cookie

ما از کوکی‌ها برای بهبود تجربه مرور شما استفاده می‌کنیم. با کلیک کردن بر روی «پذیرش همه»، شما با استفاده از کوکی‌ها موافقت می‌کنید.

avatar

2023 eChem.lk | Amila Dasanayake

මෙහෙයවීම- අමිල දසනායක (MBBS undergraduate) 2017 උසස්පෙළ ජීව විද්‍යා අංශයේ දිවයිනේ සිව්වෙනියා

نمایش بیشتر
پست‌های تبلیغاتی
17 642
مشترکین
-1424 ساعت
-647 روز
-34330 روز

در حال بارگیری داده...

معدل نمو المشتركين

در حال بارگیری داده...

Generation'23 | Talents by ECHEM🎬 official photo album 1 released Link: https://www.facebook.com/share/p/DELnKZJjUjNtThTs/?mibextid=CTbP7E
GENERATION'23 | Talents by ECHEM
❤️❤️❤️❤️❤️❤️❤️™ Chemistry | අමිල දසනායක
نمایش همه...
11🔥 2
🔔Generation'23 Tshirt එක ගන්න බැරි වුණ ළමයින්ට දැන් ආයෙම order කරන්න පුළුවන්. තව පොඩි ප්‍රමාණයක් ඉතුරු තියෙනවා. 2023 batch එකේ නොවන ළමයින්ට වුණත් ගන්න පුළුවන්. Courier එකෙන් ගෙදරටම ගෙන්නගන්න පුළුවන්. අවශ්‍ය ළමයි පහල Link එකෙන් ගිහින් order කරන්න. https://student.echem.lk/student/store T shirt එකේ ගාණ රු.1600 සහ රු.200ක කුරියර් ගාස්තුව එක්ක මුළු මුදල රු.1800ක් වෙනවා. අදාල මුදල බැංකු තැන්පතුවක් විදිහට කරලා මුදල් තැන්පත් කරන ලද Slip පත වෙබ් අඩවිය වෙත Upload කරන්න. විමසීම්: 0760331104 - Team ECHEM
نمایش همه...
1
🔴අපේ 2023 ළමයින්ගේ මාස ගාණක මහන්සියේ ප්‍රතිඵල හෙට මහරගම youth එකේ දී අපිට බලන්න පුළුවන්. වෘතිමය වශයෙන් කලාවට කිසිම අදාලත්වයක් නැති A/L science කරපු, ලංකාව හතරකොනේම කොල්ලෝ කෙල්ලෝ ටිකක් එකට එකතු වෙලා කරන මෙහෙම event එකක් ලංකාවේ තව නෑ ළමයි. මම වගකීමෙන් කියනවා මේක මීට කලින් දැකලා නැතිම විදිහක වැඩක්. එන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම එන්න. නැත්තම් ගෙදර ඉඳන් online බලමු. Miss කරගන්නම එපා. අනිවාර්යයෙන්ම පසුතැවෙන්න වෙයි. ❗️තවම pass එක ගන්න බැරි වුණ ළමයි වුණත් කමක් නෑ එන්න. එතනදී හදාගන්න පුළුවන්. ආයෙම කියනවා, 27 කියන්නේ මඟහැරගන්න නරකම දවස❤️
Generation ECHEM | Talents by ECHEM
ප.ලි.- තව මගේ surprise item එකත් තියෙනවා.
نمایش همه...
19👍 3🤩 1
🔻හෙට අන්තිම වෙනකන් ඉන්න ළමයින්ට සර් මෙහෙම කියන්න කිව්වා🔥
نمایش همه...
16
💀ලින්කන්ව මැරුවේ කවුද? 2023 Drama Team Final Trailer
GENERATION'23 | Talents by ECHEM
نمایش همه...
🔥 7
හොඳම දවසක, හොඳම හවසක හින්දි සිංදුවක් අහන්න එන්න... හෙට තමයි දවස❤️
GENERATION'23 | Talents by ECHEM
نمایش همه...
8
ගන්න බැරි උන හැමෝටම හෙට ගන්න පුළුවන් 🔥 එහෙනම් හෙට හම්බෙමු 🔥 -Team ECHEM- ❤❤❤❤❤❤❤™ ✨ Chemistry | අමිල දසනායක ✔️ #Generation'23 #Talents_By_ECHEM
نمایش همه...
5
අමිල සර්ගේ surprise එකක් මොකක් වෙයිද? තව දවස් දෙකකින් බලාගන්න පුළුවන්🔥
Generation ECHEM | Talents by ECHEM
نمایش همه...
8🔥 1
ගොඩක් අය අහලා නැති අහන්නම ඕන සින්දුවක්❤️ 27 එන්න අහන්න... තව දවස් දෙකයි🔥
GENERATION'23 | Talents by ECHEM
نمایش همه...
6
Talent Show එක වෙන්නේ කොහොමද, කොහෙද කීයට ද සේරම විස්තර තියෙන video එකක් පහළ link එකෙන් බලන්න පුළුවන් ළමයි. 🖥https://youtu.be/AsSWybWAf3U?si=HeZooIUG_OC_twG4 උදේ 9-10 වගේ ඉඳන් දවල් 2 වගේ වෙනකන් open talent session එක. එතන කලින් ලෑස්ති වෙලා ආව අය, එවෙලෙට හිතෙන අය ආදී ඕනම කෙනෙක් තනියෙන් හරි group විදිහට හරි perform කරන තැනක්. අපේ දැනට ඉන්න ළමයින්ට, පරණ ළමයින්ට වුණත් ඒ stage එක විවෘතයි. හවස 4 වගේ ඉඳන් රෑ 8 වෙනකන් Final Stage එක. මේක තමයි තැන. ලංකාවේ අපිට මතක ඇති කාලෙක මේ වයසේ ළමයි ටිකක් එකතු වෙලා කරන ලස්සනම event එක මේක වෙනවා. භෞතිකව එන්න පුළුවන් හැමෝම එන්න. පුළුවන් නම් දවසම ඉඳලා යන්න එන්න. නැත්තම් පුළුවන් වෙලාවකට හරි ඇවිත් යන්න එන්න. එන්න බැරිම වෙන ළමයි online live බලමු.
GENERATION'23 | Talents by ECHEM
نمایش همه...
14👍 2