LK Cripto Learn How to Earn 💬 Airdrop & Trading
رفتن به کانال در Telegram
LK Cripto Learn How to Earn Airdrop & Trading 💬
نمایش بیشتر4 792
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-277 روز
-15130 روز
آرشیو پست ها
✅2023 PAPER CLASS✅
✅අද ✅
✔️නුගේගොඩ✔️
✔️කෑගල්ල ✔️
✔️පොලොන්නරුව✔️
✔️ගම්පහ ✔️
💙2023 PAPER CLASS පැවැත්වේ.
මාර්තු 13 සදුදා සවස 2.30 සිට 5.30 දක්වා.
💙එම ආයතනය මගින් පමනක් කඩ්පත අරගෙන සම්බන්ධවෙන්න.
✅2023 THEORY | GAMPAHA✅
❤️2023/03/11 නුගේගොඩ පන්තියේ RECODING එක ගම්පහ දරුවන්ට Upload කටලා තියෙන්නේ එ විඩියෝ පාඩම් ඉගෙනගෙන හෙට පන්තියට එන්න.
✅A/L 2023 CHEMISTRY PAPER CLASS✅
✅විශේෂ නිවෙදනයයි✅
🔴🔴🔴
Paper Class සදහා ආයතනවලට පැමිනෙන දරුවන් පහත Link ඒකෙන් ලියාපදිංචි වන්න.
(Paper එක ලබාගැනිමට මෙය අනිවාරයෙන් පිරවිය යුතුය)🔴🔴🔴
https://docs.google.com/forms/d/e/1FAIpQLSf7TlWJ8q7Z31qG57bBdQO_qZ626nNnxzPFq1-RYdQDQrIW9A/viewform?usp=sf_link
✅සෑම මසකම 2 සතිය සහ 4 සතිය Paper Class Physical පැවැත්වේ.
✅ඔනෙම දරුවෙක්ට නුගේගොඩ,ගම්පහ,ගාල්ල,කලුතර අයතන වලට පැමින විභාගය සදහා
පෙනී සිටීමට අවස්ථාව හිමිවේ.
✅අනෙකුත් ආයතනවල විභාග සඳහා සහභාගි වන දරුවන්ට මුදල් ගෙවා පන්ති කාඩ්පත ලබාගන්නා ආයතනයෙන් පමණක් විභාගය සදහා
පෙනී සිටීමට අවස්ථාව හිමිවන්නේ.
✅උත්තර ලියවීම + ලකුණු ලබාදීම + Rank කිරීම + Marking Scheme සැපයීම + ගුරුවරයා විසින්ම ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීම.
#Chemistry_නම්_Chemistry
Prasanna_Baddewithana✅
⭕️⭕️⭕️2024 අද දැන් පන්තිය ඉවර වුන ගමන් Recoding එක දානවා.⭕️⭕️⭕️
සයිට් එකෙන් zoom link එකෙන් එන්න බැහැ ගොඩක් අයට.
⭐පන්තිය තව විනඩි 10 පටන් ගන්නවා.⭐මේ ලින්ක් එකෙන් සම්බන්ධවෙන්න.✅
https://searchbar-lk.zoom.us/j/81132912625?pwd=U2dYMTFoN3cwakZ0SFFVcWNHZ0Z1QT09
⭐පන්තිය තව විනඩි 10 පටන් ගන්නවා.⭐මේ ලින්ක් එකෙන් සම්බන්ධවෙන්න.✅
https://searchbar-lk.zoom.us/j/81861071716?pwd=a3l0enBweGdJV0oyTVprNWVMRy9CUT09
https://searchbar-lk.zoom.us/j/81861071716?pwd=a3l0enBweGdJV0oyTVprNWVMRy9CUT09
⭕️2023 THEORY| REVISION⭕️
දරුවන්ට අද රාත්‍රී 8.30ට පන්තිය පැවැත්වේ Zoom ඔස්ස.
🔆මෙම ලින්ක් එකෙන් ගිහින් REGISTER වෙලා ඉන්න.
https://siyochem.com/group/R1WRF5qrL6R
#Chemistry_නම්_Chemistry
Prasanna_Baddewithana
⭐ප්‍රසන්න සර්ගේ පන්ති වලට සහභාගි වන දරුවන්ට විශේෂ පණිවිඩයක්⭐
ඔබගේ පහසුව සදහාම අපගේ Telegram Group හා Channel සියල්ල පහත පරිදි ක්‍රමවත්ව පෙළ ගස්වා ඇත.
සියලු දරුවන් ඔබට අදාල Group එක තෝරාගෙන එකතු වෙන්න.⭐️
#Chemistry_නම්_Chemistry
Prasanna_Baddewithana
✅2023 Chemistry✅
⭐️Organic සමාවයවිකතාව
මෙවර වාර විභාගයට අනිවාර්යෙන් ලැබෙන
මාර්තු 11 සෙනසුරාදා 12.45 - 5.30
ඉරිදා 12 ඉරිදා 12.45 - 5.30
⭐️සමාවයවිකතාව කෙටි සටහන් උගන්වා ප්‍රශ්න පත්‍ර වලට උත්තර ලිවීමට හුරු කරවීම
⭐️ආයතන තුල භෞතිකව හා සෙනසුරාදා 12.45 - 5.30 Live zoom
#chemistry_නම්_chemistry
Prasanna_Baddewithana
⭐CHEMISTRY 2023⭐
⭐PAPER CLASS⭐
✔️මෙ සතියේ නුගේගොඩ පන්තියට පහොය නිවඩු නිසා paper Class එක තිබුනේ නැහැ.
ගම්පහ,ගාල්ලේ එම වෙලාවට සමාවයවිකතාව පාඩම උගන්වන්නේ.
🌐මෙ සතියට අදාළ Paper එක Online Zoom ඔස්සේ සාකච්ඡා කරනවා.
📑Paper එකට අදාළ ප්‍රශ්න සිකුරාදා Siyochem.com ඔස්සේ ඉදිරිපත් කරනවා.
#Chemistry_නම්_Chemistry
Prasanna_Baddewithana
⭐CHEMESTRY | 2023 REVISION
THEORY⭐
⭐දරුවන්ගේ බලවත් ඉල්ලීම නිසා
Organic ඉතාම වැදගත් කොටසක් වන සමාවයවිකතාව සම්මන්ත්‍රණය Online Zoom හරහා ලංකාවේම දරුවන්ට ඉගෙනගන්න පුලුවන්.
✅අවසාන දිනය හෙටයි...........
✅මාර්තු 8 බදාදා දවල් 1.30 සිට 5.30 දක්වා පැවැත්වේ.
😭Recoding Video ලබාදෙන්නේ
නැහැ😭
(ගාල්ලේ දරුවන් අනිවාර්යයෙන් භෞතිකව පන්තියට පැමිනෙන්න)
✅ Online Zoom සම්බන්ධ වෙන දරුවන් මෙම ලින්ක් එකෙන් Register වෙලා ඉන්න.
https://siyochem.com/group/lRDmFR1PQ8t
❤️Online දරුවන් නිබන්ධනය ලබා ගන්න Telegram එකට සම්බන්ධ වෙලා ඉන්න.
(භෞතිකව සම්බන්ධවෙන දරුවන්ට නිබන්ධන ලබාදෙනවා)
https://t.me/prasannabaddewithana2023
⭐වසර 35ක අඛණ්ඩ විශ්වාසය
Island 1st 7වරක්. AL 2021 වසරේ ශ්‍රී ලංකාවේ වැඩිම chemistry 'A' 548ක් බිහිකළ පන්තිය ⭐
#Chemistry_නම්_Chemistry
Prasanna_Baddewithana✅
✅ 2023 Revision|CHEMISTRY| PRASANNA BADDEWITHANA ✅
✅ගාල්ල සදර්න් - මාර්තු 08 - උදේ 7.00 සිට 2.00 දක්වා
⭐ සියලුම විස්තර දැනගන්න අපේ Telegram සමුහයට එකතුවි ඉන්න.
https://t.me/prasannabaddewithana2023
#Chemistry_නම්_Chemistry
Prasanna_Baddewithana✅
✅2023 Revision ආරම්භය▫️
CHEMISTRY | PRASANNA BADDEWITHANA✅
✅ඔන්න හැමොම අහපු ප්‍රශ්නේට පිළිතුරු..
☑️ශ්‍රී ලංකාව පුරා ඉන්න දරුවන්ටත් දැන් පුනරීක්ෂණ පන්තියට සහභාගි වෙන්න පුලුවන් මාර්තු 6 වෙනිදා සිට..
☑️ඉතාම ක්‍රමානුකූලව පිළිවෙලට විෂය ඉගෙන ගැනීම හා ගුරුවරයා සමගම ඉගෙන ගැනීමට හැකියාව.
☑️ඒ වගේම පළමු එකකයේ සිට ක්‍රමවත්ව පිළිවෙලට වගේම බොරු කයිවාරු නැතුව විෂය ඉගැන්වීම විශේෂත්වයයි.
📌නුගේගොඩ සියෝකෙම් - මාර්තු 06 - උදේ 7.00 සිට 2.00 දක්වා
📌ගම්පහ සුසිප්වන් - මාර්තු 7 - උදේ 7.00 සිට 2.00 දක්වා
📌ගාල්ල සදර්න් - මාර්තු 08 - උදේ 7.00 සිට 2.00 දක්වා
🛡ONLINE ZOOM - මාර්තු 6 - උදේ 7.00 සිට 2.00 දක්වා (www.siyochem.com වෙබ් අඩවිය හරහා සම්බන්ධවෙන්න)
🕹සියලුම විස්තර දැනගන්න අපේ Telegram සමුහයට එකතුවි ඉන්න.
https://t.me/prasannabaddewithana2023
#Chemistry_නම්_Chemistry
Prasanna_Baddewithana✅
✅ගම්5ට✅
🟩A/L ගොඩ දාගන්න ජිවිතේ දිනන්න වටිනාකමක් දැනෙන්න වැඩ කරන්න කැමති ඔයාලට
සමාවයවිකතාව
🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤
🟩සමාවයවිකතාව ගැන මොනවත් දන්නෙ නැති මේ පාර ලකුණු වැඩි කර ගන්න විදින ඇවිත් බලන්න.
2023 chat group
https://t.me/prasannabaddewithana2023
#chemistry_නම්_chemistry
Prasanna_Baddewithana
🟡මෙදින සිට සහභාගි වන ඔබට ඒකකය 01 සිට 14 දක්වා භෞතිකව පන්තියේ හි ක්‍රමවත්ව විෂය ඉගැන්වීම ආරම්භ කෙරේ.
🟡දෛනික වැඩපිළිවෙල
1. උදේ පාන්දරම MCQ 50/50 මට්ටම ගොඩනැගීමේ රහස- Good Morning MCQ Paper එකෙන් දවස පටන්ගැන්ම.
2. ඉන්පසු සියලු සිද්ධාන්ත සමඟ විශේෂ කෙටි ක්‍රමද ඇතුළත්ව මතකයේ රැදෙන අයුරින් ඒකක පුනරීක්ෂණය
3. පෙර සතියේ පන්තියේ දැනුවත් කරන ලද මාතෘකවකින් "speed.chem paper නිබන්ධනය" ලියවා, පරීක්ෂා කර, ලකුණු ලබා දීම.
🟡ගියවර (AL 2022) විභාගය සදහා පෙනීසිටි දරුවන් අතරින් MCQ 50 ,49 , 48, 47 නිවැරදිව පිළිතුරු සැපයූ දරුවන් විශාල පිරිසක් අප පංතියෙන් වාර්තාවී ඇත. ඔවුන් පුහුණු කළ පළපුරුද්ද අප කෙරෙහි විශ්වාසය තැබීමට ප්‍රබල සාක්ශියක් වනවා නිසැකයි.අප ප්‍රථම දිනයේ සිටම ක්‍රියාත්මකවන පන්ති කාමරය තුළ මනා විනය, අපගේ දශක ගනණාවක පළපුරුද්ද සහ ඔබගේ දැඩි කැපවීම යන කාරණා සියල්ල එකහු කරගෙන,පන්ති කාලය 100% ම ප්‍රයෝජනයට ගෙන ඔබව මේ කෙටිකාලය තුළ chemistry "A" සාමාර්ථයක මට්ටමට ගොඩනගන්නෙමු.
එය අපගේ දැක්මයි.
🟡Online පන්ති මේ සතියේ සිට ආරම්භ කෙරේ.Online සහභාගි වන දරුවන්හට සදුදා දවස තුළ සම්පූර්ණ කාලයම zoom live session එකක් ලෙස ඉගෙන ගැනීමට හැකි වේ.
♾Paper class එක කෙරෙන්නෙ කොහොමද?
🟡සතිය 1,සතිය 3 තුළ කලින් පාඩම් කිරීමට සලස්වන මාතෘකා (මාර්තු- organic) වලින් පැය 3ක් ගුරුවරයා සමගම ප්‍රශ්න වලට උත්තර ලිවීම (application of theory knowledge) / උත්තරයක ලිවීය යුතු දේ (content of an answer) / අනවශ්‍ය කරුණු බැහැර කිරීම /උත්තර ලියන මූලධර්ම (principles) පුහුණුකිරීම.
🟡සතිය 2, සතිය 4 වල පැය 3ක Exam එකක් තියෙනවා. ලකුණු දීලා Rank කරලා paper සාකච්ඡා කරනවා. දෙවනුව අමතර කොටස් online zoom සාකච්ඡා කරනවා.(මෙමඟින් කාලය ඉතුරු කරගනිමින් විශාල වැඩ කොටසක් අපට ආවරණය කළහැකිය)
🟡Revision + Paper class
වැඩ පිළිවෙල හරිම සරලයි ක්‍රමවත්
🟡AL 2021 අවුරුද්ද ලංකාවේ දරුවන් වැඩිම පිරිසකට A සාමාර්ථ ලබාදුන්නෙ මේ විදියට තමයි. (A548ක්). පළපුරුරුද්ද, විශේෂ ඉගැන්වීම් ක්‍රම, ක්‍රමවත්ව core knowledge එක මෙන්ම subtle points සහ distinction points ද අඩු ලුහුඬුකම් නොමැතිව ඉගැන්වීම සහ විභාග පරිසරයට දරුවා මුලසිටම පුහුණු කිරීම තමයි අපේ strategies.
🟡ඔයාලත් අනාගතය ජයගන්න සිහිනයක් තියෙනවා නම් යථාර්ථයට මුහුණ දීලා පිළිවෙලට අපිත් එක්ක වැඩකරමු.ඔබට් ජය නියතයි!
#Chemistry_නම්_Chemistry
Prasanna_Baddewithana
✅2023 Nugegoda දරුවන් අද පන්තියට සම්බන්ධවෙන්න.
අද ONLINE සම්බන්ධවෙන්න බැහැ.💙12.45ට පටන්ගන්නවා.✔️
