cookie

ما از کوکی‌ها برای بهبود تجربه مرور شما استفاده می‌کنیم. با کلیک کردن بر روی «پذیرش همه»، شما با استفاده از کوکی‌ها موافقت می‌کنید.

avatar

𝒱𝒾𝒹𝑒𝑜𝓈 ℱ𝒪ℛ 𝓊 ®

👉αиу νι∂єσ fσя уσυ 👉тιктσк 👉ѕтαтυѕ νι∂єσѕ 👉уσυтυвє νι∂єσѕ ගැටලු ඇත්නම් සම්බන්ධ වෙන්න අපි එක්ක✍️ 🎯Owner :: @nuwanmina 🎯Co admin :: @Sewmini78 ⚠️𝕊𝕚𝕟𝕔𝕖 𝟚𝟘𝟚𝟙 . 𝟘𝟚 . 𝟙𝟟 #Staysafe #StayHome #Video_for_u

نمایش بیشتر
کشور مشخص نشده استزبان مشخص نشده استموسیقی32 523اخبار و رسانه‌ها20 071
پست‌های تبلیغاتی
930
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
اطلاعاتی وجود ندارد30 روز

در حال بارگیری داده...

معدل نمو المشتركين

در حال بارگیری داده...

00:26
Video unavailableShow in Telegram
🎋★..නිදහසේ ඉන්න කැමති ඔබ වෙනුවෙන්ම..🕊 🎋..𝗦𝗧𝗔𝗧𝗨𝗦 𝗪𝗢𝗥𝗟𝗗..🎋 🎋අප චැනලය තුළින් ඔබට පහත දේවල් ලබා ගත හැක.. 👇 🍃..𝐌𝐮𝐬𝐢𝐜 𝐕𝐢𝐝𝐞𝐨.. 🍃..𝐓𝐢𝐤 𝐓𝐨𝐤.. 🍃..𝐒𝐭𝐚𝐭𝐮𝐬 𝐕𝐢𝐝𝐞𝐨.. 🍃..𝐇𝐃 𝐖𝐚𝐥𝐥𝐩𝐚𝐩𝐞𝐫.. 🍃..𝐖𝐨𝐫𝐥𝐝 𝐍𝐞𝐰𝐬.. 🍃..𝐌𝐞𝐦𝐞𝐬.. 🎭සහා තවත් බොහො දේ බලන්න 𝗗𝗢𝗪𝗡𝗟𝗢𝗔𝗗 කරගන්න එකතු වෙන්න අපිත් එක්ක..🙂 🥀අපි🥀 🎋..𝗦𝗧𝗔𝗧𝗨𝗦 𝗪𝗢𝗥𝗟𝗗..🎋
نمایش همه...
🎋..𝗝𝗢𝗜𝗡 𝗨𝗦..🎋
🍃..𝗖𝗵𝗮𝗻𝗻𝗲𝗹..🍃
🍃..𝗚𝗿𝗼𝘂𝗽..🍃
🕊..𝗦𝗵𝗮𝗿𝗲 𝗼𝘂𝗿 𝗹𝗶𝗻𝗸..🕊
🔗..𝗟𝗜𝗡𝗞 𝗣𝗥𝗢𝗠𝗢𝗧𝗜𝗢𝗡..🔗
Photo unavailableShow in Telegram
පපුව සීරුන තරමක්.. දැනුනම ඈතයි මට .....♥️ වෙන තුරුලක අයිතිකාරයෙක්.. සත්තමයි ඊ්‍ෂ්‍යාවක් නෙවෙයි .....♥️ දරාගන්න බැරි වේදනාවක් .. පිරුණා කඳුලුත් ඇස් පුරාම .....♥️ ඉතින් ඉවසුව තවත් .. හිතේම නොමැකි ඉන්න නිසා හැමදාටම .....♥️
نمایش همه...
Photo unavailableShow in Telegram
දෑසින් දකින්න.. මුළු හිතෙන්ම විඳින්න .. වෙන දෙයක් නෙවෙයි ඔයාගෙම හීන .. **හීන නෙවෙයි අරමුණු** අරමුණු වෙනුවෙන් ජීවත් වෙන්න ... අරමුණු පස්සෙ දුවන්න .. අරමුණු වෙනුවෙන් වැඩ කරන්න .. හති වැටෙන්නෙ නෑ ඔයාව , ඔයාගෙ ජයග්‍රහණ ඇස් ඉදිපිට පෙනෙද්දි .. හීන, බලාපොරොත්තු නෙවෙයි අරමුණු,අධිෂ්ඨාන ඇති කරගන්න .. දවසක ඔයාට ඕන උනු යහපත් අරමුණු ඉෂ්ට උනු වෙලාවක .. හොඳ හුස්මක් අරගෙන මහන්සි නිවාගන්න .. ♥️👌
نمایش همه...
Photo unavailableShow in Telegram
🌎🍃නිසදැස් අරණ🌎🍃 🕠 කාලය ලුහුබදින.... .....අරුම පුදුම මිනිස් සිත 🫀 💆‍♂️ මොහොතකට සනසගන්න.... ......එන්න එකතු වන්න 🤝 🍁ජීවිතේ විදින්න අපිත් එක්ක එකතු වෙන්න 🍁ඔයාලගේ කවි 📙නිසදැස් 📘අපිට එවන්න ඔයාලගේ නිර්මාණ අපිට එවන්න 🍁යාලුවන්ගේ නිර්මාණ වලට comment කරන්න 🍁හැමෝම එක පවුලක් වගේ එකතු වෙන්න 🍁ජීවිතේ විදින්න අපිත් එක්ක එකතු වෙන්න 🍁 නවකතා 🍁 නිසදැස් 🍁 කෙටිකතා 🍁 කවි ඔයාලගේ ඕනෑම නිර්මාණයක් අපිට එවන්න AdminS: 🌿@queen_S_live 🌿@Pabuuuu 🍁 ඔබත් අදම එකතු වෙන්න... නිසදැස් අරණ 🌍🍃 සමග.. 😌.. Owner: 🌲@vish_3121
نمایش همه...
අපේ චැනල් එකට
අපේ ගෘප් එකට
نمایش همه...
🍃🌺...Beauty Life.....🌺🍃

ලස්සන අලුත්ම විලාසිතා වල ඇදුම් පැලදුම් පහසු මිලට......💃💗💸 Beauty items🎊️ T shirt 💛 Frock s💃 Jewelry 💝 Shoes🌺 ලස්සනට ඉන්න ලස්සන වෙන්න ආයුර්වේද " Herbline " නිශ්පාදන ....😍 ලස්සන ට ඉන්න ලස්සන වෙන්න කැමති හැමෝම එන්න එකතු වෙන්න අපිත් එක්ක....💖

Photo unavailableShow in Telegram
පිරූ පැතුමන් හද තුළ හොවන්නම් ♥️🙂 ඇයට ඉඩදී නුඹගෙ තුරුළට 🙂💔 සිනා කැල්මන් මුවඟ රැඳේවා ♥️🙂 මා නැති උනත් මින් මතුවටත් 🙂💔 යන්නම් දුරට නෙතු මානෙන් මිදී 🙂♥️ සෙවනැල්ලවත් මුණ නොගස්වා 🙂💔 මතු සසරක කොතැනකදි හෝ නුඹව මට 🙂♥️ හිමි නොවී දුරකින් තැබේවා 🙂💔 ❤️✍Ishu Dewmi♥️
نمایش همه...
Hi යාලුවනෙ . ඔන්න මන් තරගෙකට ඉදිරිපත් උනා. මට ඔයාලගෙ ලොකු උදව්වක් ඕනි .ඔයාලට කරන්න තියෙන්නෙ පොඩි දෙයයි 😉. පහළ link එකෙන් ගිහින් මගෙ නිසදැසට vote කරන්න. 🙃❤️ https://t.me/newfiregirls/25984
نمایش همه...
❤️‍🔥 FiRe GiRls ❤️‍🔥

මල් පොකුරු ලස්සනම හෙමින් සැරෙ පිපෙනකොට පිනි බින්දු පෙති අතරෙ ලස්සනට තියෙනකොට… නිල් පාට අහස් ගැබෙ හිරු කුමරු වඩිනකොට මල් පොකුරු බැලුවාලු හිරුගෙ ලා රැස් කිරණ… නෙතු පියන් නොපියාම හිරු කිරණ විදිනකොට හෙමින් සැරෙ මල් කැකුළු පිපුණාලු ලස්සනට… රැස් දිදී පිපෙන්නට පුංචි මල් කැකුළු හට දිරිය දුන් හිරුටත් වැදුනාලු හී සරය… ලස්සනට සීරුවට පිපෙන මල් දැක්කාම හිරුගෙ පපු කැනැත්තත් සසල වෙලා මොහොතකට… දිරිය දුන්නත් හිරු රැස් දිදි මල් වලට කිසි දිනක ඉල්ලුවෙ නැතිලු මලේ අයිතිය… Chanu……✍️💙 🖤( ◕‿ ◕)🖤

Photo unavailableShow in Telegram
🧠⛬ සතුටින්ම තියපු ඒ ආදරේ අතෑරල දුක් වින්ඳ ඒ අතීතෙටම යන්නෙ ඇයි .. ❤️‍🩹☍ අදටත් නොතේරෙන එකම හේතුව ඒක 🧠⛬ මොනවද ඔයාට ඔච්චරටම අමතක කරන්න බැරි ❤️‍🩹☍ ඒ මුරණ්ඩු අහංකාර විසේකාර හිතේ තිබුන ආදරේ දාල එන්න මට හිත දෙන්නෙම නෑ 🧠⛬ අමතක කරන්න එපා එයා ඔයාව දාල ගියා ❤️‍🩹☍ සිය දහස් වතාවක් දාල ගියත් ඉස්සරහටත් ඒකම උනත් මට ඕනම ඒ හිත . 🧠⛬ අයිතිය නෙවෙයි ආදරේ කියන්නෙ ❤️‍🩹☍ අයිතියක් ඕන නෑ මට එකම එක තප්පරයක් ඒ පපුවට හේත්තු වෙන්න , ඒ ඇස් දිහා බලාගෙන මගෙ කඳුලු ඉවර වෙනකංම අඬන්න , මට ඕනෙ එච්චරයි .....මං දන්නව එයා මගෙ කඳුළු පිහයි ❤️‍🩹🙂 ❤️✍ Ishu Dewmi ♥️
نمایش همه...
نمایش همه...
අයේශා

අයේශාගේ කම්මුල් දිගේ කදුලක් වැටුනේ අතීත සිදුවීම් මතක් වෙලයි.එදා තමන් උණ විකාරෙන් කියවද්දි ආච්චි සැනසුවේ නැත්නම් තමා අද නෑ නේද කියලා කෙල්ලට හිතුනා.ඉස්පිරිතාල වාට්ටුවේ ඉන්න ගමන් කෙල්ල මතක් කරේ අප්‍රසන්න මතක ටිකයි. සුදත් විශාකා එක්කම නව නිවසකට ගියේ අලුත් පැටියෙකුත් අරගෙනමයි.අයේශා කොපමණ ආශා කලත් තමන්ගේ නංගි තමන්ගේ ඇස් ඉස්සරහට නාවේ බලාපොරොත්තු නැතිම කරලා.අයේශාගේ ජීවිතය කනපිට ගැහෙන්න ගන්නකොට යන්තම් දහ හතරක් උනා විතරයි. "ආච්චම්මා.." "දෝණි.." "මට ෆෝන් එකක් ඕනි." "අහ් මාත් මේ හිතුවේ ඒක තමයි.දැන් සේරම ඔන්ලයින්නේ…

نمایش همه...
අයේශා

විශාකා ගෙදර වැඩ නිමා කොට ආයේශාත් සමිතත් සෙල්ලම් කරන තැනට ආවා. "දෝණි අද මොනාද ඉගෙන ගත්තේ." "අද ටීච කියලා දුන්නා ඉබ්බෙක්ව කොල වලින් අලවන්න.." අයේශා තොල් පෙරල කියන හැටි විශාකා බලන් උන්නේ ආසාවෙන්.'අනේ අදවත් මට අයියගෙන් අහගන්න පුලුවන් උනොත් හොදයි.' සුදත් ගෙට ගොඩවැදුනේ වෙනදට වඩා පමාවෙලයි.විශාකා මාන බල බල හිටියේ අවස්ථාවක් එනකනුයි.පුංචි අයේශව කලින්ම නිදි කෙරෙව්වෙත් ඒ නිසාමයි. "දෝණි ඇයි කලින් නිදි." "මල්ලි එක්ක සෙල්ලම් කරලා කරලා කලින්ම නිදාගත්තා." "අහ්..." සුදත් බත් කනකනුත් විශාකා බලන් හිටියේ නොඉවසිල්ලෙන්.දෙදෙනාම…