fa
Feedback

فریب کلاهبرداران را نخورید! تل‌متریو این کانال‌ها را شناسایی و برچسب‌گذاری می‌کند 👉 برای مشاهده برچسب، اشتراک تهیه کنید

Chemistry | Ramika Risiwara | Discussion

Chemistry | Ramika Risiwara | Discussion

کانال بسته

نمایش بیشتر
کشور مشخص نشده استدسته بندی مشخص نشده است
294
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
اطلاعاتی وجود ندارد30 روز
آرشیو پست ها
Normally A ekkt kohomd mcq one.mn ekdigt 5 ehm awm mru kra thv vgyk ptlal🤧mcq 35 36 vge enne enisa.essay nm Seq ph eke kotasai anik okkom livv essayth okkom livva

11) sanyogaye skandayane ahala thinne mulu mishranema newene ethkota 4 neweida Enna one

sticker.webp0.11 KB

හනික පටන් ගමුකො 😭❤️

🧪2026 A/L CHEMISTRY MCQ 45+ | FINAL EXAM PLAN මේ Video එක සහ Chemistry MCQ 45+ Dashboard එක හදලා තියෙන්නේ 2011–2025 පසුගිය විභාග ප්‍රශ්න, නැවත නැවත විමසා ඇති සංකල්ප, MCQ රටා සහ පහසුවෙන් ගන්න පුළුවන් ලකුණු ගැන දත්තමය විශ්ලේෂණයක් පදනම් කරගෙන. මේක “හෙට මේ ප්‍රශ්නම අනිවාර්යයෙන් එනවා” කියන අනාවැකියක් නෙවේ. මේක දැනටමත් ඉගෙනගෙන තියන කරුණු නිවැරදිව මතක් කරගෙන, කාලය කළමනාකරණය කරගෙන, පහසු ලකුණු මගහැර නොගෙන Paper එකට මුහුණ දෙන්න උපකාරී වෙන Data-Driven Final Strategy එකක්..! Dashboard Link: https://chemistry-mcq-45-plus.vercel.app/ Video Link: https://www.youtube.com/watch?v=2tTGBtGbXVs Main Telegram Channel Link: https://t.me/RamikaRisiwaraChemistry Voice Notes: https://t.me/RRChemVoiceNotes මේ Analysis Dashboard එකෙන් ඔයාට; ✅2025 Chemistry MCQ සහ 2011–2024 පසුගිය ප්‍රශ්න අතර සම්බන්ධතා විශ්ලේෂණය ✅2026 උසස් පෙළට පෙර පුහුණු කළ යුතු ම MCQ ප්‍රමුඛතා ✅ලේසියෙන් ලකුණු ලබාගන්න පුළුවන් Easy Marks ප්‍රශ්න ✅නැවත නැවත විමසා ඇති ප්‍රධාන සංකල්ප 17 ✅S2A Past Papers ප්‍රශ්න ✅Data-Driven Guess Questions ✅පිළිතුර ලබාදුන් පසු පෙන්වන සවිස්තරාත්මක විවරණ ✅MCQ traps සහ කෙටි ක්‍රම එහෙනම් මේ සැලසුම අනුව උපරිමෙන් වැඩ කරමු. හැමෝටම ජය...❤️ Ramika Risiwara MBBS (UG) - University of Colombo National Chemistry Olympiad Finalist Nuclear Science Olympiad Bronze Medalist

Review eke wadi hariyak hdl thiyenne gammata. Ithuru tikath hdl Ikmaninma dannam.

5 gtthe mona prksha hetu nowe kiyla arand

thama update kale naa

Maath Oya wiwarane mataka thibila 5 damma 🫠

Nane kmno4 ek already amlikay

sticker.webp0.09 KB

aa hri thank you

S-to-A MCQ Workshop - Repeated 17 Concepts.pdf2.86 KB

Term test ekk wath mechchara kela wune nh 😅🫡

🧭 KNOWLEDGE COMPASS PROGRAMME - ඔබේ ඉලක්කය කරා නිවැරදි මඟ! තාමත් නිවැරදි Study Plan එකක් නැතිව, පාඩම් වැඩවල Consistency එකක් පවත්වාගත නොහැකිව, ලකුණු මට්ටම ගැන කලකිරී සිටින ඔබ වෙනුවෙන්මයි මෙම වැඩසටහන නිර්මාණය කර ඇත්තේ. තව මාස 7ක් ඔබගේ Medicine හෝ Engineering සිහිනය වෙනුවෙන් අවංකව කැපවීමට ඔබ සූදානම් නම්, අපි ඔබව මෙහෙයවන්නෙමු. ​🛠 අපගේ වැඩසටහනේ සුවිශේෂීත්වය ​මෙම වැඩසටහනේදී ඔබට ලැබෙන දෑ: ​Personalized Guidance: ඔබගේ විෂයයන් තුනටම අදාළව දෛනිකව කළ යුතු වැඩ කොටස් ඔබ ලවාම නිම කරවීම. ​Time Management: ඔබ දැනට සහභාගී වන පන්තිවලට කිසිදු බාධාවක් නොවන පරිදි දවස කළමනාකරණය කරගන්නා ආකාරය පිළිබඳ මගපෙන්වීම. ​Support System: අධ්‍යයන කටයුතු අතරතුර මතුවන ඕනෑම ගැටලුවක් විභාගය අවසන් වනතුරුම සාකච්ඡා කිරීමට අවස්ථාව. ​📚 විෂයානුබද්ධ වැඩපිළිවෙල (Curriculum Overview) ​🧪 Chemistry (MCQ 2000+ & Second Part) ​MCQ Practice: 1980-2024 දක්වා සියලුම පාඩම් ආවරණය වන පරිදි Topic-wise පුහුණුව. ​QBT Practice: 2011-2025 දක්වා ගැටලු එකින් එක පුරුදු කරවීම සහ Model Essay ලිවීමේ පුහුණුව. ​⚡ Physics (MCQ 2000+ & Second Part) ​MCQ Practice: දිනකට MCQ 30ක් බැගින් 1980-2024 Past Papers සහ අමතර Model Papers පුහුණුව. ​SEQ & Essay: ප්‍රායෝගික පරීක්ෂණ (Practicals) වීඩියෝ මගින් තේරුම් ගන්වා, අදාළ ගැටලු සහ Essay ලිවීමේ තාක්ෂණය පුරුදු කරවීම. ​🧬 Biology (MCQ 2000+ & Second Part) ​Essay Strategy: සතියකට දින 3ක් Essay ලිවීමේ පුහුණුව (Sketch/Mind maps සමඟ), මුල් දිනවල Marking Scheme එකට අනුව Point-wise ලිවීමට පුරුදු කරවීම. ​MCQ 45+ Target: Topic-wise පසුගිය විභාග ප්‍රශ්න සහ අමතර Model MCQ 2000+ පුහුණුව. ​Full Paper Practice: සත්ත්වයා සහ අනෙකුත් ඒකක සඳහා වෙනම Full Papers සහ Marking ලබා දීම. ​📝 Join වෙන ආකාරය ​මෙම වැඩසටහනට 2026 A/L සිසුන්, 1st, 2nd, හෝ 3rd shy සිසුන් ඕනෑම අයෙකුට සම්බන්ධ විය හැක. ​ඔබ අප හා එක්වීමට කැමති නම්, ​නම ​Shy එක ​දිස්ත්‍රික්කය ​විෂයන් තුනට දැනට ඇති මට්ටම ​පන්ති යන ගුරුවරුන්ගේ නම් ​"අවසානය දක්වා වැඩ කරන, කොන්දේසි විරහිතව තම හීනය වෙනුවෙන් කැපවන ඕනෑම අයෙකුට මෙතැනින් ඉඩක් ඇත." ​Good Luck! ​සටහන: message 0728365127