fa
Feedback
🌏 Sci-WEB℠ 🚀

🌏 Sci-WEB℠ 🚀

کانال بسته

🌏Main Link 👉 https://t.me/+cDTd32sDpiBiYTJh 🌏Links 👉 @sciweb 🌏Admin 👉 @science_web1 🌏Bot 👉 @sciwebbot 🌏News👉 @sciweb_news 🌏Onlinestore👉 @sciweb_onlinestore Link 👉 https://telega.io/c/+cDTd32sDpiBiYTJh Buy ads 👉 https://telega.io/c/+cDTd3

نمایش بیشتر

📈 تحلیل کانال تلگرام 🌏 Sci-WEB℠ 🚀

کانال 🌏 Sci-WEB℠ 🚀 در بخش زبانی سینهالا بازیگری فعال است. در حال حاضر جامعه شامل 32 095 مشترک است و جایگاه 5 916 را در دسته آموزش و رتبه 36 را در منطقه سريلانكا دارد.

📊 شاخص‌های مخاطب و پویایی

از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 32 095 مشترک جذب کرده است.

بر اساس آخرین داده‌ها در تاریخ 02 ژوئیه, 2026، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر -258 و در ۲۴ ساعت گذشته برابر -9 بوده و همچنان دسترسی گسترده‌ای حفظ شده است.

  • وضعیت تأیید: تأیید نشده
  • نرخ تعامل (ER): میانگین تعامل مخاطب 7.09% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً N/A% واکنش نسبت به کل مشترکان کسب می‌کند.
  • دسترسی پست‌ها: هر پست به طور میانگین 2 274 بازدید دریافت می‌کند. در اولین روز معمولاً 0 بازدید جمع‌آوری می‌شود.
  • واکنش‌ها و تعامل: مخاطبان به‌طور فعال حمایت می‌کنند؛ میانگین واکنش به هر پست 8 است.

📝 توضیح و سیاست محتوایی

نویسنده این فضا را محل بیان دیدگاه‌های شخصی توصیف می‌کند:
🌏Main Link 👉 https://t.me/+cDTd32sDpiBiYTJh 🌏Links 👉 @sciweb 🌏Admin 👉 @science_web1 🌏Bot 👉 @sciwebbot 🌏News👉 @sciweb_news 🌏Onlinestore👉 @sciweb_onlinestore Link 👉 https://telega.io/c/+cDTd32sDpiBiYTJh Buy ads 👉 https://telega.io/c/+c...

به لطف به‌روزرسانی‌های پرتکرار (آخرین داده در تاریخ 03 ژوئیه, 2026)، کانال همواره به‌روز و دارای دسترسی بالاست. تحلیل‌ها نشان می‌دهد مخاطبان به‌طور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته آموزش تبدیل کرده‌اند.

32 095
مشترکین
-924 ساعت
-727 روز
-25830 روز
آرشیو پست ها
ඔහොම බෑ subscribers ල 2K වත් උනොත් විතරක් දාන්නම් නැත්තන් කම්මැලියි 🥲🥲 වීඩියෝ තියනව බර ගානක් 😂

එහෙනන් අපේ Private Channels වල තියන ඔක්කොම Video මේකට දානව share කරල කට්ටියව add කරන්න. 😎 https://t.me/+PbgWeoc0kM4yOTkx

Channel එක ආයි පටන් ගමුද? 😌

මහරගම අපේක්ෂා රෝහලේ පණ ගැහෙන හදවත් වෙනුවෙන්.. කලිනුත් සල්ලි එකතු කරා නේද?? 😴 ඔව් , එකතු කරා.. ටිකක් නෙමෙයි හදවත උණුවෙන මිනිස්සු කෝටි 20ක්ම එකතු කරලා දුන්නා පෙට් ස්කෑන් මැෂිමක් ගන්න.. ඒකෙන් අද වෙද්දි මාසෙට රෝගීන් 100ක් විතර පරීක්ෂා කෙරෙනවා.. තත්පරෙන් තත්පරේට වෙනස් වෙන පිළිකාවක ස්වභාවය තිතටම හඳුනා ගන්නවා.. ඒක දුප්පත් අසරණ රෝගීන්ට ලොකු හයියක්! 💪 ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා.. පෙට් ස්කෑන් යන්ත්‍රයට කරන්න පුළුවන් එච්චරයි.. ඒ කියන්නෙ පිළිකාවක් හඳුනාගන්න විතරයි.. 🔎 ඒත් අද වෛද්‍ය විද්‍යාව හුඟක් දියුණුයි.. පිළිකාව නසන්න හුඟක් දියුණු උපකරණ ලෝකෙ නිර්මාණය වෙලා තියෙනවා.. 😇 Tomo-Therapy & Linear Accelerators කියන්නෙ ඒ වගේ විශ්වකර්ම වෛද්‍ය උපකරණ දෙකක්. ඒත් ඒවා ඉතාම මිල අධිකයි.. මේ උත්සාහය ඒ වගේ යන්ත්‍ර දෙකක් මහරගම අපේක්ෂා රෝහලට ලබා දෙන්නයි.. • ඒ වෙනුවෙන් යන වියදම කෝටි 100ක්! • අද දවල් වෙද්දි ඒ පින්කම වෙනුවෙන් ලක්ෂ 123ක් එකතු වෙලා තිබුනා.. • තව ලක්ෂ 9877ක් ඕනෙ.. 💰 ලොකු ගානක් නේද?? 😐 නෑ ..... බොහොම පොඩි ගානක්.. ලංකාව වගේ අනුන්ගෙ දුක දැනෙන හදවත් තියෙන මිනිස්සු ඉන්න රටකට මේක බොහොම පුංචි මුදලක්. එක මනුස්සයෙක් රුපියල් 50 ගානෙ දැම්මත් මේ ගාන හොයන්න පුළුවන්.. මේ උත්සාහය ඒ පින්කම ටිකක් වේගවත් කරන්නයි ⏳ මොකද අපි පරක්කු වෙන දවසක් ගානෙ අම්මලට පුංචි පැටව් අහිමි වෙනවා.. දරුවන්ගෙ මුළු ලෝකෙම වෙච්ච දෙමව්පියෝ එයාලගෙන් ඈත් වෙනවා.. අපි දුකින් පිරිච්ච ඒ ජීවිත වලට හිනාවක් අරන් එමු. ඒ වෙනුවෙන් ඔබ වෙන් කරන රුපියල් 50ත් සෑහෙන්න වටිනවා.. ඔබේ උදව්වෙන් දුප්පත් මනුස්සයෙක් තමන්ට අවශ්‍ය ප්‍රතිකාර ටික නොමිලේම ලබාගනියි. 🙂 • මේක ජීවිත 40,000ක් විනාස කරපු සුනාමියෙන් කෙටි කාලයක් ඇතුළත ගොඩ ආපු රටක්, • ගංවතුරක්, නාය යෑමක් උනු තැනකට පහුවදා වෙද්දී ලොරි ගණන් ආධාර පටවන් යන පින්වන්ත මිනිස්සු ඉන්න රටක්. 💪💪 එහෙව් අපිට, පිළිකා මාරයාව පරද්දන්න බැරි නෑ ! අපි එකතු වෙමු, ශ්‍රී ලංකා ඉතිහාසෙ එදා මෙදාතුර සිදුවුනු ලොකුම Donation Campaign එකට! ❤ Account Name : APEKSHA CANCER HOSPITAL Bank of Ceylon, Maharagama Account Number : 71275069 (පුළුවන්නම් මේ පෝස්ට් එක  ශෙයාර් කරන්න .)

Check out 🇱🇰𝘽𝙚𝙨𝙏 𝙈𝙤𝙏𝙞𝙫𝙖𝙩𝙞𝙤𝙉☘️ 👻 (🍃𝙒𝙤𝙍𝙠 𝙃𝙖𝙍𝙙🎶 。◕‿◕。🌸): https://t.me/BesT_MoTivatioN_M Aero~

මගේ යාළුවො දෙන්නෙක් දුෂ්කර ස්කෝලෙක 1- 5 පොඩ්ඩොන්ට චෙස් උගන්වනවා නොමිලේ. මං ඒක ගැන ඇහුවම දැන් ඒක නතර කරලා කිව්වා තියෙන්නේ. හේත
මගේ යාළුවො දෙන්නෙක් දුෂ්කර ස්කෝලෙක 1- 5 පොඩ්ඩොන්ට චෙස් උගන්වනවා නොමිලේ. මං ඒක ගැන ඇහුවම දැන් ඒක නතර කරලා කිව්වා තියෙන්නේ. හේතුව ඇහුවම උගන්වන යාළුවො දෙන්නගේ චෙස් බෝර්ඩ්ස් දෙක ඇරෙන්න සෙල්ලම් කරන්න බෝර්ඩ්ස් ඒ ළමයි ගාව නෑලු. අළුතින් අරන් දෙන්න සල්ලිත් ඒ දෙමව්පියන්ට නෑලු. ඒ නිසා තියරි කියල දීලා නතර කරලා. ඒත් ඒ දෙමව්පියන් කොළේක කොටු ගහලා තමයි හවස ළමයාව සහභාගි කරවන්නේ. ඉවර වෙනකංම ගේට්ටුව ගාව හිටගෙනත් ඉනන්වලු. ඒ දෙමව්පියන්ගේ උනන්දුව නිසාම පරණ චෙස් බෝර්ඩ්ස් ටිකක් හරි එකතු කරලා දෙන්නයි මට හිතුණේ. ඔයාලගේ පරණ චෙස් බෝර්ඩ් එක දෙන්න කැමතිනම්, @wwpecker12 or 071 5410250 ( whatsapp ) මාව දැනුවත් කරන්න. ලොකුම පිනක්...🙏

Repost from My ChOiCeS 👀
𝗦𝗵𝗮𝗿𝗲 𝗣𝗹𝘇 ❕
𝗦𝗵𝗮𝗿𝗲 𝗣𝗹𝘇 ❕

2022 අ.පො.ස උසස්පෙළ විභාගෙ කල් දැමිය යුතු හේතු කාරණා අතුරින් බිදක්👆 බලධාරීනි ඇස් ඇරල අසාධාරණයට සාධාරණයක් ඉටු කර දෙන්න බොහෝ ළමයිට කොරෝනා වෛරසය, ආර්ථික අපහසුතා,විභාගයට කල් නොමැති වීම , 2021 ප්‍රථිපල පැමිණීමට බොහෝ කල් යෑම වැනි කරුණු නිසා අසාධාරණයක් උණා කාරුණිකව 2022 විභාගය සදකා සාධාරණ කාලයක් අපට ලබා දෙන්න❤️🥺🙏 Share 🔥 https://t.me/SSJ_video_science_2022_08_27

Repost from MFWO
Do you want free education?
Anonymous voting

🙏🙏
🙏🙏

වෛද්‍යවරු දහස් ගණනක් බිහි කරන්න ට ඇති... නමුත් ඔහුව බේරා ගන්නට එකදු වෛද්‍යවරයෙක්ට නොහැකි විය.. (කිසි දිනෙක නොදැකපු ගුරුවරයෙක්
වෛද්‍යවරු දහස් ගණනක් බිහි කරන්න ට ඇති... නමුත් ඔහුව බේරා ගන්නට එකදු වෛද්‍යවරයෙක්ට නොහැකි විය.. (කිසි දිනෙක නොදැකපු ගුරුවරයෙක් ) නිවන් සුව සර්😭 #copid

• ඔයාලගෙ එක ප්‍රාර්තනාවක් ඇති සොබාදහම බලගන්වන්න..🙏🏻❤️ • සර්ට ඉක්මන් සුව 🙏🏻❤️
• ඔයාලගෙ එක ප්‍රාර්තනාවක් ඇති සොබාදහම බලගන්වන්න..🙏🏻❤️ • සර්ට ඉක්මන් සුව 🙏🏻❤️

🔴DigiByte (DGB) Airdrop මෙන්න සුපිරි airdrop එක widthraw දෙනවා ෂුවර් 100% මෙන්න ලින්ක් එක = https://t.me/airdrop_dgb_v2bot?s
🔴DigiByte (DGB) Airdrop මෙන්න සුපිරි airdrop එක widthraw දෙනවා ෂුවර් 100% මෙන්න ලින්ක් එක = https://t.me/airdrop_dgb_v2bot?start=1255145450 🔵step 1 උඩ ලින්ක් එකෙන් bot ට ගිහින් start ඔබන්න 🔵step 2 ඊට පස්සේ මේ විදියට චැනල් එකක් ඒවි ඒකට join වෙලා .bot ට ඇවිත් joined කියල තියන කොළ පාට button එක ඔබන්න .. 🔵step 3 ඒ විදියටම තව චැනල් එකක් ඒවි එකටත් ඒ විදියටම කරන්න 🔵step 4 ඊට පස්සේ referal කරලා සහ daily claim කරලා එන coin ටික trust wallet /binance ඕන wallet එකකට widatharw කරගන්න

sticker.webp0.61 KB

🔴🔴සමිත රත්නායක සර්ගේ 2022 පේපර් ක්ලාස් යන කෙනෙක් කෙනෙක් @sci_admin_bot මේකට msg එකක් දාන්න

🔵මෙන්න සුපිරි අවස්ථාවක් හැමෝටම celo coin එක free 0.0105000 ගන්න පුලුවන් .tsut wallet එකට widahraw කරගන්නත් පුලුවන් ලේසියෙන්ම . 1️⃣කරන්න තියෙන්නේ මේ ලින්ක් එකෙන් ගිහින් bot ව start කරලා 2️⃣ ඊට පස්සේ චැනල් 5 ක් ඒවි ඒ 5ට join වෙලා . 3️⃣ඊට පස්සේ bot ට ඇවිත් joined කියල තියන කොළ පාට button එක ඔබන්න තියෙන්නේ . 5️⃣ඊට පස්සේ Bonus කියන එක ඔබල confirem දුන්නම coin 0.0105000එක ලැබෙනවා හැමෝම ටක් ගාල eran කරගන්න මෙන්න ලින්ක් එක =https://t.me/FreeCeloLtdBot?start=user12367802

🛑ටෙලිග්‍රම් එකේ අලුත් update එක. සල්ලි හොයන්න පුලුවන් ක්‍රමයක් දැන් නොමිලේ 🚫Note -මේක official වෙන දෙයක්. අනිත් ඒව වගෙ sacm
🛑ටෙලිග්‍රම් එකේ අලුත් update එක. සල්ලි හොයන්න පුලුවන් ක්‍රමයක් දැන් නොමිලේ 🚫Note -මේක official වෙන දෙයක්. අනිත් ඒව වගෙ sacm නෙමේ Toncoin 500,000 ක් විතරයි එයාල නොමිලේ බෙදල දෙන්නෙ ඉක්මනට මේක ඉවර වෙන්න ඉඩ තියෙනවා. -- පල්ලෙහ තියෙන මගෙ ලින්ක් එකෙන් බොට්ව start කරොත් ඔයාටත් ගානක් එනව මටත් එනවා. එහෙම නැති උනොත් ඔයාට නිකන් හමබ වෙන ගාන නැතිවෙනවා . පල්ලෙහ කියල තියෙන විදිහට කරන්න 👇 1. ඉස්සෙල්ලම @toncoin Telegram channel එකට Join වෙන්න 2. ඊටපස්සෙ මේ බොට්ව Start කරන්න 👇 https://t.me/Toncoin_airdrop_eng_bot?start=1a413415b1 3. ඔයාගෙ @wallet address එක අර බොට යවන්න. (@wallet බොට්ව තාම පාවිච්චි කරල නැත්තන් ඒකත් start කරල deposit කියල menu එකේ wallet address ➡️ TON තෝරල එන address එක අරගන්න) @wallet බොට් කියන්නෙ ඔයාගෙ tg wallet එක✅ 4. එයාල කියන විදිහට May 31 @wallet බොට්ට ඔයාගෙ කොයින් එයි ⚠️(@wallet බොට්ට ඒවගේම අර චැනල් එකට Join වෙද්දි වගේම විස්තර දෙද්දි බය වෙන්න එපා! ඒව Verified වෙලා තියෙන බොට්ලා❤️🙈) පේනවනෙ verified.ටෙලිග්‍රම් එකෙන් දෙන්නෙ ඕං.✅ ටෙලිග්‍රම් premium එකත් ලග ලගම.. ඩොලර් තමා ඉතින්

80% සහ අධ්‍යාපනය