fa
Feedback
𝗔𝗟 අපි 🇱🇰

𝗔𝗟 අපි 🇱🇰

رفتن به کانال در Telegram

🌐 ALapiedu.com 🔵MATHS BIO අපි - T.me/mathsbio_api_Team 🟣CHEMISTRY අපි - T.me/chemistry_api_Team 🔴PHYSICS අපි - T.me/physics_api_Team ⚪️ICT අපි - T.me/ict_api_Team 🛒Advertising - @AL_Api_Advertising_bot

نمایش بیشتر

📈 تحلیل کانال تلگرام 𝗔𝗟 අපි 🇱🇰

کانال 𝗔𝗟 අපි 🇱🇰 (@al_api) در بخش زبانی سینهالا بازیگری فعال است. در حال حاضر جامعه شامل 54 255 مشترک است و جایگاه 3 139 را در دسته آموزش و رتبه 18 را در منطقه سريلانكا دارد.

📊 شاخص‌های مخاطب و پویایی

از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 54 255 مشترک جذب کرده است.

بر اساس آخرین داده‌ها در تاریخ 08 ژوئیه, 2026، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر 3 905 و در ۲۴ ساعت گذشته برابر 117 بوده و همچنان دسترسی گسترده‌ای حفظ شده است.

  • وضعیت تأیید: تأیید نشده
  • نرخ تعامل (ER): میانگین تعامل مخاطب 6.81% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً 3.89% واکنش نسبت به کل مشترکان کسب می‌کند.
  • دسترسی پست‌ها: هر پست به طور میانگین 3 692 بازدید دریافت می‌کند. در اولین روز معمولاً 2 108 بازدید جمع‌آوری می‌شود.
  • واکنش‌ها و تعامل: مخاطبان به‌طور فعال حمایت می‌کنند؛ میانگین واکنش به هر پست 9 است.

📝 توضیح و سیاست محتوایی

نویسنده این فضا را محل بیان دیدگاه‌های شخصی توصیف می‌کند:
🌐 ALapiedu.com 🔵MATHS BIO අපි - T.me/mathsbio_api_Team 🟣CHEMISTRY අපි - T.me/chemistry_api_Team 🔴PHYSICS අපි - T.me/physics_api_Team ⚪️ICT අපි - T.me/ict_api_Team 🛒Advertising - @AL_Api_Advertising_bot

به لطف به‌روزرسانی‌های پرتکرار (آخرین داده در تاریخ 09 ژوئیه, 2026)، کانال همواره به‌روز و دارای دسترسی بالاست. تحلیل‌ها نشان می‌دهد مخاطبان به‌طور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته آموزش تبدیل کرده‌اند.

54 255
مشترکین
+11724 ساعت
+1 4167 روز
+3 90530 روز
آرشیو پست ها
🆕 2026 13 ශ්‍රේණිය බස්නාහිර පළාත් අවසාන වාර පරීක්ෂණය ➡️ BIOLOGY FULL PAPER ➡️ BIOLOGY FULL MARKING 🌐 T.me/AL_api | ALapiedu
🆕 2026 13 ශ්‍රේණිය බස්නාහිර පළාත් අවසාන වාර පරීක්ෂණය ➡️ BIOLOGY FULL PAPER ➡️ BIOLOGY FULL MARKING 🌐 T.me/AL_api | ALapiedu.com

🆕 2026 13 ශ්‍රේණිය දකුණු පළාත් අවසාන වාර පරීක්ෂණය ➡️ BIOLOGY FULL PAPER ➡️ COMBINED MATHS PURE PAPER 🌐 T.me/AL_api | ALapie
🆕 2026 13 ශ්‍රේණිය දකුණු පළාත් අවසාන වාර පරීක්ෂණය ➡️ BIOLOGY FULL PAPER ➡️ COMBINED MATHS PURE PAPER 🌐 T.me/AL_api | ALapiedu.com

2️⃣0️⃣2️⃣8️⃣🔤🔤 CHEMISTRY 🥳 මේ ටික FREE ගෙදරටම ගෙන්න ගමුද❓ ➡️ Unit 01 රචනා ප්‍රශ්න නිබන්ධනය ➡️ Unit 3 Theory book ➡️ ලඝු පො
2️⃣0️⃣2️⃣8️⃣🔤🔤 CHEMISTRY 🥳 මේ ටික FREE ගෙදරටම ගෙන්න ගමුද
➡️ Unit 01 රචනා ප්‍රශ්න නිබන්ධනය ➡️ Unit 3 Theory book ➡️ ලඝු පොත ➡️ විෂය නිර්දේශය ➡️ පළමු වාරය සඳහා School Termtest paper පොත ➡️ ආවර්තිතා වගුව ➡️ කාලය කළමනාකරණය කිරීම සඳහා සාදන ලද විශේෂ Time table එක ➡️ Unit 1 වල පසුගිය විභාග ප්‍රශ්න බහුවරණ
🆓 ජූලි මස ඉහත නිබන්ධන මාලාව නොමිලේ නිවසට ගෙන්වා ගැනීම සඳහා ලිපිනය 🌐 කරන්න 📲 මේ link එක click කරලා massage එකක් දාන්න 👇 🌐 Wa.me/94714769461?text=2028%20ALL%20BOOKS Unit 1 සහ Unit 3 ඇරැඹේ
⚠️
මෙය Speed class එකක් නොව Group Class එකක් බව මතක තබාගන්න
🧠

🥳අප විසින් ගෙන එන ජුනි අග විශේෂ වට්ටම් මෙන්න!! 🛒 AL API 20% යන කේතය යෙදීමෙන් 20% ක වට්ටමක් ලබාගත හැක. උසස් පෙළ විභාගයේ රසාය
🥳අප විසින් ගෙන එන ජුනි අග විශේෂ වට්ටම් මෙන්න!! 🛒 AL API 20% යන කේතය යෙදීමෙන් 20% ක වට්ටමක් ලබාගත හැක. උසස් පෙළ විභාගයේ රසායන විද්‍යාව බහුවරණ ප්‍රශ්න පත්‍රයට බහුවරණ 50න් 45+ මට්ටමට යාමට අවශ්‍ය සිසුන්ට අනිවාර්යෙන් වැදගත්වන 2005-2025 අවුරුදුවල විවරණ අඩංගු පොතකි. 🔴 සියලුම ප්‍රශ්න වලට අංග සම්පූර්ණ විවරණ ඇත. 2024 විවරණය 👇 https://drive.google.com/file/d/1dCWtfJ1wSra8gCPQsJsBu1ISbh0p1Aby/view?usp=drivesdk උසස් පෙළ සිසුන් බහුතරයක් භාවිතා කරන ඒ.එච්.ෆාරිස් මහතා විසින් රචිත මෙම රසායන විද්‍යාව බහුවරණ විවරණ (2005-2025) පොත ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට ඔබ කල යුත්තේ 0761463332 අංකයට 🌐 පණිවිඩයක් යොමුකිරීම පමණි. 🚛 නිවසට පොත පැමිණි පසු මුදල් ගෙවා ලබාගත හැක (cash on delivery).
❤️‍🔥 ජුනි අග විශේෂ වට්ටම් යටතේ ඔබට මෙම පොත 20% ක විශේෂිත වට්ටමක් යටතේ අපෙන් ලබාගත හැක. ⚠️එම වට්ටම ලබාගැනීම සදහා ඇණවුම් කරන අවස්ථාවේ දී AL API 20% යන කේතය යැවීම අනිවාර්ය වේ. ⚠️මෙම දීමනාව ජුලි මස 4 දක්වා වලංගු වේ
🛒 මෙතැනින් ඔබේ පොතත් ඇණවුම් කරන්න 👇 🌐 https://wa.me/p/26002759676079782/94761463332 0761463332 🌐 අංකයෙන් ද ඇණවුම් කල හැක. 🏫දිවයිනේ සියලුම ප්‍රධාන පොත්හල් වලින් ද ලබාගත හැක.(වට්ටම් ඇතුළත් නොවේ) 2023 / 2024 පොත් මිලදී ගත් සිසුන්ගේ අදහස් 💬 https://s.daraz.lk/s.CIDW 💬 https://s.daraz.lk/s.CIxU 💬 https://s.daraz.lk/s.CICR 💬 https://s.daraz.lk/s.CszT 🛒 වෙනත් විෂයන්වල වර්ගීකරණය පොත් හා විවරණ පොත් ලබාගැනීමට 👇 🌐 https://wa.me/c/94761463332

⚠️2026 Guessings ගන්න අපේ 🌐 channel එකට join වෙලා ඉන්න 👇 👉 https://whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D

🆕 2026 අධ්‍යාපන අමාත්‍යාංශය | කෘෂි විද්‍යාව පිළිතුරු පත්‍රය
MOE Model Paper Marking ➡️ Agriculture - Full Marking
🌐 T.me/AL_api 🌐 ALapiedu.com

🆕 2026 අධ්‍යාපන අමාත්‍යාංශය | කෘෂි විද්‍යාව පෙරහුරු ප්‍රශ්න පත්‍රය
MOE Model Paper ➡️ 13 ශ්‍රේණිය ➡️ කෘෂි විද්‍යාව - Full Paper
🌐 T.me/AL_api 🌐 ALapiedu.com

PHYSICS STUDY PACKS 📚 💯 මේ මාසෙ class එන හැමෝටම පාඩම් 12ටම short videos free දෙනවා හැම පාඩමකටම පැය 2ට අඩු videos 10ට අඩු ප්
PHYSICS STUDY PACKS 📚 💯 මේ මාසෙ class එන හැමෝටම පාඩම් 12ටම short videos free දෙනවා හැම පාඩමකටම පැය 2ට අඩු videos 10ට අඩු ප්‍රමාණයක් තියෙන්නෙ.මුකුත්ම බැරි කෙනෙක්ට උනත් දවස් කිහිපයකින් ඕනම පාඩමක් cover කර ගන්න පුලුවන් ❤️ පහත 📞 සමූහයට එකතුවන්න 👉 https://chat.whatsapp.com/LvGKcdXFLL3HKEELJAiFkS?

🥳අප විසින් ගෙන එන ජුනි අග විශේෂ වට්ටම් මෙන්න!! 🛒 AL API 20% යන කේතය යෙදීමෙන් 20% ක වට්ටමක් ලබාගත හැක. උසස් පෙළ විභාගයේ රසාය
🥳අප විසින් ගෙන එන ජුනි අග විශේෂ වට්ටම් මෙන්න!! 🛒 AL API 20% යන කේතය යෙදීමෙන් 20% ක වට්ටමක් ලබාගත හැක. උසස් පෙළ විභාගයේ රසායන විද්‍යාව බහුවරණ ප්‍රශ්න පත්‍රයට බහුවරණ 50න් 45+ මට්ටමට යාමට අවශ්‍ය සිසුන්ට අනිවාර්යෙන් වැදගත්වන 2005-2025 අවුරුදුවල විවරණ අඩංගු පොතකි. 🔴 සියලුම ප්‍රශ්න වලට අංග සම්පූර්ණ විවරණ ඇත. 2024 විවරණය 👇 https://drive.google.com/file/d/1dCWtfJ1wSra8gCPQsJsBu1ISbh0p1Aby/view?usp=drivesdk උසස් පෙළ සිසුන් බහුතරයක් භාවිතා කරන ඒ.එච්.ෆාරිස් මහතා විසින් රචිත මෙම රසායන විද්‍යාව බහුවරණ විවරණ (2005-2025) පොත ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට ඔබ කල යුත්තේ 0761463332 අංකයට 🌐 පණිවිඩයක් යොමුකිරීම පමණි. 🚛 නිවසට පොත පැමිණි පසු මුදල් ගෙවා ලබාගත හැක (cash on delivery).
❤️‍🔥 ජුනි අග විශේෂ වට්ටම් යටතේ ඔබට මෙම පොත 20% ක විශේෂිත වට්ටමක් යටතේ අපෙන් ලබාගත හැක. ⚠️එම වට්ටම ලබාගැනීම සදහා ඇණවුම් කරන අවස්ථාවේ දී AL API 20% යන කේතය යැවීම අනිවාර්ය වේ. ⚠️මෙම දීමනාව ජුලි මස 4 දක්වා වලංගු වේ
🛒 මෙතැනින් ඔබේ පොතත් ඇණවුම් කරන්න 👇 🌐 https://wa.me/p/26002759676079782/94761463332 0761463332 🌐 අංකයෙන් ද ඇණවුම් කල හැක. 🏫දිවයිනේ සියලුම ප්‍රධාන පොත්හල් වලින් ද ලබාගත හැක.(වට්ටම් ඇතුළත් නොවේ) 2023 / 2024 පොත් මිලදී ගත් සිසුන්ගේ අදහස් 💬 https://s.daraz.lk/s.CIDW 💬 https://s.daraz.lk/s.CIxU 💬 https://s.daraz.lk/s.CICR 💬 https://s.daraz.lk/s.CszT 🛒 වෙනත් විෂයන්වල වර්ගීකරණය පොත් හා විවරණ පොත් ලබාගැනීමට 👇 🌐 https://wa.me/c/94761463332

🔥 Chemistry අවසන් මාසයේ වැඩ පිලිවෙල ✅ ඔබ කුමන මට්ටමක සිටියද මේ වැඩ පිලිවෙල ඔබව සෑහෙන්න ඉස්සරහට ගෙනෙයි. ✅ මේ වන විට අප MCQ Po
🔥 Chemistry අවසන් මාසයේ වැඩ පිලිවෙල ඔබ කුමන මට්ටමක සිටියද මේ වැඩ පිලිවෙල ඔබව සෑහෙන්න ඉස්සරහට ගෙනෙයි. මේ වන විට අප MCQ Point Class එක තුල Volume -01 Tute එකේ අවසන් අදියරය පැමිණ ඇත .(මේ මාසයට මුදල් ගෙවන අයට එම වීඩියෝ Recordings ලබාගත හැක) මේ සතියේ සිට විභාග අනුමාන ප්‍රශ්න රැගත් MCQ Point - Volume 02 Tute එක සාකච්ඡා කිරීම ආරම්භවේ . Essay Point Class එක තුල 7 වන රචනා ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම ආවරණය කිරීමට අවශ්‍ය ඉලෙක්ට්‍රෝඩ සමතුලිතතාව සහ සංඝත සංකීර්ණ ගණනය කිරීම් කොටස් දෙක පැය 04කින් ආවරණය කරගැනීමට ඉඩකඩ සලසා ඇත. 9 වන රචනා ප්‍රශ්නයේ d ගොණුවේ රසායනයට අදාල සියළු වර්ණ සංයෝග සහ ප්‍රතික්‍රියා mind map ලෙස මතක තබා ගැනීමේ ක්‍රමවේදයක්ද අප හදුන්වා දෙන ලදි .(ඒම Recording ද ජුලි මාසයට මුදල් ගෙවූ පසු ලබා ගත හැක) මේ මාසය තුල ,
5/6/8/9/10 විභාග ප්‍රශ්න සදහා අත්‍යවශ්‍යම 1)විශ්ලේෂන රසායනය නිබන්ධනය සාකච්ඡා කෙරේ. 2)ජුලි 06 - Kp Kc සහ චාලක රසායනය ප්‍රශ්නය සදහා හුරුකරනු ලැබේ. ජුලි 10 - කාබනික රසායනය පරිවර්ථන සහ යාන්ත්‍රණ ලිවීම හුරුකරවනු ලැබේ. ජුලි 13 - අයණික සමතුලිතතාව (Ph) ප්‍රශ්නය සදහා හුරුකරවනු ලැබේ. ජුනි 17 - කාබනික රසායනය වෙන්කර හදුනාගැනීම් සාකච්ඡා කෙරේ. ජුනි 20 - කලාප සමතුලිතතාව ප්‍රශ්නය සදහා හුරු කෙරේ. ජුනි 24 - කාබනික රසායනය විභාග අනුමාන ප්‍රශ්න සාකච්ඡාව සිදු කෙරේ. ජුනි 27 - Ksp සහ Kd ප්‍රශ්න සදහා හුරුකරවනු ලැබේ . ජුනි 31 - කර්මානත රසායනයට අදාල කර්මාන්ත සියල්ලම special short note book එකක් හරහා නැවත ආවර්ජනය කෙරේ.
මෙම ඒකක පිලිබද මූලික දැනුමක් අවශ්‍ය නොවේ නමුත් මේ මාසය සදහා උවමනාව සහ කැපවීම අත්‍යවශ්‍යම වේ. ඔබට මෙය කල හැකී 💎 2026 Group 02 🌐 https://chat.whatsapp.com/Lx4gozExgy93iGX3qD3SI0?mode=gi_t 2026 Group 03 🌐 https://chat.whatsapp.com/EU4Y5xKaotuE1zwLTXmnxl?mode=gi_t 🎥 Channel https://youtube.com/@chemistrywithnuwanc1883 පන්ති පැවැත්වෙන වෙලාවන් සහ Link Paid Group හරහා ලැබෙනු ඇත

🎯 සැබෑ ගුරුවරයෙකු යනු.... ✅ අදක්ෂයෙකු දක්ෂයෙකු කරවන්නයි ගුරුවරයෙකු ඕනේ. අපි එය සිදුකළා (F --> A) නොබියව 🧑‍🏫 2028 THEORY ආව
🎯 සැබෑ ගුරුවරයෙකු යනු.... ✅ අදක්ෂයෙකු දක්ෂයෙකු කරවන්නයි ගුරුවරයෙකු ඕනේ. අපි එය සිදුකළා (F --> A) නොබියව
🧑‍🏫 2028 THEORY ආවර්තිතා වර්ගීකරණය ඇරඹේ.. 📍සිප්වින් - කුරුණෑගල සෙනසුරාදා පෙ.ව 8.00-12.00 📍IMS - මහනුවර ඉරිදා ප.ව 1.00-5.00 📽️ONLINE - ALL ISLAND ඉරිදා ප.ව 1.00-5.00 📍සැසිප් - නුගේගොඩ සඳුදා ප.ව 3.00 🗓️ 2028 RANK PAPER ආරම්භය ජූලි 09 බ්‍රහස්පතින්දා ප.ව 7.00 🌐 2028 Main Chanel - https://t.me/ks2028theory 🌐 2028 Discussion Group - https://t.me/ks2028TDis
🧑‍🏫
2027 THEORY
S ගොනුව ඇරඹුණා පමණි.
📍
සිප්වින් - කුරුණෑගල
සෙනසුරාදා ප.ව 1.00-5.00
🌐
📍
IMS - මහනුවර
ඉරිදා පෙ.ව 8.00-12.00
📽️
ONLINE - ALL ISLAND
ඉරිදා පෙ.ව 8.00-12.00
📍
සැසිප් - නුගේගොඩ
අඟහරුවාදා ප.ව 3.00 📝
2027 PAPER CLASS - MISSION PAPER - සඳුදා දින
🌐
2027 Main Chanel - https://t.me/KS2027T
🌐
2027 Discussion Group - https://t.me/ks2027D
Real Logical Chemistry | KELUM SENANAYAKE

🔥 අපි 2026AL BATCH එකටත් විභාගෙට මාස 1 1/2 තියෙද්දි සිලබස් එක අංගසම්පූර්ණව උගන්නල ඉවර කලා. ❌ අනික් බහුතරයක් පංති වල වගේ සිලබ
🔥 අපි 2026AL BATCH එකටත් විභාගෙට මාස 1 1/2 තියෙද්දි සිලබස් එක අංගසම්පූර්ණව උගන්නල ඉවර කලා. අනික් බහුතරයක් පංති වල වගේ සිලබස් එක හිර කලේ නෑ. 🥇 විශයෙන් ඉහළටම ඉගෙනගත්ත ගුරුවරයෙක් එක්ක එකතු වෙලා ඔබටත් PHYSICS විශය හරියටම ගොඩදාගෙන විශයේ දක්ශයෙක් වෙන්න ඕන නම් අපේ පංතියත් එක්ක එකතු වෙලා බලන්න 😏 අපි
🎯උගන්වන හැමදේම ඇයි එහෙම වෙන්නෙ? කියල පැහැදිලි කරනව. 🎯හැම තියරියකටම අදාලව එන්න පුලුවන් හැම ජාතියකම ගානක් හදනව. 🎯ඉස්කෝලෙ වාර විභාගෙදි හොඳ ලකුණක් ගන්නත්, අවසානෙ AL වලදි හොඳම 🅰️ එකක් ගන්නත් මේ වැඩ පිළිවෙලත් එක්ක එකතු වුනොත් ලේසියෙන්ම පුලුවන්.
Maths වලින් 🏅කොළඹ දිස්ත්‍රික් 1 🏅කොළඹ දිස්ත්‍රික් 7 වගේ ගොඩක් උඩ ranks ගත්ත දරුවො අපේ පංතියම තෝරගත්තෙ ඒ නිසයි. 🆕 2027 AL සඳහා නවක සිසුන් බඳවා ගැනේ. දෝලන හා තරංග - තරංග ගුණ ඇරඹේ.
📍
නුගේගොඩ - රොටරි (4G hall)
📅
ජුලි 5 ඉරිදා
දහවල් 1.00 - හවස 5.30
📍
පිළියන්දල - ගිණුමිකා
📅
ජුලි 4 සෙනසුරාදා
උදේ 8.15 - දහවල් 12.00
🌐
Zoom - live
📅
ජුලි 4 සෙනසුරාදා
උදේ 8.15 - දහවල් 12.00
🔝ඉහළම විශය දැනුම 🧾විධිමත් නිබන්ධන මාලාව 🤓ඉහළම කැපවීම 🥰විශිෂ්ටතම ප්‍රතිඵල අනික් අයට මාකට් කරන්න ප්‍රතිඵල හදපු මම රමේෂ් දේවප්‍රිය විමසීම් 📲 071 60 65 999 📲 076 60 65 999

😂⌨️⌨️⌨️ 😂⌨️⌨️⌨️ FREE SEMINAR SERIES | යාන්ත්‍ර විද්‍යාව “යාන්ත්‍ර විද්‍යාව තවම හරියටම ගොඩ දාගෙන නැද්ද?” 🤔 එහෙනම් මේක ඔයාටම
😂⌨️⌨️⌨️ 😂⌨️⌨️⌨️ FREE SEMINAR SERIES | යාන්ත්‍ර විද්‍යාව “යාන්ත්‍ර විද්‍යාව තවම හරියටම ගොඩ දාගෙන නැද්ද?” 🤔 එහෙනම් මේක ඔයාටමයි! 😏 පාඩමේ වැදගත් සියලුම Theory ටික ඉක්මනින් Refresh කරගමු. Exam level ගණන් එකට හදමු. අඩු කාලයකින් වැඩිම ලකුණු ගන්න විදිහට සූදානම් වෙමු. 🆓 සම්පූර්ණයෙන්ම නොමිලේ. 🎥 Intro Video එක බලන්න 🔗 youtu.be/W-DFGtHZjtk?si=UllaRt2ItEr6auTh Free Seminar Series සහ ඉදිරි සියලු වැඩසටහන් සඳහා 📞 Community එකට Join වෙන්න 🔗 https://chat.whatsapp.com/GB8SzqgCXHhIGFVwTajyBa 🌐 OnlinePhysics.lk ඔයාගේ A/L Physics ඉගෙනීමේ Digital Classroom එක. 🔥Seminar එකේ හමුවෙමු!

🔥 2026 AL Combined Maths ලියන හැමෝම හොයපු සුපිරිම රිවිෂන් එක! ​විභාගයට කලින් විභාගය ලියලා 🅰️ එකක් ස්ථිර කරගන්න, යසස් සෙනරත්
🔥 2026 AL Combined Maths ලියන හැමෝම හොයපු සුපිරිම රිවිෂන් එක! ​විභාගයට කලින් විභාගය ලියලා 🅰️ එකක් ස්ථිර කරගන්න, යසස් සෙනරත් සර් නිර්මාණය කරපු "2026 Combined Maths Special Guessing Paper 15" (Full Papers Based Revision) පොත දැන්ම ඔයාගේ කරගන්න! 😏
සම්පූර්ණ Marking Point සහිතයි – ලකුණු ලැබෙන නිවැරදිම ක්‍රමය මුල ඉඳන්ම ඉගෙන ගන්න. ​ Full Syllabus Paper ආකෘතියෙන්ම නිමවා ඇති නිසා සැබෑ විභාග අත්දැකීමක් ලැබෙයි. හැම ප්‍රශ්නයකටම පැහැදිලි විවරණ ඇතුළත් කර ඇත. විභාගයට අනිවාර්යයෙන්ම එන්න පුළුවන් නව ආකෘතියේ අනුමාන ගැටලු රැසක්.
🔰 පොත මිලදී ගන්නා ඔබට විභාගය දක්වාම සෑම අඟහරුවාදාම රාත්‍රී 7.00 ට පැවැත්වෙන සජීවී (Live) සාකච්ඡා මාලාවට නොමිලේ සම්බන්ධ විය හැක. ​🪙 විශේෂ මිල: රු. 6500/- පමණයි ​🚛 නිවසටම ගෙන්වා ගැනීම සඳහා (Online Delivery) පහත දැක්වෙන බැංකු ගිණුම් දෙකෙන් (Nations Trust Bank හෝ People's Bank) ඔබට පහසු ගිණුමකට මුදල් තැන්පත් කර, ​මුදල් ගෙවූ රිසිට්පත 077 685 9938 අංකයට 🌐 කරන්න. පොත කඩිනමින් ඔබේ නිවසටම එවනු ලැබේ. ​📞 වැඩි විස්තර සඳහා වට්සැප් ඔස්සේ අමතන්න: +94 75 790 5952

🆕 2026 දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව | 13 ශ්‍රේණිය තෙවන වාර පරීක්ෂණය
➡️ ජීව විද්‍යාව ➡️ Full paper
🌐 T.me/AL_api 🌐 ALapiedu.com

😔හැමදාම Bio ඉගෙන ගන්නේ එකම විදිහටද ❓ 😔 තාමත් පාඩම් කරන්න හරි විදිහක් නැතුව අමාරුවේ වැටිලාද ❓ 😏Change එකකට මේ තමයි හොඳම වෙල
😔හැමදාම Bio ඉගෙන ගන්නේ එකම විදිහටද 😔 තාමත් පාඩම් කරන්න හරි විදිහක් නැතුව අමාරුවේ වැටිලාද 😏Change එකකට මේ තමයි හොඳම වෙලාව! 🔄 ❤️ දැන් අපි Bio ඉගෙන ගන්න හරිම විදිහට මාරු වෙමු. 🔜 වැඩේ වෙන විදිහ ගැන විස්තරයක් ලඟදීම...
🔥Bio Lucifer 🧠මතක හිටින්නම ඉගෙන ගන්න...

🆕 2026 අධ්‍යාපන අමාත්‍යාංශය | භෞතික විද්‍යාව පිළිතුරු පත්‍රය
➡️ භෞතික විද්‍යාව - Full marking
🌐 T.me/AL_api 🌐 ALapiedu.com

2026 AL 🌟🌟🌟🌟 ⏳ AL විභාගයට දැන් ඉතුරු වෙලා තියෙන්නේ දින කිහිපයයි 😓Theory අමතක වෙලාද? 🤯MCQ ගණන් හිතාගන්න බැරිද? 😰 “Theor
2026 AL 🌟🌟🌟🌟 AL විභාගයට දැන් ඉතුරු වෙලා තියෙන්නේ දින කිහිපයයි
😓Theory අමතක වෙලාද? 🤯MCQ ගණන් හිතාගන්න බැරිද? 😰 “Theory ඔක්කොම බලලා ඉවර කරන්න බෑ මේ දවස් ටිකට” කියලා හිතෙනවද?
බය වෙන්න එපා ‼️ 🔥150+ විභාග මට්ටමේ MCQs හරහා.
සම්පූර්ණ Physics Syllabus එකම නැවත මතක් කරමු.
MCQ එකක් දකිද්දි හිතන්න ඕන විදිය ඉගෙන ගමු.
කෙටි ක්‍රම, Tricks සහ Exam Thinking Patterns එකටම පුහුණු වෙමු.
නිතරම අහන සංකල්ප සහ ලකුණු අහිමි කරන වැරදිත් සාකච්ඡා කරමු.
🎯A එකකින් Rank එකකට 🎯S එකකින් A එකකට මොන මට්ටමේ හිටයත් මේකට එන්නම වෙනවා... මේ Seminar එක ඔබ වෙනුවෙන්මයි!
🎥
ලංකාවටම Online
🆓
සම්පූර්ණයෙන්ම නොමිලේ
Zoom 🌐Link සහ Tute 🧾PDF ලබා ගැනීමට අපගේ ✈️ Channel එකට අදම සම්බන්ධ වන්න 🔗 https://t.me/MissonA_plus 📅 ජූලි 17 🕕 සවස 6.00 – මධ්‍යම රාත්‍රී 12.00 📞වැඩි විස්තර සඳහා: 0783172315
“දැන් කරන මේ වෙනසෙන්… ප්‍රතිඵලය ඉහළටම….”
🚀

📣 SPECIAL OFFER - PHYSICS LESSON PACKS ⚛️📖 🎁සම්පූර්ණ භෞතික විද්‍යා විෂය නිර්දේශයම ආවරණය වන පරිදි අමිත් පුස්සැල්ල සර් විසින
📣 SPECIAL OFFER - PHYSICS LESSON PACKS ⚛️📖 🎁සම්පූර්ණ භෞතික විද්‍යා විෂය නිර්දේශයම ආවරණය වන පරිදි අමිත් පුස්සැල්ල සර් විසින් මෙහෙයවන ලද Premium Lesson Packs අද සිට විශේෂ මිලකට ලබා ගැනීමට ඔබට අවස්ථාව හිමිවෙලා තියෙනවා! දැනට ඔබට ලබාගත හැකි පාඩම් (Lesson Packs) පහතින් 👇
⚙️යාන්ත්‍ර විද්‍යාව: දෛශික | 02. රේඛීය චලිතය | 03. නිව්ටන් නියම | 04. බල ඝුර්ණය, බල සමතුලිතතාවය සහ ගුරුත්ව කේන්ද්‍රය | 05. රේඛීය ගම්‍යතාව | 06. කාර්යය, ශක්තිය හා ක්ෂමතාවය | 07. භ්‍රමණ චලිතය | 08. වෘත්ත චලිතය | 09. ද්‍රවස්ථිති විද්‍යාව | 10. තරලගති විද්‍යාව
⚛️
පදාර්ථයේ යාන්ත්‍රික ගුණ: ප්‍රත්‍යස්ථතාව | 02. පෘෂ්ටික ආතතිය | 03. දුස්ස්‍රාවීතාව
📏
මිනුම් උපකරණ: වර්නියර් කැලිපරය | 02. මයික්‍රෝමීටර ඉස්කුරුප්පු ආමානය | 03. ගෝලමානය | 04. චල අන්වීක්ෂය
🪫
ඉලෙක්ට්‍රොනික විද්‍යාව: ඩයෝඩ | 02. ට්‍රාන්සිස්ටර | 03. ක්ෂේත්‍ර ආචරණ ට්‍රාන්සිස්ටර | 04. සංගෘහිත පරිපත | 05. තාර්කික ද්වාර | 06. පිලිපොල
✂️
මාන
☢️
පදාර්ථ හා විකිරණ: තාප විකිරණය | 02. ප්‍රකාශ විද්‍යුත් ආචරණය | 03. පදාර්ථයේ තරංගමය ස්වභාවය | 04. X කිරණ | 05. විකිරණශිලිතාව | 06. විකිරණයේ සෞඛ්‍යමය අවධානම | 07. න්‍යෂ්ටික භෞතික විද්‍යාව | 08. අංශු භෞතික විද්‍යාව | 09. ලේසර්
🔥
තාපය: වාෂ්ප සහ ආර්ද්‍රතාමිතිය | තාප සංක්‍රමණය | තාපමිතිය සහ තාපගති විද්‍යාව | වායු නියම | තාප ප්‍රසාරණය | උෂ්ණත්වමිතිය
🌊
දෝලන හා තරංග: සරල අනුවර්තීය චලිතය | 03. විවිධ මාධ්‍යවල තරංග වේග සහ ස්ථාවර තරංග
මඟහැරුණු පාඩම් ගොඩදාගන්න වගේම, සර්ත් එක්ක මුල ඉඳන්ම පිළිවෙලට Physics වැඩ ටික කරගෙන යන්න මේක හොඳම අවස්ථාවක්. 💯 ඔබට සම්පුර්ණ පාඩම හෝ අනු මාතෘකා මිලදී ගැනීමේ පහසුකම සහිතයි. 🛒 මිලදී ගැනීම් සඳහා දැන්ම පිවිසෙන්න: 🛜 sasipinstitute.com වැඩි විස්තර ඉදිරියේදී බලාපොරොත්තු වන්න!

🥳 මේ ටික FREE ගෙදරටම ගෙන්න ගමුද❓ ➡️ Unit 01 රචනා ප්‍රශ්න නිබන්ධනය ➡️ Unit 3 Theory book ➡️ ලඝු පොත ➡️ විෂය නිර්දේශය ➡️ පළමු
🥳 මේ ටික FREE ගෙදරටම ගෙන්න ගමුද
➡️ Unit 01 රචනා ප්‍රශ්න නිබන්ධනය ➡️ Unit 3 Theory book ➡️ ලඝු පොත ➡️ විෂය නිර්දේශය ➡️ පළමු වාරය සඳහා School Termtest paper පොත ➡️ ආවර්තිතා වගුව ➡️ කාලය කළමනාකරණය කිරීම සඳහා සාදන ලද විශේෂ Time table එක ➡️ Unit 1 වල පසුගිය විභාග ප්‍රශ්න බහුවරණ
🆓 ජූලි මස ඉහත නිබන්ධන මාලාව නොමිලේ නිවසට ගෙන්වා ගැනීම සඳහා ලිපිනය 🌐 කරන්න 📲 මේ link එක click කරලා massage එකක් දාන්න 👇 🌐 Wa.me/94714769461?text=2028%20ALL%20BOOKS Unit 1 සහ Unit 3 ඇරැඹේ
⚠️
මෙය Speed class එකක් නොව Group Class එකක් බව මතක තබාගන්න
🧠