Chemistry | Ramika Risiwara
رفتن به کانال در Telegram
نمایش بیشتر
کشور مشخص نشده استدسته بندی مشخص نشده است
1 899
مشترکین
+924 ساعت
+347 روز
+42430 روز
آرشیو پست ها
👑2026 AL Chemistry Paper එක මොන වගේ වෙයි ද?
ඒක හරියට ම අඳුනගන්න, Past Papers ටික හරිම ගැඹුරින් Analyse කරන්න වෙනවා📊
🎯මේ තියෙන්නේ ඒ විදිහට 2011 - 2025 AL Chemistry Past Papers MCQs ඔක්කොම Analyse කරලා හදපු Study Guide එකක්
මේකට අනුව පේන දෙයක් තමයි, සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයෙන් 72.5% ක් ආවරණය කරලා තියෙන්නේ අනු මාතෘකා 12 කින්. (ප්‍රශ්න 544/750 ක්) ඒ කියන්නේ අන්තිම කාලෙ මේක ගොඩ දාන්න නම්, අපි Focus කරන්න ඕනෙ ඒ අනු මාතෘකා ටිකට💯
ඒ වගේ ම මේකෙන් ඔයාලට,
✔️පහුගිය Past Paper MCQs වල Patterns
✅අංග සම්පූර්ණ Syllabus එකට Tracking System එකක්
✅තමන්ගේ මට්ටමට අදාළව, වැඩිපුර ම බලන්න ඕන දේවල් කියැවෙන Priority Map එකක්
✅Physical, Organic, Inorganic පාඩම් වල වැදගත් කොටස් කිහිපයක්
✅විභාගෙට යන්න කලින්, දැනගන්න ඕනම සූත්‍ර Set එකක්
✅MCQ වලදි අහු වෙන්න පුළුවන් උගුල්
✅අපිට වෙන නොසැලකිලිමත් වැරදි අඩු කරගන්න Mistake Tracker එකක්
✅බිංදුවෙ ඉඳන් පටන් අරන් මේක ගොඩ දාගන්න Final Revision Plan එකක්
තව දුරටත් අඳුරෙ අතපත ගාලා තේරුමක් නෑ. දත්ත අනුව, සැලසුම් කරලා උපරිමයෙන් වැඩ කරමු!💪
🔗සම්පූර්ණ Analysis එක මෙතනින්:
https://rr-chemistry-mcq-analysis.vercel.app/
Chemistry | Ramika Risiwara
DR - 38 (Colombo) | Z Score - 2.3639 (2025 A/L)
National Chemistry Olympiad Finalist
Nuclear Science Olympiad Bronze Medalist
කප්පරක් වටින තප්පර - බාහිර වැඩ ගොඩකුත් කරලා Medicine යන්න මම වැඩ කරපු විදිහ 👑
🟥 https://youtu.be/pvkx_hcMEqM
උපරිම Result එකකට Tips: ඕනෑම මට්ටමක ඉන්න කෙනෙක්ට තමන්ගේ උපරිම දක්ෂතාවයට ළඟා වෙන්න ප්‍රායෝගික උපදෙස්.
🎯නිරවුල් මනසක්: අභියෝග සහ විභාග පීඩනය මැද අරමුණ වෙනුවෙන් මනස පැහැදිළිව තබාගන්නා ආකාරය.
🎯විභාග ගැටලු සහ විසඳුම්: විභාගය ළං වෙද්දී එන පොදු බය සහ ප්‍රශ්න වලට සාර්ථකව මුහුණ දෙන හැටි.
🎯විද්‍යාත්මක ක්‍රමවේද (Active Learning): කාලය ඉතුරු කරගෙන කාර්යක්ෂමව ඉගෙනගන්න විද්‍යාත්මක ශිල්ප ක්‍රම.
📊 2011 - 2025 Chemistry MCQ Past Paper Analysis & Study Guide
අවුරුදු 15ක Past Papers වල අංග සම්පූර්ණ විග්‍රහය දැන්ම බලන්න:
🌐 Website Link: https://rr-chemistry-mcq-analysis.vercel.app/
🎶 කාලය ඉතුරු කරගන්න - Voice Notes Set එක
යන එන ගමන්, කන ගමන් වැදගත් ම කොටස් ඉක්මනින් මතක් කරගන්න:
📱 Telegram Link: https://t.me/RRChemVoiceNotes
එන්න... අපි ලකුණු හඹාගෙන යමු! ✨
Chemistry | Ramika Risiwara
DR - 38 (Colombo) | Z Score - 2.3639 (2025 A/L)
National Chemistry Olympiad Finalist
Nuclear Science Olympiad Bronze Medalist
Thank You!
1K Subscribers on Youtube...
https://www.youtube.com/channel/UCxa73m7eSNinlUNVhrPwRTg
Chemistry | Ramika Risiwara
Inorganic ගණනය කිරීම් - එක දවසින් හරියට ම අල්ලගන්න!
Discussion Recording: https://youtu.be/IVwZybcMEwc
✅ඕනම මට්ටමක කෙනෙක්ට විභාගෙට අවශ්‍ය ම ටික සරලව, නිවැරදිව, නිරවුල්ව...
✅ප්‍රතික්‍රියා වැඩිය මතක නැති කෙනෙක්ට උනත්, Inorganic ගාන ගොඩ දාගන්න ඕන කරන සුලබව අහන ප්‍රතික්‍රියා 20 ක්
✅ආපු උත්තර හරියට ම හරිද බලන්න Checklist එකක්
✅ඉක්මනට උත්තරේට යන්න කෙටි ක්‍රම
✅වෙලාව ඉතුරු කරගන්න Time Management Tips
✅පසුගිය විභාග ප්‍රශ්න වල ගැඹුරු විශ්ලේෂණයක් මත පදනම් වුණු සුපිරි ම අනුමාන ප්‍රශ්න Set එකක් සහ අංග සම්පූර්ණ විවරණයක්
✅Rank එකකට යන කෙනෙක්ට සම්පූර්ණ ලකුණු ගන්න Tips
අංග සම්පූර්ණ නිබන්ධනය: https://t.me/RamikaRisiwaraChemistry/114
ප්‍රශ්න කට්ටලය: https://t.me/RamikaRisiwaraChemistry/111
https://t.me/RamikaRisiwaraChemistry
🟥ඒ වගේ ම අපි කලින් කරපු Organic ගුණ විචලන Recording එකත් බලන්න: https://youtu.be/pKLVcLKZD68?si=GkuHZ0IA6LX6dsEJ
එන්න... අපි ලකුණු හඹාගෙන යමු!🔝
Chemistry | Ramika Risiwara
DR - 38 (Colombo) | Z Score - 2.3639 (2025 AL)
National Chemistry Olympiad Finalist
Nuclear Science Olympiad Bronze Medalist
Unit-wise Revision - Inorganic Calculations
Tuesday, June 23 · 7:00 – 10:00pm
Time zone: Asia/Colombo
Google Meet joining info
Video call link: https://meet.google.com/bdw-jjez-uhw
🆓සම්පූර්ණයෙන් ම නොමිලේ!
Inorganic ගණනය කිරීම් - එක දවසින් හරියට ම අල්ලගන්න!👑
✅ඕනම මට්ටමක කෙනෙක්ට විභාගෙට අවශ්‍ය ම ටික සරලව, නිවැරදිව, නිරවුල්ව...
✅ප්‍රතික්‍රියා වැඩිය මතක නැති කෙනෙක්ට උනත්, Inorganic ගාන ගොඩ දාගන්න ඕන කරන සුලබව අහන ප්‍රතික්‍රියා 20 ක්
✅ආපු උත්තර හරියට ම හරිද බලන්න Checklist එකක්
✅ඉක්මනට උත්තරේට යන්න කෙටි ක්‍රම
✅වෙලාව ඉතුරු කරගන්න Time Management Tips
✅පසුගිය විභාග ප්‍රශ්න වල ගැඹුරු විශ්ලේෂණයක් මත පදනම් වුණු සුපිරි ම අනුමාන ප්‍රශ්න Set එකක් සහ අංග සම්පූර්ණ විවරණයක්
✅Rank එකකට යන කෙනෙක්ට සම්පූර්ණ ලකුණු ගන්න Tips
🗓දිනය: ජුනි 23 අඟහරුවාදා
⏰වේලාව: ප.ව. 7.00 සිට
🔗මාධ්‍ය: Google Meet
🚀අංග සම්පූර්ණ නිබන්ධනය, ප්‍රශ්න කට්ටලය, විවරණය සහ Google Meet Link එක ලබා ගැනීමට පහත Telegram නාලිකාවට පිවිසෙන්න:
https://t.me/RamikaRisiwaraChemistry
🟥ඒ වගේ ම අපි කලින් කරපු Organic ගුණ විචලන Recording එකත් බලන්න: https://youtu.be/pKLVcLKZD68?si=GkuHZ0IA6LX6dsEJ
එන්න... අපි ලකුණු හඹාගෙන යමු!🔝
Chemistry | Ramika Risiwara
DR - 38 (Colombo) | Z Score - 2.3639 (2025 AL)
National Chemistry Olympiad Finalist
Nuclear Science Olympiad Bronze Medalist
Full Syllabus Paper 05 එකේ MCQ Review එකයි, සම්පුර්ණ MCQ Discussion එකයි Classroom එකට Upload කළා✌️
අපි ඊයෙ MCQ 50 ම Discuss කළා. ඒ නිසා Live එකට එන්න බැරි වුණු හැමෝම ඒ Recording එක බලන්න. වැදගත් කරුණු ගොඩක් තියනවා එතන.
ඒ වගේ ම MCQ Review එකේ හැම ප්‍රශ්නයක් ම හරිම නිරවුල්ව පැහැදිළි කරලා තියනවා. ඒකෙ තියන විශේෂ කෙටි ක්‍රම ටික සහ MCQ Points ටික හැමෝම වෙන ම Point book එකකට add කරගන්න. (Paper එකට යන්න කලින් ඉක්මන්ට බලාගන්න පුළුවන් විදිහට)📈
ජය🫶
Google Clasroom එකේ Link එක දාලා තියෙන්නේ ළමයි. ඉක්මනින් Join වෙන්න.
Full Syllabus Paper 05 MCQ Paper එකේ අද Discussion එකේදි වැඩිපුර ම සාකච්ඡා කෙරෙන්න ඕන ප්‍රශ්න ටික පහළ Google form එකෙන් තෝරන්න ✌️
https://forms.gle/RAuKZ2e4fVzdVLkE8
