Vɪʙᴇs Cʀᴀғᴛ シ
رفتن به کانال در Telegram
Sᴏᴍᴇᴛʜɪɴɢ Sᴡᴇᴇᴛ ғᴏʀ Yᴏᴜʀ Dᴀɪʟʏ Mᴏᴏᴅ! 🧸💕 #𝚝𝐨χɪ𝙘 #Sinhala ˚₊‧ 𝑪𝒓𝒆𝒂𝒕𝒐𝒓 — @Ukizz ‧₊˚
نمایش بیشترکشور مشخص نشده استدسته بندی مشخص نشده است
3 070
مشترکین
+1724 ساعت
+837 روز
+9230 روز
آرشیو پست ها
3 064
මිනිස්සු නරක දේවල් වලටත් ආදරේ කරනවා,
හරියට මේ උදේට එලියට බහිනකොටයි,
හවස ගෙදර එනකොටයි වහින වැස්සට වගේ..
Traffic, මඩ, තෙත.. ඒත් මම වැස්සට මාර ආදරෙයි,
සමහර දවසට මගෙ mood එක අල්ලන් ඉන්නෙත් වැස්ස,
මේ දැනුත් තද වැස්ස.. කරදරයි තමයි ඒත් හරිම ලස්සනයි..🌿🌧❤️
3 064
Vote නොකර ඉන්නෙ දෙකටම නැති අය හොඳේ ආයෙ මම නරක මනුස්සය කියන්න එපා මුලින්ම කිව්ව ඔන්න 😒😂
