cookie

ما از کوکی‌ها برای بهبود تجربه مرور شما استفاده می‌کنیم. با کلیک کردن بر روی «پذیرش همه»، شما با استفاده از کوکی‌ها موافقت می‌کنید.

avatar

කතාලෝකය කෙටිකතා - Short Stories

කතාලෝකය_කෙටිකතා_චැනලය. • • හැගීම්,විදීම් කෙටියෙන් සරලව විදින්නට🪴🌸 𝙽𝚘𝚝 𝚏𝚘𝚛 𝙿𝚛𝚘𝚖𝚘𝚝𝚒𝚘𝚗𝚜 ❌📉 • • 𝐒𝐑𝐈𝐋𝐀𝐍𝐊𝐀𝐍 𝓬𝓱𝓪𝓷𝓷𝓮𝓵 🇱🇰 ©️ -2021- කතා ලෝකය_Official ✓ #Sinhala | Telegra.ph | කෙටි කතා •• #Short_story_Channel 🖌

نمایش بیشتر
پست‌های تبلیغاتی
17 482
مشترکین
+2224 ساعت
+2717 روز
+1 95830 روز

در حال بارگیری داده...

معدل نمو المشتركين

در حال بارگیری داده...

نمایش همه...
ඒ ලෙවල් ප්‍රතිඵල short story

එදා බදාදාවක්ය.හොඳින් ඉර පායා තිබුන නමුත් මගේ හිත නම් කලුවරය.හේතුව නම් ඌපේ ප්‍රතිඵල අද නිකුත් කරන බව දැනගන්නට ලැබීමය.එන්න එන්නම හද ගැස්ම වැඩිවනවාය.දැන් නම් ඇඬෙන්නත් වගේය. අම්මාට හොරෙන් ෆිල්ම් බැලූ හැටි පාඩම් පොත් අස්සෙ තියාගෙන කතන්දර කියවපු හැටි ඔන්ලයින් ක්ලාස් අතරතුර යූටියුබ් ගිය හැටි සියල්ලම එකපිට මතක් වෙනවාය. මොනා නමුත් මන් අම්මාගෙ බත් මුලටත් තාත්තාගෙ පසුම්බියටත් අසාධාරනයක් නොකල නිසා හිතට සැනසීමය.මා මාසයේ එක දිනක්වත් පන්ති කට් කලේ නෑය.අම්මගෙ බත් එකෙන් බත් ඇට කිහිපයක් හෝ විසිකලේ නම් කලාතුරකින්ය.ඉඳ හිට දවසක්…

نمایش همه...
තෝරගැනීමක්...🌾🍃

A short story by Mrs.හෝම්ස්

Repost from N/a
00:30
Video unavailableShow in Telegram
‼️ හැමෝම පොඩ්ඩක් අවදානය දෙන්න   ⚠️ අනිවාරෙන් මේ පෝස්ට් එක කියවලා යන්න ඔයා දන්නවද Telegram එකෙන් හැම අවුරුද්දකම Free Package එකක් දෙනවා කියලා💙 ඒ වගේම ඒක ඇඩ් කර ගන්නේ නැති අයගේ Account Ban කරනවා කියලත් 💀 🔔 මේක අනිවාරෙන් ඇඩ් කර ගන්න පස්සේ පසු තැවෙන්න එපා ⁉️
نمایش همه...
‼️ ADD FREE OFFER ‼️
පාරී.....🥀 – Telegraph https://telegra.ph/%E0%B6%B4%E0%B6%BB-05-27
نمایش همه...
පාරී.....🥀

...එක් කොටසක කෙටි කතාවකි... (සැ.යු : මෙය එක් කොටසක කෙටිකතාවකි..) 🚫කතෘ අවසරයෙන් තොරව කතාවේ කොටස් උපුටා ගැනීම හෝ වෙනත් සමූහවල මුදා හැරීම සපුරා තහනම්.. 🥀🥀🥀🥀🥀🥀🥀 "පාරි මං තමුසෙට මුලදිම කියලා තියෙනවනෙ මම කැමති දේවල් මට කරන්න ඕන කියලා.." මං ඒ කෑගැහුවෙ මගෙ වයිෆ් පාරින්දිට.. උදේ නැගිට්ට වෙලේ ඉදලා නහයෙන් අඩනවා යන්න එපා කිය කිය.. අනික එයා හොඳටම දන්නවා මං යාළුවො එක්ක දෙනියායෙ ගිහින් එන්න කොච්චර ආසාවෙන්ද හිටියෙ කියලා... ඒ දැනත් උදේ ඉදන් කුනු කුනු ගානවට තරහෙයි මං එහෙම කෑගැහුවෙ.. …

32👍 1
نمایش همه...
වියරුව(short story)

"හෙලෝ අම්මා..." "අනේ දෝණි... මම කොච්චර කෝල් කරාද? ඇයි දෝණි ඉස්සුවෙ නැත්තෙ?" "අයියෝ අම්මා මම ඔයාට කොච්චර නම් කියලා තියෙනවද මට ඕන වෙලාවක මම කෝල් කරනකන් මට ගන්න එපා කියලා.... මම වැඩ අප්පා... මම කෝල් කරේ මට සල්ලි ටිකක් ඕනේ කියන්න..." "කීයක් විතරද පුතේ?" "ම්ම්ම්... පන්දාහක් ඇති..." "මයෙ පුතාගෙ බෝඩිං ගාස්තු ගෙවන්නය කියලා ඉතුරුකර ගත්ත සල්ලි ටිකක් තියෙනවා. ඒක නෙවෙයි මයෙ පුතාට හදිස්සියෙම පන්දාහක් මොකෝ?" "අයියෝ අම්මේ වද නොදී සල්ලි දාන්නකෝ... හැමඑකටම ඇයි ඇයි කියලා අහන්නෙ නැතුව... රෙද්ද... මට අලුතෙන් ක්ලාස් එකකට…

15
نمایش همه...
උපන්දිනේ!

උපන්දිනේ! පුරුදු විදිහටම කොට්ටෙ යටින් ෆෝන් එකේ තියපු එලාම් එක වදිද්දි නිදිමතේම එලාම් එක ඕෆ් කරලා දාලා අනිත් පැත්ත හැරුණෙ තව විනාඩි පහක් නිදාගන්නවා කියලා හිතාගෙන.. යන්තමට ආයෙ ඇස් පියාගන්නකොට ආයෙත් එලාම් එක කෑ ගහනවා.. කොහෙද ඉතිං එලාම් තියනකොට විනාඩියෙන් විනාඩිය තියනවනෙ.. මටම බැන බැන නිදිමතේම විනාඩ් පහෙන් පහට තියලා තිබුණු  එලාම් ටික සේරම ඕෆ් කරලා බෙඩ්ශීට් එක ඔළුවත් එක්ක පෙරවගත්තෙ ආයෙ නිදාගන්න වුණත් මට මතක් වුණේ අද දවස.. දෙයියනේ අද ක්ලාස්.. නැගිටින්න බෑ කියලා හිතෙද්දිත් හිත හදාගෙන නැගිට්ටෙ එක්සෑම් එකට තව තිබුණෙ…

12🔥 2
نمایش همه...
පින් මදි වුනාද සසරේ...

🍃🌷...Last Episode...🌷🍃      .......පින් මදි වුනාද සසරේ.....🥀 (සැ.යු : මගේ උදාර පාඨක ප්‍රජාවගේ බලවත් ඉල්ලීම පරිදි ලියන ලද අවසන් එපිය..) පෙර කොටසට...

https://telegra.ph/%E0%B6%B4%E0%B6%B1-%E0%B6%B8%E0%B6%AF-%E0%B7%80%E0%B6%B1%E0%B6%AF-%E0%B7%83%E0%B7%83%E0%B6%BB-05-22

      ☸…🎁🎁…Last Episode…🎁🎁…☸ කල්පනා කර කර ඉඳලා මට එහෙමම නින්ද ගිහින්… ඇහැරෙද්දි හතත් පහුවෙලා…දඩිබිඩි ගාලා ලෑස්ති වෙලා ඔෆිස් එකට දිව්වා… ඔහොම තමයි දැන් මගේ ජීවිතේ… උදේ ටී එක කියලා දෙයක් නෑ…උදේ කෑම එක කියලා දේකුත් නෑ…හිස්බඩටම…

15
نمایش همه...
කැලෑ පත්තරේ.....😜(2)කොටස කොටස් දෙකක කෙටි කතාවකි..

https://telegra.ph/%E0%B6%9A%E0%B6%BD-%E0%B6%B4%E0%B6%AD%E0%B6%AD%E0%B6%BBshort-story-05-25-2

පෙර කොටසට👆👆👆 හෑ ........එතකොට කැලෑ පත්තරේ මගෙ වෙන්ඩ නැන්දම්මද......උබට ජය මංගලම් සකුනියෝ.......හිත කෑගහනවා මහියගෙ නසරාණි හිනාව මතක් වෙද්දී........ මගෙ දෛවය ලියපු කෙනාත් අනේ මන්ද.......😒 ........................................................................................... අනේ ....සිහිනගෙ අක්කත් ඇවිල්ලා....හැමෝටම  සිහින්දි වුනාට මට විතරක් ආදරේට සිහී.......ඒ පවුලෙන්ම එයාට විතරයි මන් ආදරේ...... අක්කට…

11
نمایش همه...
නොදැනුනා නොව!

කොටස් කිහිපයක කෙටි කතාවකි.

14