X Science
رفتن به کانال در Telegram
Channel link https://t.me/xscience0resources Admin @leomessi0810
نمایش بیشترکشور مشخص نشده استدسته بندی مشخص نشده است
9 367
مشترکین
+2024 ساعت
+1907 روز
+76530 روز
آرشیو پست ها
9 367
2027 RD PAPERS MATHS ✅https://t.me/xscience0resources/159
2027 AD PAPERS CHEMISTRY ✅https://t.me/xscience0resources/161
2027 AP PAPERS PHYSICS ✅https://t.me/xscience0resources/160 X science ✅️
9 367
✅ Class Recording Update
2027 Anuradha Perera Theory ✅Nugegoda Recording 👨💻 https://t.me/xscience0resources/209 Gampaha Recording 👨💻 https://t.me/xscience0resources/211 HW Discussion 👨💻 https://t.me/xscience0resources/214
2028 Anuradha Perera Theory ✅🔺 යාන්ත්‍ර විද්‍යාව https://t.me/xscience0resources/285
9 367
🌌🌌 ❤️
🎉 5K Subscribers! Thank you to all our subscribers and admins for being part of this journey 💜 The best is yet to come 🚀
9 367
Physics Practicals ✅
සමිත රත්නායක ✅
Practical 01 - 04https://t.me/xscience0resources/308
Practical 05 - 21https://t.me/xscience0resources/309
Practical 22 - 38https://t.me/xscience0resources/310 X science ✅
9 367
Practical 22නියත පරිමාවේදී වායුවක නිරපේක්ෂ උෂ්ණත්වය හා පීඩනය අතර ඇති සම්බන්ධය සත්‍යාපනය කිරීම Watch on YouTube 🖥 🔻Tute
Practical 23මිශ්‍රණ ක්‍රමයෙන් ඝන ද්‍රව්‍යයක විශිෂ්ඨ තාපධාරිතාව සෙවීම Watch on YouTube 🖥 🔻Tute
Practical 24සිසිලන ක්‍රමයෙන් ද්‍රවයක විශිෂ්ට තාපධාරිතාව සෙවීම Watch on YouTube 🖥 🔻Tute
Practical 25මිශ්‍රණ ක්‍රමයෙන් අයිස් වල විලයනයේ විෂිශ්ට ගුප්ත තාපය සෙවීම Watch on YouTube 🖥 🔻Tute
Practical 26මිශ්‍රණ ක්‍රමයෙන් ජලයේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය සෙවීම Watch on YouTube 🖥 🔻Tute
Practical 27ඔපදැමු කැලරි මීටරයක් ආධාරයෙන් වාතයේ සාපේක්ෂ ඝනත්වය සෙවීම Watch on YouTube 🖥 🔻Tute
Practical 28වියළි කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය සෙවීම Watch on YouTube 🖥 🔻Tute
Practical 29මීටර්සේතුව භාවිතයෙන් ලෝහයක ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංගුණකය සෙවීම Watch on YouTube 🖥 🔻Tute
Practical 30 & 3130. විභවමානය භාවිතයෙන් කෝෂ දෙකක විද්‍යුත්ගාමක බලය සන්සන්දනය කිරීම 🔻Tute 31. විභවමානය භාවිතයෙන් කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය සෙවීම 🔻Tute Watch on YouTube 🖥
Practical 32 , 33 , 3432. අර්ධ සන්නායකයක දියෝඩයක් සඳහා I - V වක්‍රයක ලබාගැනීම 🔻Tute 33. ට්‍රාන්සිස්ටරයක් භාවිතා කර පොදු විමෝචක වින්‍යාසයෙහි Ic සහ Ib අතර ලාක්ෂණික වක්‍රය ලබා ගැනීම 🔻Tute 34. සරල මූලික තාර්කීක ද්වාරවල සත්‍යතා වගු පරීක්ෂණාත්මකව විමසා බැලීම සහ එමගින් ද්වාර හඳුනා ගැනීම 🔻Tute Watch on YouTube 🖥
Practical 35කම්බියක ආකාරයෙන් ඇති ලෝහයක යං මාපාංකය සෙවීම Watch on YouTube 🖥 🔻Tute
Practical 36 , 37 , 3836. අන්වීක්ෂ කදාවක් භාවිතයෙන් ද්‍රවයක පෘෂ්ඨික ආතතිය සෙවීම 🔻Tute 37. කේෂික උග්ගමන ක්‍රමයෙන් ද්‍රවයක පෘෂ්ඨික ආතතිය සෙවීම 🔻Tute 38. ජේගර් ක්‍රමයෙන් ද්‍රවයක පෘෂ්ඨික ආතතිය සෙවීම 🔻Tute Watch on YouTube 🖥 X science ✅
9 367
Practical 05බල සමාන්තරාස්‍ර ප්‍රමේයය සත්‍යාපනය හා එමගින් වස්තුවක ස්කන්ධය මැනීම Watch on YouTube 🖥 🔻Tute
Practical 06ඝූර්ණ මූලධර්මය භාවිතා කර වස්තුවක ස්කන්ධය මැනීම Watch on YouTube 🖥 🔻Tute
Practical 07U නළය භාවිතයෙන් ද්‍රවයක ඝනත්වය සෙවීම Watch on YouTube 🖥 🔻Tute
Practical 08හෙයාර් උපකරණය භාවිතයෙන් ද්‍රවයක ඝනත්වය සෙවීම Watch on YouTube 🖥 🔻Tute
Practical 09බර යෙදු පරීක්ෂණ නළයක් මගින් ද්‍රවයක ඝනත්වය මැනීම Watch on YouTube 🖥 🔻Tute
Practical 10සරල අවලම්බය භාවිතයෙන් ගුරුත්වජ ත්වරණය සෙවීම Watch on YouTube 🖥 🔻Tute
Practical 11හේලික්සීය දුන්නකින් අවලම්බනය කර ඇති වස්තුවක m සහ T අතර සම්බන්ධය සත්‍යාපනය කිරීම Watch on YouTube 🖥 🔻Tute
Practical 12 & 1312. ධ්වනිමානය භාවිතයෙන් සරසුලක සංඛ්‍යාතය සෙවීම 🔻Tute 13. ධ්වනිමානය භාවිතයෙන් ඇදි කම්බියක සංඛ්‍යාතය හා කම්පන දිග අතර ඇති සම්බන්ධය සත්‍යාපනය කිරීම 🔻Tute Watch on YouTube 🖥
Practical 14 & 1514. සංවෘත්ත නළයක් හා ඒක සරසුලක් භාවිතයෙන් වාතයේ ධ්වනි වේගය හා නළයේ ආන්ත ශෝධනය සෙවීම 🔻Tute 15.සංවෘත්ත නළයක් හා ඒක සරසුල් කට්ටලයක් භාවිතයෙන් වාතයේ ධ්වනි වේගය හා නළයේ ආන්ත ශෝධනය සෙවීම 🔻Tute Watch on YouTube 🖥
Practical 16චල අන්වීක්ෂයක් හා වීදුරු කුට්ටියක් භාවිතයෙන් වීදුරු වල වර්තනාංකය සෙවීම Watch on YouTube 🖥 🔻Tute
Practical 17ප්‍රිස්මයක් තුළින් සිදුවන කිරණයක අපගමනය පරීක්ෂා කර එමගින් ප්‍රිස්මයක අවම අපගමනය සෙවීම Watch on YouTube 🖥 🔻Tute
Practical 18අවධි කෝණ ක්‍රමයෙන් ප්‍රිස්මයක් තනා ඇති ද්‍රව්‍යයේ වර්තනාංකය සෙවීම Watch on YouTube 🖥 🔻Tute
Practical 19 & 2019. වර්ණාවලිමාණය සීරුමාරු කිරීම සහ එය භාවිතයෙන් ප්‍රිස්මයක වර්තන කෝණය සෙවීම 🔻Tute 20. වර්ණාවලිමානය බාවිතා කර ප්‍රිස්මයක අවම අපගමනය කෝණය සෙවීම සහ ප්‍රිස්මය තනා ඇති ද්‍රව්‍යයේ වර්තනාංකය සෙවීම 🔻Tute Watch on YouTube 🖥 Part 01 💻 Part 02 💻 Part 03 💻
Practical 21කාචවල ප්‍රතිබිම්භ වල පිහිටුම් ලබා ගැනීම හා කාචයේ නාබිදුර සෙවීම Watch on YouTube 🖥 🔻Tute X science ✅
9 367
Practical 01වර්නියර් කැලිපරය Watch on YouTube 🖥 Day 01 💻 Day 02 💻 Day 03 💻 🔻Tute
Practical 02මයික්‍රෝමීටර් ඉස්කුරුප්පු ආමාණය Watch on YouTube 🖥 🔻 Tute
Practical 03ගෝලමානය Watch on YouTube 🖥 🔻Tute
Practical 04චල අන්වීක්ෂය Watch on YouTube 🖥 🔻Tute X science ✅
9 367
ළමයි practicals 38 තියනවා කොටස් 3 ක් විදිහට තමයි දාන්නේ... 🎁
Practical 01 - 04 Practical 05 - 21 Practical 22 - 38( Recording වල Links කොහෙවත් Share කරන්න එපා ) Channel link එක Share කරන්න අවශ්‍ය අය https://t.me/xscience0resources 👍
9 367
🟡 2027 Anuradha Perera TP 15
⏩ MCQ PDF
⏩ ESSAY PDF
⏩ Marking PDF
MCQ Discussion 🖥
Essay Discussion 🖥
9 367
Notes ලබා ගැනීමේ පහසුව සඳහා Group දෙකක් හැදුවා... 🍀අද ඉඳන් Class වල Notes X science main channel එකට දාන්නේ නෑ ඒ වෙනුවට පහළ තියන Group දෙකට තමයි දාන්නේ.. Notes අවශ්‍ය සියලුම දෙනා පහළ Link වලින් Join වෙන්න 🟢
2027 ළමයි මේ Channel එකට Join වෙන්න 🟢https://t.me/Xsci27notes
2028 ළමයි මේ Channel එකට Join වෙන්න 🟢https://t.me/Xsci28notes X science ✅
9 367
සමිත සර්ගේ Practicals ටික ඕනීද ? 🎂
එකක් දෙකක් නෙවේ සම්පූර්ණ physics syllabus එකේ practicals ඔක්කොම ටික ! 🎁
9 367
2028 Theory 🟠
අනුරාධ පෙරේරා ☑
Nugegoda | Thursday Note 🐹
චලිතය 😂
⏩ 23.07.2026
https://t.me/xscience0resources/302
X science ✅
9 367
2027 Theory Recording ✅
අනුරාධ පෙරේරා ✅
ද්‍රවස්ථිතිය හා තරලගතිය ✅⚡️ Nugegoda Recording https://t.me/xscience0resources/209 ⚡️ Gampaha Recording https://t.me/xscience0resources/211 ⚡️ HW Discussion https://t.me/xscience0resources/214
9 367
2027 Theory ✔️
Anuradha Perera ✅
Nugegoda | Sunday Note 📌
ද්‍රවස්ථිතිය 😭
තරලගති විද්‍යාව 😰
⏪19.07.2026 ⏩
https://t.me/xscience0resources/298
X science ✅
