 එකග වන්නට බැරි උනේ මට හදවතේ තිගැස්මට...🗣️🫀 වැටෙන හුස්ම පොද නවතන්නට දොළක් උනි අන්නාසි ගැටය මට...🪦 ළදක් වී ඉපදීම පෙර කරපු කරුමයකි මම 🤦🏼‍♀️🙅‍♀️... Kavindi @kavI179✍🏻🕊️🌈
نمایش همه...