fa
Feedback

فریب کلاهبرداران را نخورید! تل‌متریو این کانال‌ها را شناسایی و برچسب‌گذاری می‌کند 👉 برای مشاهده برچسب، اشتراک تهیه کنید

🌏 Sci-WEB℠ 🚀

🌏 Sci-WEB℠ 🚀

کانال بسته

🌏Main Link 👉 https://t.me/+qEvpRKE7Hok4NDUx 🌏Links 👉 @sciweb 🌏Admin 👉 @science_web1 🌏Bot 👉 @sciwebbot 🌏News👉 @sciweb_news 🌏Onlinestore👉 @sciweb_onlinestore Link 👉 https://telega.io/c/+cDTd32sDpiBiYTJh Buy ads 👉 https://telega.io/c/+cDTd3

نمایش بیشتر

📈 تحلیل کانال تلگرام 🌏 Sci-WEB℠ 🚀

کانال 🌏 Sci-WEB℠ 🚀 در بخش زبانی سینهالا بازیگری فعال است. در حال حاضر جامعه شامل 28 824 مشترک است و جایگاه 6 740 را در دسته آموزش و رتبه 50 را در منطقه سريلانكا دارد.

📊 شاخص‌های مخاطب و پویایی

از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 28 824 مشترک جذب کرده است.

بر اساس آخرین داده‌ها در تاریخ 15 اکتبر, 2026، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر -748 و در ۲۴ ساعت گذشته برابر -21 بوده و همچنان دسترسی گسترده‌ای حفظ شده است.

  • وضعیت تأیید: تأیید نشده
  • نرخ تعامل (ER): میانگین تعامل مخاطب 9.17% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً 1.57% واکنش نسبت به کل مشترکان کسب می‌کند.
  • دسترسی پست‌ها: هر پست به طور میانگین 2 642 بازدید دریافت می‌کند. در اولین روز معمولاً 452 بازدید جمع‌آوری می‌شود.
  • واکنش‌ها و تعامل: مخاطبان به‌طور فعال حمایت می‌کنند؛ میانگین واکنش به هر پست 9 است.

📝 توضیح و سیاست محتوایی

نویسنده این فضا را محل بیان دیدگاه‌های شخصی توصیف می‌کند:
“🌏Main Link 👉 https://t.me/+qEvpRKE7Hok4NDUx 🌏Links 👉 @sciweb 🌏Admin 👉 @science_web1 🌏Bot 👉 @sciwebbot 🌏News👉 @sciweb_news 🌏Onlinestore👉 @sciweb_onlinestore Link 👉 https://telega.io/c/+cDTd32sDpiBiYTJh Buy ads 👉 https://telega.io/c/+c...”

به لطف به‌روزرسانی‌های پرتکرار (آخرین داده در تاریخ 16 اکتبر, 2026)، کانال همواره به‌روز و دارای دسترسی بالاست. تحلیل‌ها نشان می‌دهد مخاطبان به‌طور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته آموزش تبدیل کرده‌اند.

28 824
مشترکین
-2124 ساعت
-1547 روز
-74830 روز
آرشیو پست ها
sticker.webp0.04 KB

🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥 ⚡️New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀 ▶️2024 Main+Quick Revision ශ්වසන පද්ධතිය🔥 ━━━━━━━━━━
🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥 ⚡️New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀 ▶️2024 Main+Quick Revision ශ්වසන පද්ධතිය🔥 ━━━━━━━━━━━━━━━ 👉ශ්වසන පද්ධතිය 01 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉ශ්වසන පද්ධතිය 02 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉බහිස්‍රාවී පද්ධතිය ┅┅┅┅┅┅┅┅┅┅┅┅ ✅ Join to channel 🔤🔤🔤🔤 🔥🔥
✅මේ සියල්ල ▶️ Youtube හරහා නැරඹීමේ හැකියාව ඇත..
┅┅┅┅┅┅┅┅┅┅┅┅ ⚡️ Join to channel 🔤🔤🔤🔤 🔥🔥🔥 👉https://t.me/+Qx_7oPNezM0xODVl 🌍 🔠🔠🔠🔠🔠🔠🔠™️  🚀

sticker.webp0.04 KB

🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥 ⚡️New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀 👀100 Essay Discusion No 01🔥 ━━━━━━━━━━━━━━━ 👉100 E
🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥 ⚡️New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀 👀100 Essay Discusion No 01🔥 ━━━━━━━━━━━━━━━ 👉100 Essay Discusion 01|Part 01 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉100 Essay Discusion 01|Part 02 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉100 Essay Discusion 01|Part 03 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 📥100 Discusion Essay|Tute 01
✅මේ සියල්ල ▶️ Youtube හරහා නැරඹීමේ හැකියාව ඇත..
━━━━━━━━━━━━━━━
💎100 Essay Discussion 01 සාරාංශය 👉1998 A/L ගුරුත්වාකර්ෂණ ක්ශේත්‍ර ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉2000 A/L ධාරා විද්‍යුතය රචනා ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉2000 A/L තාපය රචනා
┅┅┅┅┅┅┅┅┅┅┅┅ ✅ Join to channel 🔤🔤🔤🔤 🔥🔥🔥 ⚡️ Sci-WEB℠ NEWS 👉@sciweb_news ⚡️ Sci-WEB℠ 🚀 links👉 @SciWEB ⚡️ Sci-WEB℠ 🚀 Bot👉 @sciwebbot 🌍 🔠🔠🔠🔠🔠🔠🔠™️  🚀

🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥 ⚡️New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀 👀100 Essay Discusion No 01🔥 ━━━━━━━━━━━━━━━ 👉100 E
🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥 ⚡️New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀 👀100 Essay Discusion No 01🔥 ━━━━━━━━━━━━━━━ 👉100 Essay Discusion 01|Part 01 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉100 Essay Discusion 01|Part 02 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉100 Essay Discusion 01|Part 03 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 📥100 Discusion Essay|Tute 01
✅මේ සියල්ල ▶️ Youtube හරහා නැරඹීමේ හැකියාව ඇත..
━━━━━━━━━━━━━━━
💎100 Essay Discussion 01 සාරාංශය 👉1998 A/L ගුරුත්වාකර්ෂණ ක්ශේත්‍ර ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉2000 A/L ධාරා විද්‍යුතය රචනා ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉2000 A/L තාපය රචනා
┅┅┅┅┅┅┅┅┅┅┅┅ ✅ Join to channel 🔤🔤🔤🔤 🔥🔥🔥 ⚡️ Sci-WEB℠ NEWS 👉@sciweb_news ⚡️ Sci-WEB℠ 🚀 links👉 @SciWEB ⚡️ Sci-WEB℠ 🚀 Bot👉 @sciwebbot 🌍 🔠🔠🔠🔠🔠🔠🔠™️  🚀

sticker.webp0.04 KB

photo content

🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥 ⚡️⚡️⚡️⚡️⚡️⚡️ ✅දෙවන මනාපය ගණන් කිරීම සඳහා උපදෙස් ‼️🔥 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉දෙවනි මනාපය ගණන් කිරීම සඳහා මේ ව
🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥 ⚡️⚡️⚡️⚡️⚡️⚡️ ✅දෙවන මනාපය ගණන් කිරීම සඳහා උපදෙස් ‼️🔥 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉දෙවනි මනාපය ගණන් කිරීම සඳහා මේ වන විට තේරීම්භාර නිලධාරීන්ට දැනුම් දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පවසනවා.
👉 වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාගත් අනුර දිසානායක සහ සජිත් ප්‍රේමදාස වෙනුවෙන් දෙවෙනි සහ තෙවෙනි මනාප ගණන් කිරීම ආරම්භ කරයි. 🔴අනෙක් අපේක්ෂකයින් තරගයෙන් ඉවතට ❌‼️
👉කිසිඳු අපේක්ෂකයෙක් 50% ඉක්මවා යාමට නොහැකිවීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා. 👉ඒ අනුව දෙවන මනාප ගණන් කිරීමේ කටයුතු තව සුළු මොහොතකින් ආරම්භවීමට නියමිතයි. -මැතිවරණ කොමිසම - ┅┅┅┅┅┅┅┅┅┅┅┅ ⚡️ Sci-WEB℠ NEWS 👉@sciweb_news ⚡️ Sci-WEB℠ 🚀 links👉 @SciWEB ⚡️ Sci-WEB℠ 🚀 Bot👉 @sciwebbot ⚡️Sci-WEB℠ Chat 👉 @sciwebchat ⚡️Contact Admin👉 @science_web_2 ⚡️Sci-WEB℠ Head Office 👉 @science_web

photo content

sticker.webp0.04 KB

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ නවවන විධායක ජනාධිපති ලෙස දිවුරුම් දීමට නියමිත අනුර කුමාර දිසානායක සහෝදරයාට උණුසුම් සුබ පැ
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ නවවන විධායක  ජනාධිපති ලෙස දිවුරුම් දීමට නියමිත අනුර කුමාර දිසානායක සහෝදරයාට උණුසුම් සුබ පැතුම් !!!

🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥 ⚡️New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀 🔴2024 ජනාදිපති වරණය පිළිබද 🔥🔥 ━━━━━━━━━━━━ 🌏 Sci-
🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥 ⚡️New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀 🔴2024 ජනාදිපති වරණය පිළිබද 🔥🔥 ━━━━━━━━━━━━ 🌏 Sci-Web℠ 🚀අපි කිසිදු දේශපාලන පක්ෂයක් වෙනුවෙන් පෙනී සිටියේ නැති අතර උගත් , බුද්දිමත් උසස් පෙළ සිසුන් ඇතුළු තරුණ බහුතරයකගේ ඡන්දයෙන් පත් වූ නව ජනාදිපති වරයෙක් යට‍තේ 2️⃣0️⃣2️⃣4️⃣උසස් පෙළ විභාගය සදහා ඉතිරි දවස් 66 තුල උපරිම මහන්සි වී ඉගෙනීම් කටයුතු වල නිරත වෙන ලෙස සිහි පත් කරමි ..🔥👍 ✅මෙවර ජයග්‍රාහී අපේක්ෂකයා විසින් 2024 උසස් පෙළ සිසුන්ට ඉගැන්වූ පාඩමක් ඇති අතර එය පිළිබද ඔබ දැනුවත් නම් පහලින් Comment කරන්න ... ┅┅┅┅┅┅┅┅┅┅┅┅ ⚡️ Sci-WEB℠ NEWS 👉@sciweb_news ⚡️ Sci-WEB℠ 🚀 links👉 @SciWEB ⚡️ Sci-WEB℠ 🚀 Bot👉 @sciwebbot ⚡️Sci-WEB℠ Chat 👉 @sciwebchat ⚡️Contact Admin👉 @science_web_2 ⚡️Sci-WEB℠ Head Office 👉 @science_web

photo content

sticker.webp0.04 KB

🫥🫥🫥🫥🫥💠💠💠💠💠💠💠🫥🫥🫥🫥🫥🫥 ⚡️ New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀 🔴යාන්ත්‍ර විද්‍යාව 2024 Rapid Revision
🫥🫥🫥🫥🫥💠💠💠💠💠💠💠🫥🫥🫥🫥🫥🫥 ⚡️ New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀 🔴යාන්ත්‍ර විද්‍යාව 2024 Rapid Revision වීඩියෝ ..🔥‼️ ━━━━━━━━━━━━━━━ 👉දෛශික ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉චලිතය 01 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉චලිතය 02 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉ප්‍රක්ෂිප්ත ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉සාපේක්ෂ චලිතය ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉නිව්ටන් නියම 01 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉නිව්ටන් නියම 02 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉ඝර්ෂණය ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉ගම්‍යතාවය ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉කාර්යය+ශක්තිය ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉කෝණික චලිතය ┅┅┅┅┅┅┅┅┅┅┅┅ ⚡️ Join to channel 🔤🔤🔤🔤 🔥🔥🔥 ✅2024👉https://t.me/+xLcJVcUbEGdjZGI1 ✅2023👉https://t.me/+vw0RSHnHOVdjNDA1 ✅Paper Class 👉https://t.me/+qMfETwD2Dbs2ZWI9 🌏Sci-WEB℠ 🚀 links👉https://t.me/SciWEB ⚡️ Sci-WEB℠ NEWS 👉@sciweb_news 🌍 🔠🔠🔠🔠🔠🔠🔠™️  🚀

sticker.webp0.04 KB

මේ දවස් ටිකේ මම අහන ප්‍රශ්නයක් තියෙනවා හම්බුවෙන සමහරුන්ගෙන්.. හිතන්න මොකක් හරි වෙලාවක යම් යම් හේතු මත බඩු මිල වැඩි වෙලා උද්ධමන තත්ත්වයක් තියෙනවා. මිනිස්සුන්ට බඩු ගන්න අමාරුයි. ඉන්නේ "හොඳ ආණ්ඩුවක්" නම් ආණ්ඩුව මොකක් ද කරන්න ඕනේ.. හම්බුවෙන ඔක්කොම කියන්නේ බදු එහෙම ටිකක් අඩු කරලා බඩු මිල අඩු කරන්න ඕනේ කියලා.. "හොඳ මහබැංකුවක්" ණය පොළියට මොනවා ද කරන්න ඕනේ කියලත් ඊළඟට මම අහනවා.. මිනිස්සුන්ට ණය ගෙවාගන්න තියා බඩු ගන්නත් අමාරුවෙන් ඉන්න නිසා ණය පොළී එහෙම අඩු කරන්න ඕනේ කියනවා.. ඔහොම තමා හැමෝ ම කියන්නේ.. හැබැයි ප්‍රධාන ධාරාවේ ආර්ථික විද්‍යාවේ කියන්නේ ඕකේ අනික් පැත්ත.. බඩු මිල වැඩි වෙනවා නම් උද්ධමනයක්.. එහෙනම් ආණ්ඩුවක් කරන්න ඕනේ tax ගහලා මිනිස්සුන්ගේ සල්ලි තවත් අරගන්න එක.. එතකොට මිනිස්සුන්ට බඩු ගන්න තවත් අමාරු වෙනවා.. මහබැංකුවක් කරන්න ඕනේ ණය පොළිය වැඩි කරලා මිනිස්සුන්ට ණය ගන්න අමාරු වෙලා ණය ගෙවන්න වැඩි වෙන තත්ත්වයක් හදන එක.. මිනිස්සුන් ගාව තියෙන සල්ලි ටික තවත් අඩු වුණහම බඩු ගන්න බැරි වෙලා බඩුමිල ඉහල යෑම නවතිනවා.. ඕක තමා ප්‍රධාන ධාරවේ ආර්ථික විද්‍යාවේ තියෙන්නේ. චක්‍රය යන පැත්තට ම තල්ලුවක් දීලා පහු කරගමු (procyclic) හැබැයි ඕක සාමාන්‍ය ජනතාව කියන කිසි එක්කෙනෙක්ට නිකමටවත් දැනෙන අදහසක් නෙමේ. විකල්ප ආර්ථික ධාරාවක් වෙන කේන්සියානුවො කියන්නේ බඩු මිල වැඩි නම් බදු එහෙම අඩු කරලා මිල දී ගැනීම් හැකියාව වැඩි කරන්න කියලා. (Counter-cyclic) සාමාන්‍ය ජනයාගේ ආශාව තියෙන්නෙත් එතන..

sticker.webp0.04 KB

🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥 ⚡️⚡️⚡️⚡️⚡️⚡️ ✅2023 උසස් පෙළ කඩඉම් ලකුණු නිකුත් වෙයි 🔥 👉2023 උසස් පෙළ ප්‍රතිඵල අනුව කඩඉම් ලකුණු නික
🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥 ⚡️⚡️⚡️⚡️⚡️⚡️ ✅2023 උසස් පෙළ කඩඉම් ලකුණු නිකුත් වෙයි 🔥 👉2023 උසස් පෙළ ප්‍රතිඵල අනුව කඩඉම් ලකුණු නිකුත් කර ඇති බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ✅ පවසයි.. 👉ඒ අනුව https://ugc.ac.lk යන වෙබ් අඩවියට පිවිස කඩඉම් ලකුණු ලබා ගත හැක. Cut Off Marks Released !! ⭐️
✅මේ Link වලින් එකකට ගිහින් ඔයාගේ Index Number එක දීලා බලන්න
┅┅┅┅┅┅┅┅┅┅┅┅ ✈️Link 01 🧡 👉https://ugc.ac.lk/selection/ ✈️Link 02 🧡 👉https://ugc.ac.lk/2023_24_ugc_selection/ ┅┅┅┅┅┅┅┅┅┅┅┅ ⚡️ Sci-WEB℠ NEWS 👉@sciweb_news ⚡️ Sci-WEB℠ 🚀 links👉 @SciWEB ⚡️ Sci-WEB℠ 🚀 Bot👉 @sciwebbot ⚡️Sci-WEB℠ Chat 👉 @sciwebchat ⚡️Contact Admin👉 @science_web_2 ⚡️Sci-WEB℠ Head Office 👉 @science_web

sticker.webp0.04 KB