cookie

ما از کوکی‌ها برای بهبود تجربه مرور شما استفاده می‌کنیم. با کلیک کردن بر روی «پذیرش همه»، شما با استفاده از کوکی‌ها موافقت می‌کنید.

avatar

සිහින කවි නිම්නය🥰🌬️🌸🌸

සිහින ගෙත්තම් කරන සිත් අහස යට ගුලි වෙන්න හුස්ම වැටෙන අකුරු වලට මැදි වෙලා ජිවත් වෙන්න අකුරු කරපු හැඟීම් වල මධු රස විඳගන්න හිත් පුරා විසිරුණ මතකයන් දිග හරින්න හීනියට ඇද වැටෙන සිහින මල් වැස්ස යට අවසරයි ගොඩවෙන්න සිහින කවි නිම්නයට 🥰🌬️🌸🌸... 20/05/2021🇱🇰

نمایش بیشتر
سريلانكا3 640سینهالا1 268کتب
پست‌های تبلیغاتی
871
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-107 روز
-3230 روز

در حال بارگیری داده...

معدل نمو المشتركين

در حال بارگیری داده...

Photo unavailableShow in Telegram
උගත් ශිල්ප මතකයේ වේවා සිතිවිලි සන්සුන් මනසක් වේවා ගණදෙවි බැල්මත් නුඹ වෙත වේවා සාර්ථකව පිළිතුරු ලිය වේවා 2023 A / LEVEL Good Luck with your Exams ♥️ විභාගය ලියන්න යන නංගිලා මල්ලිලා හැමෝටම අපෙන් සුබපැතුම් ♥️✨ සිහින කවි නිම්නය Admin Team
نمایش همه...
🥰 6
Photo unavailableShow in Telegram
හීන නුඹ හරි හිතට වදයක් ලස්සනම එක හුරු හැඟුමක් කාලයක් හදවතේ ලැගගත් දෑස් ඇරගෙන පවා දැකගත් හීන නුඹ හරි හිතට වදයක් නින්දකදි ලස්සනට දැක්කත් අවධි වූ විට නුඹ අරමුණක් වෙහෙස වී මා හඹා ගිය මුත් තවත් ඇයි දුර ඔහොම නවතින් හීන නුඹ හරි හිතට වදයක් ලස්සනට ගෑ පාට සේරම දිය නොවෙන්නට රකිනු රිසියෙන් කඳුලු ගඟකින් පිහින යන මේ නොයෙක් දුක් ගිනි අතර මැදකින් හීන නුඹ හරි හිතට වදයක් මතු දිනෙක මා මමම වී සිනාවෙන් ලොව ඉදිරියේ නැවත හැරිලා කියන්නට හැකි හීන නුඹ හරි හිතට වදයක් ලස්සනම සොඳුරුම හැඟීමක් සිහින කවි නිම්නය 🥰🌬️🌸🌸
نمایش همه...
1
Photo unavailableShow in Telegram
සතුට හිත් ළඟම වේවා මුවග සිනහා නිතර වේවා හිතේ ශක්තිය දෙගුණ වේවා හීන එකිනෙක සැබෑ වේවා සෙහෙහසින් සිත් පිරේවා මනුදම් සුරැකී තියේවා ළබැඳියන් සුරැකේවා ඔබට, අප හැමට සුබ නව වසරක්ම වේවා!!! Happy New year to you and Your Loved ones ✨ Wishers From Sihina Kavi Nimnaya Admin Team
نمایش همه...
Photo unavailableShow in Telegram
නිහඩ ආදරවන්තයා🤍🌼 එයාගෙ ඒ බැල්ම වෙයි යින්ගෙ විතරක් වෙද්දි එයාගෙ හිනාවත් වෙයි යින්ගෙ විතරක්ම වුනා... කාත් එක්කවත් හරියට කතා නොකරපු කෙනා වෙයි යින්ග් එක්ක හරි හරියට කතා කරා... කවදාවත් වංශෙ නීති කඩ නොකරපු කෙනා වෙයි යින්ග් වෙනුවෙන් නීති පවා කැඩුවා... එයා ආපහු එයිද නැද්ද කියන්න දන්නෙත් නැතුවම අවුරුදු 15ක් තිස්සෙ එයා ආදරේ කරපු කෙනා වෙනුවෙන් බලන් උන්නා... වන්ජි කියන්නෙම ආදරේ සංකේතයක් වෙද්දි ආදරේ ගැන තවත් උපමා මොකටද?🤎🍂 *පියු...🌼🍃* සිහින කවි නිම්නය 🥰🌬️🌸🌸
نمایش همه...
🥰 3 1
Photo unavailableShow in Telegram
කලුවර අහසේ ලස්සනට පායලා තියෙන හද දිහා නෙමෙයි මන් බලාගෙන හිටියේ හදට එහායින් පායලා තියෙන පුංචිතරුව දිහා...🤩✨ එයා හරි ලස්සනට හද දිහා බලාගෙන දිලිසෙනවා..😍 හැබැයි හද ලගට ලන් වෙන්නේ නෑ ඒ ඇයි කියලා මන් කල්පනා කරා..🤔 සමහර විට එයා ඇත ඉදලා හද ආරක්ෂා කරනවා ඇති.,😊නැත්තම් හදට ලන් වෙලා දවසක හද දාලා ගිහින් එයාට තනියෙම අහසේ ඉන්න වෙයි කියලා බයද දන්නේ නෑ එත් බය නම් ඇයි හද දිහා බලගෙන ඉන්නේ දුරින් ඉන්න තිබුනා නේ..😑පුදුම ලොකු කමක් තමා මල කොලම් පුංචි තරුවටත් තියෙන්නෙ..😒 අච්චර ලොකු ලස්සන හදට මේ පුංචි තරුව ගැලපෙන්නේ නෑ කියලා හිතෙනවාද දන්නෙත් නෑ 🙁 එත් මට හිතුනේ හද නම් ඉන්නෙ පුංචි තරුව ලගට එනකන් කියලා හදත් හරි ආඩම්බරකාරියෙක් තමා...😒🫶🏻 @ලොකු කාමින් ඉන්න නපුරු පුංචිතරුව😒🌟 @ලස්සන ආඩම්බර හද😒🌕 #NA_ama🌝🌹 සිහින කවි නිම්නය 🥰🌬️🌸🌸
نمایش همه...
Photo unavailableShow in Telegram
කිලෝ කීයක් බරද මේ හිත කොහොම දාරා ගෙන ඉන්නවද හිත කඩාගෙන වැටෙන දවසට ගෙනෙන් හොද ලොකු තාරාදියක් වස්තුව නුබට නම් එය ඔච්චමක් වෙයි තවවුන්ට හිත ලංසු තියපන් මැරෙන හිත තව තවත් මරලා පාඩුවේ පැත්තකට වෙයි නුබ ලංසුවට නොතියන්න බැරි ඇයි නුබම වෙනුවන් ගැහෙන මේ හිත නුබට නුබ වෙනුවෙන් මා හිටියද මටම මා පමනක් වුනේ කරුමෙට ද Sanduni R🌸 සිහින කවි නිම්නය 🥰🌬️🌸🌸
نمایش همه...
👍 2
Photo unavailableShow in Telegram
හිතට දැනේන සමහර හැගිම් අකුරු කරන්න වචන කරන්න හරි අමරුයි...දැනෙන හැගිම් තව කෙනෙක්ට කියා ගන්න බැරුව ඉන්න ඊට වඩා අමරුයි...😒 *අනේ මගේ ලමයෝ...මට ඔයාව ඔනේ😫 මන් ඔයාට හරි ආදරෙයි* 🥺 මේ වචන ටික කියා ගන්න බැරුව කිදෙනෙක් නම් දුකින් ඉන්නවාද...දුර ඉදලා ආදරේ කරන එක ලෙසි නෑ එත් මන් දැන් ආඩම්බර වෙනවා මගේ ආදරේ හරි පරිස්සමින් පිරිසිදුව තියගෙන දුර ඉදලා තමාත් ඔයාට විතරක් ආදරේ කරන එකට...😒❤️ _කවදා හරි මන් ඔයාගේ ඔයා මගේ වෙයි කියන පුංචි බලාපොරොත්තුවකින් මන් හිනා වෙලා බලන් ඉන්නම් මගේ ලමයො_😊❤️ #NA_ama🌝🌹 සිහින කවි නිම්නය 🥰🌬️🌸🌸
نمایش همه...
👍 1 1
මමම දන්නෙ නෑ ඇයි මෙච්චර මුහුදට ඇබ්බැහි වෙලා තියෙන්නෙ කියලා... සමහර අය දකින්නෙ ඒක පිස්සුවක් විදිහට වෙන්න පුලුවන්, ඒත් මට නම් මුහුද කියන්නෙ මනස සුවපත් කරන දිව ඔසුවක් වගේ... දවසේ ඕනීම වෙලාවක ඕනී තරන් වෙලාවක් බලාගෙන ඉන්න පුලුවන් දෙයක් තිනවා නම් ඒ සයුරු රළ බිදෙන අපූරුව තමයි... අව්ව වැස්ස රෑ දවල් ඒ මොනාත් අදාළ නැතුව රැල්ල ඇවිත් වැල්ල සිපගෙන ආපිට යන ලස්සන පැය ගාණක් උනත් බලාගෙන ඉන්න පුලුවන් තරමට මුහුද කියන්නෙම ඇබ්බැහියක්... sew සිහින කවි නිම්නය 🥰🌬️🌸🌸
نمایش همه...
👍 1
Photo unavailableShow in Telegram
සෙනෙහස,සාමය,සතුට පිරි සුබ නත්තලක් වේවා💫🎄❄️ Admin සිහින කවි නිම්නය 🥰🌬️🌸🌸
نمایش همه...
මං ගාව පිපුන.... ලස්සනම මල ඔයා... ඉතින් ඒ මලට.... මං හරි ආදරෙයි... - sandu - 👻 සිහින කවි නිම්නය 🥰🌬️🌸🌸
نمایش همه...
یک طرح متفاوت انتخاب کنید

طرح فعلی شما تنها برای 5 کانال تجزیه و تحلیل را مجاز می کند. برای بیشتر، لطفا یک طرح دیگر انتخاب کنید.