LK Cripto Learn How to Earn 💬 Airdrop & Trading
رفتن به کانال در Telegram
LK Cripto Learn How to Earn Airdrop & Trading 💬
نمایش بیشتر4 792
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-277 روز
-15130 روز
آرشیو پست ها
Unit Test-01 සදහා Google Form සම්පූර්ණ කර ඇති දරුවන් නැවත පිරවීම අවශ්‍ය නොවේ.
Link : https://docs.google.com/forms/d/e/1FAIpQLSeX92iHlgrhLzTl-MukZRwHWzMrsWhWCCWr9PSxZctGFsxusQ/viewform?usp=sf_link
2024 Theory
7.30 ට අද Zoom class එකට join වෙන්න සූදානම් වෙලා ඉන්න✍🏻
✅2023 A/L FREE✅
REDOX අනුමාපන ගැටලු
(ප්‍රශ්න අංක 09)
දෙසැ. 23 සෙනසුරාදා සවස, 1.00 සිට රාත්‍රී 7.30
✅2023 AL | අද දෙසැම්බර් 15 සිකුරාදා රාත්‍රී 6:00 - 8:30 Speed.chem 40 සාකච්ඡාව Siyochem ආයතනයේ සිට Online Zoom හෝ
කැමති අයට භ්‍යෙතිකව සම්බන්ධ විය හැකිය.✔️
❤️2023 මේ සතියේ paper එක Exam X
මගහැරුනු අයට,
සිකුරාදා 15 උදේ
සිකුරාදා 15 හවස
සෙනසුරාදා 16 උදේ 6.45 -12.00
Siyochem ඇවිත් ලියන්න
❤️එන සදුදා 18
1.උදේ 6.45 ට Organic (speed 41) පැයක paper එකක්
2. ඊලගට Mcq Paper එක හා discussion
3. හවස 5.30 වන තුරු physical තෝරාගත් ගැටලු විසඳීම
❤️දෙසැ 15 සිකුරාදා 6.00-9.00 pm Inorganic speed 40 siyochem හි physical/online පැවැත්වේ.
🛑2025 new group සදහා පමණක් දැනට සමබන්ධ වි ඇති දරුවන්ට අද 1 st group Live සදහා සම්බන්ධ විමට upcomming class වල week 3 - 2023-12-15 වල Documents යටතේ click කර සම්බන්ධ වන්න🛑
Repost from 2025 | Prasanna Baddewithana
🍎2025 New Group එකට පමණක් සම්බන්ධ වූ සිසුන් සියලු දෙනා 2025 1st Group එකට ද අනිවාර්යයෙන්ම සම්බන්ධ විය යුතුය.
✅මෙතෙක් payment (3000) සිදුකල සියලු සිසුන් balance එක වන (1000) Bank Deposit ආකාරයට පමණක් ගෙවිය යුතුය
✅එම සිසුන් Teacher list > online classes > 2025 T > 2025 T online Zoom December
සදහා පිවිස Bank deposit method එක ඔස්සේ පමණක් ගෙවිම් සිදුකරන්න ( නැතහොත් online payment ක්‍රමයට අනුව මුළු මුදලම ගෙවීමට සිදුවන නිසා එය භාවිතා නොකරන්න )
✅New Group සදහා කලින් bank slip මගින් ගෙවූ සිසුන් එම slip එක සමග 1000/= slip එක එකවිට upload කරන්න
New Group සදහා කලින් online pay කල සිසුන් 1000/- slip එක upload කරන්න
✅Bank Deposit details + instructions ඉහත පරිදි register වූ පසු ගෙවීම් සඳහා පිවිසීමේ තැනින් ලබාගත හැකිය.
✅මෙහිදී ගැටලුවක් ඇතිවුවහොත් අමතන්න 076 076 1487 076 076 4787
Exam W
දෙසැම් 09 සෙනසුරාදා උදේ 6.45 - 12.00 පැවැත්වේ. එම වේලාව අපහසු අය සඳහා දෙසැ. 09 සෙනසුරාදා 12.15 - 5.30
දැන් join වෙන්න පුළුවන් .....
යාලුවන්ටත් share කරන්න
A/L 2025 New Group
✔️විශේෂ නිබන්ධන සපයා පළමු ඒකකයේ සිටම පිළිවෙලට ඉගැන්වේ.
🔻නුගේගොඩ සියෝකෙම් සවස 2.30 - 6.00
මෙම වෙලාවටම Online zoom
එම සතිවල Recorded video ඔස්සේ...
🔻1st Group Unit - 02 නව කොටස් ඇරඹේ.
සියලුම දරුවන් සහභාගි විය යුතුය.
🔻නුගේගොඩ - සෙනසුරාදා සවස 1.00 - 5.00
🔻ගාල්ල - සදර්න් ඉරිදා 1.00 - 5.00
A/L 2024 - නව විෂය නිර්දේශයේ ප්‍රශ්න පත්‍රයට පිලිතුරු සැපයීමට අවශ්‍ය අංග සම්පූර්ණ කරුණු ක්‍රමවත්ව.
✅Organic - ඇල්කයින
✅Inorganic - p block
✅️මෙතෙක් ඉගැන්වූ Organic , Inorganic සියලුම පාඩම් නිබන්ධන සහිතව Online ඔස්සේ ඉගෙනගත හැක.(siyochem.com > Teacher LIst > 2024T )
✅ජනවාරි මස අමතර පංති භෞතිකව හා Online ඔස්සේ පැවැත්වේ.
✔️Paper Class(ඒකක පුණරීක්ෂණ)
01. අනුමාන ගැටලු
02. s , p ගොනු
03. පැය 3ක විභාගයක් ලියවීම
✅නුගේගොඩ - සියෝකෙම්
2024 Theory සෙනසුරාදා 7.15 - 12.00
Paper Class සඳුදා / අඟහරුවාදා 2.45 - 6.00
✅ගාල්ල - සදර්න්
2024 Theory ඉරිදා 7.15 - 12.00
Paper Class බදාදා / සිකුරාදා 2.00 - 5.45
Repost from 2025 | Prasanna Baddewithana
අද පටන් ගන්න පංතියේ zoom link එක, 👇
Register in advance for this meeting:
https://searchbar-lk.zoom.us/meeting/register/tZ0oceqhrTguGdcjZu1Wo-z1w062ScIaWC2x
