fa
Feedback

فریب کلاهبرداران را نخورید! تل‌متریو این کانال‌ها را شناسایی و برچسب‌گذاری می‌کند 👉 برای مشاهده برچسب، اشتراک تهیه کنید

🕸2K27_GHOST ACADEMY 2.0 ☠🤍

🕸2K27_GHOST ACADEMY 2.0 ☠🤍

رفتن به کانال در Telegram

☠️ Engineering & Medicine යන්න කටු කන ඒ වෙනුවෙන් වැඩ කරන එව්න් වෙනුවෙන් 🍃❤

نمایش بیشتر
کشور مشخص نشده استدسته بندی مشخص نشده است
1 490
مشترکین
+2224 ساعت
+227 روز
+2230 روز
آرشیو پست ها
😈🤍 @GA2K27

🔝Month No.01 Plan අද දෙන්නම්.. 🔝 හෙට රෑ ඉදන් වැඩ පටන් ගමු ..... 🔝 හෙට රෑ Voice Chat එකකුත් ගන්නවා..❗ විස්තර ටික දාන්නම්....

හොදට අහලා ....කියන දේ..  හොදට ඇගට  ගනින් 🔥❤ වැඩ කරන එව්න්ට වටීවී ............ @GA2k27

🔝 මේ වැඩේදි මොකද වෙන්නේ ? 🍃සරලව තේරුම් ගන්න පුලුවන් භාෂාවෙන් කියන්නම් මොකක්ද මේ කරන්න යන්නේ කියලා.... මම මේක session  3කට කඩලා වැඩ ටික කරන් යන්න හදන්නේ .... 🚫Session 01  ( THEORY )
==> Nov.02 - Nov. 29 : MONTH 01 ==>  Nov.30   - Dec 27 : MONTH 02
🚫Session 02  ( THEORY + Full Past paper )
==>  Jan . 04 - Jan.31 _ MONTH 03 ==> Feb. 01 - Feb. 28 _ MONTH 04 ==>  Mar. 01 - Mar. 28 _ MONTH 05 ==>  Mar. 29 - May .02_ MONTH 06
🚫Session 03  ( Papers + Theory Revise program  )
==> May. 03 - May. 30 _ MONTH 01 ==>  May.31 - Jun. 27 _ MONTH 02 ==> June 28 - July 18 _ MONTH 03
==> July 19 - Aug.01 - Special Exams Tips - Exam Focusing Program
........................................................... ☠ මුලින්ම මම පලවෙනි Session එක ගැන කියන්නම් ❤🔥 🚫STUDY GROUP Month  NO.01 & 02 මේකෙ මූලිකම දේ තමා Results එද්දි ඒ කියන්නේ මේ මුල් මාස 2 ඇතුලත සම්පූර්ණයෙන් තියරි Focus කරලා වැඩ ටිකක් වැඩිපුර කරවනවා... ❗ජනවාරි වෙද්දි Full past paper එකකින් බාගයක් ලියාගන්න පුලුවන් තත්වෙට උබලව ගන්න එක තමා Target එක... ❗ මූලිකව ලකුනු ගොඩක් ගන්න පුලුවන් පාඩම් ටික මේකෙන් හදාගන්න පුලුවන්. ⌛මේක සම්පූර්ණයෙන් තියරි ටික හොදටම ගොඩ දාන්න හදපු වැඩක් ... මේ එක්කම ❗daily task ❗Unit by past pprs ❗Unit by model papers වගේ වැඩ ගොඩක් අරන් යනවා.. ✅ පාඩමක් පුලුවන් කරගෙන ඉස්සරහට යන්න ඔනී... ⚠️ මේක අලුතින්ම පටන් අරන් කරගෙන යන හින්දා .. ඔනීම මට්ටමක එකෙක්ට හොදම හොද මැච් එකක් ගහගන්න පුලුවන් වෙන්න තමා වැඩේ යන්නේ  ......................................................... ❗ Session 02 වලදී , 🍃 Subject 3 ම තියරි අඩුපාඩු ඉවර කරලා දාන්න ඔනී... ප්‍රශ්නත් එක්කම.. 🍃මේ එක්කම full past papers වැඩේ ජනවාරි ඉදන් පටන් ගන්නවා... ඒක වෙනම Free යන ලොකුම ලොකු වැඩක්.. Live papers ලියවනවා..⌛😊 ....................................................... ⚫️ කෝමත් මාස 6 ඇතුලත (Session 01 & 02 වලදි ) සම්පූර්ණයෙන් සිලබස් එකට අදාලව  මෙන්න මේ දේවල් ටික උබලට වෙලා තියෙයි.. 👇
💠FULL THEORY 💠SHORT NOTES 💠PAST PAPERS ( unit by 1980 - 2022) 💠MCQ 6000 ( CHEMISTRY + PHYSICS ) 💠ESSAY 500 ( CHEMISTRY + PHYSICS ) 💠 STRUCTURED ESSAY 250  ( CHEMISTRY + PHYSICS ) 💠 BIOLOGY THEORY , ESSAY , MCQ POINT, STRUCTURED , SHORT NOTE  💠 COMBINED MATHS ... THEORY , MODEL + PAST PPRS PROGRAM , SHORT NOTE  මීට අමතරව , 💠 WEEKLY VOICE CHAT 💠 100 TASK PROGRAM 💠 DAY PLAN PROGRAM මෙ ප්ලෑන් ඒවගෙන් හරිම ටිකක් විතරයි...
 .......................................................... ❗Session 03 වලට එද්දී.. ඒ කියන්නේ මැයි මාසේ වෙද්දි Full sylabus Cover වෙච්ච සෙට් එකක් එලියට එන්නේ.. එතන ඉදන් මාස 3ක් තියෙනවා.. ⌛Paper Timing ⌛Theory Revise ⌛Best Model papers ඇතුලු පට්ට වැඩ ගොඩක් මේකේ අස්සේදි නිදහසේ කරන්න ගමු... 🤍 අනිත් එව්න් සිලබස් කවර් කරන්න දගලද්දී උබට තියෙන්නේ එක්සෑම් එකේ පේපර් එකට Ready වෙන්න... ....................................................... 👇 සැ.යු. ☠
🤚 මේක ක්ශ්නික 🍜 නූඩ්ලස් වගේ තොපිට ආ ඔන්න දවස් 2න් ලකුනු වැඩි කරලා පෙන්නුවා කියලා දගලන වැඩක් නෙවේ... 🤚 මේකෙඳි කිසිම විදියකින් උගන්නනන  සීන් එකක් නෑ.. 🤚 සබ්ජෙක්ට් ටික ගොඩ දාගන්න ඔනී විදියට ඒ ටික ප්ලෑන් කරලා දෙන්නම්
⭕️ මොකක් ද එතකොට කරන්නේ අපි ක්ලාස් යන්න ඔනීද ✅ අනිවාර්යයෙන් තොපි ක්ලාස් යන්න ඔනි .... මේකෙ වෙන්නෙ සම්පූර්ණයෙන් මග පෙන්වීමක් උබලට කරද්දී තේරෙයි ..දවසක් දෙකක් ඇවිත් බලපන් 🙂දවසට පැය 16..18..20 වැඩ කරන්න  තියෙනවා.. මහන්සි වෙන්න ඔනී අනිවාරෙන්ම ♾ ❌ මේකේ ප්‍රතිඵල තියේද ?  කවදා වගේ අපිට ප්‍රතිඵල ලැබෙයිද.. 🙂 https://t.me/Noonecare96/s/227 https://t.me/noonecare96/s/314 🍃එක සතියෙන් දෙකෙන් මාසෙන් ලොකු දෙයක් කරගන්න බැරි වෙයි... ඒත් බලපන් මාස 2..3..4. යද්දි උබ සංතෘප්ත වෙලා ඉදී.... AL  පේපර් එක  සතුටින් ලියලා එන්න පුලුවන් මට්ටමකට උබ ඒවි... 📈 ලේසි වැඩක් ද.... 🙂 කොහෙත්ම නෑ... 📈 එපා වෙයිද .... 🙂 ඔව් එපා වෙයි... 📈 කීදෙනෙක්ට විතර ප්‍රතිඵල තීයේවිද අමාරුවෙන් හරි කරොත් ... අනිවාර්යයෙන් 100ක් මේ ප්‍රෝග්‍රෑම් එක හරහා හදනවා . අඩුම Engineering medicine 100 දෙනෙක් ඉදිවී.... ⚫️ කියන දේවල් ටික අකුරටම කරන සෙට් එකක් කෝමත් ඉස්සරහට හැදෙනවා.. හරි  .. මේක හෙට  රැ ඉදන් එහෙනම් පටන් ගන්නවා.. සරලවම කීවොත් මේකේ වෙන්නේ 👇 ☠ප්‍රශ්නෙන් ප්‍රශ්නය පුලුවන් කරගන්න එක , බැරි පාඩම් පුලුවන් කරගන්න එක,  ඒත් එක්කම පරන පාඩම් මතක් කරගන්න එකත් එක්ක  , ලකුනු වැඩි කරගෙන  .. අලුත් ප්‍රශ්න ප්‍රැක්ටිස් කරගන්න එක .. මේකට ගන්න හිතන් ඉන්නේ 100  දෙනයි.... ඔනීම අඩුම මට්ටමේ  ඉදලා පටන් ගන්න එකෙක්ට උනත් සෙට් වෙන්න පුලුවන්. 
මේ වචන මතක තියාගනින්... ගිය අවුරුද්දේත් මේ වගේ කෙරේව්වා මේ තරම්ම නැති වෙන්න ඇති.. ඒ දවස් වලත් 150ක් 200ක් හිටියා.. හැබැයි හැමෝටම රෑන්ක් නෑ... ඒ මොකද මගේ වැරැද්දක් ද... මම සර්වබලදාරියා නෙවේ .. තොට වැඩ පුලුවන් කරන්න තොට පුලුවන් නම් කියන වීදියටම වැඩ ටික කරන්න,  day plan හදන්න , කට්ට කන්න.. හරි මාස 5කින් 6කින් උබ ඉන්න තැන බලපම් 🙂
හරි වැඩේ introduction එක හරි... වැඩ නොකරන එකෙක් එන්න එපා හරි ... අයේ ඉතින් කනෙන් ඇදලා එලියට දාන්නේ... 🔝උබට ඇත්තටම තනියම වැඩක් කරගන්න පුලුවන් නම් මේ වැඩ  වලට එන්න ඔනී නෑ. ඉස්සරහට free කරවනවා Past papers සියල්ලම .මේ චැනල් එකේ ... ඒත් ඒක පටන් ගන්නේ තව ටිකක් කල් ගියාම... මොකද 0න් පටන් ගන්න එකෙක්ට දැන්ම පාස්ට් පේපර් එකක් දුන්නම  සංසාරේ එපා වෙනව.. මම දැක්කා සමහර ඇඩ්මින්ලා දැනටම පේපර් දාගෙන කරවන්න හදනවා.. මම නම් ඒ වගේ දේවල් කරන් නැ උබලට දෙයක් කරලා දීලා ලකුනු ටිකක් අතට දීලා මගින් ආ දැන් කරමු කියලා කරන් යනවා හරි එහෙනම් මාස 9 Overall ප්ලෑන් එක තේරෙන්න ඇති කියලා හිතනවා...
ඊලගට 🔝 Session 01 (Month 01) Plan 🔝 Resourse Group link 🔝Main Voice chat Num 01 මේ ටික දෙන්නම්
උඩ කියපු ටික ඔනී නම් අවදානෙන් කියවපන් පහල Voice එකත් අහපන්.... @Ga2k27 .......................❗

2k27 _ OVERALL PLAN IDEA GHOST ACADEMY 🍃🤍 ....................................................... හරි බන් විච්චූර්ණ නැතුව වැඩේට බහිමු... ❤ මුලින්ම කියනවා මේ Msg එකෙන් උබට මුලු ප්ලෑන් එක ගැනම idea එකක් ගන්න පුලුවන්... මම කවුද කින්ද මන්ද ඔක්කොම පස්සෙ බලමු.. සාරංශ කරලා කියන්නම් මම කරන්න යන දේ & උබලා මේ AL එක්සෑම් එක තනියම කරනවා නම් කරන්න ඔනී විදිය මොකක්ද කියලා.. හොදට කියවලා Idea එකක් ගනින්... ....................................................... මුලින් මේ කතාව පොඩ්ඩක් කියවලා ඉදපන්... ❗ දැන් මේ සැරේ 1st shy , 2nd shy , 3rd shy වගේම Shy skip කරලා 2027 දී එක්සැම් කරන්න ඉන්නවා නේ පට්ට තොගයක්... ⌛මේ දවස් වල ගොඩක් උන්ට ගාණක් නැ කෝමද වැඩ කරන්න ඔනී... පොඩ්ඩක් කම්මැලිත් වගේ .. AL නම් කවදා කරන්න බැරිද වගේ ලයින් එකේ නේ ඉන්නේ .. එලින්ම කියනවා නම් කම්මැලි වෙලා.. හා ඉදපන් මේක බලපන් 👇 🍃 1st Shy එව්න්ට සාමාන්‍යයෙන් එක්සෑම් එකට මාස 30ක වගේ කාලයක් හම්බෙනවා... ❗දැන් තොපිට ඒ මාස 30න් .. මාස 21ක් ගෙවිලා ගිහින් ඉවරයි...තව 9යි තියෙන්නේ.. 🙂 🔝 හැරිලා බලපන් ඉන්න තැන දිහා පොඩ්ඩක්... මොනවද මේ වෙද්දි තොට පුලුවන් ? 🍃 2nd , 3rd කරන එව්න්ට උන්ගේ අවසානෙට තිබ්බ එක්සෑම් එක ඉවර වෙලා තව මාස 2කුත් ගියා... ❗ උන් කෝමත් අර කලින් ශයි එකට හම්බුන මාස 30ත් කාලා.. කලින් සැරෙත් ඇනගෙන දැන් මේ දෙවෙනි සැරෙ හරි 3 වෙනි සැරේ හරි ගැම්මට වැඩ පටන් ගත්තු එව්න්🤌 තව මාස 9යි... 🔝හැරිලා බලපන් ඉන්න තැන දිහා පොඩ්ඩක් ,මොනවද මේ වෙද්දි තොට පුලුවන් ? 🍃 මහා ලොකු Motivation කතන්දර කියන්න ඔනි නැ බන්.. උබලට උබලා ගැන ආදරයක් තියෙනවා නම් මහන්සි වෙයන්...🤍 අපෙ ලංකාව වගේ රටක ගේමක් ගහගෙන ගොඩයන්න පුලුවන් එකම & ලේසිම පාර මේක බන් විශේෂෙන් උබ මම වගේ හරි හමන් සල්ලියක් නැති එව්න්ට පොඩි පවුල වල කෙල්ලෝ කොල්ලොන්ට ගේමක් ගහගන්න පුලුවන් එකම තැන මෙතන.. ඒ කාලෙත් තොපි ආතල් එකක් ගන්නවා... නිදිමතයි.. සීතලයි ...කම්මැලි.. 🙂 මැරෙනකන් නිදිමර මර සීතලේ ගල් වෙලා වැඩ කරන්න වෙන දවසක් එනවා.. එහෙම වෙන්න ඔනී නම් ,දැන් නිදාගනින්...ආතල් එකේම ඉදපන්..❗ ........................................................ එල මේක මෙතනින් එහාට කරගන්න ඔනී හිතෙන එව්න්ට මම ප්ලෑන් එකක් කියන්නම්... බලපන් සෙට් නම් වැඩේට සෙට් වෙයන්.... නැත්තං තොපේ විදියකට කරගනින්...🍃🤍❗

⚡️DAY PLAN TARGET 👇 🍃Week 03 🍃 DAY 05 ❤️
✔️ඔයාගේ DAY PLAN එක මේකට සබ්මිට් කරන්න 👍 පැය කීයක් කරාද කියන එක නෙවේ .. මේක පටන් ගත්තා නම් උබ දිනුම්... . 👍 බෑ කියලා දෙයක් නැ.. අනිවාරෙන් දවසට පැය 15 පන්නලා යන්න පුලුවන් සෙට් එකක් ඉන්නවා උබත් ඒ ගොඩට සෙට් වෙයන්... 👍 මුලින් බැ හිතුනට අල්ලන් යද්දී දැනෙනවා මේක පුලුවන් කියලා. ❤ ❤️‍🔥 පැයද දෙකද කරේ කමක් නෑ ඔයා දාන්න ඔයාගේ day plan එක.. හෙට ඕව්වා ඔක්කොටම හරියන්න return දෙමු.
 Ghost AcadEMY 2.0 _ 2027 😈 @GA2K27 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇

😁😁 නෑ නේද බන් 😅 ඔක්කොම තියෙන්නේ වීඩියො දාන චැනල්... Gwen nngi Snow ball notes Bunny notes එහෙමත් අද ඊයේ හදපුවා නෙවේ..😁 ඒ කාලේ ඉදන් කට්ටියට උදව් කරපු කට්ටිය.... ම්ම් අලුත් පරම්පරාවේ පොඩි කෙස් එකක් හෑව් වගේ.. අව්ලක් නැ අපි එකක් හදමුද...😉🤍 සල්ලි සතපහක් වත් ඔනී නැ.....ගේමක් ගහගන්න පුලුවන් වෙන්න ඔක්කොම වැදගත් දේවල් දාලා.. බලමු..... එහෙම අනිත් එව්න්ට උදව් කරන්න කැමති එව්න් සෙට් එකක් ඔනී.... මම මගේ පැත්තෙන් වෙන්න ඔනී දේවල් ටික හදලා දෙන්නම්

එහෙම ලින්ක්.තියේ නම් දාලා තියන්න මේ comment box එකට 😉👇 වැඩක් ගන්න පුලුවන් වගේ එව්වා

ඈ බන්.. Telegram එකේ තියෙන චැනල්.ගොඩ නේ...😐 එකම සර්ගේ clz ටික පුදුම Group ගොඩක දාලා තියෙනවා.. සමහරු සල්ලි ගන්නවා.. සමහරු ඒ ගන්නෙත් නැ... ඔක්කොම හැබැයි තියෙන්නේ ක්ලාස් වීඩියො තියෙන චැනල්.. නෝට් චැනල්.එහෙම දැන් කරන් නෑද. දවසක් දෙකක් කරපුවා නෙවේ.. කලින් කරපුවත් නෙවේ.. දැන් මේ යන ක්ලාස් වල නෝට් චැනල්.. එහෙම තියෙනවද ? 😐 දවසක් දෙකක් වැඩ දාන එව්වා ඇරෙන්න සාමන්‍යෙන් වැඩක් ගන්න චැනල්.තියේද 😐

⚡️DAY PLAN TARGET 👇 🍃Week 03 🍃 DAY 05 ❤️
✔️ඔයාගේ DAY PLAN එක මේකට සබ්මිට් කරන්න 👍 පැය කීයක් කරාද කියන එක නෙවේ .. මේක පටන් ගත්තා නම් උබ දිනුම්... . 👍 බෑ කියලා දෙයක් නැ.. අනිවාරෙන් දවසට පැය 15 පන්නලා යන්න පුලුවන් සෙට් එකක් ඉන්නවා උබත් ඒ ගොඩට සෙට් වෙයන්... 👍 මුලින් බැ හිතුනට අල්ලන් යද්දී දැනෙනවා මේක පුලුවන් කියලා. ❤ ❤️‍🔥 පැයද දෙකද කරේ කමක් නෑ ඔයා දාන්න ඔයාගේ day plan එක.. හෙට ඕව්වා ඔක්කොටම හරියන්න return දෙමු.
 Ghost AcadEMY 2.0 _ 2027 😈 @GA2K27 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇

2026 ප්‍රශ්නෙත් ගුරුත්වාකර්ශන නේ.. 😉 අපි පාඩම් ටික ඔක්කොම හදාගෙන යද්දී එක සැරේ 2026 පේපර් එක කරමු... තවම markings වත් ඇවිල්ලා නැ නේ...🍃❤ ඉස්සරහට කරමු

ගුරුත්වාකර්ශන ක්ශේත්‍ර 🔝ESSAY DISCUSSIONS ⌛DAY 03 ................
................................................. ❗2017 https://www.youtube.com/watch?v=ixfOk1Y_U0k ❗2022 https://youtu.be/PUsmrg6W-Lw?si=8T7csWRVK5kBd0wI ❗2025 https://www.youtube.com/watch?v=6Ir7RCZ3_4c ................................................
1980 - 2026 මෙතෙක් සියලු Essay Cover වී ඇත.❗ @GA2K27

✅ගුරුත්වාකර්ශන ක්ශේත්‍ර • 1980 - 2026 ESSAY විවරනය Day 03 👇 පහත Essay 3 කරන්න. 🔝 2017.......... 🔝 2022.......... 🔝 2025.......... ❌මීට අදාල Discussion පහතින් ලබාගත හැක.
⌛Instructions.......... ❗වෙනම කොල සෙට් එකක් තියාගන්න මේකට , නෝට් අස්සෙ ගහන්න එපා මේ ගණන් සෙට් එක. ❗ Discussion බලන්න කලින් අනිවාරෙන් ප්‍රශ්නේ Try කරලා ඉන්න . ❗ ප්‍රශ්නේ කරලා ඉවර වෙලා markings / Discussion බලලා අඩුපාඩු රතු පෑනකින් හදාගන්න . ❗මොකුත් දන් නැ මට මේවා බෑ ගගා අත අරින්න එපා.. දිගටම අලලගෙන වැඩේ කරලා ඉවර කරන්න.. ❗ වැදගත් දෙයක් තිබ්බොත් ( අමතක සූත්‍ර එහෙම)  ශෝට් නෝට් එකට දා ගන්න.
🔥වැඩේ ඉවර කරල උබ උබ ගැන සතුටු වෙයන්, උබ මේ ගේම් එකේ ඉන්න එක ගැන.. 🍃මෙලෝ දෙයක් බැරුව හරි කමක් නැ වැඩේට බැහැපන්. ❗Up to Now Total Essays Cover :007 - 009  🍃 @GA2K27

අද හවස ගුරුත්වාකර්ශන ක්ශේත්‍ර වැඩ ටික ඉවර කරනවා...❤⌛ 1980 - 2026 Essay fully Cover ❗ 6 ට වරෙන්..🤍

පට්ට වචන ටිකක්.. ලොවෙත් හරියනවාමයි.. මහන්සි වෙයන් බන්... ජීවිතේ වෙනස් කරගන්න යන්නේ පොඩි කාලයයි...❗ @gA2k27.

🔝 Channel එක ටිකක් කට්ටිය අතරට යවාගන්න ඔනී.. 🍃 අලුත් වැඩ ටිකක් පටන් ගන්න යන්නේ.. මම සාමන්‍යෙන් චැනල් ශෙයා කර කර දගලන කෙනෙක් නෙවෙ... ඒත් ඉස්සර වගේ නෙවේ දැන් ටිකක් මහන්සි වෙන්න වෙනව.. ළමයි අතරට මේ වැඩ ටික යවන්න නැත්තං මගින් මගින් ඇවිත් ආයෙ අයේ එකම දේ ආපස්සට අහනවා... වැඩේ අති පිලිවෙලට පටන් ගන්නවා.. මෙච්චර කල් එතකොට පටන් ගෙන නෙවේද තිබ්බේ ?? අය්යො පොඩි ටයිම් පාස් එකක් 😁 ගියේ.. චැනල් එකේ වැඩ නොකර බැරිකමට ඔය මොන මොනා හරි දැම්මේ.. අද ඉදන් බලපන් .. AL වලට හරියට වැඩ කරන් ව්දිය.. හැබැයි එක දෙයක් තේරුම් ගත්තා.. තොපි බහුතරයක් පට්ට කම්මැලී... නිකන් ආසවක් තියෙනවා.. ඒත් ඒ වෙනුවෙන් වැඩක් කරන් නැ.. 🥱 කරන්න ඔනි කියල දන්නවා කරන්නේ නැ.. හෙට වොයිස් චැට් එකක් ගන්නවා.. 2027ට 😉❗ ගන්න පලවෙනි Voice chat එක වෙයි.. ගොඩක් එව්න් අලුතින් නේ ආවේ.. අනික දැන් මේකට අලුතින් කෝමත් බර සෙට් එකක් එන්න පටන් ගන්නවා...🍃😁 මෙච්චර කාලයක් මාර්කටින්ග් කියලා දෙයක් .. cross pramotion වගේ දෙයක් කරලා නැ.. මේ වතාවේ බලමු... එන්න කියලා බුලත් දෙන්න නෙවේ හදන්නේ... ඇවිල්ලා මේකේ මොක්කුදෝ වගේ ඉදලා ආ ශෝක් නේද ගගා ඉදලත් බෑ.. වැඩ කරන හොද සෙට් එකක් ඔනී.. මම මේ msg එක ඇත්තටම type කරන්නේ.. හෙනම ආසාවෙන්... University එකේ තියෙන ඔක්කොම එක්සැම් ඉවර උනාම එනවා නේද සතුටක් .. අන්න ඒ වගේ එකක් ලාවට ඇවිල්ලා තියෙන්නේ 😁🍃😂 ඉවරටම ඉවර නම් නැ.. ඒ උනාට එක්සෑම් වලින් ගත්තොත් 99% ක් වගේ ඉවරයි. 😎 ඒ කියන්නේ ඊලග step එක තියන්න යන්නේ මගේ ජීවිතෙත් 😁 ආසාවෙන් දේවල් කීපයක්ම පටන් ගන්න ඔනීකම තියෙනවා.. 2027 AL කරන එව්න්ට වැඩ කරවන එක ඒකේ උඩින්ම තියෙනවා බලමු නේ..😂 නොකියා කියන්නේ.. උබලට ඉතින් මගෙත් එක්ක වැඩ කරනවා නම් නැහෙන්න වෙනවා ඉතින් 😂 😁 අව්ලක් නැ.. කැට තියලා කියනවා.. ප්‍රතිඵලය එසේ මෙසේ නෙවේ.. . Engineering , Medicine සිලෙක්‍ට් උන පට්ට තොගයක් 2027දී ඉදීවී... ❗ වැඩ පටන් ගන්නයි යන්නේ...😏 සෙට් වෙමු.. @GA2K27 ❤⌛ ළඟදීම........... වැඩ තොගයක් එක්ක හම්බෙමු...❗❤

AnimatedSticker.tgs0.03 KB

⚡️DAY PLAN TARGET 👇 🍃Week 03 🍃 DAY 04 ❤️
✔️ඔයාගේ DAY PLAN එක මේකට සබ්මිට් කරන්න 👍 පැය කීයක් කරාද කියන එක නෙවේ .. මේක පටන් ගත්තා නම් උබ දිනුම්... . 👍 බෑ කියලා දෙයක් නැ.. අනිවාරෙන් දවසට පැය 15 පන්නලා යන්න පුලුවන් සෙට් එකක් ඉන්නවා උබත් ඒ ගොඩට සෙට් වෙයන්... 👍 මුලින් බැ හිතුනට අල්ලන් යද්දී දැනෙනවා මේක පුලුවන් කියලා. ❤ ❤️‍🔥 පැයද දෙකද කරේ කමක් නෑ ඔයා දාන්න ඔයාගේ day plan එක.. හෙට ඕව්වා ඔක්කොටම හරියන්න return දෙමු.
 Ghost AcadEMY 2.0 _ 2027 😈 @GA2K27 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇

තව Essay එක දවසකට වගේ තියෙන්නේ.. 🤍 1980 - 2026 set එක ඒකෙන් කවර්...⌛🤍 අද නොදී ඉන්නම් දැනට Essay 6 ක් දුන්නා කරපන්...❗ මම මෙහෙම නෙවේ මේ වැඩ කරවන්නේ.. 😊 ඉස්සරහට තේරෙයි.. ඔහොම යං.... දීපු වැඩ ඉවර කරලා තියපන්...🤍