fa
Feedback
FINAL GAME - FREE WEEK 👊 GHOST ACADEMY ☠❤️

FINAL GAME - FREE WEEK 👊 GHOST ACADEMY ☠❤️

رفتن به کانال در Telegram

අවසාන මාස 2 🔥🤍 ගැම්මක් අල්ලන්න

نمایش بیشتر
کشور مشخص نشده استدسته بندی مشخص نشده است
1 100
مشترکین
-224 ساعت
-607 روز
-16030 روز
آرشیو پست ها
🍃✨ Submit your Bio Essay ✨🍃 👇 (රෑ 10ට පෙර SUBMIT කරන අයගේ එව්වා විතරයි බලලා දෙන්නේ..  )

මැත්ස් වැඩ ටික උදේ වෙද්දී දාන්නම්..🔥🤍

Day 05 - answers
+1
Day 05 - answers

Week 01 Day 05 🌀Biology 🔸 Essay 01 ශාක තුළින් ජලය ඉවත්වීමේ ක්‍රියාවලි විස්තර කරන්න. Essay 02 a) අක්සනයක අක්‍රීය පටල විභවය පවත්වා ගනු ලබන සාධක කෙටියෙන් විස්තර කරන්න. b) රසායනික උපාගමයක් හරහා ස්නායු ආවේග සාම්ප්‍රේෂණය වීමේ යාන්ත්‍රණය විස්තර කරන්න. 🔸SEQ එක කරලා mark කරගන්න. 🔥 හැමෝම resources group එකට join වෙන්න 👇👇 https://t.me/+TQPBX0Eupr8yOGU1

+2
ධාරා_විද්‍යුතය_tute_02_01_විද්යුත්_මිනුම්_උපකරණ.pdf1.78 MB

ධාරා විද්‍යුතය tute 01.pdf2.14 MB

ධාරා විද්‍යුතය 02

1.5💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠                                Week no.01 DAY 05 < p6 / bio & maths > ⚫️⚫️⚫️⚫️⚫️Physics ⚫️⚫️⚫️⚫️⚫️ 🟢 THEORY PART 👇  ➕ ධාරා විද්‍යුතය    👇 🔥 දවස් 8කින් අවසන් කරනවා... 🔥 අද Day 02 Video  1 ලබා දී ඇත.
⏩  තියරි ටික කවර් වෙනවා දවස් 8කින්  මේ පාඩමේ මේ සෙට් බැලුවම .. 💪 Day 01 - Video 1 කලින් දුන්නා බලන උන් බලපන්.. ⏩ මීට අදාල tute එක පහලින් ලබා දී ඇත. ⏩සති 2කින් පසු 2000 - 2024 ප්‍රශ්න ඉදිරියේදි අංග සම්පුර්ණයෙන් අවසන් කරනු ලැබේ..   
➕ ප්‍රත්‍යස්ථාවය   👇
Video no.01 - 04 සියල්ල ලබා දී ඇත. දින 2ක් තුල ඉවත් කරනු ලැබේ... ⏩  තියරි ටික කවර් මේ පාඩමේ මේක බැලුවම .. ⏩ මීට අදාල  tute එකේ ප්‍රශ්න කරලා ඉවර කරන්න     ⏩ අද ඉදන්  2000 - 2024 ප්‍රශ්න ඉදිරියේදි අංග සම්පුර්ණයෙන් අවසන් කරන්න ගන්නවා   
 🟢 DAY ESSAYS 👇 ➕ යාන්ත්‍ර විද්‍යාව   👇      🔉 2015 AL  ➕ ප්‍රත්‍යස්ථාව    👇 🔥2009    🔥 2015 🔥 2018 🔥Essay ප්‍රශ්න කරන්න .. 🔥Discussions පහලින් ඇත.. 📷📷📷📷📷📷📷📷📷📷 💣 PHYSICS REVISE  MCQ PLAN No.05 එක අද හවස  6 සිට ☠️ ගැම්මට දවස ඇදපන්.... මෙ මහන්සි වෙන්නෙ උබ වෙනුවෙන් 🔥☠️ 🌸 BIO & MATHS වැඩ වෙනම ඇත... අද දවසේ සාරංශය එතකොට 😈👇 (Note book එකට/ day plan එකට  වැඩ සෙට් වෙන්නේ ) --------------------------------------------------------------- Physics     -  ධාරා විද්‍යුතය  විඩීයො එක    - හවස revise MCQ  plan එක    - යාන්ත්‍ර විද්‍යාව Essay 1 + ප්‍රත්‍යස්ථාව Essay 3 Chemistry    -  organic video 06 අදින් ඉවර කරගන්න    - පරිසර දූශනය -  මෙතෙක් සියල්ල ඉවර කරගන්න.. ---------------------------------------------------------------

තේරුන දේ. උබලට වැඩ දෙන දවසට උබලා හෙනට වැඩ කරනව.. නිවාඩු දවසක් දුන්නොත් උබල බහුතරයක් වැඩ කරන් නෑ...😑😑

🤍 අද වැඩ දානවා. අද තමා මෙ 1st week එකේ final free දවස වැඩ කරවන.... ඒත් ඊට කලින් උබලගේ සෙට් එකක් ඇඩ් කරන්න ඉන්නවා උන් ටික ඇඩ් කරලා ඉන්නම්.. ❤🔥 හැමදාම ලිමිට් පනිනවා ඉතින් ගන්නේ 100යි 100යි කීවට.. ඉදපල්ලකෝ.. මේ සතියේ ඉදන් තමා උබලා හරියටම වැඩ කරන්නෙ.... 🤍🔥 හැමදේම තිතට බලනවා..day plan එකේ ඉදන් ඔක්කොම...🤍

ළමයි අද වැඩ දාන්න වෙන් නැ

Day 04 - වොයිස් 🔥🌸

🖥Kp Kc පාඩමට අදාල පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාවන් (Updated) මේ ඔක්කොම videos බලන්න නෙවෙයි තියෙන්නේ ...ඒ ඒ ප්‍රශ්න try කරහන්.., past papers පොතෙන් marking එක බලලා ඒත් තමන්ට නොතේරෙන දෙයක් තිබුණොත් විතරක් අදාල අවුරුද්දේ video එක බලන්න. 🔴AL 2006 https://youtu.be/I65qrA3tiiw 🔴AL 2007 Part 1: https://youtu.be/66j_SWQe0L0?si=MG6A4-nBtk_aC5lr Part 2: https://youtu.be/42eXgznv4bI?si=Nk3fPv6U-cW7m-JX 🔴AL 2008 https://youtu.be/IJ67AjcbTQo

23 Environmental Chemistry 03 (ප්‍රකාශ රසායනික ධූමිකාව)