FINAL GAME - FREE WEEK 👊 GHOST ACADEMY ☠❤️
رفتن به کانال در Telegram
අවසාන මාස 2 🔥🤍 ගැම්මක් අල්ලන්න
نمایش بیشترکشور مشخص نشده استدسته بندی مشخص نشده است
1 097
مشترکین
-524 ساعت
-417 روز
-16430 روز
آرشیو پست ها
English medium set එකත් බයෝ essay දාන්න
.
කෝම හරි බලලා දෙන්නම්...🫠
අද bio essay එකේ
සහජ ප්‍රතිශක්තිය ❌නෙවෙයි
පරිචිත ප්‍රතිශක්තිය ✅
කියලා වෙන්න ඕන
🍃✨ Submit your Bio Essay ✨🍃 👇
(රෑ 10ට පෙර SUBMIT කරන අයගේ එව්වා විතරයි බලලා දෙන්නේ.. )
අද week 01 day 03 වැඩ 👇😈
Day Voice - No.03
Chemistry 👇
https://t.me/finalmonths/128
Bio 👇
https://t.me/finalmonths/142
Maths 👇
https://t.me/finalmonths/134
මෙතෙක් සියලු වැඩ සහ Group details 🔥👇
https://t.me/finalmonths/51
Day 02 - වැඩ සබ්මිට් කරන්න
Week 01
Day 03
🌀Biology
🔸 Essay
සහජ ප්‍රතිශක්තියේ T හා B වසා සෛලවල කාර්යභාර්ය විස්තර කරන්න
🔸SEQ එක කරලා mark කරගන්න.
🔥 හැමෝම resources group එකට join වෙන්න 👇👇
https://t.me/+TQPBX0Eupr8yOGU1
🫥🫥🫥🫥🫥🫥🫥🫥🫥🫥
🖥 ශ්‍රේණි | Day 02 🖥
🫥🫥🫥🫥🫥🫥🫥🫥🫥🫥
🧿SeleNix℠ | 👀
📎 PDF - Shreni.pdf
💠 Join to Channel 🔜 2025 - Revision ☝
⚡️ @Selenix_Main
📞 @SelenixAL
📈 DAY 03 - WEEK 01
⚡️MATHS DAILY WORKS 🔥❤
❣PURE MATHS
🔰අදාල පාඩම් -
Revise Plan
📝වර්ගජ සමිකරණ
📝බහුපද ශ්‍රීත
✨ අද දිනට අදාල පහත ගණන් 2 හදන්න
👍 2014 AL - Q.NO 11
👍 2015 AL - Q.NO 11
Thoery Plan
📝ශ්‍රේණි
📝සංකරණ සංයෝජන
✨️තියරි දන්නෙ නැති අයට👇
Video no 02
✨තියරි දන්න අයට👇
ක්ලාස් වල ඔයාලගේ නෝට් බලලා short note එකක් හදමු
✨ අද දිනට අදාල පහත ගණන් 3 හදන්න
👍 2014 AL - Q.NO 12
👍 2015 AL - Q.NO 12
👍 2016 AL - Q.NO 12
INSTRUCTIONS 👍 ⭐️ අද දවසට අදාල ගණන් 3 පහතින් ඇත. පැය එකහමාරක් අරන් කරන්න . මේ ප්‍රශ්නෙට අදාලව පාඩම් තවම ක්ලාස් වල කරලා නැත්තන් දන්න ටික විතරක් කරන්න තියරි ඉගෙන ගෙන තියේ නම් බැ කියලා අත අරින්න එපා හවස 6 වෙද්දී මාර්කින්ග් දානවා. හරි වැරදි බලාගෙන UPLOAD කරන්න✅Essay Count ( 06 - 11 ) වැඩ කරන එව්න් ගොඩ යනවා එච්චරයි
