cookie

ما از کوکی‌ها برای بهبود تجربه مرور شما استفاده می‌کنیم. با کلیک کردن بر روی «پذیرش همه»، شما با استفاده از کوکی‌ها موافقت می‌کنید.

avatar

𝑪𝑹𝑰𝑪𝑲𝑬𝑻....𝑪𝑯𝑨𝑴𝑷𝑰𝑶𝑵𝑺𝑯𝑰𝑷 ━━☛(🅽🅴🆆🆂)....🏏🇱🇰

⭕ලෝකයේ සියලුම ජාත්‍යන්තර ක්‍රිකට් තරග හා ලොව සියලු ක්‍රිකට් ලීගවල සියලුම තොරතුරු අපගෙන් ඔබට ලබා ගත හැක 𝗔𝗟𝗟 𝗜𝗡𝗙𝗢𝗥𝗠𝗔𝗧𝗢𝗜𝗡𝗦 𝗛𝗜𝗚𝗛𝗟𝗜𝗚𝗛𝗧𝗘𝗦 𝗪𝗛𝗔𝗧𝗦𝗔𝗣𝗣 𝗦𝗧𝗔𝗧𝗨𝗦 𝗟𝗜𝗩𝗘 𝗨𝗣𝗗𝗔𝗧𝗦 සියල්ල අපෙන්⚡ Contact us - @cricket_boy_1

نمایش بیشتر
کشور مشخص نشده استزبان مشخص نشده استدسته بندی مشخص نشده است
پست‌های تبلیغاتی
514
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
اطلاعاتی وجود ندارد30 روز

در حال بارگیری داده...

معدل نمو المشتركين

در حال بارگیری داده...

End Of Era.........💔 යාලුවනේ මම මේ චැනල් එකයි, ග්රූප් එකයි අතාරින්න තීරණය කලා......🥺😥 සොරි Cricket Fans.....😰 ඒ වෙනුවට මම අලුත් දැනුම දවල් එකක් ෆටන් ගත්තා.....😟🥲 ඔයාලා හැමෝම ඒකට ජොයින් වෙන්ට..... ඒක හරහා ඉදිරියෙදී අනිවාර්යෙන් මම ක්‍රිකට් චැම්පියන්ෂිප් නැවත හඳුන්වා දෙනවා.....🤩💝 Very සොරි Friends......🇱🇰🏏✊ (හැමෝම මේකෙන් Leave වෙන්න..... අපේ දැනුම චැනල සමග එක් වන්න) Good Future All & Sri Lanka..........🇱🇰🏏🔥❤️
نمایش همه...
Photo unavailableShow in Telegram
පුදුමාකාරයි අද්භූතයි විශ්මිතයි අදෘශ්‍යමානයි..... විශ්වයේ පැතිර ඇති දැනුම ගවේෂණ කරන්න, ඔබගේ දෘශ්‍යමාන වූ දැනුමට අදෘශ්‍යමාන වූ ඔබ නොදන්නා දැනුම එක් කරගන්න.... සෙට් වෙන්න අපිත් එක්ක....🖤🤍 ඔයාලගේ යාලුවන්ටත් දැනගන්න ශෙයාර් කරලා ඔයාලගේ චැනල්, ග්රූප්වලටත් ශෙයාර් කරලා ඔයාලත් ජොයින් වෙන්න..... (අදෘශ්‍යමායි කිව්වට පේනවා ඉතිම්.....🌝) --🍃--😱--💡--👻--🌊--🛸--✨--🍒--//••• @Invisible_knowledge_SL
نمایش همه...
ජොයින් වෙන්න අයියෝ....😄--🍃
අපිව වටේ යවන්න අයියෝ....🍂--💫
චැනල්, ග්රූප් ලින්ක් දා ගන්ඩ....🤓--🌳

හෙට ඇරැඹෙන ඇන්ජලෝ මැතිව්ස්ගේ සිය වන ටෙස්ට් තරගය වෙනුවෙන් හැඩ වුණු ගාල්ල....🏟️❤️ @cricketchampionship_NEWS
نمایش همه...
15:24
Video unavailableShow in Telegram
🇮🇳𝐈𝐍𝐃𝐈𝐀 𝐯𝐬 𝐖𝐄𝐒𝐓 𝐈𝐍𝐃𝐈𝐄𝐒🌴 1𝕤𝕥 OᗪI ᕼIGᕼᒪIGᕼTE ⛔ ඉහත දක්වා ඇති ඉන්දු - කොදෙව් තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟයේ හයිලයිට්ස් ⛔ @cricketchampionship_NEWShttps://t.me/cricketchampionship_NEWS 𝑪𝑹𝑰𝑪𝑲𝑬𝑻...𝑪𝑯𝑨𝑴𝑷𝑰𝑶𝑵𝑺𝑯𝑰𝑷.. | #BANvsWI | #Highlights
نمایش همه...
Highlights West Indies v India India Win By 3 Runs In Dra.mp4101.44 MB
ඉන්දියාවට ලකුණු 3ක තියුණු ජයක් ⛔IND vs WI⛔ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 3ක තියුණු ජයක් වාර්තා කිරීමට සංචාරක ඉන්දීය කණ්ඩායම මෙරට වේලාවෙන් අද(23) අලුයම සමත් වුණා. තරගය ජය ගැනීම සදහා කොදෙව්වන්ට ලකුණු 309 ක ඉලක්කයක් හිමි වූ අතර, එම ලකුණු ප්‍රමාණය හඹා ගිය කොදෙව්වන් නියමිත පන්දුවාර 50 නිමා කළේ කඩුලු 6 ක් දැවී ලකුණු 305 ක් ලබා ගනිමින්. ඉනිමේ අවසන් පන්දුවාරයේ දී තරගය ජය ගැනීම සදහා ලකුණු 15ක් අවශ්‍ය වූ අතර, මොහමඩ් සිරාජ් විසින් එම පන්දුවාරය යොමු කරනු ලැබුවා. එම පන්දුවාරයට මුහුණ දුන් අකීල් හොසේන්ට හා රොමාරියෝ ෂෙපර්ඩ්ට රැස් කර ගත හැකි වූයේ ලකුණු 11ක් පමණයි. කොදෙව් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ක්යල් මේයර්ස් ලකුණු 75 (68) ක් ලබා ගත්තා. හයේ පහරක් හා හතරේ පහර 10ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. බ්‍රෙන්ඩන් කිංග් ලකුණු 54 (66) ක් ද, ශමාර් බෘෘක්ස් ලකුණු 46 (61) ක් ද රැස් කළා. අකීල් හොසේන් නොදැවී ලකුණු 32 ක් ලබා ගත් අතර, රොමාරියෝ ෂෙපර්ඩ් නොදැවී ලකුණු 39යි. පන්දු යැවීමේ දී මොහමඩ් සිරාජ්, ශර්දුල් තාකූර් හා යුස්වේන්ද්‍ර චෙහල් කඩුලු 2 බැගින් බිද හෙලුවා. ට්‍රිනිඩෑඩ්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව්වන්ගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව ලකුණු 308 ක් රැස් කළේ කඩුලු 7ක් දැවී සිටියදීයි. නායක ශිකර් ධවාන් ලකුණු 97කට අවාසනාවන්ත ලෙස දැවී ගියා. පන්දු 99කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහර 3ක් හා හතරේ පහර 10 ක් ඇතුළත්. ෂුබ්මන් ගිල් ලකුණු 64 ක් ද, ෂ්රෙයස් අයියර් ලකුණු 54 ක් ද රැස් කිරීමට සමත් වුණා. පන්දු යැවීමේ දී අල්සාරි ජෝසප් හා Gudakesh Motie කඩුලු 2 බැගින් බිද හෙලුවා. https://www.hitwicket.lk/news/%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b7%80%e0%b6%a7-%e0%b6%bd%e0%b6%9a%e0%b7%94%e0%b6%ab%e0%b7%94-3%e0%b6%9a-%e0%b6%ad%e0%b7%92%e0%b6%ba%e0%b7%94%e0%b6%ab%e0%b7%94/@cricketchampionship_NEWShttps://t.me/cricketchampionship_NEWS #INDvsWI
نمایش همه...
ඉන්දියාවට ලකුණු 3ක තියුණු ජයක්

Match Report

یک طرح متفاوت انتخاب کنید

طرح فعلی شما تنها برای 5 کانال تجزیه و تحلیل را مجاز می کند. برای بیشتر، لطفا یک طرح دیگر انتخاب کنید.