fa
Feedback
📚 ICT MCQ Master 📚

📚 ICT MCQ Master 📚

رفتن به کانال در Telegram

⛔Education Bot Project ⛔ t.me/education_bots_project_sl ET MCQ Master - t.me/Et_mcq_master ICT MCQ Master - t.me/Ict_mcq_master SFT MCQ Master - t.me/Sft_mcq_master BST MCQ Master - t.me/Bst_mcq_master AGRI MCQ Master - t.me/Agri_mcq_master

نمایش بیشتر
کشور مشخص نشده استدسته بندی مشخص نشده است
1 399
مشترکین
+424 ساعت
+197 روز
+10830 روز
آرشیو پست ها
දත්ත ආදානය,ප්‍රතිදානය සහ ආචයනය සඳහා සිදුරුකල කාඩ්පත් (punch card) භාවිත වූයේ,
Anonymous voting

ලොව ප්‍රථම ආචයන ක්‍රමලේඛන පරිගණකය වන්නේ,
Anonymous voting

වොන් නියුමාන් නිර්මිතයට අනුව පරිගණකයක කොටස් ගණන,
Anonymous voting

D57(16) ට තුල්‍ය අගය වන්නේ,
Anonymous voting

කෘතිම බුද්ධියේ පියා ලෙසින් හැදින්වෙනේ කවුරුන්ද?
Anonymous voting

(-11)හි බිටු 8හි දෙවන අනුපූරකය කුමක්ද?
Anonymous voting

Python භාෂාවේ හදුන්වනයක් වන්නේ මේ අතරින් කුමක්ද?
Anonymous voting

6C(16)+ 1011(2) හි අගය වන්නේ,
Anonymous voting

A)A_2_5 B)A+D C)False ඉහත A,B,C අතරින් වලංගු විචල්‍ය නාමයන් නොවන්නේ,
Anonymous voting

print (' "ICT" ') ඉහත python කේතයෙහි ප්‍රතිදානය නිවැරදිව දැක්වෙන්නේ,
Anonymous voting

පරිගණක පද්ධතියක් තුල මතකය තුළින් යම් උපදෙසක් ලබාගෙන එය විකේතනය කිරීමෙන් පසු එම උපදෙස ක්‍රියාත්මක කර ලැබෙන ප්‍රථිඵලය නැවත මතකය තුළ තැන්පත් කිරීම හදුන්වනු ලබන්නේ
Anonymous voting

පද්ධති පරීක්ෂාවේදි ස්වාධීන පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් සමස්ත මෘදුකාංගයම පරීක්ෂාවට ලක් කිරීමේ ක්‍රමවේදය හදුන්වනු ලබන්නේ
Anonymous voting

HTML5 සංස්කරණය හදුන්වා දීමත් සමගම භාවිතයෙන් ඉවත් වූ HTML උසුලනයක් වන්නේ පහත සදහන් කවරක් ද?
Anonymous voting

ජාල ස්ථරය(network layer) තුල ක්‍රියාත්මක නියමාවලියකි
Anonymous voting

A)එසෙම්බ්ලි භාෂාව 3 වන ක්‍රමලේඛන භාෂා පරම්පරාවට අයත් භාෂාවකි. B)HTML, C++, VB යනු සලකුණු භාෂාවන් (Markup language)වේ. C) පරිවර්තක මෘදුකාංග මගින් ප්‍රභව කේතය වස්තු කේතයක් බවට පරිවර්තනය කරයි. ඉහත A,B,C අතරින් නිවැරදි වනුයේ,
Anonymous voting

පහත ඒවා අතරින් වලංගු හඳුන්වන නාමයක් නොවන්නේ,
Anonymous voting

කිසියම් පරිගණක 2ක් අතර දත්ත සම්ප්‍රේෂණය වීමේදී දත්ත සම්ප්‍රේෂණය වන මාර්ගය සොයා ගැනීමට භාවිත කරන විධානය මේ අතරින් කුමක්ද?
Anonymous voting

කාල මංජුසා පරීක්ෂාවේ වාසියක් වන්නේ,
Anonymous voting

දත්ත එක්රැස් කිරීමේ ක්‍රමවේදයක් නොවන්නේ කුමක්ද?
Anonymous voting