cookie

ما از کوکی‌ها برای بهبود تجربه مرور شما استفاده می‌کنیم. با کلیک کردن بر روی «پذیرش همه»، شما با استفاده از کوکی‌ها موافقت می‌کنید.

avatar

වලී OFFICIAL CHANEL ✍

#nisades #nowels #shortstories #Motivation ඔයාලට මේ චැනල් එකෙන් කියවන්න පුලුවන් ... ♥️✨ ( 🚫 මෙහි පළවන කිසිදු නිර්මාණයක් අනවසරෙන් වෙනත් චැනලයක් තුල පල කිරීම තහනම් . 🚫 )

نمایش بیشتر
پست‌های تبلیغاتی
397
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
-930 روز

در حال بارگیری داده...

معدل نمو المشتركين

در حال بارگیری داده...

Photo unavailableShow in Telegram
කැලැන්ඩරේ අන්තිම කොලේ ❤️🍃 අලුත් මාසයක් අලුත් දවසක් ☺️❤️ හැමදේම මේ දැන් මෙ මොහොතේ ඉදන් අලුතින් පටන් අරන් දිනුම වෙනුවෙන් වැඩ කරන්න ලමයෝ...!! #morning
نمایش همه...
10👍 1
Photo unavailableShow in Telegram
තමන් තමන්වම විශ්වාස කරපන්..! උබව ගොඩදාන්න ඉන්නෙ උබ විතරමයි.. 💯❤️👍 #morning
نمایش همه...
👍 3🔥 1
පුළුවන් ද ? හැමදේම දරාගන ජීවත් වෙන්න.... ? හැමෝටම හොරෙන් කාටවත් නොපෙනෙන්න අඩල දුක නිවාගන්න... ? 💔 හැමදේම නැති වෙලත් , ඒකට කමක් නැ.. කියල හිත හදාගන්න ??? වලී
نمایش همه...
5
මට ඕනි හරිම සරලව ජීවත් වෙන්න... ප්‍රශ්න එන්නැති ජීවිතයක් නෙමෙයි.... ඒත් ප්‍රශ්න වලින් පිරුනු ජීවිතේකුත් නෙමෙයි.... ❤️ මට ඕනි නිදහස් ජීවිතයක්.... වැඩිය බැඳීම් නැති.... ඒත් මට පාලුවක් දැනෙන්නෙත් නැති ජීවිතයක් ❤️.....
වලී
نمایش همه...
👍 1
තවත් කෙනෙක්ව මනසින් වට්ටන්න උත්සාහ කරන අය අතරේ... පුළුවන් නම් තවත් කෙනෙක්ට වචනෙකින් හරි උදව් කරන්න ❤️ තවත් කෙනෙක්ව රිද්දන්න උත්සාහ කරන අතරෙ.... පුළුවන් නම් තවත් කෙනෙක්ව සනසන්න උත්සාහ කරන්න ❤️ වලී ✍♥️
نمایش همه...
11
Photo unavailableShow in Telegram
📌2025 A/L science streams වලින් කරන ඔයාලට..... 🔴 Chemistry/Physics /Bio MCQ විවරණත් එක්ක 🔴 Bio essay 🔴 Bio Structured Essay question + Answers 🔴Shortnotes,mind maps 🔴Term test papers 🔴 Model papers 🔴Polls 🔴Study methods 🔴Motivational posts අපේ discussion group එකටත් join වෙන්න.ඒකේ අපි විෂයන් වල එන ගැටලු සාකච්ඡා කරමු... BRAINY BLINDERS™️ BY ORDER OF THE BRAINY BLINDERS💀 එන්න අපි හැමෝම ගොඩ යමු...🌝❤️
نمایش همه...
Channel
Discussion group
Photo unavailableShow in Telegram
බැඳීම් ඇති කරගනිද්දී පරිස්සමින් 🙂❤️ බැදිම් ඇති කරගන්න ලේසි උනාට... එ බැඳීම් කැඩුනහම දරාගන්න අමාරුයි 💔🍃🧠 වලී
نمایش همه...
👍 3
#හීන හීන දකින්න ඕනි කෙනෙක්ට පුළුවන් ඒත් ඒවා හැබෑ කරගන්න එක අපේ යුතුකමක්....!! ඉතිම් ඒ වෙනුවෙන් පුළුවන් තරම් මහන්සි වෙන්න ලමයෝ....!! ❤️🍃😍 වලී ✍
نمایش همه...
1
Photo unavailableShow in Telegram
තව කොච්චර නම් ලස්සන සුවඳ මල් තිබිලත් ..... මං අදටත් දන්නෑ... සමහරු ඇයි එක රෝස මලක් මත්තෙම නැහෙන්නෙ කියලා....💔🥀 #වලී
نمایش همه...
1
Photo unavailableShow in Telegram
📌2025 A/L science streams වලින් කරන ඔයාලට..... 🔴 Chemistry/Physics /Bio MCQ විවරණත් එක්ක 🔴 Bio essay 🔴 Bio Structured Essay question + Answers 🔴Shortnotes,mind maps 🔴Term test papers 🔴 Model papers 🔴Polls 🔴Study methods 🔴Motivational posts අපේ discussion group එකටත් join වෙන්න.ඒකේ අපි විෂයන් වල එන ගැටලු සාකච්ඡා කරමු... BRAINY BLINDERS™️ BY ORDER OF THE BRAINY BLINDERS💀 එන්න අපි හැමෝම ගොඩ යමු...🌝❤️
نمایش همه...
Channel
Discussion group
یک طرح متفاوت انتخاب کنید

طرح فعلی شما تنها برای 5 کانال تجزیه و تحلیل را مجاز می کند. برای بیشتر، لطفا یک طرح دیگر انتخاب کنید.