fa
Feedback

فریب کلاهبرداران را نخورید! تل‌متریو این کانال‌ها را شناسایی و برچسب‌گذاری می‌کند 👉 برای مشاهده برچسب، اشتراک تهیه کنید

🌏 Sci-WEB℠ 🚀

🌏 Sci-WEB℠ 🚀

کانال بسته

🌏Main Link 👉 https://t.me/+qEvpRKE7Hok4NDUx 🌏Links 👉 @sciweb 🌏Admin 👉 @science_web1 🌏Bot 👉 @sciwebbot 🌏News👉 @sciweb_news 🌏Onlinestore👉 @sciweb_onlinestore Link 👉 https://telega.io/c/+cDTd32sDpiBiYTJh Buy ads 👉 https://telega.io/c/+cDTd3

نمایش بیشتر

📈 تحلیل کانال تلگرام 🌏 Sci-WEB℠ 🚀

کانال 🌏 Sci-WEB℠ 🚀 در بخش زبانی سینهالا بازیگری فعال است. در حال حاضر جامعه شامل 28 810 مشترک است و جایگاه 6 736 را در دسته آموزش و رتبه 50 را در منطقه سريلانكا دارد.

📊 شاخص‌های مخاطب و پویایی

از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 28 810 مشترک جذب کرده است.

بر اساس آخرین داده‌ها در تاریخ 14 اکتبر, 2026، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر -742 و در ۲۴ ساعت گذشته برابر 0 بوده و همچنان دسترسی گسترده‌ای حفظ شده است.

  • وضعیت تأیید: تأیید نشده
  • نرخ تعامل (ER): میانگین تعامل مخاطب 8.27% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً 1.51% واکنش نسبت به کل مشترکان کسب می‌کند.
  • دسترسی پست‌ها: هر پست به طور میانگین 2 386 بازدید دریافت می‌کند. در اولین روز معمولاً 436 بازدید جمع‌آوری می‌شود.
  • واکنش‌ها و تعامل: مخاطبان به‌طور فعال حمایت می‌کنند؛ میانگین واکنش به هر پست 9 است.

📝 توضیح و سیاست محتوایی

نویسنده این فضا را محل بیان دیدگاه‌های شخصی توصیف می‌کند:
“🌏Main Link 👉 https://t.me/+qEvpRKE7Hok4NDUx 🌏Links 👉 @sciweb 🌏Admin 👉 @science_web1 🌏Bot 👉 @sciwebbot 🌏News👉 @sciweb_news 🌏Onlinestore👉 @sciweb_onlinestore Link 👉 https://telega.io/c/+cDTd32sDpiBiYTJh Buy ads 👉 https://telega.io/c/+c...”

به لطف به‌روزرسانی‌های پرتکرار (آخرین داده در تاریخ 15 اکتبر, 2026)، کانال همواره به‌روز و دارای دسترسی بالاست. تحلیل‌ها نشان می‌دهد مخاطبان به‌طور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته آموزش تبدیل کرده‌اند.

28 810
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-1387 روز
-74230 روز
آرشیو پست ها
exam kal gihin

2024 AL Essay
2024 AL Essay

🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥 ⚡️⚡️⚡️⚡️⚡️⚡️ 💎නියමිත විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට නොහැකි නම් ළඟම ඇති විභාග මධ්‍යස්ථානයට යන්න💯�
🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥 ⚡️⚡️⚡️⚡️⚡️⚡️ 💎නියමිත විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට නොහැකි නම් ළඟම ඇති විභාග මධ්‍යස්ථානයට යන්න💯🔥 ━━━━━━━━━━━━━━ 🔴පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නියමිත විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට නොහැකි උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් ළඟම ඇති විභාග මධ්‍යස්ථානය වෙත ගමන් කරන ලෙස විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 🔴ජල ගැලීම් හේතුවෙන් මාර්ග අවහිරතා ඇත්නම් එම සිසුන්ට ළඟම ඇති විභාග මධ්‍යස්ථානයට ගොස් විභාගයට පෙනී සිටීමට අවස්ථාව ලබාදී ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළේ..@Sciweb_news
🔴දිවයින පුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇතැම් මාර්ග ජලයෙන් යටවී ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී ඇති අතර යම් ගැටලුවක් ඇත්නම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 දුරකථන අංකයට අමතා ඒ පිළිබඳව දැනුම් දෙන ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
👉 විභාග දෙපාර්තමේන්තුව ✅ ┅┅┅┅┅┅┅┅┅┅┅┅ ⚡️ Sci-WEB℠ NEWS 👉@Sciweb_news ✅ 𝕓𝕪 🌏 Sci-WEB℠ 🚀

sticker.webp0.04 KB

🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥 ⚡️New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀 👀Maths ළමයිට Applied ගේමක් ගහනවනම් ඔන්න මගෙන් Master
🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥 ⚡️New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀 👀Maths ළමයිට Applied ගේමක් ගහනවනම් ඔන්න මගෙන් Master Plan එකක් ...අද රෑ වෙනකන් ඉන්න වෙනවා හැබැයි...රචනා ප්‍රශ්න 4 ක් ලියන්න ඕන...💯🔥 ━━━━━━━━━━━━━━ 👉 ප්‍රවේග කාල ප්‍රස්ථාර 👉සාපේක්ෂ ප්‍රවේගය ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 සරල අනුවර්තීය චලිතය ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 දෛශික 👉 ඒකතල බල පද්ධති ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉ලුහු දඩු රාමු සැකිලි 👉බර දඩු රාමු සැකිලි ┅┅┅┅┅┅┅┅┅┅┅┅
🔴ඔන්න ඔය රචනා 4 ලියන්න ගේමක් තමයි ගහන්නේ මුලින්ම සාපේක්ෂ ප්‍රවේගය මේ වීඩියෝ දෙක බලන්න මෙතනදී කරන්නේ 2017 + 2014 + 2020 + 2019 ගණන් ඇසුරෙන් ඔයාට සාපේක්ෂ ප්‍රවේගය ගාන හදන විදිය ,ලකුණු ලැබෙන විදිය ගැන කියල දෙනවා මේ වීඩියෝ දෙකෙන් ඒ දෙක බලන්න...😇🔥 🔴ඊට පස්සේ ඔයා 2022 + 2023 සාපේක්ෂ ප්‍රවේගය විවරණය කරපු මේ වීඩියෝ දෙක බලන්න..ඒවගේ මන් ඉතුරු ප්‍රශ්න වලටත් මේ වගේ දාන්නම්..දැන් ඉදන් බලන්න පටන් ගන්න..💔💯🔥
┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉සාපේක්ෂ ප්‍රවේගය 01 ✅ ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉සාපේක්ෂ ප්‍රවේගය 02 ✅ ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉සාපේක්ෂ ප්‍රවේගය|2022 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉සාපේක්ෂ ප්‍රවේගය|2023 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ ⚡️Join to Channel💔🔥🔤🔤🔤🔤 💎 Sci-WEB℠ links👉https://t.me/SciWEB 🌍 🔠🔠🔠🔠🔠🔠🔠™️  🚀

sticker.webp0.04 KB

🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥 ⚡️New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀 💎Bio MCQ එක ලියලා ගෙදර එන සෙට් එක 😎🔥 ━━━━━━━━━━━━━━━ 🔴ගෙදර ආපු ගමන් Bio Essay පේපර් එකට බලන්න 💯🔥 👉Booster 20 Days|Part 01 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉Booster 20 Days|Part 02 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉Booster 20 Days|Part 03 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👀Essay package 01 👀Essay package 02 👀Essay package 03 + 04 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 🔴👉Final Seminar 01 🔴👉Final Seminar 02 🔴👉Final Seminar 03 🔴👉Final Seminar 04 🔴👉Final Seminar 05 🔴👉Final Seminar 06 🔴👉Final Seminar 07 🔴👉Final Seminar 08 🔴👉Final Seminar 09 🔴👉Final Seminar 10 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 📥පරිණාමය| Short Notes ✅ ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 📥ප්‍රවේණිය|Short Notes ✅ ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 📥ශාකය Short Note✅ ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 📥සත්ව ආකාරය Short Note✅ ┅┅┅┅┅┅┅┅┅┅┅┅ ⚡️ Join to channel 🔤🔤🔤🔤 🔥🔥 🌏 Sci-WEB℠ 🚀 links👉https://t.me/SciWEB 🌍 🔠🔠🔠🔠🔠🔠🔠™️  🚀

sticker.webp0.04 KB

💎හෙට ගේමක් ගහමු මචං අනිවාරෙන් ඔයාට පුළුවන්. 💯🔥 🔴බැරිම වුනොත් එහා පැත්තේ එකාට හරි ගහලා වරෙන් ගෙදර..😂😁 ජය වේවා 😇🔥 ┅┅┅┅┅
💎හෙට ගේමක් ගහමු මචං අනිවාරෙන් ඔයාට පුළුවන්. 💯🔥 🔴බැරිම වුනොත් එහා පැත්තේ එකාට හරි ගහලා වරෙන් ගෙදර..😂😁 ජය වේවා 😇🔥 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ ⚡️ Sci-WEB℠ NEWS 👉@sciweb_news ⚡️ Sci-WEB℠ 🚀 links👉 @SciWEB ⚡️ Sci-WEB℠ 🚀 Bot👉 @sciwebbot ⚡️Sci-WEB℠ Chat 👉 @sciwebchat ⚡️Contact Admin👉 @science_web_2 ⚡️Sci-WEB℠ Head Office 👉 @science_web

sticker.webp0.04 KB

🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥 ⭐️⭐️⭐️⭐️🥰😇💔🔥 👀උසස් පෙළ සදහා හදිසි අපදා තත්වයේ බලපෑම 💔🔥 ━━━━━━━━━━━━━━━ 💎ගිනිකොන දිග බෙංගාල බ
🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥 ⭐️⭐️⭐️⭐️🥰😇💔🔥 👀උසස් පෙළ සදහා හදිසි අපදා තත්වයේ බලපෑම 💔🔥 ━━━━━━━━━━━━━━━ 💎ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය නොවැම්බර් 25 වන වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතී. මෙම පද්ධතියේ බලපෑමහේතුවන් දිවයිනේ නැගෙනහිර පළාතේ ඇතැම් ස්ථානවලට ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකිය..😱💔 👉හෙට එනම් නොවැම්බර් 25 වන දින ආරම්භ වීටම නියමිත උසස් පෙළ විභාගය පවත්වනු ලබන කාලසීමාව තුළ ඇතිවිය හැකි ආපදා තත්ත්වයන් මගහරවා ගනිමින් බාධාවකින් තොරව විභාගය පවත්වාගෙන යෑම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා.. ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ඇතිවිය හැකි අනපේක්ෂිත කාලගුණික තත්ත්වයන් නොසලකා හැරිය නොහැකි අතර, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ වනවිටත් ඉදිරි සතිය තුළ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිත අඩු පීඩන තත්ත්වයක් වර්ධන විය හැකි බවයි පුරෝකථනය කර ඇත්තේ.[ @Sciweb_news ]✅ ┅┅┅┅┅┅┅┅┅┅┅┅
🔴යම් සිසුවෙකුට ආපදාවක් නිසා විභාගයට පෙනී සිටීමට බාධාකාරී තත්ත්වයක් පවතී නම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක 117 හෝ ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන විශේෂ ඒකාබද්ධ හදිසි මෙහෙයුම් මැදිරි අංක වෙත දැනුම් දීමට හැකියි. 🔴එසේ නැතිනම්, විභාග දෙපාර්තමේන්තු හදිසි ඇමතුම් අංක 1911 යන දුරකථන අංකයට ඒ බව දැන්විය හැකිය..
┅┅┅┅┅┅┅┅┅┅┅┅ ✅හදිසි මෙහෙයුම් මැදිරි අංක💯 🔥 📞👉 0113 668020 📞👉 0113 668100 📞👉 0113 668013 📞👉 0113 668010 📞👉 076 3 117 117 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ ⚡️ Sci-WEB℠ NEWS 👉@Sciweb_news ✅ 𝕓𝕪 🌏 Sci-WEB℠ 🚀

sticker.webp0.04 KB

🔴පාන්දර 02 වෙනකම් , Past Papers  බලලා , ඒවා විශේලේෂණය කරලා 🔴ලොකු ගේමක් දීලා , වගකීමක් එක්ක Voice ටික අපි දැම්මා එහෙනන් 🔴මේ දේවල් අනිවාර්යයෙන් එනවා ළමයි, ආවට ගියාට කියපු දේවල් නෙමේ මේ... 👉මේ Voice වලට සාක්ෂි හෙට දිනයේදී ඔබට ඔප්පු වනු ඇත..!
1️⃣1️⃣.බහුපද ශ්‍රිත       වර්ගජ සමීකරණ ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 1️⃣2️⃣.සංකරණ හෝ ද්විපද ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 1️⃣3️⃣.නයාස      .සංකීර්ණ සංඛයා      .මුවාවර් ප්‍රමේයය ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 1️⃣4️⃣. අවකලනය ප්‍රස්ථාර      . අවකලනය භාවිතය ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 1️⃣5️⃣අනුකලනය ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 1️⃣6️⃣ඛණ්ඩාංක ජාමිතිය ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 1️⃣7️⃣.ප්‍රතිලෝම ත්‍රිකෝණමිතික ශ්‍රිත      .ත්‍රිකෝණමිතිය සම්පූර්ණ  ගැටළු ┅┅┅┅┅┅┅┅┅┅┅┅
💎 තව එකෙක් හරි ගොඩ දාලා ගොඩ යන්න බලන්න ළමයි 💎 තමන්ට වැදගත් දේ අනෙක් අයටත් දෙන්න පුරුදු වෙන්න 💎 මේ දේවල් වලින් ඔයාගේ ලකුණක් හරි වැඩි වුණානම් , ඒ ගැන අපිට හදවතින්ම සතුටුයි ළමයි #Exam_තියෙන්නේ_Pass_වෙන්න_ළමයි

sticker.webp0.04 KB

🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥 ⚡️New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀 💎වෙන රටවල් තනියම හිතල වැඩ කරන රොබෝ ලා හදනවා...අපේ ලංකාවේ 5 වසරේ ශිෂත්වේ ආයේ පාරක් තියන්න Plan ගහනවා 😂😁 🔴දෙන්න තියෙන්නේ පැලෙන්න 🤔😁🔥 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ ⚡️ Sci-WEB℠ NEWS 👉@sciweb_news ⚡️ Sci-WEB℠ 🚀 links👉 @SciWEB ⚡️ Sci-WEB℠ 🚀 Bot👉 @sciwebbot

sticker.webp0.04 KB

🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥 ⚡️New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀 ▶️2020 විරණය| MCQ Discussion 💔🔥 ━━━━━━━━━━━━━━━ 👉
🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥 ⚡️New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀 ▶️2020 විරණය| MCQ Discussion 💔🔥 ━━━━━━━━━━━━━━━ 👉 2020 විරණය|MCQ Part 01 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 2020 විරණය|MCQ Part 02 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 📥 MCQ PAPER PDF ┅┅┅┅┅┅┅┅┅┅┅┅ ✅ Join to channel 🔤🔤🔤🔤 🔥🔥
✅මේ සියල්ල ▶️ Youtube හරහා නැරඹීමේ හැකියාව ඇත..
┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉2011විරණය|MCQ Discussion ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉2012 විරණය|MCQ Discussion ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉2013 විරණය|MCQ Discussion ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉2014 විරණය|MCQ Discussion ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉2015 විරණය|MCQ Discussion ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉2016 විරණය|MCQ Discussion ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉2017 විරණය|MCQ Discussion ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉2018 විරණය|MCQ Discussion ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉2019 විරණය|MCQ Discussion ┅┅┅┅┅┅┅┅┅┅┅┅ ⚡️ Join to channel 🔤🔤🔤🔤 🔥🔥 👉https://t.me/+cDTd32sDpiBiYTJh 🌍 🔠🔠🔠🔠🔠🔠🔠™️  🚀

sticker.webp0.04 KB

🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥 ⚡️New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀 ▶️2020 විරණය| MCQ Discussion 💔🔥 ━━━━━━━━━━━━━━━ 👉
🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥 ⚡️New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀 ▶️2020 විරණය| MCQ Discussion 💔🔥 ━━━━━━━━━━━━━━━ 👉 2020 විරණය|MCQ Part 01 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 2020 විරණය|MCQ Part 02 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 📥 MCQ PAPER PDF ┅┅┅┅┅┅┅┅┅┅┅┅ ✅ Join to channel 🔤🔤🔤🔤 🔥🔥
✅මේ සියල්ල ▶️ Youtube හරහා නැරඹීමේ හැකියාව ඇත..
┅┅┅┅┅┅┅┅┅┅┅┅ ⚡️ Join to channel 🔤🔤🔤🔤 🔥🔥 👉https://t.me/+cDTd32sDpiBiYTJh 🌍 🔠🔠🔠🔠🔠🔠🔠™️  🚀

sticker.webp0.04 KB

🌏 Sci-WEB℠ 🚀 - آمار و تحلیل کانال تلگرام