FINAL GAME - FREE WEEK 👊 GHOST ACADEMY ☠❤️
رفتن به کانال در Telegram
අවසාන මාස 2 🔥🤍 ගැම්මක් අල්ලන්න
نمایش بیشترکشور مشخص نشده استدسته بندی مشخص نشده است
1 106
مشترکین
-724 ساعت
-987 روز
-15830 روز
آرشیو پست ها
Magnetic Field - Full Videos
01 - https://youtu.be/djxrB1MdCzE
02 - https://youtu.be/K7gknQmPhcM
Full Credit goes to Mahen Jecob sir .❤️🔥
Ghost AcaDEMY 🔥🤍
මේ සෙට් එක බැලුවොත් පට්ට ගේමක් ගහගන්න පුලුවන්...❤😉
ප්‍රේරණය කොටසට ෆුල් Video බලම්න පුලුවන්..🤍
මහේන් ජේකබ් සර්
චුම්බක ක්ශේස්ත්‍ර 🔰
➡️ 11 කොටස
㊗️ANYyTeam㊗️
මහේන් ජේකබ් සර්
චුම්බක ක්ශේස්ත්‍ර 🔰
➡️ 10 කොටස
㊗️ANYyTeam㊗️
මහේන් ජේකබ් සර්
චුම්බක ක්ශේස්ත්‍ර 🔰
➡️ 09 කොටස
㊗️ANYyTeam㊗️
මහේන් ජේකබ් සර්
චුම්බක ක්ශේස්ත්‍ර 🔰
➡️ 08 කොටස
㊗️ANYyTeam㊗️
මහේන් ජේකබ් සර්
චුම්බක ක්ශේස්ත්‍ර 🔰
➡️ 07 කොටස
㊗️ANYyTeam㊗️
මහේන් ජේකබ් සර්
චුම්බක ක්ශේස්ත්‍ර 🔰
➡️ 06 කොටස
㊗️ANYyTeam㊗️
1.2💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠
Week no.01
DAY 02< p6 & bio & maths >
⚫️⚫️⚫️⚫️⚫️Physics ⚫️⚫️⚫️⚫️⚫️
🟢 THEORY PART 👇
➕ පදාර්ථ හා විකිරණ 👇
🔥 අද අලුතින් මොකුත් නෑ.. කලින් දුන්න ටික බලලා ඉවර කරගමු.. VIDEO අංක 01 &02 කලින් දීලා තියෙනවා..... බලන අයට බලන්න ⏩ ඉදිරියේදී 2000 - 2024 ප්‍රශ්න ඉදිරියේදි අංග සම්පුර්ණයෙන් අවසන් කරනු ලැබේ.. ❤ Video 5කින් theory ටික කවර් වෙනවා...➕ චුම්බක ක්ශේත්‍ර (Short Videos no.06 - 11 සපයා ඇත.. )
Video සෙට් එකකින් වැඩේ ඉවර කරන්න පුලුවන් . Mcq ටිකට ගේමක් ගහගන්න මේ ටික දෙන්නේ... මීට අදාල full theory Videos ටික හෙට ඉදන් දෙන්නම් ⏩ ඊලග සති වල 2000 - 2024 ප්‍රශ්න අංග සම්පුර්ණයෙන් අවසන් කරන්න ගන්නවා 🤍 Full Videos No.01 & 02 පහතින් නැරඹිය හැක. 🤍 සියලු Tute සපයා ඇත. 🟢 DAY ESSAYS 👇 ➕ ධාරා විද්‍යුතය 👇 🔥 2016 & 2022 & 2019 🔥Essay ප්‍රශ්න කරන්න .. 🔥මම පොඩි පිලිවෙලකට මේක දෙන්නේ කරලා ඉවර කරපන් ආ.. 🔥Discussions පහලින් ඇත.. ⭕ තාපය & ELECTRONICS Full කවර් කරගන්න youtube link ටිකක් දානවා. සති 3ක් ඇතුලත අයින් කරනවා.. ........................................................... 📷📷📷📷📷📷📷📷📷📷 අද දවසේ සාරංශය එතකොට 😈👇 (Note book එකට/ day plan එකට වැඩ සෙට් වෙන්නේ ) 💣 PHYSICS REVISE MCQ PLAN එක අද රෑ 9ට ආලෝකය - පාර්ට් 2 🔥 .................................................... Physics - ධාරාව ESSAY 3 - හවස Revise ප්ලැන් එක - චුම්බක ශොර්ට් Videos + Full Videos --------------------------------------------------------------- ගැම්මට දවස ඇදපන් සුද්දලා...😉
⭕ Day 01 වැඩ ටික ගැන...
https://t.me/finalmonths/275
⭕ මේ මාසෙ වැඩ ටික වෙන්න ඔනී විදිය
⭕ Zoom ආතල් ගත්තු එව්න්ට කෙලවෙලා පලයන් 😌(කෙලවෙයන් නෙවේ කෙලවෙනවාමයි )
🤍 අවසාන දවස් ටික අත අරින්න එපා..
පැය 15... පැය 16 ගේම ගහමු...🔥
🟢🟢🟢🟢🟢🟢🟢🟢🟢🟢🟢🟢🟢🟢🟢🟢
FINAL GROUP
Month 01
Week 01
...........................Day 01......................
Physics & chemistry 🔷අද දවසේ ඔයා complete කරපු Essay & structured Essay & practical මේකට දාන්න .[ අනිවාර්යයෙන් ] 🔷short note දාපන්.. ( කැමති නම්) 🔷හෙට උදේ 6 වෙද්දී සියලුම වැඩ complete කරන්න.කොහොම හරි 🔷 ඉක්මනින් වැඩ ටික ඉවර කරලා ගැම්මෙන් ඉදපන්... 🔷උබේ හීනෙට අද එක අඩියක් තිබ්බා කියලා හිතපන් 🔷 වැඩ ටික submit නොකිරීම ගෲප් එකෙන් remove වීමට හේතුවක් විය හැක.👇👇👇👇👇Final Group👇👇👇👇👇 Day 01 works
මෙතෙක් Videos.👇
පදාර්ථ හා විකිරන
01 - https://youtu.be/igqf0z8EPQM
02 - https://youtu.be/RQsUfRD1-60
Final M2 : මෙතෙක් සියල්ල 🔥❤
FINAL MONTH NO.02
Duration : July 04 - July 31
➕මොකක්ද මේ වැඩේ
Month no. 2 full plan 👇
https://t.me/finalmonths/246
Biology plan 👇
https://t.me/finalmonths/252
Maths plan 👇
https://t.me/finalmonths/251
PLANS IN VOICE 👇
( පැහැදිලිව කියනවා මොනවද මේ මාසේ කරන්නේ කියලා)
--------------------------------------------------
Set වෙන්නේ කෝමද...
✅Add වෙන්නේ කෝමද මේකට https://t.me/finalmonths/261 ✅Acc details ✅Details formPAYMENT කරපු අය ආයෙත් ඒ කියන විදියට DETAILS FORM එකයි RECIPT එකයි එවන්න 🔥❤ -------------------------------------------------- ✅වැඩ දාන පිලිවෙල WEEK 01👇 Week 01 plan 👇 🔥 https://t.me/finalmonths/269 Voice for week 01
DAY 01 _ Physics + Chemistry DAY 02 _ Physics + bio / maths DAY 03 _ Chemistry + bio/ maths DAY 04 _ Physics + Chemistry DAY 05 _ physics + bio /maths DAY 06 _ Chemistry + bio/ maths.Week No.01 - Daily Works
⭕Day 01 - - - - > මෙතනින් බලන්න Voice day 01 & Submit Your work ⭕Day 02 - - - - > මෙතනින් බලන්න Voice day 02 & Submit Your work ⭕Day 03 - - - - > මෙතනින් බලන්න Voice day 03 & Submit Your work . මේ වැඩෙන් ගොඩ ගියපු අය ඉන්නවාද..??
https://t.me/Noonecare96/s/227 👆2024 aL results 🍃❤🔥 https://t.me/noonecare96/s/314 👆2025 aL results 🍃❤🔥වැඩ කරන එව්න් වෙනුවෙන් .. ඔක්කොම එකම තැනකින් ....
