fa
Feedback
AURUM BIO VAULT™ | ELITE

AURUM BIO VAULT™ | ELITE

رفتن به کانال در Telegram

🔰” Your Golden Vault of Biology.” AURUM BIO VAULT Since 2026 May 23 PHYSICS VAULT LK https://t.me/Physics_vault_lk A/L RESOURCE GROUP https://t.me/reslkmslcpb

نمایش بیشتر
کشور مشخص نشده استدسته بندی مشخص نشده است
1 647
مشترکین
-224 ساعت
-257 روز
+81130 روز
آرشیو پست ها
කෝඩේටා වංශයේ සතුන්ගේ කළල අවධියේදී හෝ පූර්ණ අවධියේදී දකින්නට ලැබෙන, දේහයට ආධාරකයක් සපයන ව්‍යුහය කුමක්ද?
Anonymous voting

එකයිනොඩර්මේටාවන්ගේ සමමිතිය පිළිබඳ නිවැරදි ප්‍රකාශය කුමක්ද?
Anonymous voting

එකයිනොඩර්මේටා වංශයට අයත් සතුන්ගේ සංචරණයට සහ ආහාර අල්ලා ගැනීමට උපකාරී වන පද්ධතිය කුමක්ද?
Anonymous voting

ආත්‍රොපෝඩාවන්ගේ වර්ධනයේදී වරින් වර සිදු වන සැකිල්ල හැලීමේ ක්‍රියාවලිය හඳුන්වන්නේ කුමන නමකින්ද?
Anonymous voting

සත්ව ලෝකයේ වැඩිම ජීවී විශේෂ සංඛ්‍යාවක් අයත් වන වංශය කුමක්ද?
Anonymous voting

මොලුස්කා වංශයේ සතුන්ගේ දේහය ප්‍රධාන වශයෙන් බෙදෙන කොටස් තුන කුමක්ද?
Anonymous voting

🎲 Quiz 'AURUM BIO VAULT QUIZ' 🖊 14 questions · ⏱ 30 sec

🐦 පක්ෂීන් (Aves) පියාසර කිරීම සඳහා ඇති අනුවර්තන ✈️ 1. සැහැල්ලු අස්ථිමය සැකිල්ල වාත කුටීර (Pneumatic bones) සහිත අස්ථි දේහයේ බර අඩු කරයි. 🪶 2. පිහාටු දේහය කෙරටිනීභවනය වූ පිහාටුවලින් ආවරණය වී ඇත. පියාසර කිරීම, උෂ්ණත්ව පාලනය හා දේහය ආරක්ෂා කිරීම සඳහා උපකාරී වේ. 🪽 3. පියාපත් පූර්ව ගාත්‍රා පියාපත් බවට පරිවර්තනය වී ඇත. පියාසර කිරීමේදී උත්ථාපන බලය (Lift) සහ ගමන් බලය (Thrust) ලබා දෙයි. 🐤 4. දත් රහිත හොට දත් නොමැති බැවින් දේහ බර අඩු වේ. ආහාර වර්ගයට අනුව විවිධ හැඩයන්ගෙන් යුක්ත වේ. 💨 5. වාත කෝෂ (Air sacs) සහ කාර්යක්ෂම ශ්වසන පද්ධතිය පෙනහලු සමඟ වාත කෝෂ පිහිටයි. අඛණ්ඩ වායු ගමන් නිසා ඔක්සිජන් සැපයුම ඉහළ යයි. දිගු කාලයක් පියාසර කිරීමට උපකාරී වේ. 🔥 6. අධික පරිවෘත්තීය වේගය පියාසර කිරීමට අවශ්‍ය විශාල ශක්තිය සපයයි. ❤️ 7. කුටීර 4ක හෘදය ඔක්සිජන් සහිත හා රහිත රුධිරය සම්පූර්ණයෙන් වෙන් වේ. කාර්යක්ෂම රුධිර සංසරණයක් ලබා දෙයි. 💪 8. දියුණු පපු මාංශපේශී පියඹීම සඳහා අවශ්‍ය බලය ලබා දෙයි. කීලය (Keel) සහිත උරස් අස්ථියට (Sternum) සම්බන්ධ වී ඇත. 👀 9. දියුණු දෘෂ්ටිය ඉහළ උසකදී ගමන් මඟ හා ගොදුර නිවැරදිව හඳුනා ගැනීමට උපකාරී වේ. ⚖️ 10. ප්‍රවාහකාර (Streamlined) දේහය වායු ප්‍රතිරෝධය අඩු කර පියාසර කිරීම පහසු කරයි. ━━━━━━━━━━━━━━━━━━━━━━ © AURUM BIO VAULT 🖇 @AurumBioVault

🎲 Quiz 'Biology' 🖊 5 questions · ⏱ 45 sec

😌🤝
😌🤝

AP SD AD 🫶🫡

"Plans are simple. Reality is difficult. But champions keep moving until the flag is theirs." 🚩✨
"Plans are simple. Reality is difficult. But champions keep moving until the flag is theirs." 🚩✨

සශන්ක සර්ගේ Guess Papers ඔක්කොගෙම අහල තියන essay ටික වෙනම වර්ගීකරණය කරල හදපු pdf එක. උදව්වක් වෙයි ඔයාලට.

ලබන සතියේ මේ වෙනකොට Bio Paper එක ඉවරයි 😁

ඇනිලිඩාවන්ගේ සංචරණය සඳහා උපකාරී වන ව්‍යුහය නොවන්නෙ කුමක්ද?
Anonymous voting

photo content

ඇනිලිඩා වංශයේ සතුන්ගේ දේහයේ දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණයක් වන්නේ,
Anonymous voting

නෙමටෝඩා වංශයේ ජීවීන්ගේ ජීවන චක්‍රය සහ ලිංගිකත්වය පිළිබඳ නිවැරදි කරුණ කුමක්ද?
Anonymous voting

📌
📌