PPQ TRAINING | SCIPILOT
کانال بسته
نمایش بیشتر
کشور مشخص نشده استدسته بندی مشخص نشده است
345
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-17 روز
-2330 روز
آرشیو پست ها
ළමයි,
ඔන්න අද අපේ පලවෙනි පේපර් එක තිබ්බා 2020 Physics MCQ Paper එක.
ලියපු අයගෙ රිසාල්ට් ටික රෑ 12ට දාන්නම්.
අපි හෙට ඉඳන් තියෙන විභාග ටිකේ Schedule එක පහලින් දාලා තියෙනවා.
කාලසටහනේ අලුත් වීමත් එක්ක අපිත් වෙලාවේ පොඩි අලුත් කිරීමක් කළා.
නව වෙලාවන්
Session 02 MCQ
දහවල් 01.00 සිට සවස 3.00 දක්වා ඉදිරියට පැවැත්වේ.Session 02 Essay
දහවල් 01.00 සිට සවස 4.10 දක්වා ඉදිරියට පැවැත්වේ.Session 03 MCQ
සවස් 7.00 සිට රාත්‍රී 9.00 දක්වා ඉදිරියට පැවැත්වේඑහෙනම් හෙට සෙට් වෙන අය හෙට සෙට් වෙන්න. හෙට Physics Essay 2020 Paper එකට ලෑස්ති වෙලා එන්න. එහෙනම් හෙට උදේ 8.30ට සෙට් වෙමු.
26 ژوئن, 12:15
🅰️🅰️ 🅰️🅰️🅰️🅰️
MCQ Paper Session 03
🔹 Time : 07.00 PM - 09.00 PM
🔹 Duration : 2 hours
----
🔖 Special Instructions
🔹📽️ Zoom Link එක අද දින සවස 6.45 ට පහත වෙබ් අඩවිය හරහා පමණක් ලබා දෙනු ලැබේ.
⚡ https://sciencepilot.netlify.app/ppp/🔹Google Form Link සවස 6.55ට විවෘත වන අතර එම අවස්ථාවේදී ඔබගේ නම දිස්ත්‍රික්කය සහ Email Address වැනි තොරතුරු පුරවන්න. ඉන් පසු 7.00ට අදාළ ප්‍රශ්න පත්‍රය සිදු කරන්න 🔹පිළිතුරු සපයා වෙබ් අඩවියේ ඇති Google Form Link එක භාවිතයෙන් පිළිතුරු රාත්‍රී 9.05 ට පෙර submit කළ යුතුය.
26 ژوئن, 08:30
🅰️🅰️ 🅰️🅰️🅰️🅰️
MCQ Paper Session 02
🔹 Time : 02.00 PM - 04.00 PM
🔹 Duration : 2 hours
----
🔖 Special Instructions
🔹📽️ Zoom Link එක අද දින දහවල් 1.45 ට පහත වෙබ් අඩවිය හරහා පමණක් ලබා දෙනු ලැබේ.
⚡ https://sciencepilot.netlify.app/ppp/🔹Google Form Link දහවල් 1.55ට විවෘත වන අතර එම අවස්ථාවේදී ඔබගේ නම දිස්ත්‍රික්කය සහ Email Address වැනි තොරතුරු පුරවන්න. ඉන් පසු 2.00ට අදාළ ප්‍රශ්න පත්‍රය සිදු කරන්න 🔹පිළිතුරු සපයා වෙබ් අඩවියේ ඇති Google Form Link එක භාවිතයෙන් පිළිතුරු දහවල් 4.05 ට පෙර submit කළ යුතුය.
26 ژوئن, 03:30
🅰️🅰️ 🅰️🅰️🅰️🅰️
MCQ Paper Session 01
🔹 Time : 08.30 AM - 10.30 AM
🔹 Duration : 2 hours
----
🔖 Special Instructions
🔹📽️ Zoom Link එක අද දින උදෑසන 8.15 ට පහත වෙබ් අඩවිය හරහා පමණක් ලබා දෙනු ලැබේ.
⚡ https://sciencepilot.netlify.app/ppp/🔹Google Form Link උදෑසන 8.25ට විවෘත වන අතර එම අවස්ථාවේදී ඔබගේ නම දිස්ත්‍රික්කය සහ Email Address වැනි තොරතුරු පුරවන්න. ඉන් පසු 8.30ට අදාළ ප්‍රශ්න පත්‍රය සිදු කරන්න 🔹පිළිතුරු සපයා වෙබ් අඩවියේ ඇති Google Form Link එක භාවිතයෙන් පිළිතුරු උදෑසන 10.35 ට පෙර submit කළ යුතුය.
25 ژوئن, 21:30
Trial Paper Results
මේ පේපර් එක අමාරුයි. ලියල තියෙන්නෙත් ටික දෙනයි නිසා මෙහෙම දාන්නම්.
ලොකු Lead තියෙනව එකිනෙකා අතර ඒක නිසා ඔයාල තව මහන්සි වෙන්න.
අපි අද හරියට Physics ප්‍රශ්න පත්‍රය ලියලා බලමු කවුද සුපිරිම චරිත කියලා.
හවස Inorganic Night ඉන්න අය උදේ එන්න. මොකද දවල් නිදාගන්න ඕනිනෙ රෑ එලිවෙනකම් ඉන්න.
25 ژوئن, 17:00
technical issue ekak nisa ada trial session eka pawathwimat nohaki we.e nisa paper eka karala 9.10 ta kalin submit karanna.
25 ژوئن, 10:30
අපි සංවිධානය කළ MCQ සහ Essay වැඩසටහනේ Online Sessions ජූනි 26 වන දින ආරම්භ වේ. අදාළ වැඩපිළිවෙළ සඳහා සම්බන්ධ වීමට කැමති සිසුන් පහත සමූහවලට එකතු වන්න.
PPQ+QBT - https://t.me/+JDUpRnx7ItUyNzA1
PPP - https://t.me/+-uEiKxYpQ0k1NjM1
❗️මෙම වැඩපිළිවෙළ දෙකෙන් එකකට පමණක් සම්බන්ධ වීම ප්‍රමාණවත් වන අතර, තමන්ට අවශ්‍ය සමූහයට පමණක් සම්බන්ධ වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.
ඒ සඳහා පෙරහුරුවක් ලෙස Trial Paper එකක් ජූනි 25 වන දින පැවැත්වේ.
පැවැත්වෙන වේලාව:
🕣 පෙ.ව. 8.30 - 9.30
🕦 ප.ව. 8.00-9.00
එම අවස්ථාව සඳහා සියලු දෙනාගේ සහභාගීත්වය බලාපොරොත්තු වෙමු. මේ සඳහා සහභාගී වීමට පහත website එක භාවිත කරන්න.
https://sciencepilot.netlify.app/ppp/
(කරුණාකර අදාළ Sessions සදහා විනාඩි 10කට පෙර සම්බන්ධ වන්න.)
24 ژوئن, 11:07
